Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Sep 2018 10:02 AM by Udari ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි 621 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 17 of 32 << < 1516171819 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 05 Apr 2015 06:49 AM Posted By Imalka on 05 Apr 2015 06:26 AM Posted By Ind007ka on 04 Apr 2015 09:59 PM මම කමත්යි...හැබයි ඉමල්කය එනවා නම් මට බැ ඒ මොකෝ....මම කොහොමත් එන්න නෙමෙයි බන් හිටියේ, එහෙම කිව්වට කමක් නැහැ. ඇප්ලිකේෂන් එකක් දාල බලන්නකෝ.. පොට්ට චාන්ස් එකක් වදින්න බැරි නැහැ.. මතක ඇතිව අයදුම් පත එවන ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ "ස්ටන් සාමාජික" යනුවෙන් සදහන් කරන්න.. ඒ අය සදහා විශේෂ සැළකිලි.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 05 Apr 2015 07:54 PM ඉන්ටර්විව් කරන විදිය පරික්ෂා කරන්න පුළුවන්ද... (පොඩි හිලක් තිබුණාම ඇති) 0 Ind007kaMost Senior MemberPosts:12931 05 Apr 2015 08:00 PM පොඩි හිලෙන් උම්බලා මුලු ඇගම දාවි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 05 Apr 2015 09:16 PM මේකේ හිල් බිල් නැහැ.. සියළු දේ විනිවිද භාවයකින් යුක්තවයි කෙරෙන්නේ.. එකනේ හැමදේම විනිවිදයි.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 08 Apr 2015 05:37 AM මේකේ වේකන්සියට ඉන්ටවිව් අවේ කාටද..? 0 RosiSuper Senior MemberPosts:5335 08 Apr 2015 06:01 AM කවුද දැන් මේ ඉන්ටෙර්විව් බෝර්ඩ් ඒකේ ඉන්නේ ? 0 ImalkaVeteran MemberPosts:4533 08 Apr 2015 07:17 AM Posted By Rosi on 08 Apr 2015 06:01 AM කවුද දැන් මේ ඉන්ටෙර්විව් බෝර්ඩ් ඒකේ ඉන්නේ ? දන්නේ නැහැ හරියටම,......ඔයාලගේ ගෙවල් ගාව කිව්වා නේද මේක තියෙන්නේ..?පොඩ්ඩක් බලල කියන්නකෝ ප්ලීස් 0 RosiSuper Senior MemberPosts:5335 08 Apr 2015 07:51 AM අනේ මට බැ ඕවා බලන්න යන්න .... ඔයාම ඇවිත් බලාගන්න , 0 isurusamSuper Senior MemberPosts:7342 08 Apr 2015 08:39 AM plz rosi akke........ 0 RosiSuper Senior MemberPosts:5335 09 Apr 2015 12:22 PM අනේ මේ ..... ඉසුරු මල්ලිට හරි ඕනෙකම 0 Ind007kaMost Senior MemberPosts:12931 09 Apr 2015 07:49 PM ඔව් ඔව් ඉසුරු කොල්ල ෆුල්ල් පිකප් එකෙ ඉන්නෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 09 Apr 2015 08:09 PM මම විතරද................ 0 RosiSuper Senior MemberPosts:5335 10 Apr 2015 06:30 AM සද්දේ වැඩි ඔයාගේ නේ මල්ලි 0 isurusamSuper Senior MemberPosts:7342 10 Apr 2015 08:11 AM ඉපදෙනවනම් මෙන්න රටවල්..ලෝකේ ලස්සනම කෙල්ලෝ ඉන්න රටවල් මෙන්න!! ලෝකයේ ලස්සනම කාන්තාවෝ ජීවත් වන රටවල් දහය ගැන තමයි මේ සටහන බ්‍රසීලය ලෝකයේ ඉහළ පෙළේ නිරූපිකාවෝ ජිවත්වන රට තමයි බ්‍රසීලය. සරාගී, ක්‍රීඩාශීලී සහ ආකර්ෂණීය සිරුරක් හිමිව උපදින බ්‍රසීල කාන්තාවෝ මිහි මත සුරූපිනියන් විදියට හඳුන්වනවා. රුසියාව අන් අය පොලඹවනසුලු හීනි දිගැටි නිල් පැහැති ඇස්, කැළැල් නොමැති සම, පෞරුෂයට වැඩි වටිනාකමක් එක්කරන උස රුසියානු යුවතියන්ගේ සුන්දරත්වය තීව්ර කරවනවා. වෙනිසියුලාව විශ්ව රූ රැජන සහ ලෝක රූ රැජන තරග ජයගත් බොහෝ සුරූපිනියන්ගේ නිජබිම වෙනිසියුලාව. හීන්දෑරි හැඩැති සිරුර, වාත්තු කළාක් වැනි සුන්දර මුහුණු වෙනිසියුලානු යුවතියන්ට උපතින්ම උරුම වෙනවා. ඉන්දියාව බහු වාර්ගික විවිධත්වයක් ඇති රටක් වන ඉන්දියාව ලෝකයට බොහෝ සුරූපිනියන් බිහිකළා. දිලිසෙන සම සහ කෝමල බවින් ඔද වැඩුණු ඉන්දියානු යුවතිය සැබැවින්ම සුරූපිනියක්. ආර්ජන්ටිනා ආර්ජන්ටිනාවේ යුවතියන් තමන්ගේ සමට සහ කොණ්ඩයට උපරිම සත්කාර කරන පිරිස විදියට තමයි ප්‍රසිද්ධ. දිලිසෙන හම වැහෙන්න කළු පැහැති ඇඳුම් අඳින ආජන්ටිනාවේ යුවතියන් උණුසුම්ව කැපිල පේනවා. සර්බියාව ආකර්ෂණීය සිරුරකට හිමිකම් කියන සර්බියාවේ යුවතියෝ බොහෝ සුන්දර විලාසිතා අනුගමනය කරන පිරිසක් බව ප්‍රසිද්ධයි. දකුණු කොරියාව සාමාන්‍ය උසකට හිමිකම් කියන දකුණු කොරියානු යුවතියෝ වඩාත් කැපී පෙනෙන්නේ ඔවුන්ගේ හුරුබුහුටි මුහුණ නිසා. ප්‍රංශය විලාසිතාවලට තියෙන සියුම් අවධානය, ලාලිත්‍ය, ප්‍රේමාන්විත පරිසරය නිසාම ප්‍රංශයේ යුවතියෝ ලෝකයේ කැපිලා පේනවා. ඉතාලිය ඔලිව් තෙල් ආලේප කළාක් මෙන් දිලිසෙන රැස් විහිදෙන ශරීරය, දුඹුරු පැහැති හිස කෙස් ඉතාලි යුවතියන්ගේ පෙනුමට සුන්දරත්වයක් එක් කරනවා. යුක්රේනය කලාතුරකින් පිහිටි ලස්සනකින් යුතු සුරූපිනියන් යුක්රේනයේ උපදිනවා. පිලිපීනය රූප සුන්දරියන් තෝරනා තරඟවලින් සෑම අවස්ථාවකම පාහේ ජයගන්නා රටක් ලෙස පිලිපීනය ප්‍රසිද්ධය.උපතින් ලැබෙන ලස්සනත් හුරුබිහුටි පෙනුමටත් අමතරව ඔවුන් සිය පවුලට දක්වන සැළකිලිමත් බව හා පවුලට දක්වන නැඹුරුව හා ආදරය පිලීපීන කතුන්ගේ දැකිය හැකි සුවිශේෂි ලක්ෂණයකි බ්‍රිතාන්‍යය මිශ්රි සංස්කෘතියක ජීවත්වන බ්‍රිතාන්‍ය කාන්තාව උගත් බුද්ධිමත් අය වෙති.උපතින් ලැබුණු ලස්සනට අමතරව විලාසිතා පිළිබද තිබෙන්නා වූ මනා අවබෝධය ඔවුන් අන් අය අතර කැපී පෙනේ. 0 ImalkaVeteran MemberPosts:4533 10 Apr 2015 08:36 AM Posted By isurusam on 10 Apr 2015 08:11 AM ඉපදෙනවනම් මෙන්න රටවල්..ලෝකේ ලස්සනම කෙල්ලෝ ඉන්න රටවල් මෙන්න!! ලෝකයේ ලස්සනම කාන්තාවෝ ජීවත් වන රටවල් දහය ගැන තමයි මේ සටහන බ්‍රසීලය ලෝකයේ ඉහළ පෙළේ නිරූපිකාවෝ ජිවත්වන රට තමයි බ්‍රසීලය. සරාගී, ක්‍රීඩාශීලී සහ ආකර්ෂණීය සිරුරක් හිමිව උපදින බ්‍රසීල කාන්තාවෝ මිහි මත සුරූපිනියන් විදියට හඳුන්වනවා. රුසියාව අන් අය පොලඹවනසුලු හීනි දිගැටි නිල් පැහැති ඇස්, කැළැල් නොමැති සම, පෞරුෂයට වැඩි වටිනාකමක් එක්කරන උස රුසියානු යුවතියන්ගේ සුන්දරත්වය තීව්ර කරවනවා. වෙනිසියුලාව විශ්ව රූ රැජන සහ ලෝක රූ රැජන තරග ජයගත් බොහෝ සුරූපිනියන්ගේ නිජබිම වෙනිසියුලාව. හීන්දෑරි හැඩැති සිරුර, වාත්තු කළාක් වැනි සුන්දර මුහුණු වෙනිසියුලානු යුවතියන්ට උපතින්ම උරුම වෙනවා. ඉන්දියාව බහු වාර්ගික විවිධත්වයක් ඇති රටක් වන ඉන්දියාව ලෝකයට බොහෝ සුරූපිනියන් බිහිකළා. දිලිසෙන සම සහ කෝමල බවින් ඔද වැඩුණු ඉන්දියානු යුවතිය සැබැවින්ම සුරූපිනියක්. ආර්ජන්ටිනා ආර්ජන්ටිනාවේ යුවතියන් තමන්ගේ සමට සහ කොණ්ඩයට උපරිම සත්කාර කරන පිරිස විදියට තමයි ප්‍රසිද්ධ. දිලිසෙන හම වැහෙන්න කළු පැහැති ඇඳුම් අඳින ආජන්ටිනාවේ යුවතියන් උණුසුම්ව කැපිල පේනවා. සර්බියාව ආකර්ෂණීය සිරුරකට හිමිකම් කියන සර්බියාවේ යුවතියෝ බොහෝ සුන්දර විලාසිතා අනුගමනය කරන පිරිසක් බව ප්‍රසිද්ධයි. දකුණු කොරියාව සාමාන්‍ය උසකට හිමිකම් කියන දකුණු කොරියානු යුවතියෝ වඩාත් කැපී පෙනෙන්නේ ඔවුන්ගේ හුරුබුහුටි මුහුණ නිසා. ප්‍රංශය විලාසිතාවලට තියෙන සියුම් අවධානය, ලාලිත්‍ය, ප්‍රේමාන්විත පරිසරය නිසාම ප්‍රංශයේ යුවතියෝ ලෝකයේ කැපිලා පේනවා. ඉතාලිය ඔලිව් තෙල් ආලේප කළාක් මෙන් දිලිසෙන රැස් විහිදෙන ශරීරය, දුඹුරු පැහැති හිස කෙස් ඉතාලි යුවතියන්ගේ පෙනුමට සුන්දරත්වයක් එක් කරනවා. යුක්රේනය කලාතුරකින් පිහිටි ලස්සනකින් යුතු සුරූපිනියන් යුක්රේනයේ උපදිනවා. පිලිපීනය රූප සුන්දරියන් තෝරනා තරඟවලින් සෑම අවස්ථාවකම පාහේ ජයගන්නා රටක් ලෙස පිලිපීනය ප්‍රසිද්ධය.උපතින් ලැබෙන ලස්සනත් හුරුබිහුටි පෙනුමටත් අමතරව ඔවුන් සිය පවුලට දක්වන සැළකිලිමත් බව හා පවුලට දක්වන නැඹුරුව හා ආදරය පිලීපීන කතුන්ගේ දැකිය හැකි සුවිශේෂි ලක්ෂණයකි බ්‍රිතාන්‍යය මිශ්රි සංස්කෘතියක ජීවත්වන බ්‍රිතාන්‍ය කාන්තාව උගත් බුද්ධිමත් අය වෙති.උපතින් ලැබුණු ලස්සනට අමතරව විලාසිතා පිළිබද තිබෙන්නා වූ මනා අවබෝධය ඔවුන් අන් අය අතර කැපී පෙනේ. කලින් නෙව දාන්නතිබුනේ..... 0 indika76Most Senior MemberPosts:10449 10 Apr 2015 08:55 AM ලංකාවේ කෙල්ලන්ට හොඳ වැඩේ.. උන් හිතාගෙන ඉන්නේ උන්ට වඩා ලස්සන කෙනෙක් නෑ කියලා (හැම කෙල්ලෙක්ම නෙමෙයි) 0 maduranga001Most Senior MemberPosts:14118 10 Apr 2015 09:01 AM පිලිපීනයේ කාන්තාවන් ලංකාව ඇතුළු අනෙකුත් ආසියාතික රටවල් වල පිරිමින්ට වැඩි කැමැත්තක් දක්වනවා.. පිලිපීනයේ පිරිමින්ට නම් ඔවුන් වැඩි මනාපයක් නැහැ.. ඔන්න අහන්න එපා ඇයි කියලා.. දන්නා අය නොදන්නා අයට කියල දෙන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 10 Apr 2015 12:28 PM කෝ අනේ ලංකාව නැනේ මේකේ .... මෙහෙ අය නම් ලස්සනයි කියනවා ලංකාවේ කෙල්ලෝ 0 maduranga001Most Senior MemberPosts:14118 10 Apr 2015 12:37 PM Kawuru wisin kaahata kiyana laddak da Rosi? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 10 Apr 2015 07:30 PM අපො අපි නම් ඔවා දන්නෙ නැහැ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 You are not authorized to post a reply. Page 17 of 32 << < 1516171819 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor