You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Jan 2017 07:56 AM by  hasithad
ගස්ලබු කොළ වල සැඟවුණු ඖශධීය ගුණ..
 201 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 11 << < 12345 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Feb 2015 08:21 PM
himali nagith try kranna wage hadanne...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
04 Feb 2015 08:27 PM

අපි ගොඩක් දෙනෙකුට වැදගත්.. දන්නා පරිදි අපේ ගොඩක් අයගේ හිසකෙස් අකලට පැසෙන්නේ ප්‍රධාන වශයෙන්ම..

අවේලාවේ නෑම. (රාත්‍රී කාළයේ)
අවේලාවේ රාතියේදී නිදි මැරීම..

ඔය දෙකම මමත් කළා. අන්තිම එක නම් තවම කරන්න වෙනවා.. මගේ ක්ලයන්ට්ස් ලා වැඩි දෙනෙක් ඉන්නේ ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ.. ඉතින් එයාල එක්ක සම්භන්ධ වෙන්න එළිවෙන පාන්දර වෙනකන් ඉන්න වෙනවා සමහර වේලාවන්ට.
එයාලට කොන්ඩේ සුදු වෙන නිසා බැහැ කීයන්නයැ. මොකද එයාලගේ කොන්ඩේ ඉපදෙනකොටම සුදුයි නේ..
දැන් නම් මේ සයිට් එක නිසාත් නිදි මරනවා.. 
සමහරුන් ගේ නම් පරම්පරාගතව ම සුදු වෙනවා හේතුවක් නැතිවම අකලට..

දෙහි ගෙඩි කීපයක් තම්බා නෑමට පැයකට පමණ කලින් ගාගෙන සිට නානවා නම් කොන්ඩේ ලස්සන කළු පාටක් ලැබෙනවා.. අත්දුටුවයි.. ප්‍රත්‍යක්ෂයි.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
04 Feb 2015 08:33 PM
Posted By isurusam on 04 Feb 2015 08:21 PM
himali nagith try kranna wage hadanne...

 

ow wayasata yaddi kes gas 5 k vath ituru kara ganna onane

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
05 Feb 2015 12:55 AM
Posted By Rosi on 03 Feb 2015 03:06 PM

අඩේ දෙන්නම් ගේම මාත් ....
ස්තූතියි රෝසි නංගි මේ ගැන කිව්වට 

 

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

deepika
Basic Member
Basic Member
Posts:121






--
05 Feb 2015 07:23 AM
AKAALE kiyanne koi kaaleda?
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 Feb 2015 07:33 AM
Posted By deepika on 05 Feb 2015 07:23 AM
AKAALE kiyanne koi kaaleda?

 

ඔයාට නම් මේ කාලේ වෙන්නට ඕනේ මයේ හිතේ..

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

deepika
Basic Member
Basic Member
Posts:121






--
05 Feb 2015 07:38 AM
oh, ehenam thaama parakku naha needa
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 Feb 2015 07:41 AM
නෑ.. නෑ.. තවම අකාලේ නේ..
කොන්ඩේ මොකෝ කළු කරන්න හිතුනේ.. ඔය සුදු කොන්ඩෙත් ඔයාට ලස්සනයි..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
05 Feb 2015 07:49 AM
මගේ නම් දැන් ඉතිං කළු කරනවාට වඩා ඉතිරි ටිකත් සුදු කර ගන්න පුළුවන්නම් හොඳයි. නැද්ද ක්‍රමයක්.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
05 Feb 2015 08:18 AM
Posted By kingD on 05 Feb 2015 12:55 AM
Posted By Rosi on 03 Feb 2015 03:06 PM

අඩේ දෙන්නම් ගේම මාත් ....
ස්තූතියි රෝසි නංගි මේ ගැන කිව්වට 

 

 

 

 

upan ketha nam makanan be ayye honde

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Feb 2015 08:32 AM

bleach karamuda aiyye..moko kiyanne mahe aya nam godak karanwa

0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
05 Feb 2015 08:09 PM
Posted By ham123 on 05 Feb 2015 08:18 AM
Posted By kingD on 05 Feb 2015 12:55 AM
Posted By Rosi on 03 Feb 2015 03:06 PM

අඩේ දෙන්නම් ගේම මාත් ....
ස්තූතියි රෝසි නංගි මේ ගැන කිව්වට 

 

 

 

 

upan ketha nam makanan be ayye honde

 

ha haa...oya potho ekak daanne neththe ketha makanna beri hinda da 

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
05 Feb 2015 08:10 PM
Posted By kingD on 05 Feb 2015 08:09 PM
Posted By ham123 on 05 Feb 2015 08:18 AM
Posted By kingD on 05 Feb 2015 12:55 AM
Posted By Rosi on 03 Feb 2015 03:06 PM
 

 

ha haa...oya potho ekak daanne neththe ketha makanna beri hinda da 

 

 

na mata bayai oya eka horakam kaloth kiyala

 

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
05 Feb 2015 08:17 PM
Posted By samantha on 05 Feb 2015 07:49 AM
මගේ නම් දැන් ඉතිං කළු කරනවාට වඩා ඉතිරි ටිකත් සුදු කර ගන්න පුළුවන්නම් හොඳයි. නැද්ද ක්‍රමයක්.

 

මට මතකයි අපි පොඩි කාලයේ අපේ ‍පැත්තේ සීයා කෙනෙක් හිටියා කොණ්ඩය සුදුම සුදුයි..

තාත්තා කීවේ කිරි කාලා කොණ්ඩයේ අත පිහිදාගෙන කියලා..

(සමන්ත අයියත් කරල බලන්නකෝ)

 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
06 Feb 2015 05:20 AM
Posted By indika76 on 05 Feb 2015 08:17 PM
Posted By samantha on 05 Feb 2015 07:49 AM
මගේ නම් දැන් ඉතිං කළු කරනවාට වඩා ඉතිරි ටිකත් සුදු කර ගන්න පුළුවන්නම් හොඳයි. නැද්ද ක්‍රමයක්.

 

මට මතකයි අපි පොඩි කාලයේ අපේ ‍පැත්තේ සීයා කෙනෙක් හිටියා කොණ්ඩය සුදුම සුදුයි..

තාත්තා කීවේ කිරි කාලා කොණ්ඩයේ අත පිහිදාගෙන කියලා..

(සමන්ත අයියත් කරල බලන්නකෝ)

 

මේ උපදේසයත් නරකම නැහැ. උත්සාහ කරලම බලන්න වෙනවා. හැබැයි නෑවාට කමක් නැද්ද?

 

 

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Feb 2015 06:57 AM

samantha aiyyata dan karanna krama godai ....

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
06 Feb 2015 07:55 AM
Posted By Rosi on 06 Feb 2015 06:57 AM

samantha aiyyata dan karanna krama godai ....

දැන් ක්‍රම වැඩිවෙලා මොන පාට වෙයිද මන්දා>>>>

 

 

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Feb 2015 07:57 AM
mewa karann gihin boru kondayak danna weida mannda?
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Feb 2015 09:21 AM

 ha ha haaa aiyoo mata mevila penawa

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
06 Feb 2015 09:34 AM
සමන්ත අයියා හොයන්නේ නොනා ඉන්න පුළුවන් මගක් හොයනවා වගේ මට නම් පේන්නේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
You are not authorized to post a reply.
Page 2 of 11 << < 12345 > >>