Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Sep 2018 10:02 AM by Udari ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි 621 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 3212345 > >> Author Messages isurusamSuper Senior MemberPosts:7342 02 Feb 2015 09:00 PM කෙල්ලෝ පූසන්ට සමාන වෙන්නෙ කොහොමද? 1. දෙපාර්ශවයට ම අවධානය උවමනා වූ විට ඔබ කොයිතරම් බරපතල වැඩක නිරත වී සිටියත් ඔවුන්ට එය ලබා දෙන තුරු ඔබට සැනසීමෙන් වැඩ කිරීමට ඉඩක් නොලැබේ. 2. දෙපාර්ශවයම ඊළඟ මොහොතේ කුමන ආකාරයට හැසිරෙයිද යන්න නිවැරදිව සිතා ගැනීම ඉතා අපහසුය. 3. දෙපාර්ශවයම ඉතා ආඩම්බරකාර ගති වලින් පිරී ඇත. ඔබට ඔවුන්ව සුරතල් කිරීමට අවශ්‍ය මොහොතේදී කිසිම අවුලක් නැතිව ඔබව මඟහැර යාමට ඔවුන්ට පුළුවන්. 4.දෙපාර්ශවයම තමන් ඉතා පිරිසිදුව ජීවත් වන බව පෙන්වීමට මහත් උත්සාහයක් දරති. 5.ඕනෑම මොහොතකදී දෙපාර්ශවයෙන් ම අනපේක්ෂිත ප්‍රහාර එල්ලවිය හැක. එහිදී පූසන්ගෙන් මුහුණේ හෝ අතේ පයේ සීරුම් තුවාල ද, කෙල්ලන්ගෙන් හදවතේ දරුණු සීරුම්ද ඇති විය හැක. ඒ තුවාල වර්ග දෙකම ඉතා වේදනාකාරීය. 6. වලියක දී දෙපාර්ශවයම තම ප්‍රතිවාදියාව කටින්ම පරාජය කිරීමට උත්සාහ දරයි. එවැනි කටින් වලි පැය ගණන් වුවත් ඇදි ඇදී යා හැකි අතර සටනේ උච්චතම අවස්ථා වලදී ඉතාම සුළු පහරදීමකදී වුවද මර හඬ දී කෑගැසීමක් බලාපොරොත්තු විය හැක. (දෙගොල්ලන්ගේම වලි බලා සිටීමෙන් අපට ආතල් ගත හැක 7. දෙපාර්ශවයම තේරුම් ගැනීමට අපහසුය. තමන්ට අවශ්‍ය දේ ලබාගත් පසු පහසුවෙන් ඔබව අමතක කර වෙනත් රාජකාරියක් සඳහා පිටව යාම ගැන දෙපාර්ශවයම කප් ගසා සිටිති. 8. දෙපාර්ශවයම ඔබ නිදාගැනීමට යන සැමවිටම කරදරකාරී ලෙස හැසිරේ. 9. දෙපාර්ශවයම ඔබ කියන දෙයට ඇහුම්කන් නොදී ඔවුන්ට ඕනෑ දෙයක් හිතූ හැටියට කිරීමට සැදී පැහැදී සිටිති. 10. දෙපාර්ශවයම තම ස්වාමියාගේ තුරුලට වී පැය ගණන් කාලය ගත කිරීමට මහත් ප්‍රියතාවයක් දක්වයි. uputha gathe-elakiri.com 0 isurusamSuper Senior MemberPosts:7342 02 Feb 2015 09:10 PM me atahda? 0 maduranga001Most Senior MemberPosts:14118 02 Feb 2015 09:14 PM එකත් එහෙමද? ඔය දෙගොල්ලොම ගැන ලොකු අධ්‍යයනයක් කරලම තමයි නිගමනයකට එන්න වෙන්නේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 02 Feb 2015 09:44 PM Posted By isurusam on 02 Feb 2015 09:10 PM me atahda? ඇත්ත නේන්නම්... 0 RosiSuper Senior MemberPosts:5335 03 Feb 2015 03:08 AM hmmmm isuru th hoyan ena ewa.apita mada gahanwa neda mewa ganu lamainta vitharakma adala ne,,me wage dewal pirimi lamai athinuth wenna puluwan 0 ham123Veteran MemberPosts:1636 03 Feb 2015 03:22 AM Posted By isurusam on 02 Feb 2015 09:00 PM කෙල්ලෝ පූසන්ට සමාන වෙන්නෙ කොහොමද? 1. දෙපාර්ශවයට ම අවධානය උවමනා වූ විට ඔබ කොයිතරම් බරපතල වැඩක නිරත වී සිටියත් ඔවුන්ට එය ලබා දෙන තුරු ඔබට සැනසීමෙන් වැඩ කිරීමට ඉඩක් නොලැබේ. 2. දෙපාර්ශවයම ඊළඟ මොහොතේ කුමන ආකාරයට හැසිරෙයිද යන්න නිවැරදිව සිතා ගැනීම ඉතා අපහසුය. 3. දෙපාර්ශවයම ඉතා ආඩම්බරකාර ගති වලින් පිරී ඇත. ඔබට ඔවුන්ව සුරතල් කිරීමට අවශ්‍ය මොහොතේදී කිසිම අවුලක් නැතිව ඔබව මඟහැර යාමට ඔවුන්ට පුළුවන්. 4.දෙපාර්ශවයම තමන් ඉතා පිරිසිදුව ජීවත් වන බව පෙන්වීමට මහත් උත්සාහයක් දරති. 5.ඕනෑම මොහොතකදී දෙපාර්ශවයෙන් ම අනපේක්ෂිත ප්‍රහාර එල්ලවිය හැක. එහිදී පූසන්ගෙන් මුහුණේ හෝ අතේ පයේ සීරුම් තුවාල ද, කෙල්ලන්ගෙන් හදවතේ දරුණු සීරුම්ද ඇති විය හැක. ඒ තුවාල වර්ග දෙකම ඉතා වේදනාකාරීය. 6. වලියක දී දෙපාර්ශවයම තම ප්‍රතිවාදියාව කටින්ම පරාජය කිරීමට උත්සාහ දරයි. එවැනි කටින් වලි පැය ගණන් වුවත් ඇදි ඇදී යා හැකි අතර සටනේ උච්චතම අවස්ථා වලදී ඉතාම සුළු පහරදීමකදී වුවද මර හඬ දී කෑගැසීමක් බලාපොරොත්තු විය හැක. (දෙගොල්ලන්ගේම වලි බලා සිටීමෙන් අපට ආතල් ගත හැක) 7. දෙපාර්ශවයම තේරුම් ගැනීමට අපහසුය. තමන්ට අවශ්‍ය දේ ලබාගත් පසු පහසුවෙන් ඔබව අමතක කර වෙනත් රාජකාරියක් සඳහා පිටව යාම ගැන දෙපාර්ශවයම කප් ගසා සිටිති. 8. දෙපාර්ශවයම ඔබ නිදාගැනීමට යන සැමවිටම කරදරකාරී ලෙස හැසිරේ. 9. දෙපාර්ශවයම ඔබ කියන දෙයට ඇහුම්කන් නොදී ඔවුන්ට ඕනෑ දෙයක් හිතූ හැටියට කිරීමට සැදී පැහැදී සිටිති. 10. දෙපාර්ශවයම තම ස්වාමියාගේ තුරුලට වී පැය ගණන් කාලය ගත කිරීමට මහත් ප්‍රියතාවයක් දක්වයි. uputha gathe-elakiri.com අවධානය උවමනා වූ විට ඔබ කොයිතරම් බරපතල වැඩක නිරත වී සිටියත් ඔවුන්ට එය ලබා දෙන තුරු ඔබට සැනසීමෙන් වැඩ කිරීමට ඉඩක් නොලැබේ. puso gena nam man danne ne. kello nam mehema venna athi kiyala hitenava ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 03 Feb 2015 03:27 AM මොන පිස්සුද බන්....... පූසා ට ජීවිත කාලයම නාන්නේ නැතිව ඉන්න පුළුවන්. 0 isurusamSuper Senior MemberPosts:7342 03 Feb 2015 02:36 PM ස්ත්‍රී දේහ ලක්ෂණ විද්‍යාවේ සැඟවුනු රහස් කාන්තා හා පුරුෂ දෙපාර්ශවය ගත්කල මෙලොව උපදින සියලුම කාන්තාවන් හෝ උත්තම කාන්ත දේහ ලක්ෂණ හෝ උත්තම පුරුෂ දේහ ලක්ෂණ නොපිහිටයි. මෙයින් පිරිමි පක්ෂයේ සියලුම දෙනා උනන්දු වන්නේ රුව නැණ ගුණ පිරි යුවතියක් විවාහ කරගැනිමය. මේ අතරින් උතුම් දේහ ලක්ෂණ පිරි ස්ත්‍රියක් විවාහ කරගන්නා පුරුෂයා සැබවින්ම වාසනාවන්තය. මා මෙහිදි සදහන් කරන්නේ රූපශ්‍රීය තිබුනාට පමනක් නොව දේහ ලක්ෂණ වලින්ද යුවතිය පරිපූර්ණ විය යුතු බව සදහන් කිරීමටය. මෙම ශුභාශුභ පිහිටන්නේ කර්මානුරූපව බව අප දනිමු. පුරාණයේ දෙවිවරුන් හා සමාන ඍෂිවරුන්ගේ මතය අනුව මෙවන් උතුම් කාන්තා රත්න රජවරුන් විවාහ කරගෙන ඇත. අප බලමු ඒ කාන්තා ලක්ෂණ කවරේද කියා. _ උතුම් වූ ස්ත්‍රී ශුභ ලකුණු _ ● ස්ත්‍රියගේ මැණික් කටුවෙන් හටගත් යම් රේඛාවක් අල්ලේ මැදගිල්ල දක්වා වෙයිද ඇය රජ බිසවකගේ සැප සම්පත් ලබන්නීය. ● කණිටු ඇඟිලි මුලට යම් රේඛාවක් වෙයිද මැද ඇඟිල්ල හෝ මාපටගිල්ල දෙසට යාද ඇය දීර්ඝායුෂ ලබන කාන්තා රත්නයකි. ● අල්ලේ රේඛා හිඟ නම් ඇය දුගී වෙයි. යමෙකුගේ අල්ලේ මාළුවන්ට සමාන රේඛාවක් වෙයිද ඉසුරින් පිරී යයි. ● ස්ත්‍රියකගේ පාද තලය සිනිඳු වේද මොලොක් බවද සම වෙයිද දහඩිය අඩුවෙයිද උණුසුම් හා රතුපාටට හුරු වීම බොහෝ සුභදායකය. ● ස්ත්‍රියකගේ මහපට ඇගිල්ල උස්වී මාංශයෙන් පිරි වටවී තිබීම රස ආහාර පාන පරිභෝජනය කොට ඉසුරින් පිරි ජීවිතයකට හිමිකම් කියයි. ● මොලොක් වූ වටවූ උස්වූ ඇගිලි උතුම් වේ. ● ස්ත්‍රි පාදයේ පිට දහඩිය රහිත නහර නොපිහිටා සිනිදු මසින් යුතු වේද පාදයේ විලුඹ සම වීනම් සුභයි. උස් හෝ දිග නොවිය යුතුය. ● පාද කෙණ්ඩයේ රෝම රහිතව සම සිනිඳුව වටවී සිටී නම් සැප සහිතය. දෙදණ වටවී මාංශ සහිත නම් උතුම්ය. ● ස්ත්‍රියකගේ කලවා නහර රහිතව හස්ති රාජයෙකුගේ හොඩවැල මෙන් සිනිදු නම් දෙකලවා එකට ලංවී වටවි නම් රෝම රහිත වී නම් ඇය උතුම් වූ රාජ බිසවකට සමානය. ● ඉඟටිය පෙදෙස අඟල් 24කට තරම් ප්‍රමාණවීද උස් වූ උකුල් තලය ඉතාම යහපත්ය. ● උකුල කාන්තාවකට ඉතාම වැදගත් දේහ ලක්ෂණයකි. උකුල උස්වී මාංශ සහිතව පළල්ව පිහිටා තිබීම මහත් සැප සම්පත් ලැබෙන ලක්ෂණයකි. අතීත රජවරුන් විවාහ කරගෙන ඇත්තේ මෙසේ දේහ ලක්ෂණ බලා උතුම් කාන්තාවන්ය. එම රජවරු විඳි සැප සම්පත් ගැන සිතා බැලූවිට අපිට ඒ තරම සිතාගත හැක. ඔබගේ පෙම්වතියට හෝ බිරිඳට මෙවන් දේහ ලක්ෂණ ඇත්දැයි බලන්න. 0 RosiSuper Senior MemberPosts:5335 03 Feb 2015 02:39 PM hmmmm math balanna one mata monawada mewagen thiyenne kiyala.... sthuthiiii malli....mallith mewa baluwada dan girl ge 0 isurusamSuper Senior MemberPosts:7342 03 Feb 2015 02:42 PM balala ekak hoyaganna one.......... 0 maduranga001Most Senior MemberPosts:14118 03 Feb 2015 06:43 PM Owaa okkona bala balaa hitiyoth malli kasaadayak nam Badinna wenne nehe puthee.. Issara rajawaru nam balalaa thiyenawaa. . Mokada ithin select kara ganna hoda collection ekak thibuna ne. Rasawath thorathuru tikak.. Bohoma sthuthiyi. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 04 Feb 2015 12:37 AM Posted By isurusam on 03 Feb 2015 02:42 PM balala ekak hoyaganna one.......... බඳින්න කලින් මේවා පරික්ෂා කරන්න ගියොත් නතර වෙන්න වෙන්නේ මහා උළු ගෙදර තමයි ඔං....., 0 RosiSuper Senior MemberPosts:5335 04 Feb 2015 02:13 AM math kiyanna giye okama thama ,,,,badinna kalin owa check karanna gihin guti thama kanna wenne ..... 0 maduranga001Most Senior MemberPosts:14118 04 Feb 2015 02:28 AM බදින්න කළින් ඒ කෙල්ලගේ අම්මාවයි ඒ කෙල්ලගේ විලුඹ දිහාත් බලන්න කියලා මම අහලා තියෙනවා.. ඒ හොදටෝම ඇතිලු.. (මෙතැන කිසිම නරක අදහසක් නැහැ හොදේ.. බොහොම සරළ සිද්ධාන්තයක් තියෙන්නේ.. කියන්න දන්නවද කවුරුහරි ඒ ඇයි කියලා..) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 04 Feb 2015 06:31 AM kellage amma diha balanna kiyanne duwa wayasata giyama amma wage idi kiyala da....math danne ne ,,eth ahala thiyenwa 0 maduranga001Most Senior MemberPosts:14118 04 Feb 2015 06:43 AM අම්මා ගැන නම් ටිකක් හරි.. ඔය බදින්න කලින් ඉග සුග ගත හැක මිටින වගේ ඉන්න කෙල්ලක් උනත් අම්මා මහත නම් පළවෙනි බබාගෙන් පස්සේ ඉදලා බැරල් ශේප් බලාපොරොත්තු වෙන්න පුළුවන්.. ඔන්න අපි නම් බැන්දේ ඒවා බලලා.. හැබැයි ඔය විලුඹේ කේස් එක දැනගත්තේ බැන්දට පස්සේ.. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියමු බලන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 04 Feb 2015 07:25 AM vilube case eka nam danne ne.... ah ahenam maduranga aiyyath yamak kamk balala kasada bedala thiyenne.....barrel shape unata kamak ne workout karala ganna puluwanne igasuna gatha heka mitina size ekata.... 0 maduranga001Most Senior MemberPosts:14118 04 Feb 2015 07:36 AM ඔව්.. ඔව්.. ඔය ඕනෙම ශේප් එකකට හදා ගන්න පුළුවන් ඒ ගැන උනන්දුවක් තියෙනවනම් අනිවාර්‍යයෙන්ම.. බලමු විලුඹේ කේස් එකට කවුරු හරි නිවැරදි උත්තරයක් දේවිද කියලා.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 04 Feb 2015 08:21 AM Posted By maduranga001 on 04 Feb 2015 07:36 AM ඔව්.. ඔව්.. ඔය ඕනෙම ශේප් එකකට හදා ගන්න පුළුවන් ඒ ගැන උනන්දුවක් තියෙනවනම් අනිවාර්‍යයෙන්ම.. බලමු විලුඹේ කේස් එකට කවුරු හරි නිවැරදි උත්තරයක් දේවිද කියලා.. මොකද්ද බන් ඔය සීන් එක..? එක්කෝ ඕනේ නැහැ............මමත් ඕක දැනගත්තයි කියල මොනවා කරන්නද.? ජීවිතේ රීස්ටෝර් පොය්න්ට් නැහැ නේ ............. එක්කෝ කියපන්....ලබන ආත්මේ වත් ට්‍රයි එකක් දෙන්න... එත් ඉතින්............. එකත් සුවර් නැහැ නේ.... තිරිසන් ආත්මයක් ලැබුනොත්. 0 samanthaMost Senior MemberPosts:13190 04 Feb 2015 08:37 AM Posted By Imalka on 04 Feb 2015 08:21 AM Posted By maduranga001 on 04 Feb 2015 07:36 AM ඔව්.. ඔව්.. ඔය ඕනෙම ශේප් එකකට හදා ගන්න පුළුවන් ඒ ගැන උනන්දුවක් තියෙනවනම් අනිවාර්‍යයෙන්ම.. බලමු විලුඹේ කේස් එකට කවුරු හරි නිවැරදි උත්තරයක් දේවිද කියලා.. මොකද්ද බන් ඔය සීන් එක..? එක්කෝ ඕනේ නැහැ............මමත් ඕක දැනගත්තයි කියල මොනවා කරන්නද.? ජීවිතේ රීස්ටෝර් පොය්න්ට් නැහැ නේ ............. එක්කෝ කියපන්....ලබන ආත්මේ වත් ට්‍රයි එකක් දෙන්න... එත් ඉතින්............. එකත් සුවර් නැහැ නේ.... තිරිසන් ආත්මයක් ලැබුනොත්. දැනගෙන හිටියට පාඩුවක් වෙන එකක් නැහැ. මොකද ආයෙත් චාන්ස් එකක් ආවොත්. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 You are not authorized to post a reply. Page 1 of 3212345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor