You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Sep 2018 10:02 AM by  Udari
ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි
 621 Replies
Sort:
You are not authorized to post a reply.
Page 16 of 32 << < 1415161718 > >>
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Apr 2015 10:07 PM

මේ ඔෆිස් එක තියෙන්නේ ඇමරිකාවේ  උතුරු කැරොලිනා හන්දියට පොඩ්ඩක් එහාට වෙන්න,. පෙට්රෝල් ෂෙඩ් එකට එහා පැත්තේ,..

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Apr 2015 10:07 PM

මේ ඔෆිස් එක තියෙන්නේ ඇමරිකාවේ  උතුරු කැරොලිනා හන්දියට පොඩ්ඩක් එහාට වෙන්න,. පෙට්රෝල් ෂෙඩ් එකට එහා පැත්තේ,..

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2015 10:14 PM
ඔය කියන්නෙ අර cargills එකට එහා පත්තෙ shed එකද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2015 10:16 PM
indika 07oyalage ofice ake boxta pennala me vidihata hadaganna ofice eka.............
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
03 Apr 2015 04:54 AM
appoooo wadak karannanam wenne naha mehema unaoth lankawe office wala
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Apr 2015 07:10 AM
Posted By Imalka on 02 Apr 2015 10:07 PM

මේ ඔෆිස් එක තියෙන්නේ ඇමරිකාවේ  උතුරු කැරොලිනා හන්දියට පොඩ්ඩක් එහාට වෙන්න,. පෙට්රෝල් ෂෙඩ් එකට එහා පැත්තේ,..

ආ ඇත්තට ..... එක තමා ඔයත් මෙහෙට එන්න විසා ගන්න බලන්නේ නේද

 

 

 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
03 Apr 2015 07:15 AM
Posted By Rosi on 03 Apr 2015 07:10 AM
Posted By Imalka on 02 Apr 2015 10:07 PM

මේ ඔෆිස් එක තියෙන්නේ ඇමරිකාවේ  උතුරු කැරොලිනා හන්දියට පොඩ්ඩක් එහාට වෙන්න,. පෙට්රෝල් ෂෙඩ් එකට එහා පැත්තේ,..

ආ ඇත්තට ..... එක තමා ඔයත් මෙහෙට එන්න විසා ගන්න බලන්නේ නේද

 

මේකේ වේකන්සීස් තියෙනවා කියල ආරංචියක් ආවා ....

 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Apr 2015 07:26 AM
apply krala banna................
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Apr 2015 10:50 PM
ඉසුරු මල්ලී නම් පැත්ත පලාතක යන්න එපා . තවත් කෙට්ටුවෙයි .
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
03 Apr 2015 11:25 PM

ඉසුරු කොලුව ආසයි වගේ මේ වාගෙ ඔෆීස් එකක වැඩ කරන්න 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Apr 2015 12:09 AM
මාවම කන්න හදන්නේ උබල කවුරුත් අස නැද්ද ?
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Apr 2015 09:31 PM
හැබයි මෙ ඔෆිcඉයෙ අන්ටිලා හෙන ස්යිසෙනෙ බන්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
04 Apr 2015 09:51 PM
ඉතිං ඕකට ඇමරිකාවේ යන්නේ.. අපිත් දාමුකෝ එහෙම ඔපීසියක් මෙහේ..

නම් දීපල්ලා මට..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Apr 2015 09:59 PM
මම කමත්යි...හැබයි ඉමල්කය එනවා නම් මට බැ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
04 Apr 2015 09:59 PM
Posted By Ind007ka on 04 Apr 2015 09:31 PM
හැබයි මෙ ඔෆිcඉයෙ අන්ටිලා හෙන ස්යිසෙනෙ බන්

 

කවුද අයියේ ඕවා බල බලා ඉන්නේ..
මම කිව්වේ ඔපීසියේ වැඩ කරද්දී.. අධ්‍යාපන සුදුසුකම් එහෙම නේ ඕකට වැදගත් වෙන්නේ..

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
04 Apr 2015 10:02 PM
ඉන්ටර්විව් තියලා තමයි ගන්නේ හැබැයි.. 1000ක් ඉන්ටවිව් කරලා 10යි ගන්නේ..
ඉන්ටර්විව් එන්න ඕනෙත් ඔහොමම තමයි..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Apr 2015 10:04 PM

INTERVIEW BORD එකට මාවත් ගන්න එහෙනම්

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Apr 2015 01:22 AM
INTERVIEW BORD ake ayth ohoma thamai enna one
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 Apr 2015 06:15 AM
ඉසුරු මලයට කැමතිනම් එහෙම එන්න පුළුවනි.. ප්‍රශ්නයක් නැහැ.. ඇප්ලිකේෂන් එකක් දාලා තියන්නකෝ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
05 Apr 2015 06:26 AM
Posted By Ind007ka on 04 Apr 2015 09:59 PM
මම කමත්යි...හැබයි ඉමල්කය එනවා නම් මට බැ

 

ඒ මොකෝ....මම කොහොමත් එන්න නෙමෙයි බන් හිටියේ,

 

0
You are not authorized to post a reply.
Page 16 of 32 << < 1415161718 > >>