Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Sep 2018 10:02 AM by Udari ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි 621 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 32 << < 12345 > >> Author Messages kingDVeteran MemberPosts:3309 06 Feb 2015 02:43 AM හොද වෙලාවට ස්ත්‍රී දේහ ලක්ෂණ ගැන කලින් දැනගෙන හිටියෙ නැත්තෙ ... නැත්නම් බලන්න ගිහින් කන්න වෙන්නෙ හොදට Business, you know, may bring money, But friendship hardly ever does. 0 maduranga001Most Senior MemberPosts:14118 06 Feb 2015 03:06 AM Posted By kingD on 06 Feb 2015 02:43 AM හොද වෙලාවට ස්ත්‍රී දේහ ලක්ෂණ ගැන කලින් දැනගෙන හිටියෙ නැත්තෙ ... නැත්නම් බලන්න ගිහින් කන්න වෙන්නෙ හොදට කොහොමත් කන්න වෙන ලයින් එකක් තමයි මට පෙන්නේ තීන්නේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 06 Feb 2015 05:25 AM කනවා කියන්නේ එහෙනම් තාමත් අම්බානක කනවා.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 isurusamSuper Senior MemberPosts:7342 06 Feb 2015 05:38 AM Posted By samantha on 06 Feb 2015 05:25 AM කනවා කියන්නේ එහෙනම් තාමත් අම්බානක කනවා.. 0 isurusamSuper Senior MemberPosts:7342 06 Feb 2015 06:37 AM සිප ගැනීම ගැන ඔබ නොදත් කරුණු 8ක්. (තත්පර 90න් කියවන්න.) අප යමෙක් මිනිත්තුවක් සිපගන්නා විට අපේ සිරුරේ කැලරි 2ක් දහනය වේ. දෙදෙනෙක් සිපගන්නා විට මිලියන 10ත් බිලියනයත් අතර බැක්ටීරියා ප්‍රමාණයක් හුවමාරු වේ. ඔබට හෙම්බිරිසාවකින් වැලකීමට අවශ්‍ය නම් යමෙක් සිපගැනීම අතට අත දීමට වඩා සෞඛ්‍යාරක්ශිත වේ. සිපගැනීම දත් දිරා යෑමට හේතු වේ. ලොව මෙතෙක් වාර්තාවූ දීර්ගතම සිපගැනීම පැය 58 මිනිත්තු 35ක් සහ තත්පර 58ක් පැවතුනි. ෆිලමටෝලොජි යනු සිපගැනීමේ විද්‍යාවයි. ෆ්‍රෙන්ච් කිස් එකේ විද්‍යාත්මක නාමය කැටග්ලොටිස්ම් වේ. සාමාන්‍ය මිනිසෙකු ඔහුගේ ජීවිතයෙන් සති දෙකක පමණ කාලයක් සිපගනිමින් ගත කරයි. 0 RosiSuper Senior MemberPosts:5335 06 Feb 2015 06:48 AM appaaaa isuruth danna dewal.... dan ethakota mekath harima bayanaka wedak ne. 0 samanthaMost Senior MemberPosts:13190 06 Feb 2015 07:59 AM ඉසුරු මල්ලියත් දන්න දේවල්. හැබැයි ගොය්යෝ මේවා අත්හදා බලන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 isurusamSuper Senior MemberPosts:7342 06 Feb 2015 08:01 AM bayawenna epa samanntha aiye...............mewa mama danna deawl nemei uputha ganim.. 0 ham123Veteran MemberPosts:1636 06 Feb 2015 06:20 PM ලොව මෙතෙක් වාර්තාවූ දීර්ගතම සිපගැනීම පැය 58 මිනිත්තු 35ක් සහ තත්පර 58ක් පැවතුනි. budu ammooo meka attthakda ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 06 Feb 2015 06:52 PM ඔය රැකෝඩ් එකට නේ නංගි... කිසිම හැගීමකින් කොරපු දෙයක් නෙවෙයි නොවැ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ham123Veteran MemberPosts:1636 06 Feb 2015 06:57 PM Posted By maduranga001 on 06 Feb 2015 06:52 PM ඔය රැකෝඩ් එකට නේ නංගි... කිසිම හැගීමකින් කොරපු දෙයක් නෙවෙයි නොවැ.. ovatath vartha tiyanavada ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 06 Feb 2015 07:02 PM Posted By maduranga001 on 06 Feb 2015 06:52 PM ඔය රැකෝඩ් එකට නේ නංගි... කිසිම හැගීමකින් කොරපු දෙයක් නෙවෙයි නොවැ.. ochera wela kraddi hagimak awe natham thamai pdume............... 0 maduranga001Most Senior MemberPosts:14118 06 Feb 2015 07:10 PM Posted By ham123 on 06 Feb 2015 06:57 PM Posted By maduranga001 on 06 Feb 2015 06:52 PM ඔය රැකෝඩ් එකට නේ නංගි... කිසිම හැගීමකින් කොරපු දෙයක් නෙවෙයි නොවැ.. ovatath vartha tiyanavada වාර්ථා නැත්තේ මොනවටද දැන් නංගි.. හැම එකකටම වාර්ථා... ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 06 Feb 2015 07:15 PM himali nangi me warthawa ehma kadanna hithanna epa............... 0 Vita123Advanced MemberPosts:549 06 Feb 2015 08:25 PM සිපගැනීම දත් දිරා යෑමට හේතු වේ. මේක තමයි ඉතින් කාලා ඉන්න බැරි වැඩේ.. "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me." 0 maduranga001Most Senior MemberPosts:14118 06 Feb 2015 08:37 PM Posted By Vita123 on 06 Feb 2015 08:25 PM සිපගැනීම දත් දිරා යෑමට හේතු වේ. මේක තමයි ඉතින් කාලා ඉන්න බැරි වැඩේ.. විටා ගේ දෙවෙනි බෝරු දත් කුට්ටමත් දිරලා ගියා නේද? ඔන්න දැන් දන්නවනේ හේතුව.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 kingDVeteran MemberPosts:3309 06 Feb 2015 09:21 PM Posted By maduranga001 on 06 Feb 2015 08:37 PM Posted By Vita123 on 06 Feb 2015 08:25 PM සිපගැනීම දත් දිරා යෑමට හේතු වේ. මේක තමයි ඉතින් කාලා ඉන්න බැරි වැඩේ.. විටා ගේ දෙවෙනි බෝරු දත් කුට්ටමත් දිරලා ගියා නේද? ඔන්න දැන් දන්නවනේ හේතුව.. අනේ පව් බන් කොල්ලා ... දැන් මේක කට්ටිය දැනගත්ත කියල ලැජ්ජා වෙයිද දන්නෙ නෑ Business, you know, may bring money, But friendship hardly ever does. 0 RosiSuper Senior MemberPosts:5335 07 Feb 2015 06:52 AM Posted By isurusam on 06 Feb 2015 07:15 PM himali nangi me warthawa ehma kadanna hithanna epa............... ai himali nangita epa kiyanne,,,,isuruta oneda break karanna 0 deepikaBasic MemberPosts:121 07 Feb 2015 07:19 AM Posted By isurusam on 06 Feb 2015 07:02 PM Posted By maduranga001 on 06 Feb 2015 06:52 PM ඔය රැකෝඩ් එකට නේ නංගි... කිසිම හැගීමකින් කොරපු දෙයක් නෙවෙයි නොවැ.. ochera wela kraddi hagimak awe natham thamai pdume............... ammooo.... danna deewal athdakeemen wenna one mewwa kiyanne @isuru 0 ImalkaVeteran MemberPosts:4533 07 Feb 2015 08:03 AM ඔන්න අපි එහෙම නෑ...ඕව කඩන්න ගිහින් තව තව ඒවා කැඩුනොත් එහෙම............. . . . . . . . . . . . . . . . නෑ නෑ ඒවා ගැන නෙමෙයි මම කිව්වේ . . ඕවා = kissing රෙකෝඩ් තව තව ඒවා = දත් 0 You are not authorized to post a reply. Page 3 of 32 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor