Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Feb 2017 04:02 PM by smt90 ගෙදරදීම අයිස් ක්‍රීම් හදාගමු 76 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 41234 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 05 Feb 2015 06:32 AM 0 RosiSuper Senior MemberPosts:5335 05 Feb 2015 06:36 AM ඔයාලත් කරලා බලන්න මේවා .... ගෙඅර ඉන්න නෝනා නම් මේවා දන්නවත් ඇති 0 isurusamSuper Senior MemberPosts:7342 05 Feb 2015 06:46 AM ginnak ati weiida? 0 maduranga001Most Senior MemberPosts:14118 05 Feb 2015 06:48 AM ඔන්න රෝසිත් මුළුතැන් ගෙයි අපේ නිවහනට ගෙන්න වගෙයි සුදානම.. බොහොම ස්තුතියි ඔයාට.. 0 samanthaMost Senior MemberPosts:13190 05 Feb 2015 07:52 AM මේවා ඉල්ලලා කරදර කරනකොට නෝනා බර බර ගායිද මන්දා 0 RosiSuper Senior MemberPosts:5335 05 Feb 2015 08:42 AM hmmm ewa ithin shape ake illana wade oyata thama bara aiyye 0 ham123Veteran MemberPosts:1636 05 Feb 2015 08:56 AM Posted By Rosi on 05 Feb 2015 06:32 AM ahh good. math lipi ekathu karannamkoo 0 maduranga001Most Senior MemberPosts:14118 02 Mar 2015 12:30 AM අනිවාර්යයෙන්ම හිමාලි නංගි. නැත්නම් ලොකු අඩුවක් මෙතැනට. ඔයා ගේ ඉවුම් පිහුම් ත්‍රෙඩ් එකත් වැටුනහම එකෙන් ප්‍රයෝජන ගන්න අයත් වැඩි වේවි ඉදිරියටත්.. 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Mar 2015 01:12 AM Kansa kolayak mas ekata dammoth molok wenawa niyameta 0 RosiSuper Senior MemberPosts:5335 02 Mar 2015 02:25 AM Posted By Ind007ka on 02 Mar 2015 01:12 AM Kansa kolayak mas ekata dammoth molok wenawa niyameta meka eththadaaaa,,,,math ahala thiyenwa ,, 0 HimaliVeteran MemberPosts:1636 02 Mar 2015 03:03 AM 0 maduranga001Most Senior MemberPosts:14118 02 Mar 2015 03:21 AM බොහොම ස්තුතියි වැදගත් තොරතුරු වලට හිමාලි නංගි.. මෙහි තියෙන සමහරක් එළවලු මමත් වැඩි කැමැත්තක් නැහැ.. නමුත් ශරීරයට හිතකර කෑම කියන එක නම් පැහැදිළියි.. 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Mar 2015 03:33 AM Posted By Rosi on 02 Mar 2015 02:25 AM Posted By Ind007ka on 02 Mar 2015 01:12 AM Kansa kolayak mas ekata dammoth molok wenawa niyameta meka eththadaaaa,,,,math ahala thiyenwa ,, kansa(ganja) kiyanne awusadayak..namuth ape aya waradi pawichchiya nisa eka thahanam karagatte..issra nam mewa iwum pihum ewatath gattalu..dan thiyena gastric walata kiyapu behethalu...curry chiken kanna bahane mewa noda....dath tika galwei kiyala bayayi..ithin broilere thamai kanne 0 RosiSuper Senior MemberPosts:5335 02 Mar 2015 07:21 AM Posted By Ind007ka on 02 Mar 2015 03:33 AM Posted By Rosi on 02 Mar 2015 02:25 AM Posted By Ind007ka on 02 Mar 2015 01:12 AM Kansa kolayak mas ekata dammoth molok wenawa niyameta meka eththadaaaa,,,,math ahala thiyenwa ,, kansa(ganja) kiyanne awusadayak..namuth ape aya waradi pawichchiya nisa eka thahanam karagatte..issra nam mewa iwum pihum ewatath gattalu..dan thiyena gastric walata kiyapu behethalu...curry chiken kanna bahane mewa noda....dath tika galwei kiyala bayayi..ithin broilere thamai kanne hmmmmm eka ne ,,ape aya thama weda waradda gena tiyenne 0 isurusamSuper Senior MemberPosts:7342 02 Mar 2015 07:45 AM ape katiyath kama uyanna ganida mewa balala ............. 0 samanthaMost Senior MemberPosts:13190 23 Jan 2016 09:06 AM හැමදාම නිකං පාන් ද? මෙන්න පාන් වලින් හදාගන්න පුලුවන් රසවත් කෙටි කෑම 5ක්! අපි හැමදාම කන පාන් වලට වෙනසක් කරමුද? මේ හවස තේ වෙලාවට නැත්නම් පොඩි බඩගින්නකට අපූරුවට ගැලපෙන පාන් වලින් හදාගන්න පුලුවන් කෙටි කෑම 5ක්. 1. පාන් පීසා මෙන්න නියම පාන් පිසා එකක් හදන හැටි Source : slice.seriouseats.com • පාන් පෙති කීපයක් වාටි ඉවත් කරල බටර් ටිකක් තවරා ගන්න. • මේ පාන් පෙති වලට මුලින්ම තක්කලි සෝස් ටිකක් තවරගෙන ඊට උඩින් තෙම්පරාදු කරගත් කුකුල් මස් හෝ සොසේජස් ටිකක් අතුරගන්න. • කැමතිනම් කපාගත් මාලු මිරිස්, ලූනු රවුම් ටිකක් එහෙමත් එකතු කරගන්න. • අතුර ගත් මිශ්‍රනය වැහෙන්න මොසරැල්ලා චීස් ටිකක්(වෙළඳ පොලේ තිබෙන කොත්මලේ මොසරැල්ල චීස් එක මේකට කදිමයි) ඉහගෙන සෙල්සියස් 180ට කලින් රත්කරගත් උදුනක විනාඩි 7,8ක් පුලුස්ස ගන්න. 2. පාන් සමෝසා පොඩ්ඩක් Indian taste එකට කමු පාන් සමෝසා Source: slice.seriouseats.com සමෝසා කන්න කව්ද කැමති නැත්තෙ. සමෝසා ඉන්දියාවෙ බොහොම බහුල කෙටි කෑමක්. • මුලින්ම වාටි කපාගත් පාන් පෙති රෝලින් පින් එකකින් ටිකක් තුනී කරගන්න. ( රෝලින් පින් එකක් නැත්නම් වතුර පුරවගත්ත වීදුරු බෝතලයක් මේ සඳහා භාවිතා කරන්න පුලුවන්.) • අබ ටිකක් සූදුරු ටිකක් තෙම්පරාදු කරගත්ත තෙලට තම්බා පොඩි කරගත් අල,කපාගත් ලීක්ස්,ලූනු,තම්බා ගත් ග්‍රීන් පීස්,කහ, මිරිස් කුඩු,ලුනු කුඩු තියෙනවනම් ගරම් මසලා ටිකක් දාල හොඳින් මිශ්‍රකර ගන්න. • මේ මිශ්‍රණය අර තුනී කරපු පාන් පෙත්තක් මැදට තබා ත්‍රිකෝණාකාරව නවා ගෙන බිත්තර සාරු වලින් අලවා ගැබුරු තෙලේ බැදගන්න. 3. පාන් රෝල්ස් රෝල් වෙලා යන්න රහක්: පාන් rolls. Source: nasilemaklover.blogspot.com සොසේජස් එකක් දාලා වගේම අපි රෝල්ස් වලට කට්ලට් වලට සමාන්යෙන් දාන පිරවුම දාලත් මේ පාන් රෝල්ස් හදන්න පුලුවන්. • වාටි කපාගත් පාන් පෙත්තක් රෝලින් පින් එකෙන් ටිකක් තුනී කරගන්න ( රෝලින් පින් එකක් නැත්නම් වතුර පුරවගත්ත වීදුරු බෝතලයක් මේ සඳහා භාවිතා කරන්න පුලුවන්.) • පිටි කිරි ටිකක් ගෙන පාන් පෙත්ත යන්තමට පොඟවා ගෙන බැදගත් සොසේජස් එකක් කෙලවරකින් තබා දෙපැත්තෙන් නවා ඔතා ගන්න. • පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න. 4. බටර් සහ සීනි ඕන වෙලාවකට හරියන පාන් පෙත්ත Source: http://thezonghan.com ලේසියෙන් පහසුවෙන් ඉක්මණින් හදාගන්න පුලුවන් රසවත් කෑමක්. • බටර් හෝ ඇස්ට්‍රා ගාගත් පාන් පෙත්තක් උඩට සීනි ටිකක් ඉහගන්න. • සෙල්සියස් 200ට පමණ කලින් රත් කරගත් උදුනක විනාඩි 15ක් පමණ පුලුස්සාගන්න. තේ වෙලාවට කන්න කර කරගා හැපෙන බටර් පාන් හදාගන්න. 5. ෆ්‍රෙන්ච් ටෝස්ට් අළුත්ම French Toast එකක් හදමු Source: www.delish.com මේ අපි දන්න ෆ්‍රෙන්ච් ටෝස්ට් වලට ටිකක් වෙනස් විදියක්. • පාන් පෙත්තක් දිග තීරු තුනකට විතර කපා ගන්න. • බිත්තර 3ක් පිටි කිරි කෝප්ප බාගයක්,කුඩු කරගත් සීනි කෝප්ප බාගයක්, කුරුඳු කුඩු තේ හැඳි බාගයක් හොඳින් මිශ්‍ර කරගෙන කපා ගත් පාන් තීරු මෙම මිශ්‍රණයේ හොඳින් දවටාගන්න. • මෙම පාන් තීරු පොඩි කරගත් කෝන් ෆ්ලේක්ස් හෝ පාන් කුඩු තවරා ගෙන ගැඹුරු තෙලේ බැදගන්න. • අයිසින් සීනි ටිකක් උඩින් ඉහගෙන කිතුල් පැණි හෝ ගෝල්ඩන් සිරප් සමග කෑමට ගන්න. 0 RosiSuper Senior MemberPosts:5335 23 Jan 2016 01:06 PM Posted By samantha on 23 Jan 2016 09:06 AM හැමදාම නිකං පාන් ද? මෙන්න පාන් වලින් හදාගන්න පුලුවන් රසවත් කෙටි කෑම 5ක්! අපි හැමදාම කන පාන් වලට වෙනසක් කරමුද? මේ හවස තේ වෙලාවට නැත්නම් පොඩි බඩගින්නකට අපූරුවට ගැලපෙන පාන් වලින් හදාගන්න පුලුවන් කෙටි කෑම 5ක්. 1. පාන් පීසා මෙන්න නියම පාන් පිසා එකක් හදන හැටි Source : slice.seriouseats.com • පාන් පෙති කීපයක් වාටි ඉවත් කරල බටර් ටිකක් තවරා ගන්න. • මේ පාන් පෙති වලට මුලින්ම තක්කලි සෝස් ටිකක් තවරගෙන ඊට උඩින් තෙම්පරාදු කරගත් කුකුල් මස් හෝ සොසේජස් ටිකක් අතුරගන්න. • කැමතිනම් කපාගත් මාලු මිරිස්, ලූනු රවුම් ටිකක් එහෙමත් එකතු කරගන්න. • අතුර ගත් මිශ්‍රනය වැහෙන්න මොසරැල්ලා චීස් ටිකක්(වෙළඳ පොලේ තිබෙන කොත්මලේ මොසරැල්ල චීස් එක මේකට කදිමයි) ඉහගෙන සෙල්සියස් 180ට කලින් රත්කරගත් උදුනක විනාඩි 7,8ක් පුලුස්ස ගන්න. 2. පාන් සමෝසා පොඩ්ඩක් Indian taste එකට කමු පාන් සමෝසා Source: slice.seriouseats.com සමෝසා කන්න කව්ද කැමති නැත්තෙ. සමෝසා ඉන්දියාවෙ බොහොම බහුල කෙටි කෑමක්. • මුලින්ම වාටි කපාගත් පාන් පෙති රෝලින් පින් එකකින් ටිකක් තුනී කරගන්න. ( රෝලින් පින් එකක් නැත්නම් වතුර පුරවගත්ත වීදුරු බෝතලයක් මේ සඳහා භාවිතා කරන්න පුලුවන්.) • අබ ටිකක් සූදුරු ටිකක් තෙම්පරාදු කරගත්ත තෙලට තම්බා පොඩි කරගත් අල,කපාගත් ලීක්ස්,ලූනු,තම්බා ගත් ග්‍රීන් පීස්,කහ, මිරිස් කුඩු,ලුනු කුඩු තියෙනවනම් ගරම් මසලා ටිකක් දාල හොඳින් මිශ්‍රකර ගන්න. • මේ මිශ්‍රණය අර තුනී කරපු පාන් පෙත්තක් මැදට තබා ත්‍රිකෝණාකාරව නවා ගෙන බිත්තර සාරු වලින් අලවා ගැබුරු තෙලේ බැදගන්න. 3. පාන් රෝල්ස් රෝල් වෙලා යන්න රහක්: පාන් rolls. Source: nasilemaklover.blogspot.com සොසේජස් එකක් දාලා වගේම අපි රෝල්ස් වලට කට්ලට් වලට සමාන්යෙන් දාන පිරවුම දාලත් මේ පාන් රෝල්ස් හදන්න පුලුවන්. • වාටි කපාගත් පාන් පෙත්තක් රෝලින් පින් එකෙන් ටිකක් තුනී කරගන්න ( රෝලින් පින් එකක් නැත්නම් වතුර පුරවගත්ත වීදුරු බෝතලයක් මේ සඳහා භාවිතා කරන්න පුලුවන්.) • පිටි කිරි ටිකක් ගෙන පාන් පෙත්ත යන්තමට පොඟවා ගෙන බැදගත් සොසේජස් එකක් කෙලවරකින් තබා දෙපැත්තෙන් නවා ඔතා ගන්න. • පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න. 4. බටර් සහ සීනි ඕන වෙලාවකට හරියන පාන් පෙත්ත Source: http://thezonghan.com ලේසියෙන් පහසුවෙන් ඉක්මණින් හදාගන්න පුලුවන් රසවත් කෑමක්. • බටර් හෝ ඇස්ට්‍රා ගාගත් පාන් පෙත්තක් උඩට සීනි ටිකක් ඉහගන්න. • සෙල්සියස් 200ට පමණ කලින් රත් කරගත් උදුනක විනාඩි 15ක් පමණ පුලුස්සාගන්න. තේ වෙලාවට කන්න කර කරගා හැපෙන බටර් පාන් හදාගන්න. 5. ෆ්‍රෙන්ච් ටෝස්ට් අළුත්ම French Toast එකක් හදමු Source: www.delish.com මේ අපි දන්න ෆ්‍රෙන්ච් ටෝස්ට් වලට ටිකක් වෙනස් විදියක්. • පාන් පෙත්තක් දිග තීරු තුනකට විතර කපා ගන්න. • බිත්තර 3ක් පිටි කිරි කෝප්ප බාගයක්,කුඩු කරගත් සීනි කෝප්ප බාගයක්, කුරුඳු කුඩු තේ හැඳි බාගයක් හොඳින් මිශ්‍ර කරගෙන කපා ගත් පාන් තීරු මෙම මිශ්‍රණයේ හොඳින් දවටාගන්න. • මෙම පාන් තීරු පොඩි කරගත් කෝන් ෆ්ලේක්ස් හෝ පාන් කුඩු තවරා ගෙන ගැඹුරු තෙලේ බැදගන්න. • අයිසින් සීනි ටිකක් උඩින් ඉහගෙන කිතුල් පැණි හෝ ගෝල්ඩන් සිරප් සමග කෑමට ගන්න. මේක නම් වටිනවා මට ...කොපි කර ගත්තා මන් ...ස්තුතියි අයියන්ඩි 0 maduranga001Most Senior MemberPosts:14118 23 Jan 2016 06:15 PM පාන් වලිනුත් වෙන කෑම හදන්න පුළුවන් නේ. බොහොම ස්තුතියි මේ වට්ටෝරු වලට. 0 isurusamSuper Senior MemberPosts:7342 23 Jan 2016 06:52 PM පාන් වලින් වෙනස්ම කෑම ටිකක් .... 0 sha733Super Senior MemberPosts:7332 24 Jan 2016 01:17 AM ඇත්තටම කොපි කරගන්න වටිනවා කුක් නෝනටත් මේක වටිනවා කියන්නේ අපිට කොහොමත් වටිනවනේ ස්තූතියි අයියේ 0 You are not authorized to post a reply. Page 1 of 41234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes