Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 9 of 76 << < 7891011 > >> Author Messages ham123Veteran MemberPosts:1636 20 Feb 2015 09:16 PM Quote Reply Posted By Ind007ka on 18 Feb 2015 05:32 PM eye nugegoda rasweemata hitiya senaga dakkahama mata nam me song eka thamai mathak wune ආයු බෝ වේවා......මහා රජාණනි... apooooo. kalayak ahena ahena hama thanama me sinduva thamai ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 20 Feb 2015 09:46 PM Quote Reply ahnath asai....dan asawetawath yanne na ne..... 0 ham123Veteran MemberPosts:1636 20 Feb 2015 09:50 PM Quote Reply samahara vita ayeth ahanna labei ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 20 Feb 2015 09:52 PM Quote Reply hinekinawath one na,,,,,,,,,,,,,,, 0 RosiSuper Senior MemberPosts:5335 21 Feb 2015 08:09 AM Quote Reply සේපාලිකා මලයි සුදු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගෙයි.. 0 ham123Veteran MemberPosts:1636 21 Feb 2015 10:48 PM Quote Reply මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා නිල් දෙරණේ තුරු ලිය මත මල් සම්පත අම්මා තුරුලිය මත පිපි කුසුමේ පල සම්පත අම්මා ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 sanduNew MemberPosts:59 22 Feb 2015 08:48 AM Quote Reply samugena yannam mama oba thanikota ape mathu diyuna pathaa sithakin nova maa nav nega yanne sitha oba thurule thiyaaa 0 RosiSuper Senior MemberPosts:5335 22 Feb 2015 12:58 PM Quote Reply sandu & himali dennagema lassana sindu dekak...sthuthiii 0 ham123Veteran MemberPosts:1636 23 Feb 2015 02:32 AM Quote Reply දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා වැටකෙයියා මලක් වගේ සුවඳ දැනෙනවා පසලොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා මගෙ අම්මා මට ජිවන සුවය සදනවා ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 23 Feb 2015 11:55 AM Quote Reply ආදරණීය නේරංජනා ඔබ මුදු මදහස් රැළි මාලාවේ වෙලී බැදුණු දින රඟ ශාලාවේ තුන් හිතකින්වත් නොසිතූ විලසින් යළි ඔබ දැකුමට ආ වේලාවේ අප හමු වූ ගෙවුයන් සීමාවේ එක මොහොතක් පමණකි තනි වූයේ මටම ම පුදුමයි අදහන්නට බෑ මම ම නොවේ යළි ඉන් පිට වූයේ 0 kingDVeteran MemberPosts:3309 23 Feb 2015 09:18 PM Quote Reply ප්රියා සුරියසේන ගෙ ලස්සනම ලස්සන සිංදුවක් ... මේවා ඉතින් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .. රෝසි නංගිත් ප්රියා ගේ සිංදු වලට ගොඩක් ආසයි වගේ Business, you know, may bring money, But friendship hardly ever does. 0 isurusamSuper Senior MemberPosts:7342 23 Feb 2015 09:49 PM Quote Reply මේවා ඉතින් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.... 0 ham123Veteran MemberPosts:1636 24 Feb 2015 10:23 PM Quote Reply තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම් නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන් කුමක් කරන්නද මං ඔබට ආදරෙයි නම් ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 kingDVeteran MemberPosts:3309 24 Feb 2015 11:16 PM Quote Reply Posted By Himali on 24 Feb 2015 10:23 PM තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම් නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන් කුමක් කරන්නද මං ඔබට ආදරෙයි නම් රොෂාන් ගේ ගොඩක් ජනප්රිය වුන සින්දුවක් මේක ... මාත් ගොඩක් ආසයි මේ සින්දුවට .. ස්තුතියි නංගි Business, you know, may bring money, But friendship hardly ever does. 0 RosiSuper Senior MemberPosts:5335 25 Feb 2015 04:28 AM Quote Reply Posted By kingD on 23 Feb 2015 09:18 PM ප්රියා සුරියසේන ගෙ ලස්සනම ලස්සන සිංදුවක් ... මේවා ඉතින් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .. රෝසි නංගිත් ප්රියා ගේ සිංදු වලට ගොඩක් ආසයි වගේ ow aiyye ...priya ge sindu keepyak thiyenwa mage list ake ...man godak asai ewata, ko ithin rajathumata hitha gihin nedda sinduwakata.... 0 RosiSuper Senior MemberPosts:5335 25 Feb 2015 04:30 AM Quote Reply Posted By Himali on 24 Feb 2015 10:23 PM තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම් නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන් කුමක් කරන්නද මං ඔබට ආදරෙයි නම් Roshan ge sindu hemadamth lassanai ,,adaraniyai,,man godak kemathi kenk roshan nam.thanks nangiyo නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන් කුමක් කරන්නද මං ඔබට ආදරෙයි නම් 0 ImalkaVeteran MemberPosts:4533 25 Feb 2015 06:06 AM Quote Reply මව් නැති යාමේ... මා උර මඬලේ.....දෙතොල් හොවයි....කිරි සුවඳ සොයා.. දහදිය සුවඳක්.. දැනුනිද පුතුනේ....දෙරණට මුහුවන. නුඹ වෙනුවෙන්.... මේ මගේ ෆෙවරිට් ම එකක් කවුද මේ ගීතය ට ආස Link - https://www.youtube.com/watch?v=OanYcZCmd0s 0 RosiSuper Senior MemberPosts:5335 25 Feb 2015 06:12 AM Quote Reply Posted By Imalka on 25 Feb 2015 06:06 AM මව් නැති යාමේ... මා උර මඬලේ.....දෙතොල් හොවයි....කිරි සුවඳ සොයා.. දහදිය සුවඳක්.. දැනුනිද පුතුනේ....දෙරණට මුහුවන. නුඹ වෙනුවෙන්.... මේ මගේ ෆෙවරිට් ම එකක් කවුද මේ ගීතය ට ආස aneeee mekata nam mawena lassana pinthurak hithe....me chuty babek gena neda kiyawenne.. kauda aiyya meka kiyanne.....lassanam lassana pada tikak. 0 ImalkaVeteran MemberPosts:4533 25 Feb 2015 06:19 AM Quote Reply ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක මම මේ ගීතය ගැන පොඩි විචාරයක් ගෙනාවා මගේ වෙනත් ත්රෙඩ් එකකක් නුදුරු අනාගතයේදීම මෙන්න රසවිඳින්න රූප රචනයක් එක්කම 0 RosiSuper Senior MemberPosts:5335 25 Feb 2015 06:26 AM Quote Reply Posted By Imalka on 25 Feb 2015 06:19 AM ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක මම මේ ගීතය ගැන පොඩි විචාරයක් ගෙනාවා මගේ වෙනත් ත්රෙඩ් එකකක් නුදුරු අනාගතයේදීම මෙන්න රසවිඳින්න රූප රචනයක් එක්කම harima apuru sinduwak....kanata harima mhiri wagema lassana therumak.....sthuthi aiyya 0 Add Reply Page 9 of 76 << < 7891011 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit