Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Sep 2018 10:02 AM by Udari ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි 621 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 4 of 32 << < 23456 > >> Author Messages ham123Veteran MemberPosts:1636 07 Feb 2015 08:55 AM Posted By Rosi on 07 Feb 2015 06:52 AM Posted By isurusam on 06 Feb 2015 07:15 PM ai himali nangita epa kiyanne,,,,isuruta oneda break karanna isuru baya vela inne akka. man hithanne isuru denatatmath record ekak tiyala vage ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 07 Feb 2015 09:45 AM himali nangima tiyannko me record eka........................he (apen kisi thanamak na) 0 RosiSuper Senior MemberPosts:5335 07 Feb 2015 10:54 AM Posted By ham123 on 07 Feb 2015 08:55 AM Posted By Rosi on 07 Feb 2015 06:52 AM Posted By isurusam on 06 Feb 2015 07:15 PM ai himali nangita epa kiyanne,,,,isuruta oneda break karanna isuru baya vela inne akka. man hithanne isuru denatatmath record ekak tiyala vage hm hm matath penne ae wage ,,ekai wage nangita dila shape wenna yanne 0 isurusamSuper Senior MemberPosts:7342 07 Feb 2015 03:34 PM කාන්තාවන් ගැන සමීක්ෂණ මඟින් හෙළි වූ තොරතුරු... ( Facts reveald about women through surveys) කාන්තාවක් දිනකට වචන 20 000ක් පමණ කතා කරයි. ( පිරිමින් කතා කරන්නේ වචන 13 000ක් පමණි. කාන්තාවකට රහසක් රැකිය හැකි සාමාන්‍ය කාලය පැය 47යි මිනිත්තු 15කි. යුරෝපයේ කරන ලද සමීක්ෂණයකට අනුව යුරෝපයේ එක් කාන්තාවකට පාවහන් යුගල් 19ක් තිබෙන නමුත් ඔව්න් පලදින්නේ ඉන් 7ක් පමණි. සෑම තත්පර 90කට වරකම්ම කාන්තාවක් ගැබිනි සමයේදී හෝ දරු උපතකදී මිය යයි. රුසියාවේ පිරිමින්ට වඩා ගැහැණුන් මිලියන 9ක් පමණ ජීවත් වේ. කාන්තාවක් තම ජීවිත කාලයේදී අවුරුද්දක් පමණ කුමක් අදින්නේදැයි සිතමින් වැය කරයි. කාන්තාවක් වසරකට 30ත් 64ත් අතර වාර ගණනක් අඬන අතර පිරිමින් 6ත් 17ත් අතර වාර ගණනක් අඬයි. පිරිමින් දිනකට බොරු 6ක් පමණ කියන අතර කාන්තාවක් දිනකට කියන්නේ බොරු 3ක් පමණි. කාන්තාවකගේ හදවත පිරිමියෙකුගේ හදවතට වඩා ඉක්මනින් ස්පන්දනය වේ. සාපේක්ෂව ඉතා උස කාන්තාවන්ට පිළිකා(Cancers) සෑදීමේ ප්‍රවණතාව වැඩිය. එක්සත් ජනපදයේ සාමාන්‍ය කාන්තාවක් ඇයගේ ජීවිත කාලයේදී හෑන්ඩ් බෑග්(Hand bags) 111ක් මිළදී ගනී 0 RosiSuper Senior MemberPosts:5335 07 Feb 2015 03:48 PM පිරිමින් දිනකට බොරු 6ක් පමණ කියන අතර කාන්තාවක් දිනකට කියන්නේ බොරු 3ක් පමණි. ethi mehema wath deyak kiyala thiyenwa,,pudumai eka anith peththa noda sthuthii Isuru. kohoma namuth hinath yanwa mewa dakiddi. 0 maduranga001Most Senior MemberPosts:14118 08 Feb 2015 12:40 AM Posted By Rosi on 07 Feb 2015 03:48 PM පිරිමින් දිනකට බොරු 6ක් පමණ කියන අතර කාන්තාවක් දිනකට කියන්නේ බොරු 3ක් පමණි. ethi mehema wath deyak kiyala thiyenwa,,pudumai eka anith peththa noda මට නම් හැකයි ඕන් මේක ගැන නම්.. දවසටම තුනයි..? නෑ.. නෑ.. වෙන්න බෑ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 08 Feb 2015 05:41 AM Posted By maduranga001 on 08 Feb 2015 12:40 AM Posted By Rosi on 07 Feb 2015 03:48 PM පිරිමින් දිනකට බොරු 6ක් පමණ කියන අතර කාන්තාවක් දිනකට කියන්නේ බොරු 3ක් පමණි. ethi mehema wath deyak kiyala thiyenwa,,pudumai eka anith peththa noda මට නම් හැකයි ඕන් මේක ගැන නම්.. දවසටම තුනයි..? නෑ.. නෑ.. වෙන්න බෑ.. matath seka me 6 kathwa wenna be ,,meka wedi wenna one mita wada 0 maduranga001Most Senior MemberPosts:14118 08 Feb 2015 06:31 AM Posted By Rosi on 08 Feb 2015 05:41 AM Posted By maduranga001 on 08 Feb 2015 12:40 AM Posted By Rosi on 07 Feb 2015 03:48 PM matath seka me 6 kathwa wenna be ,,meka wedi wenna one mita wada ow.. ow.. 7 k wath wenna one matath hithenne.. eth kohomada ara kaanthawo 100 ta meha gaanakata ewith thiyenne.. mekane wishwaasa korannama bari. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ham123Veteran MemberPosts:1636 08 Feb 2015 07:55 AM Posted By isurusam on 07 Feb 2015 03:34 PM කාන්තාවන් ගැන සමීක්ෂණ මඟින් හෙළි වූ තොරතුරු... ( Facts reveald about women through surveys) කාන්තාවක් දිනකට වචන 20 000ක් පමණ කතා කරයි. ( පිරිමින් කතා කරන්නේ වචන 13 000ක් පමණි. කාන්තාවකට රහසක් රැකිය හැකි සාමාන්‍ය කාලය පැය 47යි මිනිත්තු 15කි. යුරෝපයේ කරන ලද සමීක්ෂණයකට අනුව යුරෝපයේ එක් කාන්තාවකට පාවහන් යුගල් 19ක් තිබෙන නමුත් ඔව්න් පලදින්නේ ඉන් 7ක් පමණි. සෑම තත්පර 90කට වරකම්ම කාන්තාවක් ගැබිනි සමයේදී හෝ දරු උපතකදී මිය යයි. රුසියාවේ පිරිමින්ට වඩා ගැහැණුන් මිලියන 9ක් පමණ ජීවත් වේ. කාන්තාවක් තම ජීවිත කාලයේදී අවුරුද්දක් පමණ කුමක් අදින්නේදැයි සිතමින් වැය කරයි. කාන්තාවක් වසරකට 30ත් 64ත් අතර වාර ගණනක් අඬන අතර පිරිමින් 6ත් 17ත් අතර වාර ගණනක් අඬයි. පිරිමින් දිනකට බොරු 6ක් පමණ කියන අතර කාන්තාවක් දිනකට කියන්නේ බොරු 3ක් පමණි. කාන්තාවකගේ හදවත පිරිමියෙකුගේ හදවතට වඩා ඉක්මනින් ස්පන්දනය වේ. සාපේක්ෂව ඉතා උස කාන්තාවන්ට පිළිකා(Cancers) සෑදීමේ ප්‍රවණතාව වැඩිය. එක්සත් ජනපදයේ සාමාන්‍ය කාන්තාවක් ඇයගේ ජීවිත කාලයේදී හෑන්ඩ් බෑග්(Hand bags) 111ක් මිළදී ගනී 1 veni ekata man nam ekangai. kanthavan thamai vadipura katha karanne ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 ham123Veteran MemberPosts:1636 08 Feb 2015 07:56 AM Posted By maduranga001 on 08 Feb 2015 12:40 AM Posted By Rosi on 07 Feb 2015 03:48 PM මට නම් හැකයි ඕන් මේක ගැන නම්.. දවසටම තුනයි..? නෑ.. නෑ.. වෙන්න බෑ.. aaaaa natte moko 3 k vath kiyanne na hondada ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 08 Feb 2015 08:07 AM Posted By ham123 on 08 Feb 2015 07:56 AM Posted By maduranga001 on 08 Feb 2015 12:40 AM Posted By Rosi on 07 Feb 2015 03:48 PM මට නම් හැකයි ඕන් මේක ගැන නම්.. දවසටම තුනයි..? නෑ.. නෑ.. වෙන්න බෑ.. aaaaa natte moko 3 k vath kiyanne na hondada me kiyanne winnadiyata neweyi... dawasakata.. dawasakata.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 08 Feb 2015 11:07 AM eththa ow api thamai wediyen katha karanne,,,apooo eka hodai , mokada eyala katha karanna gaththama kane egiligahn thama inna wenne..... 0 isurusamSuper Senior MemberPosts:7342 08 Feb 2015 04:38 PM meka hinnda wenati minissu kanak ahila enna na kiyanna........... 0 ham123Veteran MemberPosts:1636 08 Feb 2015 05:48 PM Posted By maduranga001 on 08 Feb 2015 08:07 AM Posted By ham123 on 08 Feb 2015 07:56 AM Posted By maduranga001 on 08 Feb 2015 12:40 AM Posted By Rosi on 07 Feb 2015 03:48 PM මට නම් හැකයි ඕන් මේක ගැන නම්.. දවසටම තුනයි..? නෑ.. නෑ.. වෙන්න බෑ.. aaaaa natte moko 3 k vath kiyanne na hondada me kiyanne winnadiyata neweyi... dawasakata.. dawasakata.. ne nee vardila. me masekata ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 kingDVeteran MemberPosts:3309 08 Feb 2015 08:26 PM Posted By isurusam on 07 Feb 2015 03:34 PM කාන්තාවන් ගැන සමීක්ෂණ මඟින් හෙළි වූ තොරතුරු... ( Facts reveald about women through surveys) කාන්තාවක් දිනකට වචන 20 000ක් පමණ කතා කරයි. ( පිරිමින් කතා කරන්නේ වචන 13 000ක් පමණි. කාන්තාවකට රහසක් රැකිය හැකි සාමාන්‍ය කාලය පැය 47යි මිනිත්තු 15කි. යුරෝපයේ කරන ලද සමීක්ෂණයකට අනුව යුරෝපයේ එක් කාන්තාවකට පාවහන් යුගල් 19ක් තිබෙන නමුත් ඔව්න් පලදින්නේ ඉන් 7ක් පමණි. සෑම තත්පර 90කට වරකම්ම කාන්තාවක් ගැබිනි සමයේදී හෝ දරු උපතකදී මිය යයි. රුසියාවේ පිරිමින්ට වඩා ගැහැණුන් මිලියන 9ක් පමණ ජීවත් වේ. කාන්තාවක් තම ජීවිත කාලයේදී අවුරුද්දක් පමණ කුමක් අදින්නේදැයි සිතමින් වැය කරයි. කාන්තාවක් වසරකට 30ත් 64ත් අතර වාර ගණනක් අඬන අතර පිරිමින් 6ත් 17ත් අතර වාර ගණනක් අඬයි. පිරිමින් දිනකට බොරු 6ක් පමණ කියන අතර කාන්තාවක් දිනකට කියන්නේ බොරු 3ක් පමණි. කාන්තාවකගේ හදවත පිරිමියෙකුගේ හදවතට වඩා ඉක්මනින් ස්පන්දනය වේ. සාපේක්ෂව ඉතා උස කාන්තාවන්ට පිළිකා(Cancers) සෑදීමේ ප්‍රවණතාව වැඩිය. එක්සත් ජනපදයේ සාමාන්‍ය කාන්තාවක් ඇයගේ ජීවිත කාලයේදී හෑන්ඩ් බෑග්(Hand bags) 111ක් මිළදී ගනී මල්ලි කාන්තාවන් ගැන උනන්දු වැඩි වගේ.... ගොඩක් හොයනව... හොදයි හොදයි .... Business, you know, may bring money, But friendship hardly ever does. 0 Ind007kaMost Senior MemberPosts:12931 09 Feb 2015 02:28 AM budu ammo me tread eka gihin thiyena dura...shik man nathi tikata maru katha tikak ne gihin thiyenne..hondai hondai nangila mallila ohoma yamuko... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 RosiSuper Senior MemberPosts:5335 09 Feb 2015 10:22 AM Posted By kingD on 08 Feb 2015 08:26 PM Posted By isurusam on 07 Feb 2015 03:34 PM කාන්තාවන් ගැන සමීක්ෂණ මඟින් හෙළි වූ තොරතුරු... ( Facts reveald about women through surveys) කාන්තාවක් දිනකට වචන 20 000ක් පමණ කතා කරයි. ( පිරිමින් කතා කරන්නේ වචන 13 000ක් පමණි. කාන්තාවකට රහසක් රැකිය හැකි සාමාන්‍ය කාලය පැය 47යි මිනිත්තු 15කි. යුරෝපයේ කරන ලද සමීක්ෂණයකට අනුව යුරෝපයේ එක් කාන්තාවකට පාවහන් යුගල් 19ක් තිබෙන නමුත් ඔව්න් පලදින්නේ ඉන් 7ක් පමණි. සෑම තත්පර 90කට වරකම්ම කාන්තාවක් ගැබිනි සමයේදී හෝ දරු උපතකදී මිය යයි. රුසියාවේ පිරිමින්ට වඩා ගැහැණුන් මිලියන 9ක් පමණ ජීවත් වේ. කාන්තාවක් තම ජීවිත කාලයේදී අවුරුද්දක් පමණ කුමක් අදින්නේදැයි සිතමින් වැය කරයි. කාන්තාවක් වසරකට 30ත් 64ත් අතර වාර ගණනක් අඬන අතර පිරිමින් 6ත් 17ත් අතර වාර ගණනක් අඬයි. පිරිමින් දිනකට බොරු 6ක් පමණ කියන අතර කාන්තාවක් දිනකට කියන්නේ බොරු 3ක් පමණි. කාන්තාවකගේ හදවත පිරිමියෙකුගේ හදවතට වඩා ඉක්මනින් ස්පන්දනය වේ. සාපේක්ෂව ඉතා උස කාන්තාවන්ට පිළිකා(Cancers) සෑදීමේ ප්‍රවණතාව වැඩිය. එක්සත් ජනපදයේ සාමාන්‍ය කාන්තාවක් ඇයගේ ජීවිත කාලයේදී හෑන්ඩ් බෑග්(Hand bags) 111ක් මිළදී ගනී මල්ලි කාන්තාවන් ගැන උනන්දු වැඩි වගේ.... ගොඩක් හොයනව... හොදයි හොදයි .... malli ge aluthma project eka lu.... 0 isurusamSuper Senior MemberPosts:7342 09 Feb 2015 02:23 PM me projet aken katiya kochera dewal danakathada............... 0 isurusamSuper Senior MemberPosts:7342 09 Feb 2015 02:45 PM ලෝකේ නපුරුම ගෑණු 1. කැතරීන් නයිට්. මේ ඔස්ට්‍රේලියානු කාන්තාව එයාගේ සැමියන් සියලු දෙනාටම කුරිරු විදිහට පහර දුන්නා විතරක් නෙමෙයි අන්තිම සැමියව මරල එයාගේ ළමයින්ට කන්න දුන්න කියල තමා සඳහන් වෙන්නේ. ඔස්ට්‍රේලියාවේ ජීවිතාන්තය තෙක් සිර දඬුවම් ලැබුන පළමු ගැහැණු කෙනා මෙයයි. එයාගේ අන්තිම සැමියව 37 වතාවක් පිහියෙන් ඇනලා මැරුවේ. 2. ස්ටේසී කාස්ටර්. තවත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබපු කෙනෙක් තමා මේ. ස්ටේසී එයාගේ සැමියන් දෙන්නෙක්ව මරලා දෙන්නගෙම මරණ වලට තමන්ගෙම දුවව අහු කරන්න උත්සාහ කලා. එතිලීන් ග්ල්යිකෝල් කියන රසායනික ද්‍රව්‍යයෙන් තමා මෙයා මේ මරණ ඔක්කොම සිද්ද කලේ. එයාගේ දුවවත් මරන්න ස්ටේසී උත්සහා කලා. 3. බෙටී නියුමාර්. මේ අවුරුදු 76 කාන්තාව එයාගේ සැමියන් 4 දෙනෙක් මරපු බවට තමා සැක කරන්නේ. මේකට හේතුව බෙටී එයාගේ සැමියන්ගේ මරණ වලින් ගොඩක් සල්ලි එකතු කරගත්ත නිසයි. 2008දී එයාගේ පස්වෙනි සැමියත් මරණයට පත් වුනා. මරණයට හේතුව ලේ විෂවීම කියල කිව්වට පොලීසිය තවම ඇය මොහුගේ මරණයට වගකිව යුතුයි කියල විශ්වාස කරනවා. 4. විකී ලෝවින්ග්. මේ තවත් ඔස්ට්‍රේලියානු කාන්තාවක්. ඇයට අමුතුම විදිහේ සුරතලෙක් හිට්යා. ඒ අවුරුදු 13ක කිඹුලෙක්. එයාගේ සැමියා කිඹුලව අතහරින්න කියල කිව්වම විකී එයාගේ සැමියව දික්කසාද කලා. එයා කිව්වේ සැම්යට තමාගේ ලෙඩ දුක බලාගන්න පුලුවන් වුනත් එයාගේ කිඹුලට තනිවම ජීවත්වෙන්න බැහැ කියලයි. මොකද හිතන්නේ? 0 RosiSuper Senior MemberPosts:5335 09 Feb 2015 03:29 PM okkoma minissun wa marala thiyenne.. sthuthi isuru me visthara genwata. 0 You are not authorized to post a reply. Page 4 of 32 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor