Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 76 of 76 << < 7273747576 Author Messages isurusamSuper Senior MemberPosts:7342 05 Jan 2020 08:27 PM Quote Reply සැමදා මගේමයි කීවේ ඔයාමයි ඔය දෑස අද ඇයි ඉවත බලා.... සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි අද මම මෙහේ තනි වෙලා.... 0 indika76Most Senior MemberPosts:10449 05 Jan 2020 11:11 PM Quote Reply දුක පිරුනු මගෙ හිත නුබ හොදට දන්නවා හිත හදපු නුබේ හඩ මගෙ සවන් සොයනවා නුබ නිසා පෑමිනි දුක පෑනිරසයි සිතෙනවා මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....... 0 isurusamSuper Senior MemberPosts:7342 11 Jan 2020 04:06 PM Quote Reply සිතක් කෙලෙසද මේ තරම් වේදනාවන් විදින්නේ නෙතක් කෙලෙසද මේ තරම් දුකට කදුළැලි සලන්නේ...// 0 JaaniBasic MemberPosts:285 11 Jan 2020 07:36 PM Quote Reply ඉර හැරෙන වෙලාවට තාම කවි ගොතනවද මහ රෑට නිදි නැතිව මතක පොත ලියනවද මං දුන්න වතු සුද්ද ගහේ මල් පිපෙනවද අපරාදේ අපි ආපු දුර කියලා හිතෙනවද ලස්සන සිංදුවක්.අපි මචන්ලගේ 1 indika76Most Senior MemberPosts:10449 12 Jan 2020 09:13 AM Quote Reply ගොඩක් සුන්දර ගීතයක් ජානි නංගී... වරු ගනන් මුමුණන්න කෙනෙක් දැන් ඉන්නවද ගව් ගනන් අත් බැඳන් දුර ගමන් යනවාද පැය ගනන් පොඩි දේට තරහා වෙලා ඉන්නවද මට කරපු තරමටම ආදරේ කරනවද 0 maduranga001Most Senior MemberPosts:14118 25 Mar 2020 11:26 PM Quote Reply උපන් බිමට කිසිදා ගරහන්න එපා උපන් බිමට කිසිදා ගරහන්න එපා දෙමාපියන් අමතක කරලන්න එපා සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා වැදූ මවයි මිහිකතයි.. සමයි සිතාපන්නේ... පියා නුඹේ නුඹ රටයි කියා සිතාපන්නේ... ඉරේ සඳේ ගහ කොලේ උදාර වූ මහ කැලේ මිනිස් අපේ උපතේ මුලයි සිතාපන්නේ උපන් බිමට... අහස් කුසට වැඩෙනා ගසක් බලාපන්නේ... මවක් ලෙසට කරුණා ගුණය පතුරුවන්නේ පොරෝ තලේ ටැක්ටරේ යොමා බිම හෙලන්නේ මවක් ලෙසන් සැලකූ ගසයි සිතාපන්නේ... උපන් බිමට... ගායනය - විජය කුමාරතුංග සමග මාලිනී බුලත්සිංහල ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 27 Mar 2020 08:49 PM Quote Reply ඉතා ආදර්ශවත් ගීතයක්... ඒ වගේම සුන්දර හඩ යුගලය... 0 maduranga001Most Senior MemberPosts:14118 31 Mar 2020 01:09 PM Quote Reply අපේ රටේ ඉපදිලා හැදිලා වැඩිලා වෙන රටකට ගියහම අපේ රටේ දේවල් පහත් කරලා කතා කරන අතලොස්සක් ඉන්නවා. ඒ අයට තමා මේ ගීතය වැඩියෙන් අහන්න දෙන්න ඕන. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 31 Mar 2020 08:44 PM Quote Reply හැරදා විමන් සිය මාපියන් මා ආදරෙන් වැඩු නොසිතු ලෙසේ වෙන්වි මෙසේ ඇයිදෝ වෙනස් උනේ මුළු ජිවිතේම නෑ මෙමා දුක් ගීතයක් ගයා හඩවන්නේ ඇයි ලදේ ඔයා දුක් මාරුතේ හොවා 0 maduranga001Most Senior MemberPosts:14118 07 Sep 2020 10:55 AM Quote Reply දෙනෝ දාහක් නුවන් අතරේ කවුරුදෝ මා තනි කළේ තනි කළේ පාසැල් බිමේ සිනා කෙළිලොල් තෙපුල් රහසේ දෙඩූ තැන් අද ගොළු වෙලා සොඳුරු පාසැල් පියස කඳුලින් බොඳ වෙලා කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා නිබඳ ඔබ මා ඇවිද ගිය තැන් සෙවණ දුන් ගහ කොළ පුරා බිමට බරවුණු කැකුළු අතු ඉති මැලවිලා දුකින් හදවත ගොළුවෙලා දෙනෝ දාහක් නුවන් අතරේ... ගායනය - නන්දා මාලිනී ගී පද - කුලරත්න ආරියවංශ සංගීතය - වික්ටර් රත්නායක පැරණි චිත්රපට ගීතය ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 07 Sep 2020 11:00 AM Quote Reply නන්දා මලනියන්ගේ ඉතා ආසා කරන ගීතයක්. මේ ගීතයට යොදාගෙන ඇති සංගීතය ඉතා පැහැදිලි සහ අලුත් බව නිසා මෙම විඩියෝවද නැවත පලකරමි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 12 Sep 2020 07:42 AM Quote Reply ගොඩක් සිත නිවන ගිතයක්... 0 indika76Most Senior MemberPosts:10449 12 Sep 2020 07:43 AM Quote Reply පියාගතිමි නෙතු මා ඔබේ සිහින රඳවා නුවන් විවර කර සොයා බැලූ සඳ ඔබ දුරක පියඹා වෙන දෑසක බැඳිලා තව හීනෙක වෙලිලා ඔබේ සුවඳ සුවඳයි ඔබේ මතක මතකයි ඔබෙන් තිළින ලද දයාවන්ත හිත සදාතනයි සත්තයි එදා වගේ සුවඳයි අතීතයම සමරයි.. 0 Add Reply Page 76 of 76 << < 7273747576 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit