You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Sep 2018 10:02 AM by  Udari
ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි
 621 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 32 << < 678910 > >>
Author Messages

Vita123
Advanced Member
Advanced Member
Posts:549

--
15 Feb 2015 08:33 PM

මරු පොරක්නේ මේ  වැලන්ටයින් කියන්නේ...

ස්තුතියි විස්තරේට...

"If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
16 Feb 2015 04:27 AM

ගස්වල සල්ලි තියෙනවා නම් කෙල්ලෝ වඳුරන්ටත් ආදරෙයි

මේ කෝට්ටේ යුගයේ සාහිත්‍යයට හෝ මාතර යුගයේ සාහිත්‍යයට හෝ පේරාදෙණි සාහිත්‍යයට හෝ අයත් වැකියක් නොව ත්‍රීවිලර් සාහිත්‍යයට අයත් වැකියකි. මේ කතාව ඇත්තය. මෙය ඇත්තක් වූවත් එය කෙල්ලන් නොඑසේනම් ගැහැනු ළමයින්ගේ නුගුණයක් වශයෙන් හැඳින්වීමට මම ඉදිරිපත් නොවෙන්නෙමි. ඒ වෙනුවට එය ‘කෙල්ලන්ගේ’ හොඳ ලක්ෂණයක් වශයෙන් හැඳින්වීමට කැමැත්තෙමි. එනම් ගස්වල සල්ලි තියෙනවා නම් වඳුරන්ටත් ආදරේ වීම ගැහැනු ළමයින්ගේ හොඳ ලක්ෂණයකි.

ගැහැනුන්ගේ හා පිරිමින්ගේ වෙනස එයයි. එනම් පිරිමි සල්ලි සෙවීමට බලාපොරොත්තු වෙති. එහෙත් ගැහැනු සල්ලි සෙවීමට බලාපොරොත්තු නොවෙති. ඒ වෙනුවට එය පිරිමින් ගෙන් බලාපොරොත්තු වෙති. මෙය යහපත් සිතිවිල්ලක් හා පැවැත්මක් නොවන්නේ ද?

ගැහැනු සල්ලි හම්බ කිරීම ගැන එතරම් සිතන්නේ නැත. එහෙත් ඒ වෙනුවට ඔවුන් උනන්දු වන දේ තිබේ. ළමයින් බලා හදා ගැනීම, ගෙදර දොර අස්පස් කර පිරිසිදුවට අලංකාරයට තබා ගැනීම, රසට කෑම ඉවීම, අඟරදඟර පෑම එසේ උනන්දු වන දේ අතරට අයත් වේ.

ඇත්තටම සල්ලි හම්බ කිරීම ගැන සිතනවාට වඩා මේ දේවල් ගැන සිතීම කොතරම් වටින්නේ ද? සල්ලිවලට වඩා මේ දේවල් කොතරම් වටින්නේ ද? ඉතින් ඒ දේවල් හරියට කරගෙන වාසය කිරීම සඳහා ඔවුන්ට සල්ලි සෙවීම ප්‍රශ්නයක් නොවිය යුතුය. සල්ලි ගස්වල තිබේනම් ඔවුහු වඳුරන්ටත් ආදරය කරන්නේ ඒ නිසා ය. කෙසේ වුවත් එය වඳුරන්ට ආදරය කිරීමකට වඩා ගැහැනු ළමයකු ලෙස තමන්ගේ යුතුකම් වගකීම් සමුදායට ආදරය කිරීමකි.

මේ කාරණය නොදැක ගැහැනුන් සල්ලි බලාපොරොත්තු වීම පිළිබඳව පිරිමි තරහ වෙති. අර ත්‍රීවිලර් සාහිත්‍යයට අයත් වැකිය තුළ පිළිබිඹු වන්නේ ඒ තරහයි. එහෙත් ඇත්ත කතාව ගැහැනු මෙසේ සල්ලි බලාපොරොත්තු වන්නේ සල්ලිවලට ඇති ආසාවට වඩා තමන් අතින් ඉටුවිය යුතුකම්වලට ඇති ආසාව හා ආදරය නිසාය. ඒ නිසාම ගැහැනු සල්ලි ගස්වල තිබේනම් වඳුරන්ටත් ආදරය කරති. මෙහි ඊළඟ අරුත ගැහැනු පිරිමින්ටත් වඩා තමන්ගේ යුතුකම්වලට ආදරය කරන බවය. එය කොතරම් දෙයක් ද?

අප සිතා සිටින්නේ ගැහැනුන් වැඩියෙන්ම ආදරයකරන්නේ පිරිමින්ට බවය. එහෙත් ඇත්ත එය නොවේ. පිරිමි නම් වැඩියෙන්ම ආදරය කරන්නේ ගැහැනුන්ට බව ඇත්තය. එහෙත් ගැහැනු වැඩියෙන්ම ආදරය කරන්නේ තමාගේ වගකීම් හා යුතුකම්වලටය. මේ වනාහී ජීව විද්‍යාත්මක ගැහැනිය නොව සංස්කෘතික ගැහැනියයි.

සැබවින්ම රටක් සමාජයක් රකින්නේ මේ ගැහැනු ගුණයයි. ඒ ගැහැනු ගුණයට ඉඩ ඇති පරිදි පිරිමින්ට හරි හම්බ කළ හැකිනම් පිරිමියකුට ඒ හැකියාව ඇතිනම් ඊටත් වඩා වාසනාවන්ත පවුලක් නැත. එවන් පවුල් සහිත රට තරම් ලස්සන රටක් ද නැත.

සරච්චන්ද්‍ර මහතා මනමේ කතාවෙන් කියන්නට හදන්නේ ද ස්ත්‍රීය චපල බව ම පමණක් නොවේ. ඈ ආදරයට වඩා ඉබේම ආරක්ෂාව ගැන සිතන බවකි. ළඳ බොළඳ ස්ත්‍රියක් රැගෙන මහ වනයක් මැදින් යන්නට වීම මනමේ රජුගේ අවාසනාවයි. එවන් මහ වනයක් මැදින් ගමනක් යන්නට සිදු වේ නම් කළ යුතු හොඳම දෙය ඒ ගමනට ස්ත්‍රියක් එක් කර නොගැනීමයි. නොඑසේනම් මනමේ කුමරුට අත්වූ ඉරණම ඕනෑම අයකුට අත්වීමට ඉඩ ඇත. සරච්චන්ද්‍රයන් ප්‍රේක්ෂකයා වෙතින් ඉල්ලා සිටින්නේ ඒ දයාවයි.

එනම් මිනිසත් බව ඒ සැටියෙන් තේරුම් ගැනීම තුළින් උපදින දයාවයි. ආදරය නොඑසේනම් ආසාව මෙන් ම තරහ ද උපදින්නේ අවබෝධයේ සීමා සහිත බව තුළිනි. සැබෑ ආදරය ඇතිවන්නේ අවබෝධය පුළුල් වීමත් සමඟය. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ගැන අප කතා කරන්නේ ඒ නිසාය.

ආදරය සමඟ ම අප සොයා යා යුතු දේ බොහෝය. ත්‍රීවිලර් සාහිත්‍යයට අයත් ගස්වල සල්ලි තියෙනවා නම් කෙල්ලෝ වඳුරන්ටත් ආදරෙයි යන වැකිය අපට බොහෝ දුරක් යාමට දොරටුවක් විවෘත කළේය. ඒ කුඩා වැකිය විසින් ගැහැනුන්ගේ චරිතයෙන් ක්‍රියා කලාපයෙන් සියයට අනූවක්ම ග්‍රහණය කරගැනීම එයට හේතුවයි.

මෙසේ ත්‍රීවිලර් ආදියේ වාක්‍ය ලිවීම පිටරට ඇති ද යන්න මම නොදනිමි. සාහිත්‍ය පරිහානියක් ගැන කියවෙන නමුදු ත්‍රීවිලරයක් පිටුපස පවා සාහිත්‍ය පිටුවක් බවට පත්වීම එක් අතකට කියාපාන්නේ අපේ සාහිත්‍ය ළැදියාවයි. ඒ සමඟම සන්නිවේදනය උදෙසා පත්තර හෝ ෆේස්බුක්ම අවශ්‍ය නොවන බව ද ඉන් ගම්‍ය වේ. ඒ සමඟම මෙහිදී කියවෙන අනිත් කතාව විවිධ රූපවලට වඩා වචන මඟින් මවන රූප කොතරම් ලස්සන ද යන්නයි. එනම් ත්‍රීවිලරයක පිටුපස ඇඳිය හැකි මේ වාක්‍යයට වඩා ලස්සන රූපයක් අපට සිතාගත හැකි ද?

ඉතින් දැන් පිරිමින්ට මට කියන්නට ඇත්තේ මෙයයි. හම්බ කිරිම නැතිනම් හරිහම්බ කිරීම ගැන වෙහෙසෙන්න. නැතිනම් කෙල්ලන් සල්ලි තියෙන ගස්වල වඳුරන් සොයා යනු ඇත. මෙහි වැදගත්ම කරුණ අපට ඒ සම්බන්ධයෙන් ඔවුන්ට දොස් කීමට නොහැකි වීමයි. එනම් ගැහැනුන් ලස්සන වන්නේ ද අපට ඔවුන් අවශ්‍ය වන්නේ ද ඔවුන් තුළ පවත්නා මේ සංස්කෘතික ගුණාංග නිසාය. අවසාන වශයෙන් පිරිමින් වන අප ද ආදරය කරන්නේ ජීව විද්‍යාත්මක ගැහැනියට නොව සංස්කෘතික ගැහැනියටයි.

uputha gathe-silumina

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
16 Feb 2015 04:39 AM
Posted By isurusam on 16 Feb 2015 04:27 AM

patta kathawa

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
16 Feb 2015 08:37 AM

sallima name jivthe...awashya pamanata salli thibba ma ethi lassana jivithekata.

hmmm meyath hoyan ena ewa....annema mada gahannami apita

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
16 Feb 2015 07:37 PM
dan hamathanam mada....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
16 Feb 2015 09:40 PM
මේක විහිළුවක් නිසා අවුලක් නැහැ..නමුත් මගේ අත්දැකීම් අනුව නම් වැඩිපුරම අදාළ වෙන්නේ කෙල්ලන්ට නොව වයස් බේදයකින් තොරව පිරිමි උදවියටයි, සිරාවටම කෙල්ලෝ එහෙම නැහැ
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
16 Feb 2015 10:23 PM
Posted By Imalka on 16 Feb 2015 09:40 PM
මේක විහිළුවක් නිසා අවුලක් නැහැ..නමුත් මගේ අත්දැකීම් අනුව නම් වැඩිපුරම අදාළ වෙන්නේ කෙල්ලන්ට නොව වයස් බේදයකින් තොරව පිරිමි උදවියටයි, සිරාවටම කෙල්ලෝ එහෙම නැහැ

KAWUDA ME..?

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Vita123
Advanced Member
Advanced Member
Posts:549

--
17 Feb 2015 12:46 AM
Posted By Imalka on 16 Feb 2015 09:40 PM
මේක විහිළුවක් නිසා අවුලක් නැහැ..නමුත් මගේ අත්දැකීම් අනුව නම් වැඩිපුරම අදාළ වෙන්නේ කෙල්ලන්ට නොව වයස් බේදයකින් තොරව පිරිමි උදවියටයි, සිරාවටම කෙල්ලෝ එහෙම නැහැ

මූ මොකාටද එන්න හදන්නේ.. වඳුරටද ? හනුමටද? 

"If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
17 Feb 2015 01:30 AM
Posted By Vita123 on 17 Feb 2015 12:46 AM
Posted By Imalka on 16 Feb 2015 09:40 PM
මේක විහිළුවක් නිසා අවුලක් නැහැ..නමුත් මගේ අත්දැකීම් අනුව නම් වැඩිපුරම අදාළ වෙන්නේ කෙල්ලන්ට නොව වයස් බේදයකින් තොරව පිරිමි උදවියටයි, සිරාවටම කෙල්ලෝ එහෙම නැහැ

මූ මොකාටද එන්න හදන්නේ.. වඳුරටද ? හනුමටද? 

ow ow mokakda ekak natanna lasthiwenawa wage

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
17 Feb 2015 01:39 AM
මේකට කොමෙන්ටුවක් මට අද දාන්න විදිහක් නැහැ. හෙට විතර බලමු.. අද රජයේ නිවාඩු දවසක් නේ.. නෝනා ගෙදර..
බයකට නෙවෙයි මේ.. ගෞරවේ.. ගෞරවේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
17 Feb 2015 01:41 AM

හාහ් හාහ් උඹල බය වුනා නේද..? විහිලුවට බන් කිව්වේ.....අඩු ගානේ comments දෙකක් හරි වැටුනා නේ . ඒ මදෑ ........

0

Vita123
Advanced Member
Advanced Member
Posts:549

--
17 Feb 2015 02:01 AM

ෂා.. කොල්ල දස්සයා... කෝ කට අරින්න බලන්න.. 

"If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
17 Feb 2015 02:19 AM
Posted By Imalka on 17 Feb 2015 01:41 AM

හාහ් හාහ් උඹල බය වුනා නේද..? විහිලුවට බන් කිව්වේ.....අඩු ගානේ comments දෙකක් හරි වැටුනා නේ . ඒ මදෑ ........

wife ehemath log wela mewa balanawa kiyala e dawas wala kiwwa wage mathakai

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
17 Feb 2015 02:48 AM
Posted By Ind007ka on 17 Feb 2015 02:19 AM
Posted By Imalka on 17 Feb 2015 01:41 AM

හාහ් හාහ් උඹල බය වුනා නේද..? විහිලුවට බන් කිව්වේ.....අඩු ගානේ comments දෙකක් හරි වැටුනා නේ . ඒ මදෑ ........

wife ehemath log wela mewa balanawa kiyala e dawas wala kiwwa wage mathakai

gdara innath onene.........

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
17 Feb 2015 05:22 AM
Posted By isurusam on 17 Feb 2015 02:48 AM

gdara innath onene.........

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
17 Feb 2015 05:34 AM
Posted By Imalka on 16 Feb 2015 09:40 PM
මේක විහිළුවක් නිසා අවුලක් නැහැ..නමුත් මගේ අත්දැකීම් අනුව නම් වැඩිපුරම අදාළ වෙන්නේ කෙල්ලන්ට නොව වයස් බේදයකින් තොරව පිරිමි උදවියටයි, සිරාවටම කෙල්ලෝ එහෙම නැහැ

eththa thama me kathawa nam....godak pirimi lamai salli thiyena kello hoyanwa.

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
19 Feb 2015 03:32 PM

ගැහැණු ළමයි පාවිච්චි කරන භයානකම වචන සහ ඒවායේ තේරුම්

1. විනාඩි පහක් දෙන්න - කෙල්ල ඇඳුම් අඳිනවානම් මේ කියන්නේ පැය බාගයක් ගැනය.කොල්ලාට ගෙදර කෑම උයන්න උදව්වෙන්න කලින් විනාඩි 5ක් මැච් එක බලන්න කිව්වා නම් ඒ කියන්නේ හරියටම විනාඩි 5ක් ගැනය.

2.මොකුත් නෑ - මෙයින් අදහස් කරන්නෙ තවදුරටත් ප්‍රශ්න බලාපොරොත්තුවන බවය. ඒත් අහනවානම් නැති ලෙඩක් දමා ගැනීමකි.

3. ඕන එකක් කරගන්න - මෙය අවසර දීමක් ලෙස වැරදියට වටහාගන්න එපා. ඔය කියන්නේ කරන්න එපා කියාය.

4. හ්ම්ම් - මේක වචනයක් නෙවෙයි වගේ පෙනුනත්

කෙල්ලන්ගේ භාෂාවේ වචනයක්ය . මේකේ සද්දේ වැඩි නම් ඇය හිතන්නේ ඔබ මෝඩයෙක් කියාය. නිකන් බොරුවට ඔයත් එක්ක වාද කරන එකේ පලේ මොකක්ද කියල ඇය හිතනවාය. නිකන් කියන එකේ තේරුම සඳහා අංක 9 බලන්න.

5. කමක් නෑ - කෙල්ලෙක් කොල්ලෙක්ට කියන්න පුලුවන් අතිශය භයානය වචනයකි. මෙහි තේරුම ඔබ කරන්න යන වැඩෙට දෙන්න හොඳ දඬුවමක් හිතන්න ඇයත් සෑහෙන්න හිතල බලන්න ඕනෑ කියන එකය.

6. තැන්ක් යූ - සිරාවටම ඇය කියන්නේ තැන්ක්යූ කියාය, වෙල්කම් කීම හොඳය. හැබැයි තෑන්ක්ස් අ ලොට් කිව්වනම් ඒ කියන්නේ කිංඩියටය. ඒකට වෙල්කම් කියන්න එපා, කිව්වොත් ඔයාට අංක 7 වේවි.

7. කැමැත්තක් - කෙල්ල කියන්නේ ඕන මඟුලක් කරගන්නවා කියාය.

8. හරි දැන් ඒක ඉවරයි - ගැටුමක අවසානයේදී යොදාගන්න අතර මෙසේ කීමෙන් පසු කොල්ලා කටපියා ගැනීම හොඳය.

9. කරදර වෙන්න එපා - තවත් එක් භයානක කියමනකි. කොල්ලට යමක් කරන්න කියා කීප සැරයක් කියත් නොකර සිටීමෙන් පසු ඇයම ඒ දේ කරගන්න යනවාය. මේකට මොකක්ද ප්‍රශ්නේ කියල ඇහුවොත් අංක 4 උත්තර ලෙස ලැබෙනවාය.

10. නිකන් - මේක හරියට කුණාටුවකට පෙර සංසුන් වෙන මුහුද වගේය. මොකක් හරි ගිණිගෙඩියක් පුපුරන්න ළඟය. මේකෙන් පටන් ගෙන ඉවර වෙන්නේ අංක එකෙන්ය.

ඉතින් ගැහැණු ළමයි කේන්ති ගන්න එපා.. විරෝධයක් තියෙනවා නම් ලියා දන්වන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
19 Feb 2015 04:02 PM
මේවා අහලම දැන් කිසිම භයානක කමක් දැනෙන්නේ නැහැ
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
19 Feb 2015 05:30 PM

apo meeta wada bayanaka wachana koi tharam nam thiyenawada

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
19 Feb 2015 05:50 PM

dan mita wada aluth wacha awilla anee 

thank you isuru .

0
You are not authorized to post a reply.
Page 8 of 32 << < 678910 > >>