Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Mar 2015 02:25 AM by isurusam YELLOW RICE හදමු. 95 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 4 of 5 << < 12345 > >> Author Messages dil37Basic MemberPosts:111 22 Mar 2015 06:15 AM Thanks! 0 Ind007kaMost Senior MemberPosts:12931 22 Mar 2015 06:15 AM Posted By Rosi on 22 Mar 2015 06:12 AM Thanks malli,,,,,onna man iye wena pudding ekak nam heduwa,,,ikmanatam aran ennam ko oyalath kanna apita nadda bibikkam? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 RosiSuper Senior MemberPosts:5335 22 Mar 2015 06:25 AM Posted By Ind007ka on 22 Mar 2015 06:15 AM Posted By Rosi on 22 Mar 2015 06:12 AM Thanks malli,,,,,onna man iye wena pudding ekak nam heduwa,,,ikmanatam aran ennam ko oyalath kanna apita nadda bibikkam? man heduwe bibikkam nemeeeeeeeee 0 Ind007kaMost Senior MemberPosts:12931 22 Mar 2015 06:31 AM ඔන බිබික්කමක් ඔන්න ඔහෙ ඩියල්ල බොලව් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 RosiSuper Senior MemberPosts:5335 22 Mar 2015 02:16 PM Posted By Ind007ka on 22 Mar 2015 06:31 AM ඔන බිබික්කමක් ඔන්න ඔහෙ ඩියල්ල බොලව් අම්මෝ මෙයාගේ හදිස්සිය 0 dil37Basic MemberPosts:111 24 Mar 2015 04:45 AM YELLOW RICE හදමු. අද මම ඔයාලට කියන්න යන්නේ yellow rice හදන හැටි ගැනයි. අවශ්‍ය ද්‍රව්‍ය බටර් ස්වල්පයක් චොප් කරගත් ලොකු ලූනු ගෙඩියක් චොප් කරගත් සුදුලූනු බික් 4ක් සම්බා සහල් 500g පොල්කිරි කෝප්ප 2ක් කුරුඳු පොතු 4ක් කහ කුඩු තේ හැඳි 1/2 කරාබු නැටි ස්වල්පයක් සාදන ක්‍රමය භාජනයකට බටර් දමා චොප් කරගත් ලූනු සහ සුදු ලූනු විනාඩි 2ක් තෙම්පරාදු කරගන්න. සහල් හොඳින් සෝදා එයට එකතු කරන්න. ඉන්පසු අඟලක් උඩට වැසෙන සේ වතුර එකතු කර කහ තේ හැඳි 1/2 එකතු කරන්න. විනාඩි 15ක් පිසගන්න. ඉන්පසු පොල්කිරි එකතුකර කරාබු නැටි, කුරුඳු, කරදමුන්ගු එකතු කරන්න. දැන් විනාඩි 35ක් පිසගන්න. බත් එක පිසගෙන අවසන් වූවාට පසුව කරාබු නැටි ඉවත් කරන්න. Photos from internet. 0 isurusamSuper Senior MemberPosts:7342 24 Mar 2015 04:48 AM කවූරුත් පෝලිමේ ඉන්නේ නැද්ද දිල් ගෙ කෑම කන්න ............. 0 maduranga001Most Senior MemberPosts:14118 24 Mar 2015 04:49 AM දිල් මලයාගේ කහ බත්.. නියමයි.. බොහොම ස්තුතියි මල්ලි.. දැන් ඉතින් මේක හදන කෙනෙක් අපටත් එක්කම හදන්නකෝ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 MalingaAdvanced MemberPosts:534 24 Mar 2015 05:01 AM මෙතනත් රස කෑම ජාති තියෙනවනෙ. බොහොම ස්තුතියි 0 maduranga001Most Senior MemberPosts:14118 24 Mar 2015 05:04 AM දිල් මල්ලියි, රෝසියි තමයි ස්ටන් එකට කෑම ජාති අඩුවක් නැතිව ගෙනෙන්නේ.. දැක්කත් බඩ පිරෙනවා මෙයාලගේ කෑම.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 24 Mar 2015 05:53 AM හ්ම්ම්ම්ම්ම් ලස්සන බතේ ,,,ස්තුති දිල් . 0 RosiSuper Senior MemberPosts:5335 24 Mar 2015 05:54 AM Posted By maduranga001 on 24 Mar 2015 05:04 AM දිල් මල්ලියි, රෝසියි තමයි ස්ටන් එකට කෑම ජාති අඩුවක් නැතිව ගෙනෙන්නේ.. දැක්කත් බඩ පිරෙනවා මෙයාලගේ කෑම.. ස්තුති මදුරංග 0 dil37Basic MemberPosts:111 24 Mar 2015 06:44 AM Thanks 0 HimaliVeteran MemberPosts:1636 24 Mar 2015 06:47 AM me dala tiyenne. bohoma sthuti dil. hadana aya hadai. mama nam try karannevath na honde ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 HimaliVeteran MemberPosts:1636 24 Mar 2015 06:49 AM Posted By isurusam on 24 Mar 2015 04:48 AM කවූරුත් පෝලිමේ ඉන්නේ නැද්ද දිල් ගෙ කෑම කන්න ............. isuru dan polimak genamai katha karanne thava tika davasai isuru wesak valata ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 24 Mar 2015 06:56 AM Posted By Himali on 24 Mar 2015 06:47 AM me dala tiyenne. bohoma sthuti dil. hadana aya hadai. mama nam try karannevath na honde haduwahama amaruwen hari kanath onene......... 0 HimaliVeteran MemberPosts:1636 24 Mar 2015 07:02 AM ekane api ova hadanne natte ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 24 Mar 2015 07:05 AM කන්න බැරි නිසා ද හදන්නෙ නැත්තෙ? 0 HimaliVeteran MemberPosts:1636 24 Mar 2015 07:07 AM ඔව් ඉතින් කන්නත් බෑ තම්යි. ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 24 Mar 2015 07:11 AM කන්න බැරිනම් ඉතින් හදල කොහොමත් වැඩක් නැහැනෙ 0 You are not authorized to post a reply. Page 4 of 5 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes