You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Sep 2018 10:02 AM by  Udari
ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි
 621 Replies
Sort:
You are not authorized to post a reply.
Page 21 of 32 << < 1920212223 > >>
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Jun 2015 06:06 AM
Posted By Rosi on 08 Jun 2015 05:55 AM
Posted By Imalka on 08 Jun 2015 02:13 AM

"සිපගැනීම නිසා දත් දිරායාම අඩු වෙනවලු... හදගැස්ම වැඩි වීමට සිප ගැනීම එක්තරා ව්‍යායාමයක්ලු..."

මේක නම් පිළිගන්න අමාරුයි......හදිස්සියෙවත් වයිෆ් ට මාට්ටු උනොත් දත්මිටි කාල දත් ටික කඩ ගනීවි..ඒ විතරක් යැ හාට් බීට් එක වැඩිවෙලා මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ...බයේ බහ...මේවා කොරන්න ගිහිල්ල උඹල ප්‍රශ්න එහෙම හදහන්නවා නෙමෙයි හරිය..?

 

 

"හදිස්සියෙවත් වයිෆ් ට මාට්ටු උනොත් දත්මිටි කාල දත් ටික කඩ ගනීවි"   ඒ කියන්නේ අයියා කියන්නේ වෙන කෙනෙක් ගැන වෙන්න ඇති

 

 

 මම කිව්වේ වෙනවා මයි කියල නෙමෙයි වැඩේ වයිෆ්ට මාට්ටු උනොත් තමයි....දත්මිටි කනවා අනිවා....

 

 

0

deepika
Basic Member
Basic Member
Posts:121






--
08 Jun 2015 06:27 AM
ඉමල්ක ළමය කාඑක්කද මේ හොරගල් අහුලන්න හදන්නෙ වෆ්ට හොරෙන්
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Jun 2015 07:54 AM
හොර ගල් අහුලනවා වගේ නේද ඉමල්ක අයියාත් ...හික් හික් හික් හික්
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Jun 2015 07:55 PM
ඔය හොර බලල්ලු තමයි මීයො දෙන්න දෙන්න අල්ලන්නෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Jun 2015 10:13 PM

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
08 Jun 2015 10:25 PM
සමහර මීයොත් ඉන්නව පූස් දෙතුන් දෙනෙක් අල්ලන..
(ඉමල්කයත් එහෙම එකෙක් ද කොහෙද.. )
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Jun 2015 11:19 PM
Posted By deepika on 08 Jun 2015 06:27 AM
ඉමල්ක ළමය කාඑක්කද මේ හොරගල් අහුලන්න හදන්නෙ වෆ්ට හොරෙන්

 

අනේ නැහැ ලොකු නෝනේ......මම මේ නිකන් කිව්වේ...ඇමරිකාවේ වගේ නෙමේ  මෙහෙ ඕව වානා...

 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Jun 2015 11:21 PM
Posted By Rosi on 08 Jun 2015 07:54 AM
හොර ගල් අහුලනවා වගේ නේද ඉමල්ක අයියාත් ...හික් හික් හික් හික්

 

ඇමරිකාවේ එහෙම උනත්......ලංකාවේ එහෙම වෙන්නේ නෑ..අපේ උදවිය ඕව කොරන්න්නෑ

 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Jun 2015 11:24 PM
Posted By Ind007ka on 08 Jun 2015 07:55 PM
ඔය හොර බලල්ලු තමයි මීයො දෙන්න දෙන්න අල්ලන්නෙ

 

බලලෙක් නෙමෙයි හොතම්බුවෙක් උනත්....දෙන කොට අල්ලන්නේ නැති එකා අර මොකාද එකා වගේ කියනවානේ 

සැ යු : ඉහත පොස්ටුවේ අක්ෂය වින්‍යාසය  බලා මගේ පිළිතුර කියවන්න

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Jun 2015 12:31 AM
ඔව් ඔව් තෙර්නේවා තෙරෙනවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

deepika
Basic Member
Basic Member
Posts:121






--
09 Jun 2015 02:13 AM
Posted By Imalka on 08 Jun 2015 11:19 PM
Posted By deepika on 08 Jun 2015 06:27 AM
ඉමල්ක ළමය කාඑක්කද මේ හොරගල් අහුලන්න හදන්නෙ වෆ්ට හොරෙන්

 

අනේ නැහැ ලොකු නෝනේ......මම මේ නිකන් කිව්වේ...ඇමරිකාවේ වගේ නෙමේ  මෙහෙ ඕව වානා...

 

 

එහෙනම් කමක් නැහැ.... නැතිනම් කිව්වත් වගේ දත්මිටි කාලම වෆ්ගෙ දත් දිරනව...

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Jun 2015 06:55 AM
Posted By Imalka on 08 Jun 2015 11:21 PM
Posted By Rosi on 08 Jun 2015 07:54 AM
හොර ගල් අහුලනවා වගේ නේද ඉමල්ක අයියාත් ...හික් හික් හික් හික්

 

ඇමරිකාවේ එහෙම උනත්......ලංකාවේ එහෙම වෙන්නේ නෑ..අපේ උදවිය ඕව කොරන්න්නෑ

 

ඔව් ඔව් අපේ උදවිය ඕවා කොරන්නේ නැ

 

 

 

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
09 Jun 2015 09:05 PM
Posted By Rosi on 09 Jun 2015 06:55 AM

ඇමරිකාවේ එහෙම උනත්......ලංකාවේ එහෙම වෙන්නේ නෑ..අපේ උදවිය ඕව කොරන්න්නෑ

ඔව් ඔව් අපේ උදවිය ඕවා කොරන්නේ නැ

 

එහෙනම් මොනවද කොරන්නෙ..? 

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Jun 2015 09:52 PM
අපෙ ඉන්නේ ඇල්වතුරත් නිවල බොන කස්ටියනේ ...
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Jun 2015 06:47 PM

                                                                        කෙල්ලන් ගැන කොල්ලන් නොදත් කරුණු ගොන්නක්

කෙල්ලෙක් ගැන හිතේ පොඩි හරි අදහසක් තියෙනවානම් මේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.

1.කෙල්ලන් බොහෝවිට කැමතියි සෑමවිටම තමන්ව සිනහා මසු මුහුණින් තබන කොල්ලන්ටයි.

2. තමන් ගැනම පුරසාරම් දොඩවන කොල්ලන්ට කෙල්ලන් පොඩ්ඩක්වත් කැමති නැත.

3.කෙල්ලන් තම පෙම්වතා සමඟ  ඕනම රහස් දෙයක් කතා කිරීමට කැමැත්ත දක්වයි.
4.කෙල්ලන්ට තම හැගීම් සඟවාගෙන සිටීමේ හොද හැකියාවක් ඇත.

5. කෙල්ලන්ට කොල්ලෙක් ලස්සනයි යැයි කියනවා තරම් සතුටක් තවත් නැති තරම්.

6.කෙල්ලෙක්ට ලස්සනයි යැයි සැමදාම කීවද ඇය එය අමතක කරයි. නමුත් කැතයි යනුවෙන් එක දවසක් කීවොත් මුලු ජීවිත කාලෙම ඇය එය අමතක නොකරයි.

7. කෙල්ලන් ගන්නා තීරණ සෑමවිටම වෙනස්වෙන සුලුයි.

8. කෙල්ලන් කැමති නෑ තම පෙම්වතා එනතුරු විනාඩි 5ක් වත් බලාසිටීමට.

9. කෙල්ලන් ටෙඩි බෙයාර්ස්ලට ගොඩක් කැමතියි. ඒ වගේම ඔවුන් තම ඇඳ පුරා තබාගෙන සිටී.

10  .තමන් යන්න හැරලා විසිල් කරන කොල්ලන්ට කෙල්ලන් කැමති නෑ. එය ඔවුන් දකින්නේ තමන්ට කරපු මදිකමක් ලෙසසි
11. කෙල්ලන්ගේ සිතේ ස්වභාවය සැමවිටම වෙනස්වෙන සුලුයි.

12. පිළිවෙලකට ඉන්න ප්‍රියමනාප කොල්ලන්ට කෙල්ලන් කැමැත්තක් දක්වයි.

13. කෙල්ලන්ගේ හිත් කියන්නේ රහස් සාගරයක්. මුලු ජීවිත කාලෙම ඔවුන්ට රහස් හිතේ තබාගෙන ජීවත් විය හැක.

14.කෙල්ලෙක්ගෙන් සමාව ගන්න වුනොත් ඇයව මුලින්ම සන්සුන්කර සිටීම වැදගත්. නැතහොත් ඇය කිසිවිටෙකත් ඔබට සමාව නොදෙනු ඇත.

15. කෙල්ලන් කොල්ලන්ට වඩා කායිකව දුර්වල නමුත් ඔවුන්; ප්‍රශ්න හමුවේදි කොල්ලන්ට වඩා මානසිකව ශක්තිමත්ය.


16. කෙල්ලන් ඉතා ඉක්මනින් පොඩි දේටත් හඬන පිරිසකි. එමගින් ඔවුන් තම දුක නැති කරගැනීමට සමත් වේ.

17. කෙල්ලන් තම පෙම්වතාගෙන් ආරක්‍ෂාව රැකවරණය දැඩිලෙස බලාපොරොත්තු වේ.

18. කෙල්ලන් සාමාන්‍යයෙන් කොල්ලන්ට වඩා සැලසුමක් ඇතිව වැඩකරන පිරිසකි.

19. කෙල්ලන් මේකප් භාවිතා කිරීමට මහත් කැමැත්තක් දක්වයි. ඒ ඔවුන් තුල තම රූපය පිළිබද ඇති අවිශ්වාසය නිසා නොව ඔවුන් සැමවිටම කැමතියි තම භාහිර පෙනුම ඉස්මතු කර පෙන්වීමට.


20. තමන් සිතින් ආදරය කරන කොල්ලා සමග කතාබහ කිරීමේදි ගොතගැසෙන ස්වභාවයක් කෙල්ලන් තුල පවතී.

21. කෙල්ලන්ගේ ලෝකයේ ඔවුන් ආසකරන බොහෝ කොල්ලන් සිටිය හැක. නමුත් ඔවුන් සැබැවින්ම ආදරය කරන්නේ එක කොල්ලෙකුට පමණී.

22. කොල්ලන්ට වඩා වේගයෙන් කෙල්ලන් වයසට යාමේ ප්‍රවනතාවක් ඇත.

23. එමෙන්ම කොල්ලන්ට වඩා තරබාරු වීමේ වැඩි නැඹුරුවක්ද කෙල්ලන් තුල පවතී.

24. කොල්ලන්ට වඩා ඉතා ඉක්මනින් කෙල්ලන් කනස්සල්ලට හා බියට පත්වේ.

25. තමන්ව පුදුමයට පත්වී සතුටක් ගෙන දෙන දේවල් සිදුවෙනවා දැකීමට කෙල්ලන් මහත් කැමැත්තක් දක්වයි.

26. කෙල්ලන් තම ආදර සම්බන්ධය තමන් කියවපු නවකතාවක් හෝ චිත්‍රපටයක සේ සිදුවෙනවා දැකීමට කැමැත්තක් දක්වයි.

27. ඔබගේ සමාව ගැනීමේ විලාශය අවංක යැයි ඇයට හැගුනොත් කෙල්ලන් ඉතා ඉක්මනින් සමාවදෙන සුලුයි.

28. තමන් සිතින් ආදරය කරන කොල්ලට වෙන කෙල්ලෙක් ඇතැයි දැනගත් පසු තම හැගීම් යටපත් කරන් සිටීමේ හැකියාවක් කෙල්ලන්ට ඇත.

29. කෙල්ලන් තම ශරීරයේ බර ගැන සැළකිල්ලෙන් පසුවෙන පිරිසකි.

30. කෙල්ලන් තම පෙම්වතා සමග ප්‍රේමාන්විත වීමට මහත් කැමැත්තක් දක්වයි.

31. එමෙන්ම හුදෙකලා පෙදෙසක තම පෙම්වතා සමග තනිවී කතාබහ කිරීමට කැමැත්තක් දක්වයි.

32. කෙල්ලන් ආදරයේදි බොලඳයි. ඒ වගේම ස්පර්ශයට බොහෝ සේ ඇලුම් කරයි.

33. කෙල්ලන් පළල් උරහිසක් හා පළල් පපුවක් හිමි කොල්ලන්ට වැඩිපුර කැමැත්තක් දක්වයි.

34. තම හැගීම් සපුරාලිය හැකි කොල්ලෙක්ව කෙල්ලෙක් කිසිදා අත් නොහරී.

35. කොල්ලන්ට සාපේක්‍ෂව කෙල්ලන් ඉතා සංවේදි පිරිසකි.
 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Jun 2015 07:06 PM

0

deepika
Basic Member
Basic Member
Posts:121






--
13 Jun 2015 07:16 PM
මෙව්ව රහස් ද
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Jun 2015 06:17 PM
ඇත්තටම මෙවත් රහස්ද ? මෙ ගොඩක් දෙවල් කසාද බදිනකම් විතරයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Jun 2015 06:31 PM
Posted By Ind007ka on 14 Jun 2015 06:17 PM
ඇත්තටම මෙවත් රහස්ද ? මෙ ගොඩක් දෙවල් කසාද බදිනකම් විතරයි

අපිනම් ඕව දන්නේ නෑ ...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
14 Jun 2015 06:51 PM
කෙල්ලෝ ගැන අපි දන්නවා බන්.. මීට වඩා දේවලුත් දන්නවා.. සමහර විට කෙල්ලො නොදන්න දේවලුත් අපි දන්නවා..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
You are not authorized to post a reply.
Page 21 of 32 << < 1920212223 > >>