You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Jan 2017 07:56 AM by  hasithad
ගස්ලබු කොළ වල සැඟවුණු ඖශධීය ගුණ..
 201 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 11 << < 45678 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Feb 2015 10:42 AM
Posted By samantha on 18 Feb 2015 10:28 AM
Posted By Rosi on 18 Feb 2015 10:23 AM

pissu katha karanwada ane,,,oya yasa  ilandariyek ne ..man kiuwe oitath wada tharuna wenawada balanna kiyala.

 

waradwa hithanna epa ,,,hitha kalabala unoth nelli egata allana ekak nethi wei aiyya

 

අපෝ නැහැ මම කොහොමත් හිත කලබල කර ගන්න කෙනෙක් නෙමෙයිනේ. මම විහිලුවට එහෙම ඇහුවේ.

 

 

 

 

ae bawa penuna .... ( ane aiyye math vihiluwak kare hode ..samawenna.)

 

 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Feb 2015 02:29 PM
katiyata tharuna wenna nelli hariyanne na..............
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Feb 2015 04:40 PM

ahenam isuru malli aluth behethak hoya gaththda,,,,

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
18 Feb 2015 09:59 PM
Posted By isurusam on 18 Feb 2015 02:29 PM
katiyata tharuna wenna nelli hariyanne na..............

මොනවද ඉසුරු මල්ලී තරුණ වෙන්න කරන්න ඕනෑ.

 

 

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Feb 2015 08:00 AM

 

 

උදෑසනට ගන්නා ලද කොළ කැඳ පානය තුළින් ලැබෙන ඖෂධීය ගුණය හා පෝෂණීය ගුණය එකවර ලබාගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. ඔබගේ අවශ්‍යතාවය මත එය එක් කොළ වර්ගයකින් හෝ කොළ වර්ග කිහිපයක් භාවිතා කරමින් මිශ්‍ර කොළ කැඳක් ලෙසද භාවිතා කළ හැකිය. හාතවාරිය, ගොටුකොළ, මුකුණුවැන්න, වැල් පෙනෙල, ඉරමුසු, කොහිල, එළබටු කොළ, දිවුල් කොළ, හීන් බෝවිටියා කොළ, කුප්පමේනියා, ක...ිරි අගුණ කොළ, මොණකුඩුම්බිය, වැල් තිබ්බටු, කරපිංචා , කොටදිඹුලා, යකිනාරං කොළ වශයෙන් කිහිපයක් හඳුන්වා දිය හැකියි. මේවා කොළ කැඳ සඳහා භාවිතා කරන ඖෂධීය ශාක අතර වැදගත් වේ.

හාතවාරිය, ගොටුකොළ, මුගුණුවැන්න, කරපිංචා , වැනි කොළ වර්ග කිහිපයක් භාවිතා කිරීමෙන් මිශ්‍ර කැඳක් සාදාගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍යය - සිංහල රතු කැකුළු හාල් මිටක් හෝ දෙමිටක් (සාමාජික සංඛ්‍යාව අනුව) කලින් සෝදා පිරිසුදු කරගත් ඖෂධීය කොළ වර්ග කිහිපයක් ගම්මිරිස් ඇට 4,5 ක්, තලාගත් ඉඟුරු පෙති 4ක්, සුදුළූණු බික් 8ක් පමණ, බැදලා කුඩුකරගත් අබ තේ හැදි 1/2, ලුණු අවශ්‍ය පමණ සහ කරපිංචා ස්වල්පයක්

සාදන ක්‍රමය- සෝදා පිරිසිදු කරගත් සහල්වලට බෙරිවන ප්‍රමාණයට වතුර දමා බත සකසා ගන්න. එයට අමු ඉඟුරු, ගම්මිරිස් ඇට, සුදුළූණු තලා දමාගන්න. හොඳින් පිරිසිදු කොට සාදාගත් කොළ වර්ගවල යුෂ ටික හා පොල්කිරි වෙන වෙනම සකසා තබා ගන්න.

මිරිකා ගත් පොල් හා කොළ ටික එකට දමා නැවත කොටා මිරිකා එහි යුෂද ලබාගෙන මේ සියලුම යුෂ වර්ග ටික බතට දමා කලවම් කරන්න. එයට අබ, කරපිංචා දමා හොඳින් හැදි ගාන්න. පසුව ලිපෙන් බා ලුණු දමා පානය කරන්න.

බඩගින්න වැඩිවීම, මළ මුත්‍රා පිටවීම පහසු කිරීම, පිපාසය සංසිඳුවීම වැනි ගුණාංග කැඳ බීමෙන් වර්ධනය කරදෙයි. ප්‍රතිශක්තිය හා මතක ශක්තිය වැඩිකරයි. රුධිරය පිරිසිදු කරයි. ශරීරය සිසිල් කරන අතර තරුණ බව රැකදෙයි. පැහැපත් සමක් ඇති කරයි. නිරෝගී බව රැකදෙයි, තවද ඒ ඒ කොළ වර්ග අනුව නොයෙක් ගුණ ලැබෙන අතර විිවිධ රෝගයන්ට ඖෂධයක් වේ.

එමෙන්ම සමේ රැළි ස්වභාවය දුරු කරයි. උද්යෝගිමත් බව ඇති කරයි. ශාරීරික හා මානසික සුවය ඇති කරයි. දීර්ඝා යුෂ ලැබේ. පිෂ්ඨය, මේදය මෙහි අඩංගු නිසා ඒවා ශරීරයට ලැබේ. ඊට අමතරව, ඛනිජ ලවණ වර්ග ඇත. විවිධ කොළ වර්ග වල අඩංගු පෝෂක කොටස් සිරුරට ලැබේ. මින් මන්දපෝෂණය ඇති නොකරයි. නිවුඩු හාල්වල විටමින් බී ඇති නිසා මෙයද සිරුරට ලැබේ.

සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුන විට කොළ කැඳ භාවිතා නොකරන්නට වගබලා ගත යුතුයි. හේතුව කොළ කැඳෙහි සිසිල් ගුණය ඇති නිසා. මෙහි පොල්කිරිවල මිටිකිරි වැඩියෙන් යොදන නිසා හෘද රෝගීන් මෙය යම්කිසි පාලනයකින් භාවිතා කිරීම සුදුසුයි.

කොළ කැඳ වර්ගවල ගුණ අගුණ

හීන් බෝවිටියා - අක්මා රෝගවලට,

දිවුල් කොළ- මී විසට, සුදු කබර, චර්ම රෝගවලට,

එරබදු කොළ - පණු රෝගවලට, කුප්පමේනිය,

වැල් තිබ්බටු,එළබටු කොළ - කැස්සට, -

හාතවාරිය - සිසිල් නිසා පීනසට අගුණයි

ගොටුකොළ- ඥණ ශක්තිය වඩයි, පීනසට අගුණයි

කරපිංචා - විෂට, කොලෙස්ටරෝල්වලට, මාන්දමට, දිරවිමේ ශක්තිය වැඩි කරයි

වැල් පෙනෙල - ස්නායු වල දුර්වලතාවලට, ධාතු ශක්තිය වැඩීමට

ඉරමුසු - ශරීරය සිසිල් කරයි, අම්ල පිත්ත රෝගයට හොඳයි

කොහිල - අර්ශස් රෝගයට , මළ බද්ධයට, මළ සමඟ රුධිරය පිටවීමට හොඳයි

කොටදිඹුලා - හමේ රෝගවලට

මුකුණුවැන්න - මතක ශක්තිය වඩයි, සමේ පාට ඇතිකරයි.

යකිනාරං කොළ - අක්මා රෝගවලට කුඩා ළමුන්ට,

මේ කොළ කැඳ පානය කිරීමෙන් ඔවුන්ගේ ක්‍රියාශීලි බව වැඩිදියුණු කරයි.

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
19 Feb 2015 08:05 AM
මමත් කොළකැඳ වීදුරුවක් නම් නිතරම වගේ ගහල දානවා. හැබැයි මේවායේ ප්‍රමිතිය ගැන නම් කියන්න දන්නේ නැහැ. හේතුව ගෙදර හදන ඒවා නෙමෙයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Feb 2015 02:50 PM
godak guna bimak...............
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Feb 2015 05:41 PM

කරපිංචා - විෂට, කොලෙස්ටරෝල්වලට, මාන්දමට, දිරවිමේ ශක්තිය වැඩි කරයි

mamath karapincha nam gahanawa

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Feb 2015 03:09 PM
 
 
 
අප බොහෝ දෙනා නොසළකා හරින කෙසෙල් ගෙඩි අප සිතා සිටියාට වඩා ප‍්‍රතිලාභ බොහෝමයක් ලබාදෙන පළතුරක් බව මේ ලිපිය කියැවීමෙන් ඔබට පෙනී යනු ඇත.
කෙසෙල්ගෙඩියක ස්වභාවයෙන්ම හමුවන ප‍්‍රධාන සීනි වර්ගතුනකි. සුක්රෝස්,ෆ‍්‍රක්ටෝස් හා ග්ලූකෝස් තුන් ජාතියම එහි ඇත.
මෙනිසා කෙසෙල් ගෙඩියක් කෑම යනු රූපවාහිනී දැන්වීමක පෙන්වනාක් මෙන් නමට ශක්තිය ලැබෙන ශක්තිජනක පානයක් මෙන් නොව සැබෑවටම සිරුරට එක් ක්ෂණිකයකින් ශක්තිය ලබා දෙන්නකි.
එය... කෙඳී සහිතය.එනිසා දිරවීම පහසුය.
මෙනිසාවෙන්ම කෙසෙල් ලෝකයේ ප‍්‍රසිද්ධ ක්‍රීඩක කී‍්‍රඩිකාවන් අතර ජනපි‍්‍රය ආහාරයකි.
නමුත් ශක්තියට අමතරව කෙසෙල්වලින් ලැබෙන ප‍්‍රතිලාභ බොහෝය
ආතතියට
මයින්ඩ් ආයතනය ආතතිය ඇති පුද්ගලයින් කණ්ඩායමක් ආශ‍්‍රයෙන් සිදුකර ඇති පර්යේෂණයක් අනුව ඔවුන් බොහෝ දෙනෙක් කෙසෙල් ගෙඩියක් කෑමෙන් තමන්ගේ මනසට සහනයක් දැනෙන්නේයැයි ප‍්‍රකාශ කර ඇත.මෙහි විද්‍යාත්මක පසුබිම වන්නේ කෙසෙල් වල ඇති ප්‍රෝටීන විශේෂයක් වන ටි‍්‍රප්ටොෆන් ශරීරයේදී සෙරොටොනින් නම් සිත සැහැල්ලූ කිරීමේ හා ආතතිය දුරලීමේ සමත් සංයෝගයක් බවට පත්වීමයි.
තවත් කරුණක් වන්නේ කෙසෙල් වල ඇති විටමින් බී6 යි.විටමින් බී6 රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කරන අතර රුධිර ග්ලූකෝස් මට්ටම සිතේ ස්වභාවය කෙරෙහි බලපාන බව සොයාගෙන තිබේ.
ආතතියට තවදුරටත් පෙති බීම අවැසි නොවේ.
ලේ හිඟකමට
යකඩ අධික නිසා කෙසෙල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ හිමොග්ලොබින් නිශ්පාදනය ඉහළ නැංවිය හැකිය.එය ලේ හිඟවීමට ප‍්‍රතිකාරයකි.
රුධිර පීඩනයට
කෙසෙල්වල පොටෑසියම් ප‍්‍රමාණය අධිකය අන්තර්ගතව ඇති ලූණු ප‍්‍රමාණය අවමය.මෙනිසා එය රුධිර පීඩනය මර්දනය කිරීමට හොඳ අවියකි.කෙසෙල් නිශ්පාදනයන්ට රුධිර පීඩන තත්ත්වයන් හා ආඝාත තත්ත්වයන් මර්දනය කිරීමට හැකියාව තිබෙන බව නිල වශයෙන්ම නිවේදනය කිරීමේ අවසරය නිශ්පාදකයින්ට ලබාදීමට ඇමරිකා ආහාර හා ඖෂධ අධිකාරියද කටයුතු කර තිබේ.

මොළය වැඞීමට
බි‍්‍රතාන්‍යයේ පාසලක සිසුන් 200 ක් දිනපතා උදය,දහවල් හා රාතී‍්‍ර ආහාර වේල්වලදී කෙසෙල් අනුභව කර ඔවුන්ගේ පාඩම් වැඩකටයුතු පෙරට වඩා සාර්ථකව නිම කළ පුවතක් වාර්තා වේ.විද්‍යාඥයින් පවසන ආකාරයට කෙසෙල් වල ඇති අධික වශයෙන් ඇති පොටෑසියම් මොළය ඉහළ කි‍්‍රයාකාරීත්වයෙන් පවත්වා ගැනීමේ සමත් වන අතර මෙනිසා පාඩම් වැඩකටයුතු වඩා අවධානයෙන් යුතුව කළ හැකිය.

මල බද්ධයට
කෙඳි වලින් සපිරි ආහාරයක් නිසා මල බද්ධයට කෙසෙල්ගෙඩි හොදම පිළිතුරකි.එය මලපහ කිරීම නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කරවීමේ සමත්ය.

රැයේ මත්පැන් පානය කර උදයේ ඇතිවන අපහසුතාවන්ට - ප‍්‍රධාන වශයෙන්ම මත්පැන් පානය නිසා ඇතිවන විජලනයටමෙවන් අපහසුතාවන් මගහරවා ගැනීමට කෙසෙල්, කිරි හා මී පැණි සමග මිශ‍්‍ර කර පානය කිරීම සුදුසුය.කෙසෙල් වලින් උදරය සාමාන්‍ය තත්ත්වයට පත්කරන අතර,මී පැණි මත්පැන් නිසා අඩුවී ඇති සිරුරේ සීනි මට්ටම ඉහළ නංවයි.කිරි විජලන තත්ත්වය පහකරයි.
හදවතේ ඇතිවන රිදුම් වලට
සිරුරේ ඇතිවන අම්ලකර තත්ත්වයන් පාලනය කිරීමේ හැකියාවක් කෙසෙල්වලට ඇත.හදවතේ රිදුම් ඇතිවන අවස්ථාවකදී කෙසෙල් ගෙඩියක් කෑම සහනය ගෙන දෙනු ඇත.
දරු උපත් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට ඇතිවන අපහසුතා වලට
ආහාර වේල් අතරතුරදී කෙසෙල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ දමා ගත හැකිය.මෙය දරු උපතක් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ගේ සිරුරේ සිදුවන වෙනස්කම් නිසා ඇතිවන අපහසුතාවයන් වළක්වාලීමේ සමත්ය.
මදුරුවන් දෂ්ට කිරීම් වලට
එක එක වර්ගයේ ආලේපන වර්ග නොව කෙසෙල් ලෙල්ලක ඇතුල් පැත්ත මදුරුවා දෂ්ට කළ ස්ථානයේ සුමුදුවට ඇතිල්ලීමෙන් වේදනාව මෙන්ම ඉදිමුමද අඩු කර ගැනීමට හැකිය.
ස්නායුවලට
ඉහළ විටමින් බී ප‍්‍රමාණයක් ඇති කෙසෙල් ස්නායු පද්දතියේ සෞඛ්‍යය තත්ත්වය ඉහළ නංවයි.
කුසෙහි ඇති වන වණ වලට
ආහාර මාර්ගයේ විවිධාකාර ආසාදනයන්ට හොදම පිළිතුරක් වන්නේ කෙසෙල්ය.මෘදු ආහාරයක් හෙයින් ආහාර මාර්ගය ඔස්සේ ගමන් කිරීමේදී, ආසාදනයන් නිසා ආහාර මාර්ගය කවර තත්ත්වයක තිබුණද එය වේදනාවක් නොගෙනේ.ආමාශයේ අම්ලකර තත්ත්වයන් නිසා ඇතිවන වණ ආදියටද කෙසෙල් හොද ප‍්‍රතිකාරයකි.එය අම්ලකර තත්ත්වය පාලනය කරනවා සේම වණ උඩින් ආවරණයක් සේ පිහිටා තවත් අම්ල වැදී වණ ‘‘වණ‘‘ වීම වළක්වාලයි.
උෂ්ණත්වය යාමනයට
දරුවන් ලැබීමට නියමිතව සිටිනා කාන්තාවන්ගේ සිරුරේ උෂ්ණත්වය පහත දැම්මේ ශක්තිය කෙසෙල් වලට කෙසෙල් වලට ශක්තිය ඇතැයි විශ්වාසයක් පවතී.තායිලන්තයේ අදටත් බඩ දරු අම්මලාට කෙසෙල් අනුභව කිරීමට දේ.එවිට ඉපදෙන දරුවා සිසිල් ශරීර තත්ත්වයකින් යුතු දරුවෙකු වනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.
මේවාට අමතරව තරබාරු බව අඩු කිරීමේ හැකියාවක්ද කෙසෙල් වලට ඇත.විශේෂඥයින් සිදුකර ඇති පර්යේෂණයන්ට අනුව ඇතැම් රටවල තරබාරු භාවය රෝගයක් යැයි සළකන තරමටම වර්ධනයව ඇත්තේ මිනිසාගේ වැරදි ආහාර පුරුදු නිසාය.මෙනිසා කෙසෙල් වැනි ස්වභාවික ආහාරයන් ගැනීමට හුරු වීම මෙම තත්ත්වය මර්දනය කිරීමට උපකාරී වනු ඇතැයි ඔවුන් පෙන්වා දේ.
‘‘ඇපල් අ ඬේ කීප්ස් අ ඩොක්ටර් අවේ‘‘ (දවසකට ඇපල් ගෙඩියක් කෑවොතින් ඔබට දොස්තර වෙත යෑමට සිදුනොවේ) යන කියමන ඔබ අසා ඇතුවාට සැක නැත.නමුත් කෙසෙල් ඇපල් වලට වඩා, සිව් ගුණයකින් ප්‍රෝටීන වලින් ඉහළය,දෙගුණයකින් කාබොහයිඩ්‍රේටයන්ගෙන් ඉහළය,තෙගුණයකින් පොස්පරස් වලින් ඉහළය,පස් ගුණයකින් විටමින් ඒ හා යකඩ වලින් ඉහළය,දෙගුණයකින් වෙනත් විටමින හා ඛනිජ ලවණ වලින් ඉහළය.
මේ බැව් සළකන විට අප ඉහත කියමන මේ මුළු කාලය පුරාවටම කියා ඇත්තේ වැරදියට බව පෙනේ.‘‘බනානා අ ඬේ කීප්ස් අ ඩොක්ටර් අවේ‘‘ යැයි එය නිවැරදි විය යුතුව ඇත.
ඇත්ත වශයෙන්ම කෙසෙල් යනු ගෙවන මිලට වඩා වටින,කිසිදු ආහාරයකට ළංවිය නොහැකි අද්විතීය ස්ථානයක් හිමි ආහාරයකි.එය අප බොහෝ දෙනා හඳුනාගෙන නොසිටීම නම් කනගාටුදායකය
.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
22 Feb 2015 04:07 PM
ස්තූතියි දැනුවත් කලාට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Feb 2015 05:25 PM

mama nam hamadaama kesel gedi dekak kanawa

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Feb 2015 06:08 PM
thanks.danuwath kalata rosi akke...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Feb 2015 03:54 AM

පුරුෂ ශක්තිය වඩවන කාමරංගා

 
 
කාමරංගා කියන්නේ අපේ රටේ ගොඩදෙනෙක් දන්න රසවත් පලතුරක්. Averrhoa carambola කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකය ලංකාවේ වගේම ගිනිකොන දිග ආසියාතික රටවලත් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒ ඒ රටවල වැවෙන කාමරංගා විශේෂ වල යම් යම් වෙනස්කම් නැතිවා නොවේ. මෙහි විශේෂ රසය හා ගුණය ගැන සාමාන්‍යයෙන් කොයි කවුරුත් දන්නවා. එහි අඩංගු විටමින් සී හා පලතුරු වලට ආවේනික අම්ල ගතියත් මෙහි අන්තර්ගත සීනි වර්ගත් නිසා කාමරංගා පලතුරක් ලෙස රසවත් මෙන්ම ශක්තිජනක ගුණයෙන් යුක්තද වනවා. අපේ පැරැන්නන්ද මෙය ශක්ති ජනක ආහාරය ලෙස ගත් බවට සාක්ෂි තිබේ. බොහෝ දෙනෙක් මේ පලතුර ගැන නොදන්නා කරුනක්ද ඇත. එය නම් කාමරංගා යනු පිරිමින්ගේ ලිංගික ශක්තිය වැඩි කරවන පලතුරක් යන්නයි. අග්නිදිග ආසියාතික වෙනත් රටවල ජනයාද මෙය පුරුෂ ශක්තිය වඩවන පලතුරක් ලෙස හඳුනාගෙන ඇත. පුරුෂයින්ගේ ලිංගික ශක්තිය වඩවාගැනීමට වර්තමානයේ ඖශධ වෙලඳපලේ ඇති අහිතකර අතුරු ප්‍රතිඵල සහිත බෙහෙත් වර්ග පාවිච්චියට වඩා ස්වභාවධර්මයෙන් ලැබෙන මෙවන් පලතුරක් ආහාරයට ගැනීම වඩා යහපත් බව පෙනෙන්නට තිබේ.
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Feb 2015 04:32 AM
mewa kawata ehma deyak danne na ne....hoyagena ena dewal....
0

deepika
Basic Member
Basic Member
Posts:121






--
23 Feb 2015 05:24 AM
Posted By Ind007ka on 22 Feb 2015 05:25 PM

mama nam hamadaama kesel gedi dekak kanawa

 

kanawada kawanawada? 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Feb 2015 05:30 AM
Posted By Ind007ka on 23 Feb 2015 03:54 AM

පුරුෂ ශක්තිය වඩවන කාමරංගා

 
 
කාමරංගා කියන්නේ අපේ රටේ ගොඩදෙනෙක් දන්න රසවත් පලතුරක්. Averrhoa carambola කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකය ලංකාවේ වගේම ගිනිකොන දිග ආසියාතික රටවලත් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒ ඒ රටවල වැවෙන කාමරංගා විශේෂ වල යම් යම් වෙනස්කම් නැතිවා නොවේ. මෙහි විශේෂ රසය හා ගුණය ගැන සාමාන්‍යයෙන් කොයි කවුරුත් දන්නවා. එහි අඩංගු විටමින් සී හා පලතුරු වලට ආවේනික අම්ල ගතියත් මෙහි අන්තර්ගත සීනි වර්ගත් නිසා කාමරංගා පලතුරක් ලෙස රසවත් මෙන්ම ශක්තිජනක ගුණයෙන් යුක්තද වනවා. අපේ පැරැන්නන්ද මෙය ශක්ති ජනක ආහාරය ලෙස ගත් බවට සාක්ෂි තිබේ. බොහෝ දෙනෙක් මේ පලතුර ගැන නොදන්නා කරුනක්ද ඇත. එය නම් කාමරංගා යනු පිරිමින්ගේ ලිංගික ශක්තිය වැඩි කරවන පලතුරක් යන්නයි. අග්නිදිග ආසියාතික වෙනත් රටවල ජනයාද මෙය පුරුෂ ශක්තිය වඩවන පලතුරක් ලෙස හඳුනාගෙන ඇත. පුරුෂයින්ගේ ලිංගික ශක්තිය වඩවාගැනීමට වර්තමානයේ ඖශධ වෙලඳපලේ ඇති අහිතකර අතුරු ප්‍රතිඵල සහිත බෙහෙත් වර්ග පාවිච්චියට වඩා ස්වභාවධර්මයෙන් ලැබෙන මෙවන් පලතුරක් ආහාරයට ගැනීම වඩා යහපත් බව පෙනෙන්නට තිබේ.

sthuthi aiyya... nodanna karunak gena kiyanne neda ,,,hm hm kata katath hoda deyak ne,kauru kewath aguna ne 

 

 

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Feb 2015 05:37 AM
Posted By deepika on 23 Feb 2015 05:24 AM
Posted By Ind007ka on 22 Feb 2015 05:25 PM

mama nam hamadaama kesel gedi dekak kanawa

 

kanawada kawanawada? 

 

 

kanawa kawanawa dekama

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Feb 2015 05:38 AM
Posted By Rosi on 23 Feb 2015 05:30 AM
Posted By Ind007ka on 23 Feb 2015 03:54 AM

පුරුෂ ශක්තිය වඩවන කාමරංගා

 
 
කාමරංගා කියන්නේ අපේ රටේ ගොඩදෙනෙක් දන්න රසවත් පලතුරක්. Averrhoa carambola කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකය ලංකාවේ වගේම ගිනිකොන දිග ආසියාතික රටවලත් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒ ඒ රටවල වැවෙන කාමරංගා විශේෂ වල යම් යම් වෙනස්කම් නැතිවා නොවේ. මෙහි විශේෂ රසය හා ගුණය ගැන සාමාන්‍යයෙන් කොයි කවුරුත් දන්නවා. එහි අඩංගු විටමින් සී හා පලතුරු වලට ආවේනික අම්ල ගතියත් මෙහි අන්තර්ගත සීනි වර්ගත් නිසා කාමරංගා පලතුරක් ලෙස රසවත් මෙන්ම ශක්තිජනක ගුණයෙන් යුක්තද වනවා. අපේ පැරැන්නන්ද මෙය ශක්ති ජනක ආහාරය ලෙස ගත් බවට සාක්ෂි තිබේ. බොහෝ දෙනෙක් මේ පලතුර ගැන නොදන්නා කරුනක්ද ඇත. එය නම් කාමරංගා යනු පිරිමින්ගේ ලිංගික ශක්තිය වැඩි කරවන පලතුරක් යන්නයි. අග්නිදිග ආසියාතික වෙනත් රටවල ජනයාද මෙය පුරුෂ ශක්තිය වඩවන පලතුරක් ලෙස හඳුනාගෙන ඇත. පුරුෂයින්ගේ ලිංගික ශක්තිය වඩවාගැනීමට වර්තමානයේ ඖශධ වෙලඳපලේ ඇති අහිතකර අතුරු ප්‍රතිඵල සහිත බෙහෙත් වර්ග පාවිච්චියට වඩා ස්වභාවධර්මයෙන් ලැබෙන මෙවන් පලතුරක් ආහාරයට ගැනීම වඩා යහපත් බව පෙනෙන්නට තිබේ.

sthuthi aiyya... nodanna karunak gena kiyanne neda ,,,hm hm kata katath hoda deyak ne,kauru kewath aguna ne 

 

 

 

 

aniwa honda dewal kaatath hondai..honda dewal gana api danne tikai ...dan wath mewa wawagena kamu

 

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Feb 2015 05:41 AM
Posted By Ind007ka on 23 Feb 2015 05:38 AM
Posted By Rosi on 23 Feb 2015 05:30 AM
Posted By Ind007ka on 23 Feb 2015 03:54 AM

පුරුෂ ශක්තිය වඩවන කාමරංගා

 
 
කාමරංගා කියන්නේ අපේ රටේ ගොඩදෙනෙක් දන්න රසවත් පලතුරක්. Averrhoa carambola කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකය ලංකාවේ වගේම ගිනිකොන දිග ආසියාතික රටවලත් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒ ඒ රටවල වැවෙන කාමරංගා විශේෂ වල යම් යම් වෙනස්කම් නැතිවා නොවේ. මෙහි විශේෂ රසය හා ගුණය ගැන සාමාන්‍යයෙන් කොයි කවුරුත් දන්නවා. එහි අඩංගු විටමින් සී හා පලතුරු වලට ආවේනික අම්ල ගතියත් මෙහි අන්තර්ගත සීනි වර්ගත් නිසා කාමරංගා පලතුරක් ලෙස රසවත් මෙන්ම ශක්තිජනක ගුණයෙන් යුක්තද වනවා. අපේ පැරැන්නන්ද මෙය ශක්ති ජනක ආහාරය ලෙස ගත් බවට සාක්ෂි තිබේ. බොහෝ දෙනෙක් මේ පලතුර ගැන නොදන්නා කරුනක්ද ඇත. එය නම් කාමරංගා යනු පිරිමින්ගේ ලිංගික ශක්තිය වැඩි කරවන පලතුරක් යන්නයි. අග්නිදිග ආසියාතික වෙනත් රටවල ජනයාද මෙය පුරුෂ ශක්තිය වඩවන පලතුරක් ලෙස හඳුනාගෙන ඇත. පුරුෂයින්ගේ ලිංගික ශක්තිය වඩවාගැනීමට වර්තමානයේ ඖශධ වෙලඳපලේ ඇති අහිතකර අතුරු ප්‍රතිඵල සහිත බෙහෙත් වර්ග පාවිච්චියට වඩා ස්වභාවධර්මයෙන් ලැබෙන මෙවන් පලතුරක් ආහාරයට ගැනීම වඩා යහපත් බව පෙනෙන්නට තිබේ.

sthuthi aiyya... nodanna karunak gena kiyanne neda ,,,hm hm kata katath hoda deyak ne,kauru kewath aguna ne 

 

 

 

 

aniwa honda dewal kaatath hondai..honda dewal gana api danne tikai ...dan wath mewa wawagena kamu

 

 

kamu kamu wawagena kamu ,,,,,apitath ekka wawanna ,,mahe ithin owa wawena deyak ye,,tin thama

 

 

 

0

FIDE
Basic Member
Basic Member
Posts:238






--
23 Feb 2015 05:44 AM
කාමරංගා gahak nam allapu waththe thiyenawaa !!!
0
You are not authorized to post a reply.
Page 6 of 11 << < 45678 > >>