Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Mar 2015 02:25 AM by isurusam YELLOW RICE හදමු. 95 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 5 << < 12345 > >> Author Messages isurusamSuper Senior MemberPosts:7342 22 Feb 2015 06:00 PM gdara giyahama wifeta kiyala hadaganin......kela gila gila inne natuwa.. 0 dil37Basic MemberPosts:111 23 Feb 2015 05:35 AM Me pudding eka mama ona tharam hadala thiyenawa. meka hadanna hari lesi. 0 maduranga001Most Senior MemberPosts:14118 23 Feb 2015 05:43 AM Posted By kapila ranjith on 22 Feb 2015 08:17 AM ane machaoo mea wage dewal daanna epa ..ban.. menna mata list eka wenama kolayaka liyala dunna heta enavita aran enna Awashya karana Badu.. wade karala balanna wagei hadanne gedara aya... ඔන්න හැදුවොත් ෆොටෝ එකක් ගහලා මේ ත්‍රෙඩ් එකේ දාන්න ඕනේ.. මේක ඇත්තටම හදනවා නම් තමයි මේ දාන පොස්ටුවල හැබෑ වටිනාකම පවතින්නේ.. මගේ නොනාටත් මේක පෙන්නන ඕනේ.. අපිත් කන්න එපාය.. බලලා විතරක් ඉදලා හරියන්නේ නැහැනේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 dil37Basic MemberPosts:111 23 Feb 2015 05:56 AM hee heeee aththa thamai 0 kingDVeteran MemberPosts:3309 23 Feb 2015 08:46 AM Kawda den mea pudima hadala beluwe? Business, you know, may bring money, But friendship hardly ever does. 0 isurusamSuper Senior MemberPosts:7342 23 Feb 2015 09:16 AM gdara wasala ewarai............. 0 RosiSuper Senior MemberPosts:5335 23 Feb 2015 10:25 AM Posted By dil37 on 22 Feb 2015 06:53 AM CREAM CARAMEL PUDDING එකක් හදමු. මේක හදන්න ඔයාලට හරිම ලේසියි. මේ තියෙන්නේ අවශ්‍ය දේවල් බිත්තර 6ක් සීනි කෝප්ප 1 4/1ක් වැනිලා තේ හැන්දක් Fresh milk ලීටරයක් මුලින්ම කිරී එකට සීනි එකතු කරලා රත් කරන්න. ඊට පස්සේ සීනි ටිකක් රත් කරලා කැරමල් එක හදාගන්න. (මේක හෙමීට පරෙස්සමින් කරන්න ඕන.) කැරමල් එක හදාගත්තට පස්සේ ටික වෙලාවක් කැරමල් එක හයි වෙන්න තියන්න. දැන් බිත්තර භාජනයකට එකතු කරලා ඒකට කිරි ටික එකතු කරලා බීට් කරගන්න. දැන් වැනිලා තේ හැන්දක් එකතු කරන්න. ඊට පස්සේ කැරමල් එක හයි වෙලා නම් ඒ භාජනයටම කැරමල් එකට උඩින් බීට් කරගත්තු බිත්තර ටික එකතු කරලා අවන් එකක විනාඩි 45ක් බේක් කරගන්න. Photos from internet. dil make oven temperature eka kiyada ,,,? 0 maduranga001Most Senior MemberPosts:14118 23 Feb 2015 11:02 AM Posted By deepika on 23 Feb 2015 08:50 AM මේකත් එක්කම අර කවි මඩුවත් පෙන්නන්න නෝනට අනිවා දීපිකා.. එයා තමයි මගේ හොදම යාළුවා.. ඒවාට හිනා වුනොත් මිසක් තරහක් ගන්න පටු කෙනෙක් නෙවෙයි එයා.. ගෙදරදී මම කියන ඒවා හැටියට මේවා නිකන් නහයෙන් පාතයි එයාට.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 dil37Basic MemberPosts:111 01 Mar 2015 06:50 AM Bread and Butter Pudding එකක් හදමු. අදත් මම කියන්න යන්නේ කලින් හදපු cream caramel වගේම pudding එකක් ගැනයි. අවශ්‍ය දේවල් Fresh milk ලීටරයක් බිත්තර 4ක් පෙති කැපූ පාන් වියලි මිදි බටර් ස්වල්පයක්(පාන් වල ගා ගැනීම සඳහා) සාදන ක්‍රමය මුලින්ම කිරි එක සීනි එකතු කරලා රත් කරගන්න. ඊට පස්සේ කිරි එක නිවෙන්න තියන්න. දැන් බිත්තර ටික ගසා ගන්න.(වැනිලා ටිකක් එකතු කරන්න.) දැන් භාජනයක් අරගෙන භාජනයේ බටර් ගා ගන්න. පාන් පෙතිවල වාටි කපා ගන්න ඊට පස්සේ පාන් පෙති වලත් දෙපැත්තේම බටර් ගා ගන්න. දැන් බටර් ගා ගත්තු භාජනයේ බටර් ගා ගත්තු පාන් පෙති ටික අසුරා ගන්න. දැන් වියලි මිදි පාන් පෙති වලට ඉසින්න. දැන් කිරි එකට බිත්තර එකතු කරගෙන බීට් කරගන්න. ඊට පස්සේ පාන් පෙති අසුරා ගත්තු භාජනයට බීට් කරගත් කිරි බිත්තර ටික වත් කරන්න. දැන් අවන් එකක විනාඩි 40ක් බේක් කරගන්න. මේකේ අවන් ටෙම්පරේචර් එක 180C. Photos from internet. 0 isurusamSuper Senior MemberPosts:7342 01 Mar 2015 07:07 AM rasata ati.........thanks dill. 0 RosiSuper Senior MemberPosts:5335 01 Mar 2015 07:18 AM oven ake heat eka 350 F da dil... godaaaakl sthuthii 0 samanthaMost Senior MemberPosts:13190 01 Mar 2015 04:30 PM රෝසි නංගී පුඩිම හදන්න වගේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Ind007kaMost Senior MemberPosts:12931 01 Mar 2015 05:13 PM ape chef DIll da Rosi da? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 dil37Basic MemberPosts:111 01 Mar 2015 06:41 PM paan pethi wala vaati kapanna ona. 0 samanthaMost Senior MemberPosts:13190 01 Mar 2015 06:51 PM තව පොඩ්ඩෙන් වාටි එක්කම තමයි පුඩිම කන්න වෙන්නේ... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 dil37Basic MemberPosts:111 01 Mar 2015 06:56 PM hee heeee 0 HimaliVeteran MemberPosts:1636 01 Mar 2015 07:23 PM Posted By dil37 on 01 Mar 2015 06:50 AM Bread and Butter Pudding එකක් හදමු. අදත් මම කියන්න යන්නේ කලින් හදපු cream caramel වගේම pudding එකක් ගැනයි. අවශ්‍ය දේවල් Fresh milk ලීටරයක් බිත්තර 4ක් පෙති කැපූ පාන් වියලි මිදි බටර් ස්වල්පයක්(පාන් වල ගා ගැනීම සඳහා) සාදන ක්‍රමය මුලින්ම කිරි එක සීනි එකතු කරලා රත් කරගන්න. ඊට පස්සේ කිරි එක නිවෙන්න තියන්න. දැන් බිත්තර ටික ගසා ගන්න.(වැනිලා ටිකක් එකතු කරන්න.) දැන් භාජනයක් අරගෙන භාජනයේ බටර් ගා ගන්න. ඊට පස්සේ පාන් පෙති වලත් දෙපැත්තේම බටර් ගා ගන්න. දැන් බටර් ගා ගත්තු භාජනයේ බටර් ගා ගත්තු පාන් පෙති ටික අසුරා ගන්න. දැන් වියලි මිදි පාන් පෙති වලට ඉසින්න. දැන් බීට් කරගත් බිත්තර වලට කිරි එකතු කරගෙන පාන් පෙති අසුරා තිබූ භාජනයට වත් කරන්න. දැන් අවන් එකක විනාඩි 40ක් බේක් කරගන්න. Photos from internet. Sthuti dil vistara valata. me oyagema recipe ekak neda ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 01 Mar 2015 08:33 PM Oya eka kemak hari hadaa gena ilaga sere get ekata enna dil. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 20 Mar 2015 04:28 AM අන්න රෝසි ඊයේ දිල් මල්ලිගේ පුඩිම හදනවා කිව්වා.. ඊට පස්සේ සද්දයක් නැහැ.. කෑම වැරදුනාවත් ද? වට්ටෝරුව හරියටම හරි නේද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 dil37Basic MemberPosts:111 20 Mar 2015 04:34 AM e mokada? 0 You are not authorized to post a reply. Page 2 of 5 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes