Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Sep 2018 10:02 AM by Udari ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි 621 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 32 << < 12345 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 04 Feb 2015 09:10 AM හිත හොද මිනිස්සු තිරිසන්නු වෙන්නේ නැහැ.. බය වෙන්න එපා.. මේකේ පොයින්ට්ස් 10000 පන්නන්න අයට තිරිසන් ආත්ම ලබන්න විදිහක් නැහැ. (මෙම්බර් ෂිප් ලෙවෙල් ඉන්ට්‍රොඩකෂන් එකේ නොකිව්වට.. ) මොකද අනෙත් අය වෙනුවෙන් යමක් දීපු උදවිය නේ. ඔය පොයින්ට්ස් 10000 ඇතුලේ තියෙන්නේ දීපු දේවල් තමයි.. දානය කියන්නේ පින්කමක්.. ටයිප් කරන්න උනත්, තමන්ගේ අදහසක් කියන්න උනත්, වැදගත් දෙයක් බෙදා ගන්න උනත් පරිත්‍යාගශීලී හදවතක් තියෙන්න ඕනේ.. ඒ නිසා අපායට නම් යන්නේ නැහැ.. එත් මනුස්ස ලෝකෙට නම් කැරකිලා ඒවි මම හිතන්නේ.. ඉතින් ඕක දැන ගත්තොත් ඊලග ආත්මෙට වැදගත් වෙන්න පුළුවන් ඒ නිසා. @ඉමල්ක.. - කොහොමත් රෙස්ටෝර් පොයින්ට් එකකුත් නැති එකේ ඒකට ට්‍රයි කරන්න එපා.. අන්තිමට වෙන්නේ බූට් වෙන තැන ඉදලම ලෙඩ දෙන්න ගන්න එක. බැක්අප් ප්ලෑන් එකුත් නැති එකේ.. ඊ ලගේ සැරේ මැෂින් එක එසෙම්බල් කරද්දී ඕක මතක තියා ගන්නකෝ... ඒ ඇති. බලමු වෙන කෙනෙක් දන්නවද කියලා.. මම කියන්නම්කෝ කවුරුවත් නොකිව්වොත්.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ham123Veteran MemberPosts:1636 04 Feb 2015 09:54 AM Posted By isurusam on 03 Feb 2015 02:36 PM ස්ත්‍රී දේහ ලක්ෂණ විද්‍යාවේ සැඟවුනු රහස් කාන්තා හා පුරුෂ දෙපාර්ශවය ගත්කල මෙලොව උපදින සියලුම කාන්තාවන් හෝ උත්තම කාන්ත දේහ ලක්ෂණ හෝ උත්තම පුරුෂ දේහ ලක්ෂණ නොපිහිටයි. මෙයින් පිරිමි පක්ෂයේ සියලුම දෙනා උනන්දු වන්නේ රුව නැණ ගුණ පිරි යුවතියක් විවාහ කරගැනිමය. මේ අතරින් උතුම් දේහ ලක්ෂණ පිරි ස්ත්‍රියක් විවාහ කරගන්නා පුරුෂයා සැබවින්ම වාසනාවන්තය. මා මෙහිදි සදහන් කරන්නේ රූපශ්‍රීය තිබුනාට පමනක් නොව දේහ ලක්ෂණ වලින්ද යුවතිය පරිපූර්ණ විය යුතු බව සදහන් කිරීමටය. මෙම ශුභාශුභ පිහිටන්නේ කර්මානුරූපව බව අප දනිමු. පුරාණයේ දෙවිවරුන් හා සමාන ඍෂිවරුන්ගේ මතය අනුව මෙවන් උතුම් කාන්තා රත්න රජවරුන් විවාහ කරගෙන ඇත. අප බලමු ඒ කාන්තා ලක්ෂණ කවරේද කියා. _ උතුම් වූ ස්ත්‍රී ශුභ ලකුණු _ ● ස්ත්‍රියගේ මැණික් කටුවෙන් හටගත් යම් රේඛාවක් අල්ලේ මැදගිල්ල දක්වා වෙයිද ඇය රජ බිසවකගේ සැප සම්පත් ලබන්නීය. ● කණිටු ඇඟිලි මුලට යම් රේඛාවක් වෙයිද මැද ඇඟිල්ල හෝ මාපටගිල්ල දෙසට යාද ඇය දීර්ඝායුෂ ලබන කාන්තා රත්නයකි. ● අල්ලේ රේඛා හිඟ නම් ඇය දුගී වෙයි. යමෙකුගේ අල්ලේ මාළුවන්ට සමාන රේඛාවක් වෙයිද ඉසුරින් පිරී යයි. ● ස්ත්‍රියකගේ පාද තලය සිනිඳු වේද මොලොක් බවද සම වෙයිද දහඩිය අඩුවෙයිද උණුසුම් හා රතුපාටට හුරු වීම බොහෝ සුභදායකය. ● ස්ත්‍රියකගේ මහපට ඇගිල්ල උස්වී මාංශයෙන් පිරි වටවී තිබීම රස ආහාර පාන පරිභෝජනය කොට ඉසුරින් පිරි ජීවිතයකට හිමිකම් කියයි. ● මොලොක් වූ වටවූ උස්වූ ඇගිලි උතුම් වේ. ● ස්ත්‍රි පාදයේ පිට දහඩිය රහිත නහර නොපිහිටා සිනිදු මසින් යුතු වේද පාදයේ විලුඹ සම වීනම් සුභයි. උස් හෝ දිග නොවිය යුතුය. ● පාද කෙණ්ඩයේ රෝම රහිතව සම සිනිඳුව වටවී සිටී නම් සැප සහිතය. දෙදණ වටවී මාංශ සහිත නම් උතුම්ය. ● ස්ත්‍රියකගේ කලවා නහර රහිතව හස්ති රාජයෙකුගේ හොඩවැල මෙන් සිනිදු නම් දෙකලවා එකට ලංවී වටවි නම් රෝම රහිත වී නම් ඇය උතුම් වූ රාජ බිසවකට සමානය. ● ඉඟටිය පෙදෙස අඟල් 24කට තරම් ප්‍රමාණවීද උස් වූ උකුල් තලය ඉතාම යහපත්ය. ● උකුල කාන්තාවකට ඉතාම වැදගත් දේහ ලක්ෂණයකි. උකුල උස්වී මාංශ සහිතව පළල්ව පිහිටා තිබීම මහත් සැප සම්පත් ලැබෙන ලක්ෂණයකි. අතීත රජවරුන් විවාහ කරගෙන ඇත්තේ මෙසේ දේහ ලක්ෂණ බලා උතුම් කාන්තාවන්ය. එම රජවරු විඳි සැප සම්පත් ගැන සිතා බැලූවිට අපිට ඒ තරම සිතාගත හැක. ඔබගේ පෙම්වතියට හෝ බිරිඳට මෙවන් දේහ ලක්ෂණ ඇත්දැයි බලන්න. thanks iusuru me vistara valata. habai me hama dema attha nam nemei ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 Vita123Advanced MemberPosts:549 04 Feb 2015 08:21 PM Posted By isurusam on 03 Feb 2015 02:36 PM ස්ත්‍රී දේහ ලක්ෂණ විද්‍යාවේ සැඟවුනු රහස් කාන්තා හා පුරුෂ දෙපාර්ශවය ගත්කල මෙලොව උපදින සියලුම කාන්තාවන් හෝ උත්තම කාන්ත දේහ ලක්ෂණ හෝ උත්තම පුරුෂ දේහ ලක්ෂණ නොපිහිටයි. මෙයින් පිරිමි පක්ෂයේ සියලුම දෙනා උනන්දු වන්නේ රුව නැණ ගුණ පිරි යුවතියක් විවාහ කරගැනිමය. මේ අතරින් උතුම් දේහ ලක්ෂණ පිරි ස්ත්‍රියක් විවාහ කරගන්නා පුරුෂයා සැබවින්ම වාසනාවන්තය. මා මෙහිදි සදහන් කරන්නේ රූපශ්‍රීය තිබුනාට පමනක් නොව දේහ ලක්ෂණ වලින්ද යුවතිය පරිපූර්ණ විය යුතු බව සදහන් කිරීමටය. මෙම ශුභාශුභ පිහිටන්නේ කර්මානුරූපව බව අප දනිමු. පුරාණයේ දෙවිවරුන් හා සමාන ඍෂිවරුන්ගේ මතය අනුව මෙවන් උතුම් කාන්තා රත්න රජවරුන් විවාහ කරගෙන ඇත. අප බලමු ඒ කාන්තා ලක්ෂණ කවරේද කියා. _ උතුම් වූ ස්ත්‍රී ශුභ ලකුණු _ ● ස්ත්‍රියගේ මැණික් කටුවෙන් හටගත් යම් රේඛාවක් අල්ලේ මැදගිල්ල දක්වා වෙයිද ඇය රජ බිසවකගේ සැප සම්පත් ලබන්නීය. ● කණිටු ඇඟිලි මුලට යම් රේඛාවක් වෙයිද මැද ඇඟිල්ල හෝ මාපටගිල්ල දෙසට යාද ඇය දීර්ඝායුෂ ලබන කාන්තා රත්නයකි. ● අල්ලේ රේඛා හිඟ නම් ඇය දුගී වෙයි. යමෙකුගේ අල්ලේ මාළුවන්ට සමාන රේඛාවක් වෙයිද ඉසුරින් පිරී යයි. ● ස්ත්‍රියකගේ පාද තලය සිනිඳු වේද මොලොක් බවද සම වෙයිද දහඩිය අඩුවෙයිද උණුසුම් හා රතුපාටට හුරු වීම බොහෝ සුභදායකය. ● ස්ත්‍රියකගේ මහපට ඇගිල්ල උස්වී මාංශයෙන් පිරි වටවී තිබීම රස ආහාර පාන පරිභෝජනය කොට ඉසුරින් පිරි ජීවිතයකට හිමිකම් කියයි. ● මොලොක් වූ වටවූ උස්වූ ඇගිලි උතුම් වේ. ● ස්ත්‍රි පාදයේ පිට දහඩිය රහිත නහර නොපිහිටා සිනිදු මසින් යුතු වේද පාදයේ විලුඹ සම වීනම් සුභයි. උස් හෝ දිග නොවිය යුතුය. ● පාද කෙණ්ඩයේ රෝම රහිතව සම සිනිඳුව වටවී සිටී නම් සැප සහිතය. දෙදණ වටවී මාංශ සහිත නම් උතුම්ය. ● ස්ත්‍රියකගේ කලවා නහර රහිතව හස්ති රාජයෙකුගේ හොඩවැල මෙන් සිනිදු නම් දෙකලවා එකට ලංවී වටවි නම් රෝම රහිත වී නම් ඇය උතුම් වූ රාජ බිසවකට සමානය. ● ඉඟටිය පෙදෙස අඟල් 24කට තරම් ප්‍රමාණවීද උස් වූ උකුල් තලය ඉතාම යහපත්ය. ● උකුල කාන්තාවකට ඉතාම වැදගත් දේහ ලක්ෂණයකි. උකුල උස්වී මාංශ සහිතව පළල්ව පිහිටා තිබීම මහත් සැප සම්පත් ලැබෙන ලක්ෂණයකි. අතීත රජවරුන් විවාහ කරගෙන ඇත්තේ මෙසේ දේහ ලක්ෂණ බලා උතුම් කාන්තාවන්ය. එම රජවරු විඳි සැප සම්පත් ගැන සිතා බැලූවිට අපිට ඒ තරම සිතාගත හැක. ඔබගේ පෙම්වතියට හෝ බිරිඳට මෙවන් දේහ ලක්ෂණ ඇත්දැයි බලන්න. දැන්ද බන් මේවා අපිට කියන්නේ.... "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me." 0 Vita123Advanced MemberPosts:549 04 Feb 2015 08:26 PM Posted By maduranga001 on 04 Feb 2015 06:43 AM අම්මා ගැන නම් ටිකක් හරි.. ඔය බදින්න කලින් ඉග සුග ගත හැක මිටින වගේ ඉන්න කෙල්ලක් උනත් අම්මා මහත නම් පළවෙනි බබාගෙන් පස්සේ ඉදලා බැරල් ශේප් බලාපොරොත්තු වෙන්න පුළුවන්.. ඔන්න අපි නම් බැන්දේ ඒවා බලලා.. හැබැයි ඔය විලුඹේ කේස් එක දැනගත්තේ බැන්දට පස්සේ.. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියමු බලන්න. මම නම් ඔය දෙකම දන්නවා.. හැබැයි ඕක පැහැදිලි කරන්න ගිහින් නාගන්න වෙයිද කියල බයයි.. "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me." 0 maduranga001Most Senior MemberPosts:14118 04 Feb 2015 08:33 PM Posted By Vita123 on 04 Feb 2015 08:26 PM Posted By maduranga001 on 04 Feb 2015 06:43 AM දන්නා කෙනෙක් ඉන්නවා නම් කියමු බලන්න. මම නම් ඔය දෙකම දන්නවා.. හැබැයි ඕක පැහැදිලි කරන්න ගිහින් නාගන්න වෙයිද කියල බයයි.. නැහැ.. නැහැ.. කියමුකෝ බලන්න.. තාර බර ඇරලා කියන්න. එතකොට හරි.. මමම කියනවට වඩා වෙන කෙනෙක් කියන එකයි හොද.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 04 Feb 2015 08:47 PM apinam oowa danne na............... 0 Vita123Advanced MemberPosts:549 04 Feb 2015 08:53 PM කෙටියෙන්ම කිව්වොත් විලුඹ පිරිසිදු නම් එම කාන්තාවගේ ශරීරයත් පිරිසිදු බව තමයි කියන්න තියෙන්නේ.. ඊට වඩා මට විස්තර කරන්න මට අමාරුයි මේ වගේ open forum එකක.. කන්‍යාභාවය ගැන නෙමෙයි මේ කියන්නේ.. එකයි මේකයි පටලවගන්න එපා.. "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me." 0 maduranga001Most Senior MemberPosts:14118 04 Feb 2015 08:59 PM හරියට හරි.. නෑමේදී අඩුවෙන්ම අපට හසු වෙන්නේ විලුඹ ප්‍රදේශය.. කකුල් පිරිසිදු කළත්. බලන්න සබන් ගානකොට.. ඉතින් ඒ ගැන උනත් සැලකිල්ලක් දක්වලා පිරිසිදු කරනවා කියන්නේ පිරිසිදු කම ගැන වැඩි සැලකිල්ලක් තියෙනවා කියන එකයි.. අපිරිසිදු ගැහැනියකට හෝ පිරිමියෙකුට කොපමණ රුව තිබුනත් ආශා වෙන්නේ නැහැ නේ.. ඉතින් ඒක තමයි ඔය විලුඹ පිරිසිදුව ලස්සනට තියෙනවද කියලා බලන්න කියන්නේ.. බොහොම සරළ දෙයක්.. උෂ්ණාධික ශරීරයක් ඇති කෙනෙකුගේ විලුඹ පැලීමට ලක් වෙන්න පුළුවන්.. එත් පිරිසිදුව තබා ගන්නවා නම් ඒවායින් ඇතිවන රෝග බොහෝ අඩුකර ගත හැකියි.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 04 Feb 2015 10:33 PM එඩ්වඩ් මල්ලවආරච්චි ගේ චාතුර්යා මුල් පොතේ මේ විළුඹ ගැන කියලා තියෙනවාලු. මම නම් කියවලා නැහැ.. කියවපු අය තවත් පැහැදිලිව දන්නවා ඇති.. පිරිසිදු කම නම් කාටත් වැදගත් නේ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 04 Feb 2015 11:10 PM ඔව්, මමත් මේ දේ අහල තියෙනවා....විලුඹේ කුණු නැති වීම මගින් ස්ත්‍රියගේ ශාරීරික පිරිදු භාවය පෙන්නුම් කිරීමේ යම්කිසි නිගමනයකට ඒමට හඳුනාගත් ස්ථානයකි...අප ජීවත්වන සංස්කෘතිය සමාජ තත්වය යටතේ කාන්තාවකගේ අභන්තරය ගැන බාහිරින් උපකල්පනය කිරීම සඳහා දැකිය හැකි අවයව ප්‍රමාණය සෙම්සහිත වන නිසාවෙනි...ඕනවට වඩා බලන්න ගොහින් ගුටි කාල අපිට දොස් කියන්නත් එපා.... මේවා බලල ගෙදර උන්දැට තරවටු කොරන්න එහෙම යනවා එහෙම නෙමෙයි හරිය..? මෙහි සැලකිය යුතු වැදගත් කමක් නැහැ යි කියන්න බැහැ.. (පසු කාලීනව ඇතිවන බොහෝ පවුල් ප්‍රශ්න වලට එක ප්‍රධාන හේතුවක් තමයි කාන්තා පාර්ශවයේ ශාරීරික අපිරිසිදු භාවය...එක අතකින් ගෙදර දොරේ හැම වැඩක්ම වැඩිපුර කරන්නේ කාන්තාව නම් එය සාමාන්‍ය දෙයක්...මහන්සි නොවී වඩා කරන්න බැරි නිසා.... නමුත් පුද්ගලික පිරිසිදු භාවය අඩුවත්ම එය වෙනත් ආකාරයේ ගැටළු දක්වා දුර දිග යාම ඇතැම් විට කෙලවර වන්නේ උසාවියේ ය,) (මීට වසර 10 කට පෙර සහභාගී වූ සම්මන්ත්‍රණයක් ඇසුරිනි) තවද.... විලුඹේ හැඩය අනුවත් බොහෝ දේවල් ලියවිලා තියෙනවා..... ඇතැම් ගති ගුණ මෙම හැඩය අනුව කියන්න පුළුවන් කියලා අහල තියෙනවා ( ඒවා ගැන අවශ්‍ය අය හොයා ගනු හෙහෙකි) කොහොමත් මේ කරුණු වැඩිය ප්‍රසිද්ධියේ කියන්ට අමාරුයි... ටිකක් ඉන්ටකෝ.......... 0 Vita123Advanced MemberPosts:549 05 Feb 2015 04:17 AM Posted By Imalka on 04 Feb 2015 11:10 PM ඔව්, මමත් මේ දේ අහල තියෙනවා....විලුඹේ කුණු නැති වීම මගින් ස්ත්‍රියගේ ශාරීරික පිරිදු භාවය පෙන්නුම් කිරීමේ යම්කිසි නිගමනයකට ඒමට හඳුනාගත් ස්ථානයකි...අප ජීවත්වන සංස්කෘතිය සමාජ තත්වය යටතේ කාන්තාවකගේ අභන්තරය ගැන බාහිරින් උපකල්පනය කිරීම සඳහා දැකිය හැකි අවයව ප්‍රමාණය සෙම්සහිත වන නිසාවෙනි...ඕනවට වඩා බලන්න ගොහින් ගුටි කාල අපිට දොස් කියන්නත් එපා.... මේවා බලල ගෙදර උන්දැට තරවටු කොරන්න එහෙම යනවා එහෙම නෙමෙයි හරිය..? මෙහි සැලකිය යුතු වැදගත් කමක් නැහැ යි කියන්න බැහැ.. (පසු කාලීනව ඇතිවන බොහෝ පවුල් ප්‍රශ්න වලට එක ප්‍රධාන හේතුවක් තමයි කාන්තා පාර්ශවයේ ශාරීරික අපිරිසිදු භාවය...එක අතකින් ගෙදර දොරේ හැම වැඩක්ම වැඩිපුර කරන්නේ කාන්තාව නම් එය සාමාන්‍ය දෙයක්...මහන්සි නොවී වඩා කරන්න බැරි නිසා.... නමුත් පුද්ගලික පිරිසිදු භාවය අඩුවත්ම එය වෙනත් ආකාරයේ ගැටළු දක්වා දුර දිග යාම ඇතැම් විට කෙලවර වන්නේ උසාවියේ ය,) (මීට වසර 10 කට පෙර සහභාගී වූ සම්මන්ත්‍රණයක් ඇසුරිනි) තවද.... විලුඹේ හැඩය අනුවත් බොහෝ දේවල් ලියවිලා තියෙනවා..... ඇතැම් ගති ගුණ මෙම හැඩය අනුව කියන්න පුළුවන් කියලා අහල තියෙනවා ( ඒවා ගැන අවශ්‍ය අය හොයා ගනු හෙහෙකි) කොහොමත් මේ කරුණු වැඩිය ප්‍රසිද්ධියේ කියන්ට අමාරුයි... ටිකක් ඉන්ටකෝ.......... හසන්ත මහත්තයත් දන්න දේවල්.. "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me." 0 isurusamSuper Senior MemberPosts:7342 05 Feb 2015 04:44 AM katiya danna dewal............ 0 maduranga001Most Senior MemberPosts:14118 05 Feb 2015 05:42 AM විලුඹ අපිරිසිදු නම් ඒ ස්ත්‍රිය නෑමට හොරයි. බොහොම සරළ දෙයක් තමයි ඔතන තියෙන්නේ.. ගොඩක් දුර දුර හිතන්න ගියාම තමයි ඔය වගේ දෙයක් හිතා ගන්න අමාරු වෙන්නේ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 05 Feb 2015 05:54 AM hmmmmm ekai ahenam hethuwa....math danne ada 0 deepikaBasic MemberPosts:121 05 Feb 2015 06:12 AM ammo pol lellakinwath kakula hodaganna wenawa 0 maduranga001Most Senior MemberPosts:14118 05 Feb 2015 06:15 AM දැන් ඉතින් කකුල විතරක් පතුරු යනකං හෝදගෙන ඉදියි ඔන්න.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 05 Feb 2015 06:17 AM math meka dekka gaman tak gala beluwe viluba diha.. hoda welwata shape..ape mahaththyath mewa beluwada mada issara,,ahanna one gedara awama 0 isurusamSuper Senior MemberPosts:7342 05 Feb 2015 04:00 PM Posted By maduranga001 on 05 Feb 2015 06:15 AM දැන් ඉතින් කකුල විතරක් පතුරු යනකං හෝදගෙන ඉදියි ඔන්න.. 0 ham123Veteran MemberPosts:1636 06 Feb 2015 01:37 AM Posted By Rosi on 05 Feb 2015 06:17 AM math meka dekka gaman tak gala beluwe viluba diha.. hoda welwata shape..ape mahaththyath mewa beluwada mada issara,,ahanna one gedara awama mamath horen vage baluva ithin mekata comment kale nathuvata. shape shape ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 06 Feb 2015 02:14 AM meka balala kakula paturu yanaka n heduwa needa himali nangi... 0 You are not authorized to post a reply. Page 2 of 32 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor