You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Sep 2018 10:02 AM by  Udari
ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි
 621 Replies
Sort:
You are not authorized to post a reply.
Page 22 of 32 << < 2021222324 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Jun 2015 09:56 AM

සැම ගැහණියක්ම තම පිරිමියාට අනිවාර්යෙන් කියන බොරු පහක්


කොහොමද යාලුවනේ !!! විශ්ම ලෝකය එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවන්ට ගොඩක් වැදගත් දේවල් ටිකක් අරන් ඔන්න අදත් හොද ලිපියක් දෙන්න හදන්නේ.අද කියන්න යන්නේ හැම ගැහැනියක් විසින්ම තම  පිරිමියාට කියන බොරු පහක් ගැන.මේ විදියට බොරු කියන්න විවිද හේතු තියෙන්න පුළුවන්.ඒ මොනවා උනත් පිරිමි වගේම ගැනුත් බොරු කියනවා.ගැහැණු කියන දේවල් තේරුම් ගන්න එක හරිම  අමාරු වැඩක්.හිතේ එකක් තියා ගෙන කටින් කියන්නේ තවත් එකක්.

මට මේ අහන දේට අවංකව ඇත්තම කියන්නකෝ , මට පුලවන් දරා ගන්න(Be honest,i can take it )

ගැනුන්ගේ මෙන්න මේ බොරුව නම් ඔයාලා ඕනේ තරම් අහලා ඇති.මෙහෙම හිතන්නකෝ ඔන්න ඔයාගේ බිරිද හෝ පෙම්වතිය අලුත් කොන්ඩ මෝස්තරයක් දාලා ඔයාගෙන් අහනවා එක ලස්සනයි ද කියලා කියන්න කියලා.මේ ප්‍රශ්නේ අපෙන් අහලා අන්තිමට පොඩි කැල්ලකුත් add කරනවා මෙන්න මේ  වගේ."ඔයා මට අවංකවම ඇත්ත කියන්නකෝ මේ කොන්ඩ style එක ගැන / ඇත්තම කියන්න අහ්හ් මට අව්ලක් නෑ".අහුවෙන්න නම්  එපා කොල්ලනේ .ඔය අන්තිමට add කරන ටික ලෝක බොරුවක්.ඒක නිසා ගොඩක් හොදයි කියන්න යන්නත් එපා.කීයටවත් නරකයි කියන්න යන්නත් එපා.මැද මාවතේ උත්තරයක් දෙන්න.ගොඩක්  පිරිමි  නම් මේ බොරුවට හොදටම අහු වෙනවා.

මගේ හිතේ ඔය ඉරිසියාව නැනේ

ඉරිසියාව නැත්තම් ඉතින් ගෑනියෙක් වෙන්න බෑ.මේක පට්ටම පට්ට ගල් පැලෙන බොරුවක්.ගැනුන්ගේ හිත් වල ඉරිසියාව නැත්තම් ඉතින් ලෝක පුදුමයක්.ඔබේ පෙම්වතිය හෝ බිරිද මෙහෙම කියනවා නම් කවදාවත් මේ දේ විශ්වාස කරන්න  යන්න එපා


මට ඔයාව අමතක කරන්න බැරි කමක් නෑ / මම ඔයාට පිස්සු වැටිලා නෑ  (I am not mad at you)

මේ වගේ දෙයක්  ඔබේ පෙම්වතිය හෝ බිරිද විසින් ඔයාල දෙන්න රණ්ඩුවක් වෙන වෙලාවට ප්‍රකාශ  කරොත් එක ගොඩක් වෙලාවට අමුලික බොරුවක්.ඇය එහෙම කරන්නේ ඔබව රිද්දන්න මිසක් ඇත්තට නෙවෙයි.ඇය එහෙම දරුණු දෙයක් කියන්න නම් සාධාරණ හෙතුවක් තියෙන්න ඕනේ ඔබ ගැන ඇයගේ හිත තුල ලොකු කලකිරීමක් ඇති වෙන්න.එහෙම සාදාරන හේතුවක් නැතුව ඇය මෙහෙම  ප්‍රකාශයක් කරොත් ඔබ කිසි ලෙසිකින් වත් බිය වීමට අවශ්‍ය නෑ.මොකද එක ගැණු පිරිමින්ට කියන ලොකුම ටොම් පච පහෙන් එකක්  නිසා

ඔබ හොදට කලා නියමයි (You were great/you did well)

ඔබේ බිරිද හෝ පෙම්වතිය විසින් ඇය වෙනුවෙන් ඔබ කරපු දෙයක් වෙනුවෙන් මෙන්න මේ වගේ වචන දාලා ඕනෙවට වඩා අගය කිරීමක්   කරන කොට පොඩ්ඩක් පරිස්සමට මේ ගැන කල්පනා කරන්න.ඔබ ඇය වෙනුවෙන්  කරපු වැඩෙන්/උදව්වෙන් ඇය සැබෑ ලෙසම සතුටු උනා නම් ඇය ඔබට කෘතඤ වෙන විදියක් තියෙනවා."ඔයා  කරපු දේට මං ගොඩක් ණයගැතියි" වගේ වාක්‍යක් භාවිතා කරාවි.නැත්තම් ඇය ඔබට පෙරලා මොනවා හරි උදව්ව්වක් කරනන් හොයයි ඒ වෙනුවට.හැබැයි එහෙම නැතුව ඔබ හොදට කරා,නියමයි වගේ වචන දාලා නිකන් ඕනෙවට වඩා ඇය ඔබව අගය කරනවා නම් ඒ කරන්නේ බොරුවට.කරන්න දෙයක් නැති කමට.එහෙම උනොත් එක දෙයයි ඉතින් හිතා ගන්න තියෙන්නේ.ඔබ කරපු වැඩේ අසාර්තකයි.

මම මගේ පරණ පෙම්වතාව අමතක කරලා ඉවරයි.මන් එයා ගැන තව දුරටත් හිතන්නේ නෑ

ගැහුණු පිරිමි බේදයකින් තොරව තමුන් කලින්  ආදරය කරපු අය ගැන ඉදලා හිටලා හරි හිතනවා.පිරිමින්ට වඩා හැබැයි ගැනු තමයි මේ දේ වැඩියෙන් කරන්නේ.ඇය නිරන්තරයෙන් ඔබව පරණ පෙම්වතුන් සමග සංසන්දනය කරනවා.එක නවත්තන්න බෑ.එක ගැහුණුන්ට උත්පත්තියෙන්ම ලැබිලා තියෙන දෙයක්.ගැහැණු ඔබව මැරෙන කම් අනිත් අය එක්ක සංසන්දනය කරනවා.ඒ නිසා මේ ගැනත් දැන ගෙන ඉන්න

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
15 Jun 2015 11:39 AM

මගේ හිතේ ඔය ඉරිසියාව නැනේ...
කොහෙත්ම නැහැ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

deepika
Basic Member
Basic Member
Posts:121






--
15 Jun 2015 06:01 PM
නහය දික්කරගන්නෙ නැහැ මම නම් කියන්න ඕන දේ කෙලින්ම කියල දානව....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Jun 2015 06:12 PM
අපො ගැනු කියන බොරුත් එක්ක බලපුවහම මෙවත් බොරුද? ..මෙවා හොන්දම විහිලු පහක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

deepika
Basic Member
Basic Member
Posts:121






--
15 Jun 2015 06:17 PM
Posted By Ind007ka on 15 Jun 2015 06:12 PM
අපො ගැනු කියන බොරුත් එක්ක බලපුවහම මෙවත් බොරුද? ..මෙවා හොන්දම විහිලු පහක්


ඒකනෙ කියන්නෙ... මෙව්වට මොකටද බොරු කියන්නෙ... 
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Jun 2015 06:19 PM
ඉසුරුවා වගෙ තාම ලාමක ටින් ටින් කොලුවන්ට නම් ඉතින් මෙවා බොරු තමයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
15 Jun 2015 07:46 PM
Posted By isurusam on 15 Jun 2015 09:56 AM

සැම ගැහණියක්ම තම පිරිමියාට අනිවාර්යෙන් කියන බොරු පහක්


කොහොමද යාලුවනේ !!! විශ්ම ලෝකය එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවන්ට ගොඩක් වැදගත් දේවල් ටිකක් අරන් ඔන්න අදත් හොද ලිපියක් දෙන්න හදන්නේ.අද කියන්න යන්නේ හැම ගැහැනියක් විසින්ම තම  පිරිමියාට කියන බොරු පහක් ගැන.මේ විදියට බොරු කියන්න විවිද හේතු තියෙන්න පුළුවන්.ඒ මොනවා උනත් පිරිමි වගේම ගැනුත් බොරු කියනවා.ගැහැණු කියන දේවල් තේරුම් ගන්න එක හරිම  අමාරු වැඩක්.හිතේ එකක් තියා ගෙන කටින් කියන්නේ තවත් එකක්.

මට මේ අහන දේට අවංකව ඇත්තම කියන්නකෝ , මට පුලවන් දරා ගන්න(Be honest,i can take it )

ගැනුන්ගේ මෙන්න මේ බොරුව නම් ඔයාලා ඕනේ තරම් අහලා ඇති.මෙහෙම හිතන්නකෝ ඔන්න ඔයාගේ බිරිද හෝ පෙම්වතිය අලුත් කොන්ඩ මෝස්තරයක් දාලා ඔයාගෙන් අහනවා එක ලස්සනයි ද කියලා කියන්න කියලා.මේ ප්‍රශ්නේ අපෙන් අහලා අන්තිමට පොඩි කැල්ලකුත් add කරනවා මෙන්න මේ  වගේ."ඔයා මට අවංකවම ඇත්ත කියන්නකෝ මේ කොන්ඩ style එක ගැන / ඇත්තම කියන්න අහ්හ් මට අව්ලක් නෑ".අහුවෙන්න නම්  එපා කොල්ලනේ .ඔය අන්තිමට add කරන ටික ලෝක බොරුවක්.ඒක නිසා ගොඩක් හොදයි කියන්න යන්නත් එපා.කීයටවත් නරකයි කියන්න යන්නත් එපා.මැද මාවතේ උත්තරයක් දෙන්න.ගොඩක්  පිරිමි  නම් මේ බොරුවට හොදටම අහු වෙනවා.

මගේ හිතේ ඔය ඉරිසියාව නැනේ

ඉරිසියාව නැත්තම් ඉතින් ගෑනියෙක් වෙන්න බෑ.මේක පට්ටම පට්ට ගල් පැලෙන බොරුවක්.ගැනුන්ගේ හිත් වල ඉරිසියාව නැත්තම් ඉතින් ලෝක පුදුමයක්.ඔබේ පෙම්වතිය හෝ බිරිද මෙහෙම කියනවා නම් කවදාවත් මේ දේ විශ්වාස කරන්න  යන්න එපා


මට ඔයාව අමතක කරන්න බැරි කමක් නෑ / මම ඔයාට පිස්සු වැටිලා නෑ  (I am not mad at you)

මේ වගේ දෙයක්  ඔබේ පෙම්වතිය හෝ බිරිද විසින් ඔයාල දෙන්න රණ්ඩුවක් වෙන වෙලාවට ප්‍රකාශ  කරොත් එක ගොඩක් වෙලාවට අමුලික බොරුවක්.ඇය එහෙම කරන්නේ ඔබව රිද්දන්න මිසක් ඇත්තට නෙවෙයි.ඇය එහෙම දරුණු දෙයක් කියන්න නම් සාධාරණ හෙතුවක් තියෙන්න ඕනේ ඔබ ගැන ඇයගේ හිත තුල ලොකු කලකිරීමක් ඇති වෙන්න.එහෙම සාදාරන හේතුවක් නැතුව ඇය මෙහෙම  ප්‍රකාශයක් කරොත් ඔබ කිසි ලෙසිකින් වත් බිය වීමට අවශ්‍ය නෑ.මොකද එක ගැණු පිරිමින්ට කියන ලොකුම ටොම් පච පහෙන් එකක්  නිසා

ඔබ හොදට කලා නියමයි (You were great/you did well)

ඔබේ බිරිද හෝ පෙම්වතිය විසින් ඇය වෙනුවෙන් ඔබ කරපු දෙයක් වෙනුවෙන් මෙන්න මේ වගේ වචන දාලා ඕනෙවට වඩා අගය කිරීමක්   කරන කොට පොඩ්ඩක් පරිස්සමට මේ ගැන කල්පනා කරන්න.ඔබ ඇය වෙනුවෙන්  කරපු වැඩෙන්/උදව්වෙන් ඇය සැබෑ ලෙසම සතුටු උනා නම් ඇය ඔබට කෘතඤ වෙන විදියක් තියෙනවා."ඔයා  කරපු දේට මං ගොඩක් ණයගැතියි" වගේ වාක්‍යක් භාවිතා කරාවි.නැත්තම් ඇය ඔබට පෙරලා මොනවා හරි උදව්ව්වක් කරනන් හොයයි ඒ වෙනුවට.හැබැයි එහෙම නැතුව ඔබ හොදට කරා,නියමයි වගේ වචන දාලා නිකන් ඕනෙවට වඩා ඇය ඔබව අගය කරනවා නම් ඒ කරන්නේ බොරුවට.කරන්න දෙයක් නැති කමට.එහෙම උනොත් එක දෙයයි ඉතින් හිතා ගන්න තියෙන්නේ.ඔබ කරපු වැඩේ අසාර්තකයි.

මම මගේ පරණ පෙම්වතාව අමතක කරලා ඉවරයි.මන් එයා ගැන තව දුරටත් හිතන්නේ නෑ

ගැහුණු පිරිමි බේදයකින් තොරව තමුන් කලින්  ආදරය කරපු අය ගැන ඉදලා හිටලා හරි හිතනවා.පිරිමින්ට වඩා හැබැයි ගැනු තමයි මේ දේ වැඩියෙන් කරන්නේ.ඇය නිරන්තරයෙන් ඔබව පරණ පෙම්වතුන් සමග සංසන්දනය කරනවා.එක නවත්තන්න බෑ.එක ගැහුණුන්ට උත්පත්තියෙන්ම ලැබිලා තියෙන දෙයක්.ගැහැණු ඔබව මැරෙන කම් අනිත් අය එක්ක සංසන්දනය කරනවා.ඒ නිසා මේ ගැනත් දැන ගෙන ඉන්න


මගේ පෙම්වතිය නම් මෙහෙම බොරුවක් වත් කියන්නේ නෑ..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
15 Jun 2015 09:30 PM
Posted By indika76 on 15 Jun 2015 07:46 PM
Posted By isurusam on 15 Jun 2015 09:56 AM

සැම ගැහණියක්ම තම පිරිමියාට අනිවාර්යෙන් කියන බොරු පහක්


මගේ පෙම්වතිය නම් මෙහෙම බොරුවක් වත් කියන්නේ නෑ..


පෙම්වතිය බොරු කියන්නේ නැහැ කියල වයිෆ් එහෙම දන්නේ නැද්ද?

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
15 Jun 2015 10:32 PM
ඉසුරු මල්ලීට මේ වගේ බොරු කියන්නේ නැති කෙනෙක් හොයාගන්න වෙයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
17 Jun 2015 06:26 AM
ඒ කියන්නේ ඉසුරු මලයා ජීවිතේට කසාදයක් බඳින්නේ නැහැ කියන එකද..?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
17 Jun 2015 07:32 PM
Posted By maduranga001 on 15 Jun 2015 09:30 PM
පෙම්වතිය බොරු කියන්නේ නැහැ කියල වයිෆ් එහෙම දන්නේ නැද්ද?


මේක ප්‍රසිද්ධියේ අහන්න එපා බං...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Jun 2015 07:36 PM
Posted By maduranga001 on 17 Jun 2015 06:26 AM
ඒ කියන්නේ ඉසුරු මලයා ජීවිතේට කසාදයක් බඳින්නේ නැහැ කියන එකද..?


අනෙ පව් stun කොල්ලා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Jun 2015 03:31 AM

පිරිමි අකමැතිම විලාසිතා

"අනේ ඔයා කොහොම හිටියත් මට ලස්සනයි.........". ගොඩක් පිරිමි තමන්ගෙ පෙම්වතියට, බිරිඳට කියන්නෙ ඔය කතාව. ඒත් ඉතින් පිරිමිත් කැමතියි තමන්ගෙ සහකාරිය ලස්සනට ඉන්නවා දකින්න. ලස්සන වෙන්න කියල අපි අනුගමනය කරන බොහෝ විලාසිතා නිසා තියෙන පෙනුමත් නැතිවෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. පිරිමින් ආකර්ෂණය නොවන එවැනි විලාසිතා කිහිපයක් මෙසේයි.

සංකීර්ණ කොණ්ඩා විලාසිතා

ඇතැම් සංකීර්ණ කොණ්ඩා විලාසිතා විශේෂ උත්සව අවස්ථා හෝ රූගත කිරීම් වැනි අවස්ථා වලට පමණක් උචිත විය හැකියි. නමුත් අනෙක් බොහෝ අවස්ථා වලදී ඔබේ ස්වභාවික හිසකෙස් වලට සරල විලාසිතාවක් යොදා ගැනීම විවිධ ජෙල් හා නිෂ්පාදන ගල්වා කරන විලාසිත වලට වඩා ආකර්ෂණිය වෙයි.

ෆවුන්ඩේෂන් වැඩිපුර ගැල්වීම

ෆවුන්ඩේෂන් ආලේප කරන්නේ සමේ ලප කැලැල් හා වැරැදි වැසිමටය.එය ඔබේ සමට මෘදු නිරෝගී බවක් ගෙනදීමට සමත්ය. නමුත් ඔබේ සමේ වර්ණයට වඩා එය කැපී පෙනෙන විට ස්වාභාවික ලස්සන මැකී ගොස් කෘතිම බවක් ලැබිය හැකියි.

ඇහි පියවල දිස්නය

ඔබේ මේකප් පිළිබද එතරම් නොදන්නා අයෙක්නම් ඇහි පියවල දීප්තියක් ලබා දෙන glitter වැනි ආලේපන නොගල්වන්න. එය වැඩිපුර ගැල්වීමෙන් ඔබ අවලස්සන වීමට පුළුවන්.

ඇහි පිහාටු ඇලවීම

ඇස් පිහාටු වල ඝනකම වන ලෙස මස්කාරා තවරන්නේද මේ නිසයි.ඇස් පිහාටු ඇලවීමෙන් දෑස් වලට වැඩි අලංකාර බවක් ගෙන දෙන බවනම් සැබෑවක් නොව ප්‍රමිතිගත මස්කාරා නිෂ්පාදනයක් ගල්වා කුඩා පින්සලකින් ඇස් පිහාටු පීරා ගැනීමෙන් පමණක් දෑසට වැඩි අලංකාර බවක් ගෙන දිය හැකියි.

නිවැරදිව ශරීරයේ රෝම ඉවත් නොකිරීම

කාන්තාවන්ගේ මෘදු සමට පිරිමින් වැඩි කැමැත්තක් දක්වනවා.මේ මෘදු බව ඔබේ සිරුර පුරාම පවත්වා ගන්න උත්සාහ කරන්න පාද හා කිහිලි වල අනවශ්‍ය රෝම ඉවත් කිරීම පිරිසිදු වීමටත් පහසුවකි.

වියළි සම

වියළි සමක් තිබීම නම් කාන්තාවකගේ සුන්දරත්වයට හානියකි. වැලමිට හා විලුඹ වැනි ස්ථාන වලත් වියළීම වලක්වා ගැනීම වැදගත්.මේ නිසා ස්නානය කරන විටත් තෙතමනය සුරකින ජෙල් එකක් භාවිතා කරන්න.ඉන් පසුව සිරුරට සුදුසු ක්‍රීම් එකක් ගල්වන්න.

මුඛයේ දුගඳ හා කහ පැහැති දත්

මුඛයෙන් පිටවන දුගඳ හා කහ පැහැති දත් නම් ඔබව අන් අයගේ අප්‍රසාදයට ලක්වන මුලික කරුණක්. කෝපි වයින් වැනි පාන වැඩිපුර පානයත් මෙයට හේතු විය හැකියි.මේ නිසා දත් සුදු කරන striips හා mouthspray එකක් ඔබට වෛද්‍ය නිර්දේශය ඇතිව ලබාගන්න පුළුවන්.

වැරදි Lip liner භාවිතය

තොල් අලේපනයේ වර්ණයෙන්ම Lip liner එකක් තෝරා ගැනීම වැදගත්. තොල් අලේපනයට වඩා කැපී පෙනෙන කළු වර්ණයෙන් Lip liner ඇදීමෙන් ඔබ අවලස්සන කරවයි.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Jun 2015 06:06 PM
"මුඛයේ දුගඳ" මේක නම් කොල්ලො කොහොමත් කැමති දෙයක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

deepika
Basic Member
Basic Member
Posts:121






--
24 Jun 2015 06:24 PM
Posted By Ind007ka on 24 Jun 2015 06:06 PM
"මුඛයේ දුගඳ" මේක නම් කොල්ලො කොහොමත් කැමති දෙයක්
කැමති ද? අකමැතිද? 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 Jun 2015 06:54 PM
අනේ අනිච්චං
සංසාරේ.. සංසාරේ..

අනිච්චේමයි.. අනිච්චේමයි..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
24 Jun 2015 07:31 PM
තොල් වල ගාන තද රතු පාට තමයි මට පෙන්නන්නම බැරි....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 Jun 2015 09:46 PM
Posted By indika76 on 24 Jun 2015 07:31 PM
තොල් වල ගාන තද රතු පාට තමයි මට පෙන්නන්නම බැරි....

මට නම් ඒක ලොකු අවුලක් නැහැ..

හැබැයි ඒක සමහරුන්ට ගැලපෙන්නේ නැහැ. අනෙක සමහර තැන් වලදී ගැලපෙන්නෙත් නැහැ..  

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Jun 2015 12:56 AM
Posted By deepika on 24 Jun 2015 06:24 PM
Posted By Ind007ka on 24 Jun 2015 06:06 PM
"මුඛයේ දුගඳ" මේක නම් කොල්ලො කොහොමත් කැමති දෙයක්
කැමති ද? අකමැතිද? 



බුදු අම්මො ලොකු වරදක්....කැමත්යි නෙව්යි අකමැතියි ...අකමැතියි .........
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 Jun 2015 04:42 AM

කාන්තා පියයුරු යුගලයෙන් හෙළි වන රහස්

කාන්තාවන්ගේ ශරීරයේ විවිධ අවයව වලින් විවිධ ආකාරයේ රහස් හෙළි වනවා. අද අප ඔබට කීමට යන්නේ කාන්තාවකගේ පියයුරුවලින් හෙළිවන රහස් කිහිපයකි. 

ඝන බවට පත් වූ පුෂ්ඨිමත් පියයුරු යුගල එක සමාන වූ ආකාරයෙන් යුක්ත වූවා නම් එවැනි කාන්තාව වාසනාවන්ත ජිවිතයක් ගතකරයි. ඔවුන් නොයෙක් සැප සම්පත් භුක්ති විඳි. විවාහය උසස් ආකාරයෙන් පවත්වාගෙන යයි.

මටසිලිටු පියයුරු යුගලය වාසනාවන්තය. එවැන්නන්ගේ ජීවිතය බොහෝ සැහැල්ලූවෙන් ගෙවේ. ප‍්‍රශ්න ගැටළු දුක් දොම්නස් ඇති නොවේ. බලාපොරොත්තු පැතුම අනුවම ඉටු වේ.

දැකුම්කළු භාවයෙන් යුත් තනපුඩු තද කාලවර්නයෙන් යුක්තව පිහිටියා නම් ධන සම්පත් ඇති කෙරේ. විවාහය තරුණ වයසේදීම සිදු වේ. උසස් තනතුරු ලාභ, කිර්ති ප‍්‍රසංසා ලැබේ.

වැහැරුණු පියයුරු ඇත්ති සැපසම්පත් නොලබයි. නිතර අනුන්ගේ අඩුපාඩු සොයන්නිය. කේලාම් බස් කීමට වැඩි කැමැත්තක් දක්වන්නිය. පවුලේ සාමය, සමගිය තහවුටු නොවේ. නිතර රෝගාබාධයන්ට ගොදුරු වේ. හිතේ එකඟතාවයක් නොමැත.

පියයුරු මුල මහත්ව අග භාගය ක‍්‍රමයෙන් සිහින් වුයේ නම් ජිවිතයේ මුල් කාලය තුල සැප සම්පත් ලැබුණු නමුත් මැදි වයසේ සිට එම සැප සම්පත් ක‍්‍රමයෙන් ගිලිහි ගොස් පශ්විම යාමයේදී විවිධ දුක් දොම්නස් විඳීමට සිදුවේ.

පියයුරු අතර පරතරය දුරස් වුවා නම් හිතේ එකඟතාවය අඩුය. වරින් වර පදිංචි ස්ථාන මාරු කිරීමටද සිදුවේ. සැප සම්පත් හීන වේ. බලාපොරොත්තු ඉටු නොවේ. යුගදිවිය කටුකොහොලින් ගහනය.

දකුණු පියයුරුව උස්ව පිහිටා ඇත්නම් ජිවිතයේ අන්තිම කාලයේ උසස් සැප සම්පත් භුක්ති විඳින අතර වැඩි වශයෙන් පිරිමි දරුවන් ලබයි. විවාහයේ මුල් කාලය තුල කරදර ඇති වුවත් මැදි වයසේදී යම් සහනයක් සතුටක් ලැබේ.

වම් පියයුරුව උස්ව පිහිටීම නිසා ඇය වැඩියෙන් ගැහැණු දරුවන් ලබන අතර එම දරුවෝ වාසනාවන්තයන් බවට පත් වෙති. ධන සම්පත්වලින් පොහොසත්ය.

ගෝලාකාර පියයුරු ඇත්තී වාසනා ගුණයෙන් හීනය. විවාහයට පොරොතුව අනියම් සම්බන්ධතා ඇති වේ. විවාහයෙන් පසුව චරිතය යහපත්ව පවත්වාගෙන යාමට අසීරුය. තම සම්පත්වලින් නිසි ප‍්‍රයෝජන ලබාගැනීමට නොහැකි වේ.

තනපුඩු යුගලය බොහෝසෙයින් විශාලව කළුවන් පැහැයෙන් යුක්තනම් දුගී දුප්පත් පැල්පතක උපත ලැබුවත් ඇය උසස් සැප සම්පත් භුක්ති විඳින්නිය.

පියයුරු යුගලය එකට බැඳී පවතී නම් ආත්මාර්ථකාමී ගතිය වැඩි දියුණු වේ. බොහෝ අවස්ථාවලදී තම මතයම ක‍්‍රියාවට නැංවීම උත්සහ ගනී. එබැවින් සමාජ සම්බන්ධතා බිඳ වැටේ. විවාහය තරුණ වයසේදීම සිදු වේ.

පියයුරු යුගලය බොහෝ සෙයින් පළල් වූත් පැතලි වුත් තැනැත්තියගේ ඇතැම් පැවතුම් යහපත් ආකාරයෙන් නොපවතී. එවැනි කාන්තාවෝ කටයුතු පිළිවෙලකට කිරීමට අසමත් වෙති. තැන නොතැන නොබලා කතා කරති. ප‍්‍රියමනාප භාවයෙන් යුක්ත නොවේ. සැප සම්පත් නොලැබේ. යුගදිවියේ සාර්ථක භාවය අඩු කෙරේ.

ඉතා කෙටි වූ පියකරු ඇත්තී නොයෙක් සටකපටකම් කරන මායාකාරී ස්ත‍්‍රියකි. තමාගේ අදහස් කුමන ආකාරයෙන් හෝ ඉටු කර ගනී. ඊර්ෂයාවෙන්, ක්‍රෝධයෙන් හදවත පුරවාගෙන ඇත. නිතර පවුලේ අඬදබර ඇතිවේ.

ඉතා විශාල ප‍්‍රමාණයේ පියයුරු යුගලය අත්තියගේ කාමරාගී භාවය අඩුය. විවාහය ලාබාල අවධියේම සිදුවේ. එහෙත් එම විවාහය සාර්ථක නොවේ. අන්‍යන්ට නිතර කරදර කරන ඔවුන්ගේ අදහස් උදහස් ආදියට ගරු නොකරන ලෝභ මසුරු තැනැත්තියකි.

එක සමාන නොවූ ආකාරයේ පියයුරු වලින් හෙළිවන්නේ හිතේ එකÛතාවයක් නොමැති බවයි. එවැනි කාන්තාවෝ අන්‍යන්ට හිරිහැර කිරීමට පෙළඹේ. සැප සම්පත් හීන වේ. බලාපොරොත්තු නොවූ කරදරවලට මුහුණ පෑමට සිදුවේ.

කුඩා ආකාරයේ මොළොක් පියයුරු ඇත්ති මසුරු භාවයෙන් යුක්තය. කාමරාගී භාවය වැඩි දියුණු වේ. විශේෂයෙන්ම මැදි වයසට පත් වීමෙන් අනතුරුව තම කාමරාගී භාවය පාලනය කරගැනීමට නොහැකි තත්වයක් උදා වී යුග දිවිය බිඳ වැටීමට පවා ඉවහල් වේ.
0
You are not authorized to post a reply.
Page 22 of 32 << < 2021222324 > >>