Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Sep 2018 10:02 AM by Udari ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි 621 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 23 of 32 << < 2122232425 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 28 Jun 2015 05:43 AM කොහොමද බන් ඒත් මේවා දැනගන්නේ.. අල්ලලා බලලා ද? සාත්තර කියන්න ගිහින් ගුටිත් කන්නයි වෙන්නෙ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 gaminiVeteran MemberPosts:4475 28 Jun 2015 07:29 AM කොහොමද දන්නේ නැහැ මේ රහස් සොයා ගත්තේ ආදරයේ උල්පත අම්මා ...................... 0 Ind007kaMost Senior MemberPosts:12931 28 Jun 2015 06:14 PM බැදලා ලමයි හමවුනාම මෙවා ඔක්කොම වෙනස් වෙනවා බොලන් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 1 maduranga001Most Senior MemberPosts:14118 28 Jun 2015 07:57 PM Posted By Ind007ka on 28 Jun 2015 06:14 PM බැදලා ලමයි හමවුනාම මෙවා ඔක්කොම වෙනස් වෙනවා බොලන් බැන්දම ගෑනු වෙනස් වෙනවය කියන්නේ ඒක නිසා වෙන්න ඇති එහෙනම්.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 29 Jun 2015 01:33 AM Posted By Ind007ka on 28 Jun 2015 06:14 PM බැදලා ලමයි හමවුනාම මෙවා ඔක්කොම වෙනස් වෙනවා බොලන් එහෙනම් සිම්පල් වැඩයි කරන්න තියෙන්නේ....බඳින්නේ නැතුව....(මෙතනට කැමති වගන්තියක් දාගනින්)...........හාහ් හාහ් 0 RosiSuper Senior MemberPosts:5335 29 Jun 2015 04:47 AM Posted By Ind007ka on 28 Jun 2015 06:14 PM බැදලා ලමයි හමවුනාම මෙවා ඔක්කොම වෙනස් වෙනවා බොලන් මන් කැමති නැ මේ කතාවට .... මේක මෙහෙම කියන එක වැරදි අයියා .... අම්මා කෙනෙක් ගේ වැදගත් යුතුකමක් මේකෙන් පහත් තැනට වැටෙන්නේ ... මෙහෙම වෙන්නේ තමන්ගේ දරුවන්ගේ අම්මා ට නේද කියන එක චුට්ටක් හිතන්න .,,, අනික අපේ අම්මලත් එයාලගේ ලස්සන ගැන හිතුවා නම් ,අපිට මොකද වෙන්නේ . 1 Ind007kaMost Senior MemberPosts:12931 29 Jun 2015 06:15 PM Posted By Rosi on 29 Jun 2015 04:47 AM Posted By Ind007ka on 28 Jun 2015 06:14 PM බැදලා ලමයි හමවුනාම මෙවා ඔක්කොම වෙනස් වෙනවා බොලන් මන් කැමති නැ මේ කතාවට .... මේක මෙහෙම කියන එක වැරදි අයියා .... අම්මා කෙනෙක් ගේ වැදගත් යුතුකමක් මේකෙන් පහත් තැනට වැටෙන්නේ ... මෙහෙම වෙන්නේ තමන්ගේ දරුවන්ගේ අම්මා ට නේද කියන එක චුට්ටක් හිතන්න .,,, අනික අපේ අම්මලත් එයාලගේ ලස්සන ගැන හිතුවා නම් ,අපිට මොකද වෙන්නේ . අනෙ මම මෙ topic එකට විහිලුවක් එක් කලා විතරයි ....අම්මා කියන උතුම් කෙනාව පහත් කරන්න හිතුවෙ නැහැ නගො First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 RosiSuper Senior MemberPosts:5335 29 Jun 2015 06:26 PM හරි අයියා එක පාරට දැක්කම හිතට වැදුනා ,එකයි මාත් ලිවුවේ . 0 kingDVeteran MemberPosts:3309 30 Jun 2015 12:00 AM ඉසුරු මල්ලියා මේවා ගැන හුගක් ටච් එකේ ඉන්න බව පේනවා ..හොදා හොදා .. Business, you know, may bring money, But friendship hardly ever does. 0 deepikaBasic MemberPosts:121 30 Jun 2015 12:38 AM Posted By isurusam on 28 Jun 2015 04:42 AM කාන්තා පියයුරු යුගලයෙන් හෙළි වන රහස් කාන්තාවන්ගේ ශරීරයේ විවිධ අවයව වලින් විවිධ ආකාරයේ රහස් හෙළි වනවා. අද අප ඔබට කීමට යන්නේ කාන්තාවකගේ පියයුරුවලින් හෙළිවන රහස් කිහිපයකි. ඝන බවට පත් වූ පුෂ්ඨිමත් පියයුරු යුගල එක සමාන වූ ආකාරයෙන් යුක්ත වූවා නම් එවැනි කාන්තාව වාසනාවන්ත ජිවිතයක් ගතකරයි. ඔවුන් නොයෙක් සැප සම්පත් භුක්ති විඳි. විවාහය උසස් ආකාරයෙන් පවත්වාගෙන යයි. මටසිලිටු පියයුරු යුගලය වාසනාවන්තය. එවැන්නන්ගේ ජීවිතය බොහෝ සැහැල්ලූවෙන් ගෙවේ. ප‍්‍රශ්න ගැටළු දුක් දොම්නස් ඇති නොවේ. බලාපොරොත්තු පැතුම අනුවම ඉටු වේ. දැකුම්කළු භාවයෙන් යුත් තනපුඩු තද කාලවර්නයෙන් යුක්තව පිහිටියා නම් ධන සම්පත් ඇති කෙරේ. විවාහය තරුණ වයසේදීම සිදු වේ. උසස් තනතුරු ලාභ, කිර්ති ප‍්‍රසංසා ලැබේ. වැහැරුණු පියයුරු ඇත්ති සැපසම්පත් නොලබයි. නිතර අනුන්ගේ අඩුපාඩු සොයන්නිය. කේලාම් බස් කීමට වැඩි කැමැත්තක් දක්වන්නිය. පවුලේ සාමය, සමගිය තහවුටු නොවේ. නිතර රෝගාබාධයන්ට ගොදුරු වේ. හිතේ එකඟතාවයක් නොමැත. පියයුරු මුල මහත්ව අග භාගය ක‍්‍රමයෙන් සිහින් වුයේ නම් ජිවිතයේ මුල් කාලය තුල සැප සම්පත් ලැබුණු නමුත් මැදි වයසේ සිට එම සැප සම්පත් ක‍්‍රමයෙන් ගිලිහි ගොස් පශ්විම යාමයේදී විවිධ දුක් දොම්නස් විඳීමට සිදුවේ. පියයුරු අතර පරතරය දුරස් වුවා නම් හිතේ එකඟතාවය අඩුය. වරින් වර පදිංචි ස්ථාන මාරු කිරීමටද සිදුවේ. සැප සම්පත් හීන වේ. බලාපොරොත්තු ඉටු නොවේ. යුගදිවිය කටුකොහොලින් ගහනය. දකුණු පියයුරුව උස්ව පිහිටා ඇත්නම් ජිවිතයේ අන්තිම කාලයේ උසස් සැප සම්පත් භුක්ති විඳින අතර වැඩි වශයෙන් පිරිමි දරුවන් ලබයි. විවාහයේ මුල් කාලය තුල කරදර ඇති වුවත් මැදි වයසේදී යම් සහනයක් සතුටක් ලැබේ. වම් පියයුරුව උස්ව පිහිටීම නිසා ඇය වැඩියෙන් ගැහැණු දරුවන් ලබන අතර එම දරුවෝ වාසනාවන්තයන් බවට පත් වෙති. ධන සම්පත්වලින් පොහොසත්ය. ගෝලාකාර පියයුරු ඇත්තී වාසනා ගුණයෙන් හීනය. විවාහයට පොරොතුව අනියම් සම්බන්ධතා ඇති වේ. විවාහයෙන් පසුව චරිතය යහපත්ව පවත්වාගෙන යාමට අසීරුය. තම සම්පත්වලින් නිසි ප‍්‍රයෝජන ලබාගැනීමට නොහැකි වේ. තනපුඩු යුගලය බොහෝසෙයින් විශාලව කළුවන් පැහැයෙන් යුක්තනම් දුගී දුප්පත් පැල්පතක උපත ලැබුවත් ඇය උසස් සැප සම්පත් භුක්ති විඳින්නිය. පියයුරු යුගලය එකට බැඳී පවතී නම් ආත්මාර්ථකාමී ගතිය වැඩි දියුණු වේ. බොහෝ අවස්ථාවලදී තම මතයම ක‍්‍රියාවට නැංවීම උත්සහ ගනී. එබැවින් සමාජ සම්බන්ධතා බිඳ වැටේ. විවාහය තරුණ වයසේදීම සිදු වේ. පියයුරු යුගලය බොහෝ සෙයින් පළල් වූත් පැතලි වුත් තැනැත්තියගේ ඇතැම් පැවතුම් යහපත් ආකාරයෙන් නොපවතී. එවැනි කාන්තාවෝ කටයුතු පිළිවෙලකට කිරීමට අසමත් වෙති. තැන නොතැන නොබලා කතා කරති. ප‍්‍රියමනාප භාවයෙන් යුක්ත නොවේ. සැප සම්පත් නොලැබේ. යුගදිවියේ සාර්ථක භාවය අඩු කෙරේ. ඉතා කෙටි වූ පියකරු ඇත්තී නොයෙක් සටකපටකම් කරන මායාකාරී ස්ත‍්‍රියකි. තමාගේ අදහස් කුමන ආකාරයෙන් හෝ ඉටු කර ගනී. ඊර්ෂයාවෙන්, ක්‍රෝධයෙන් හදවත පුරවාගෙන ඇත. නිතර පවුලේ අඬදබර ඇතිවේ. ඉතා විශාල ප‍්‍රමාණයේ පියයුරු යුගලය අත්තියගේ කාමරාගී භාවය අඩුය. විවාහය ලාබාල අවධියේම සිදුවේ. එහෙත් එම විවාහය සාර්ථක නොවේ. අන්‍යන්ට නිතර කරදර කරන ඔවුන්ගේ අදහස් උදහස් ආදියට ගරු නොකරන ලෝභ මසුරු තැනැත්තියකි. එක සමාන නොවූ ආකාරයේ පියයුරු වලින් හෙළිවන්නේ හිතේ එකÛතාවයක් නොමැති බවයි. එවැනි කාන්තාවෝ අන්‍යන්ට හිරිහැර කිරීමට පෙළඹේ. සැප සම්පත් හීන වේ. බලාපොරොත්තු නොවූ කරදරවලට මුහුණ පෑමට සිදුවේ. කුඩා ආකාරයේ මොළොක් පියයුරු ඇත්ති මසුරු භාවයෙන් යුක්තය. කාමරාගී භාවය වැඩි දියුණු වේ. විශේෂයෙන්ම මැදි වයසට පත් වීමෙන් අනතුරුව තම කාමරාගී භාවය පාලනය කරගැනීමට නොහැකි තත්වයක් උදා වී යුග දිවිය බිඳ වැටීමට පවා ඉවහල් වේ. kauda mewwa hoyala balala thiyenne? padhanam wirahithay! 0 deepikaBasic MemberPosts:121 30 Jun 2015 12:45 AM Posted By maduranga001 on 28 Jun 2015 07:57 PM Posted By Ind007ka on 28 Jun 2015 06:14 PM බැදලා ලමයි හමවුනාම මෙවා ඔක්කොම වෙනස් වෙනවා බොලන් බැන්දම ගෑනු වෙනස් වෙනවය කියන්නේ ඒක නිසා වෙන්න ඇති එහෙනම්.. bandhama gaanu witharak nemei pirimith wenas wenawa.... 0 maduranga001Most Senior MemberPosts:14118 30 Jun 2015 03:42 AM Posted By kingD on 30 Jun 2015 12:00 AM ඉසුරු මල්ලියා මේවා ගැන හුගක් ටච් එකේ ඉන්න බව පේනවා ..හොදා හොදා .. ඉසුරු මලය මොනවයි ටච් කරනවයි කිව්වෙ? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 30 Jun 2015 06:53 AM ඔක්කොම බලන්නයි ටච් කර කර ඉන්නයි ට්‍රයි කරන්නයි ගිහින් ඉසුරු මල්ලිට වෙන්නේ ගෙදරට නාකි වෙන්න 0 ImalkaVeteran MemberPosts:4533 30 Jun 2015 07:12 AM Posted By Rosi on 30 Jun 2015 06:53 AM ඔක්කොම බලන්නයි ටච් කර කර ඉන්නයි ට්‍රයි කරන්නයි ගිහින් ඉසුරු මල්ලිට වෙන්නේ ගෙදරට නාකි වෙන්න ගෙදරට කෙසේ වෙතත් මහා උළු ගෙදරට නාකි වෙන්න බැරි නැහැ ඕවා ටච් කරන්න ගිහිල්ල 0 indika76Most Senior MemberPosts:10449 02 Jul 2015 07:39 PM Posted By Imalka on 30 Jun 2015 07:12 AM ගෙදරට කෙසේ වෙතත් මහා උළු ගෙදරට නාකි වෙන්න බැරි නැහැ ඕවා ටච් කරන්න ගිහිල්ල දැන් ඕව පරීක්ෂා කරන්න ලගට යන්න ඕන නැහැ.. එක එක ගැජට් ඇවිල්ල තියෙනවා ප්‍රමාණයන් බලාගන්න... 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Jul 2015 12:56 AM මොනවද බන් ඒ gajet? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 03 Jul 2015 06:02 AM ස්ත්‍රී දේහ ලක්ෂණ වලින් හෙළි කරන රහස් බොහොමයකි.පහතින් දැක්වෙන්නේ ඒවායින් ටිකකි. පාද මොලොක් පැතලි මස් වැඩුණු රත් පැහැ පාද ඇති ස්ත්‍රිය ගුණ ධර්මයන් වඩන රාජ භාර්යාවක් වන්නේය. රළු වියළි පා ඇති ස්ත්‍රිය අවාසනාවන්තියකි. පයේ මාපට ඇගිලි උස්ව පිහිටා තිබෙයි නම් බොහෝ සැප ලබන්නියකි. ගමන් කරන කල්හි දූවිලි ඇවිස්සේ නම් අවකල් ක්‍රියාවෙහි යෙදෙන ස්ත්‍රියක්ය. පා ඇගිලි එක පිට නැගී සිටීම වැන්දඹු ලක්ෂණයකි. නිය පා, නියපොතු වටව උස්ව තඹවන් වුවහොත් ඈ බෝග සම්පත් ලබන්නීය. පිට පතුල නෙලුම් පෙත්තක පිට පැත්තේ හැඩයට සමානව පිහිටා ඇත්නම් පිනැතිය. උඩුපතුල මැද නැවී ඇත්නම් දි)කඑතිඳුය. පා මැද නහර ගැට ගැසුණේ නම් නිකරුණේ ඇවිදින්නියකි. උඩු පතුලේ ලොම් ගැවසුණේ දාසියකි. විලුඹ තඹ වූයේ නම් පිනැතිය. උස්ව පිහිටියේ නම් අසුබය. කෙණ්ඩ මස් වැඩි ලොම්නැති සිනිඳු සමින් වැසුණු කෙණ්ඩ ඇති කාන්තාව සැප ලබන්නීය දණහිස මස්වැඩි වට වූ දණහිස් ඇත්තී වාසනාවන්තියකි උකුල උකුල මහත්ව ඉගටිය සිහින්ව ඇත්තී පින්වන්තියකි. වැහැරී නැවී කුඩාව හෝ ලොම් ඇතොත් කණවැන්දුම් වීමේ ලක්ෂණයකි. නිතඹ බිම්බාකාරව උස්ව හෝ මස් අධිකව පලල් වුවහොත් කම් සැප ලබන්නීය. ලෙලෙන නිතඹ ඇත්තී කාමාධිකය. උරහිස නැවුණු උරහිස පුතුන් ඇති ලක්ෂණයකි. කෙටි වුවහොත් සැප ඇත්තියකි. මස් වැඩුණොත් ඉතා කාමාධිකය. මස් රහිත වූයේ නම් වැන්දඹු වෙයි. සමව උරහිස් ඇත්තී පින්වන්තය. අත් අතේ මහපට ඇගිල්ල පියුම් කැකු)කඑතක් බඳු වූයේ හා පිරිසුදු හා පැහැදිලි රේඛා අත්ලේ පිහිටියේ නම් ඇය පිනැත්තියකි. අත්ල පියුමක් මෙන් මොෙ)කඑතාක් වූයේ නම් සැප ලබන්නියකි. කොඩි කුඩ මත්ස්‍ය ස්වස්තික දුනු ආකාර ලක්ෂණවලින් එකක් යම් කාන්තාවකගේ අත්ලේ පිහිටියේ නම් ඈ සැප ලබන්නියකි. චක්‍ර යුධායුද ජය සංකේත යන ලක්ෂණවලින් එකක් පිහිටියේ නම් ඇය කිසි ලෙසකින් දුක් නොවිඳින භාග්‍යවන්ත කාන්තාවකි. රෝම ගැවසුණු හා වළ ගැසුණු පිට අල්ල ඇති කාන්තාව ස්වාමියාට අපල වෙයි. නහර ඉලිප්පී ලොම් ගැවසුණු පිටි අල්ල ඇති ස්ත්‍රිය චිත්ත සන්තාපයෙන් කල් ගෙවන්නියකි. මහපට ඇගිල්ල මුල සිට සු)කඑතැගිල්ල දක්වා අල්ලේ රේඛා වැටී ඇති නම් ඇය ස්වාමියා නසන්නීය. පැතලි වැහැරී හැකිළුණු ඇගිලි පුරුක් බිය රෝග ඇති කරයි. වකුටු වූ හෝ රළු වූ නියපොතුද රෝග බිය ඇති කරන අතර නියපොතුවල සුදු බින්දු වැටීම අධික කාමාශාව ඇති බවෙහි ලක්ෂණයකි. බෙල්ල වට වූ පිරුණු දිග් වූ බෙල්ල ඇති ස්ත්‍රිය ස්වාමියාට සැප ගෙන දෙයි. ඛෙල්ල කෙටි වීම ස්වාමියාට සැප අඩු කරයි. ඛෙල්ලේ රේඛා 3ක් පෙනේ නම් එය ඉතා සුබ ලක්ෂණයක් වෙයි. බෙල්ල පැතලි නම් ස්වාමි සැප අඩුය. කම්මුල් මස් ඇති පිරුණු සිනා පිරි කම්මුල ඇත්තී වාසනාවන්තියකි. මස් අඩු රළු වකුටු කම්මුල ඇත්තී දුක් ලබන කාන්තාවකි. සිනාසෙන විට මැදි ව)කඑත ගැසුණු කම්මුල් ඇති කාන්තාව නිතර ප්‍රීතියෙන් සිටින්නීය. තොල් යටි තොල වටව සිනිඳුව බඳු වදමල් මෙන් පැහැපත්ව තිබේ නම් උතුමන් ප්‍රිය කරන කාන්තාවකි. රළුව එල්ලා වැටෙන මස් රහිත කළු වූ යටි තොල ඇති කාන්තාව ස්වාමි සැපය අඩු කරයි. දත් සමව කුඩාව කිරිවන් පැහැ දත් දෙතිස ඇත්තී පින්වත් කාන්තාවකි. කසාවන් හෝ කළුව මහත්ව පලල්ව සක් කැබලි වැනි දත් පිහිටියේ නම් පින් අඩු කාන්තාවකි. යටි ඇන්දේ දත් වැඩි කාන්තාව මවගෙන් වෙන්වෙයි. විකෘති ආකාර දත් ඇති කාන්තාව වැන්දඹු වෙයි. නාසය කුඩා සිදුරු ඇති සම වට වූ පටු නාසය ඇති ඇත්තී පින්වන්තය. අගින් වක් වූ නාසය ඇත්තී වැන්දඹු වේ. පැතැලි නාසය ඇත්තී දාසියකි. එල්ඛෙන නාසය ඇතිනම් ඇය කලහා ප්‍රියකරයි. ඇස් මුවන්ගේ ඇස් වැනි ඇස් ඇති නම් පින්වන්තය. බ)කඑතල්, මී, කොඛෙයි යන සතුන්ගේ ඇස් වැනි ඇස් ඇති නම් ඇය නපුරුය. දකුණු ඇස වපර වූයේ නම් වැන්දඹු වෙයි. වම් ඇස වපර වූයේ නම් පරපුරුෂයන් සොයයි. බිඟුවන් ඇස් ඇත්තී ස්වාමියා ධනවත් කරයි. කළු පැහැ ගන සැහැල්ලු ඇසිපිය ඇත්තී හිමියාට ප්‍රියවනසුලුය. නිතර ඇසිපිය ගසන්නේ මානය වැඩි ගුණ හීන කාන්තාවන්ය. නීලවර්ණ මොෙ)කඑතාක් ඇස්බැම ඇත්තී වාසනාවන්තය. ඇස් බැම දෙක හාවී නම් නිතර දුක් ලබන කාන්තාවකි. කන් කන් දෙක එල්ලෙන ස්වභාව ඇත්නම් ඉතා යහපත්ය. නළල නළල් තලය උස්ව මොලොක්ව අගල් 3ක ප්‍රමාණවත්ව අඩ සදාකාරව ඇතිනම් වාසනාවන්තය. කොණ්ඩය කෙස් වැටිය ඇතකුගේ කුම්භස්තලය වැනි වූයේ නම් පුණ්‍ය ලක්‍ෂණයකි. මී මැසි පෙ)කඑතක් මෙන් පැහැතිව අගින් නැවුණු සිහින්ව කෙස් ඇති වූයේ නම් එයද පුණ්‍ය ලක්‍ෂණයකි. ගන වූ රළු වූ හිස කෙස් ඇති නම් දුක් විඳින කාන්තාවකි. ළප කැළල් නළල මැද හෝ බැමි දෙක අතර මැස්සකු වැනි ලපයක් ඇතිනම් හිමියාගේ සහකරුගේ හා මෙහෙකරුවන්ගේ සැප ලබන කාන්තාවකි. කම්මුල් මැද ලපය රතු නම් මහ පින් ඇත්තියකි. පියවුරු දෙක අතර රතු ලපයක් ඇති නම් අවට ලෝකයාගේ ආදරය දිනාගනිමින් රජ සැප ලබන කාන්තාවකි. නාසයේ අග රතු ලපයක් ඇතොත් ඕ තොමෝ ධනවන්තියකි. එය කළු වුවහොත් පරපුරුෂයන් කරා යයි. නාභියෙන් පහත ලප කැළලක් ඇතොත් ඈ පින්වන්තයි. නළල් ත්‍රිශූල ලක්‍ෂණයක් ඇතොත් ඈ සේනාධිපතිනියක් වන්නීය. 0 maduranga001Most Senior MemberPosts:14118 03 Jul 2015 06:30 AM සමහර ඒවා නම් බලන්න පුළුවන්.. ඒත් මේ සමහර ඒවා බලන්න ගිහිං අපේ තියෙන අතපය හතරත් නැති කර ගන්නයි වෙන්නේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 gaminiVeteran MemberPosts:4475 03 Jul 2015 08:18 AM ඔය කියූ නොකී හැමටම වඩා වැදගත් කතාව , මම නම් අහලා තියෙනවා කෙනෙකුගේ හදවත බලන කැටපත කථා විලාසය කියලා ....................නුතන සමාජය සමහර විට එකග නොවන්නත් පුළුවනි. ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 03 Jul 2015 08:24 AM හැබැයි සිනාවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා.. කියලා කියමනකුත් තියෙනවා.. ඒකත් නූතන නොවන ඉතා පැරණි කතාවක්... ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 2 You are not authorized to post a reply. Page 23 of 32 << < 2122232425 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor