Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Sep 2018 10:02 AM by Udari ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි 621 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 28 of 32 << < 2627282930 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 27 Apr 2017 10:23 AM අනේ මල විකාර ,,ඔය ඔක්කොම බොරු ...පිස්සු ඕක ලියපු එකාට . 0 samanthaMost Senior MemberPosts:13190 27 Apr 2017 10:27 AM කාන්තා පක්ෂය මේවා බොරුයි කියනවා නම් තව මොණවාද? සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 hasithadSuper Senior MemberPosts:5795 28 Apr 2017 06:44 AM ඉසුරුත් හොද හොද ඒවා තමයි දන්නේ. බඳින්න කලින් මල්ලිට මේවා ගැන දැනුමක් තියෙන එක හොදයි. 0 isurusamSuper Senior MemberPosts:7342 28 Apr 2017 08:52 AM Posted By Udeshika Herath on 27 Apr 2017 09:08 AM මේ සේරම බොරු ඇග බේරගන්න ගන්න කියන කථා 0 Udeshika HerathVeteran MemberPosts:3955 28 Apr 2017 07:22 PM Posted By isurusam on 28 Apr 2017 08:52 AM Posted By Udeshika Herath on 27 Apr 2017 09:08 AM මේ සේරම බොරු ඇග බේරගන්න ගන්න කියන කථා හරි එහෙම කියන්නෙ කෙල්ලො ගැන කොච්චර අත්දැකීම් තියනවද ඔයාට. මේක බලල උත්තර නොදී ගියොත් ඔයා තමා ඇග බේරගන්න හදන්නෙ. Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 28 Apr 2017 07:22 PM Posted By isurusam on 28 Apr 2017 08:52 AM Posted By Udeshika Herath on 27 Apr 2017 09:08 AM මේ සේරම බොරු ඇග බේරගන්න ගන්න කියන කථා හරි එහෙම කියන්නෙ කෙල්ලො ගැන කොච්චර අත්දැකීම් තියනවද ඔයාට. මේක බලල උත්තර නොදී ගියොත් ඔයා තමා ඇග බේරගන්න හදන්නෙ. Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 28 Apr 2017 07:37 PM Posted By isurusam on 28 Apr 2017 08:52 AM Posted By Udeshika Herath on 27 Apr 2017 09:08 AM මේ සේරම බොරු ඇග බේරගන්න ගන්න කියන කථා හරි එහෙම කියන්නෙ කෙල්ලො ගැන කොච්චර අත්දැකීම් තියනවද ඔයාට. මේක බලල උත්තර නොදී ගියොත් ඔයා තමා ඇග බේරගන්න හදන්නෙ. Udeshika Herath 0 samanthaMost Senior MemberPosts:13190 28 Apr 2017 09:34 PM ඔන්න දැන් පුළුවන්නම් දීපල්ලකෝ උත්තර.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 28 Apr 2017 09:43 PM චැලේන්ජ් ෆ්‍රොම් උදේශිකා නංගි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 29 Apr 2017 04:25 PM Posted By maduranga001 on 28 Apr 2017 09:43 PM චැලේන්ජ් ෆ්‍රොම් උදේශිකා නංගි. එයාට උත්ර නෑ වගේ නේද අය්යේ. හී හී Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 29 Apr 2017 05:16 PM Posted By Udeshika Herath on 29 Apr 2017 04:25 PM Posted By maduranga001 on 28 Apr 2017 09:43 PM චැලේන්ජ් ෆ්‍රොම් උදේශිකා නංගි. එයාට උත්ර නෑ වගේ නේද අය්යේ. හී හී අත්දැකීම් අපි හැමෝටම තියනවනේ .... 0 Udeshika HerathVeteran MemberPosts:3955 29 Apr 2017 06:33 PM Posted By isurusam on 29 Apr 2017 05:16 PM Posted By Udeshika Herath on 29 Apr 2017 04:25 PM Posted By maduranga001 on 28 Apr 2017 09:43 PM චැලේන්ජ් ෆ්‍රොම් උදේශිකා නංගි. එයාට උත්ර නෑ වගේ නේද අය්යේ. හී හී අත්දැකීම් අපි හැමෝටම තියනවනේ .... අනිත් අයව ගාවගන්න එපා ඔයානෙ ඒහෙම කිව්වෙ... Udeshika Herath 0 RosiSuper Senior MemberPosts:5335 30 Apr 2017 10:52 AM ඔන්න දෙමුකෝ බලන්න උත්තර දැන් ,බහු වචනෙන් ඕනේ නැ උත්තර 0 Udeshika HerathVeteran MemberPosts:3955 30 Apr 2017 05:12 PM Posted By Rosi on 30 Apr 2017 10:52 AM ඔන්න දෙමුකෝ බලන්න උත්තර දැන් ,බහු වචනෙන් ඕනේ නැ උත්තර අන්න හරි අක්කේ කෝ ඉතින් මෙයා අනිත් අයවත් මේකට සම්බන්ධ කරගෙන ආඳ වගේ ලිස්සල යනවනෙ. Udeshika Herath 0 samanthaMost Senior MemberPosts:13190 30 Apr 2017 09:27 PM දැන් නම් ඉසුරු මල්ලිට ගැලවිල්ලක් නැති හැඩයි.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Udeshika HerathVeteran MemberPosts:3955 01 May 2017 02:53 AM Posted By samantha on 30 Apr 2017 09:27 PM දැන් නම් ඉසුරු මල්ලිට ගැලවිල්ලක් නැති හැඩයි.. එයා ආඳ වගේ ලිස්සලා යයි කොහොම හරි Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 18 May 2018 03:47 AM කෙල්ලෝ ජාති මිහිබට සුරඟනන් බඳුය. කොයි ලෝකෙන් පාත් වූවාදැයි කිසිවෙකු නොදනී. කෙල්ලෝ ගොඩක් නම් මහ වැස්සක් යැයි කොල්ලෝ කියති. කෙල්ලෝ කීප දෙනෙක් නම් පොද වැස්සක් යැයි කියති. කෙල්ලෝ පාරේ යනවිට සමනල්ලු පියාඹනවා වගේය. (කෙල්ලන් එහෙම හිතන් ඉන්නවා කියන එක වෙනම සීන් එකකි.) කෙල්ලෝ ජාති කීපයක්ම ඇත. කොල්ලන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ ජීවින් කොටසකි. කෙල්ලන් ගැන කීම ලේසි නැත. වර්ග කිරීමද ලේසි නැත. කෙල්ලෝ ජාතියක් සිටී. උන්ගේ එකම අභිලාෂය සුදු වීමය. එක රැයින් සුදු වීමට හැකි නම් උන් ඕනම දෙයක් කරති. Facewash, Whitening Cream සමාගම් දිනෙන් දින දියුණු වන්නේ මොවුන් නිසාය. සුදු විය හැකි සියළුම දේවල් මොවුන් අත් හදා බලා ඇත. සමහර එවුන් මේ සියල්ල අත් හදා බැලීමෙන් පසු සුදු වී සිටින අයුරු දුටු විට කන්ත්තක් ළඟ රෑට සිටියොත් බය වෙන එක සාධාරණය. අනික් ජාතිය සිතන් සිටින්නේ මේ ලෝකේ ඉන්න එකම කෙල්ල එයා කියාය. එබැවින් පාරේ යන එන කොල්ලන් සියල්ලෝම තමන් දෙස බලා සිටිනවා වැනි හැඟීමකින් පාරේ ඇවිද යයි. අඳුනා ගැනීම පහසුය. පපුවක් නැතත් පපුව ඉස්සරහට දමා ඇවිද යයි. පස්සක් නැතත් රබර් පස්සක් හෝ දමාගෙන පස්ස පස්සටම දික් කරගෙන යයි. උල් සපත්තු දමා කොට සායක් හෝ ෆිට් ඩෙනිමක් ඇඳ පොළවට අඟල් දෙක තුනක් උඩින් යාම මොවුන්ගේ සහජ හැකියාවකි. තව ජාතියක් සිටී. උන් හිතන් ඉන්නේ කතා කරන හැම කොල්ලම උන් එක්ක යාළු වෙන්න කසාද බඳින්න ඕනේවට කතා කරනවා කියාය. කොල්ලන්ට වඩා කෙල්ලන් ඉන්න ලෝකේ එක කොල්ලෙකුට කෙල්ලන් දෙකක් තුනක් සිටිය හැකි බව උන් දන්නේ නැත. අනික් ජාතිය අමුතුම ජාතියකි. උන් කියන්නේ “කවුද කොල්ලෝ ගණන් ගන්නේ…?” කියාය. නමුත් උන් තරම් කොල්ලෝ ගණන් ගන්න ජාතියක් තවත් නැත. කොල්ලෙක් යාළු වෙන්න අහන කල් මග බලන් ඉන්නා පිරිසකි. අවාසනාවකට මේ ජාතියේ උන්ගෙන් කොල්ලෙක් ලේසියකට යාළුවෙන්න අහන්නේ නැත. ඇහුවත් ඒ ප්‍රේම පුරාණය වැඩිකල් පවතින්නේ නැත. මේ ජාතිය ඇතැම් විට ආපු විදියටම යන ගණයට වැටේ. අනික් කෙල්ලන් ගැන මොවුන්ගේ ඉරිසියාවද උපරිමය. කෙල්ලන් මොකක් කළත් “අනේ උන්ගේ දහංගලේ අපිට නෑනේ. අපි කොහොමත් ලැජ්ජා බයට හැදුණු අයනේ…” යැයි වාක්‍ය කියති. ලැජ්ජාව ඇතැම් විට ඔප්පු කරද පෙන්වති. තව කෙල්ලන් ජාතියක් ඇත. උන් නොදන්නා මඟුලක් නැත. මේ ජාතියේම කොල්ලෙක් සෙට් වුණොත් මරුය. ඩබලට තම තමන්ගේ දැනුම විදහා පාමින් සුවසේ කල් ගෙවිය හැක. තව කෙල්ලන් ජාතියක් ඇත. දත් ගැලවීමට මොවුන් තරම් හපනියන් තවත් නැත. “අනේ…අයියේ… මල්ලී ඔයා හරී හොඳයි අනේ…ඔයා අනික් අය වගේ නෙමෙයි. මාර හොඳ කොල්ලෙක්….” කියන වාක්‍යයට අහුවන කොල්ලන්ට දෙයියන්ගෙන් පිහිට ඉල්ලා වැඩක් නැත. අනික් ජාතියට අනුව උන්ගේ කොල්ලා මෙලොව ඉන්නා එකම කොල්ලාය. CID, FBI එක මෙයාලට දෙවෙනි වෙයි. කොල්ලන්ගේ අනික් සියළුම කාන්තා සබඳතා මොවුන් සමඟ ලව් කරන විට නැවැත්වීමට සිදුවේ. අම්මා වුවද කරන්න දෙයක් නැත. කෙල්ලගේ අණට යටත් විය යුතුය. මොවුන් දෙස බලන කෙල්ලන්ටද අනික් කෙල්ලන් දෙස බලන මොවුන්ටද තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටද නැත. පොෂ් නැතත් එසේ බව පෙන්වන අමුම අමු මැටිසන් ජාතියක්ද සිටී. උපන් ගෙයි මැට්ටියන් මොවුන් වේ. So, But, අනී, මෙයා, තෑන්ක්ස් අයියූ වැනි චර්චිල් වචන සෙට් එක පාරිභාෂික වචන මාලාවේ අනිවාර්යයෙන් ඇත. තවත් අමුතුම ජාතියේ වචන උච්ඡාරණයක් මොවුන් සතුව ඇත. අනුගමනය කරන්න යාම දිව උළුක් වෙන සීන් එකකි. තව ජාතියක් සිටී. උන්ව හඳුන්වන්නේ මෙලෝ රහක් නැති කෙල්ලන් හැටියටය. ඒ වුණාට මුන් තරම් ෆන් පිරිසක් ලොවෙත් නැත. සුදු වීම, මේකප් කිරීම, ලව් කිරීම වැනි දේවල් ඔවුන්ගේ විෂය පතයෙන් පරිභාහිර දේවල් වේ. පිස්සු නැටීම, නසරානි වැඩ වලට සෙට් වීම , රස්තියාදු ගැසීම, කොල්ලන් සමඟ කෙල්ලන් බයිට් කිරීම, වලි වලට සෙට් වීම, පින් අතේ වැඩ කිරීම වැනි එකි මෙකි නොකී හැම එහෙකටම සෙට් වෙන පිරිසකි. ඕනම දේකට නැඟී සිටින පිරිසක් වුවද උදේට නැඟිටීම තරම් අසීරු වැඩක් උන්ට නැත. තවත් වර්ග රැසකි. ඔවුන් මේ හැම එහෙකම එකතුවකි. කෙසේ වුවද කෙල්ලන් යනු හිමෙන් වැසුණු සීතල ගිණි කඳුය. පුපුරා නොයන තාක් කාලයක් අතිශය සුන්දරය. පිපිරුණු විට සුන්දරත්වය අතිශය භයංකරය. පිපිරුණු පසු ජීවිතාරක්ෂාව සළසා ගැනීම යහපති. බේරුමක් නම් නැත. 0 Ind007kaMost Senior MemberPosts:12931 18 May 2018 04:11 AM තව කොච්චර ජාති ඉන්නවද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Udeshika HerathVeteran MemberPosts:3955 18 May 2018 04:18 AM දැන් එතකොට මං මොන ජාතියෙද මිස්ට ඉසුරු. හරි බලාගමුකො ඈ. Udeshika Herath 0 chamaramindMost Senior MemberPosts:13471 18 May 2018 05:33 AM ඇයි එතකොට මේවා 64 මායිම් වලින් එකකි වගේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 28 of 32 << < 2627282930 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor