Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 13 of 97 << < 1112131415 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 25 Feb 2015 02:23 AM හැමෝටම ලියුම් එව්වා අද උදේ පාන්දරින්ම.. ඊමේල් බැලුවොත් තමයි ඕවා පේන්නේ.. ලියුම් පෙට්ටි අතගාන්න යන්න එපා ඕක හොයන්න.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sanjBasic MemberPosts:347 25 Feb 2015 02:36 AM කාලෙකින් මටත් ලියුමක් ඇවිත් 0 Ind007kaMost Senior MemberPosts:12931 25 Feb 2015 02:59 AM Posted By sanj on 25 Feb 2015 02:36 AM කාලෙකින් මටත් ලියුමක් ඇවිත් liuma apu eka newei dan umba moko kiyanne?? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sanjBasic MemberPosts:347 25 Feb 2015 03:11 AM Posted By Ind007ka on 25 Feb 2015 02:59 AM Posted By sanj on 25 Feb 2015 02:36 AM කාලෙකින් මටත් ලියුමක් ඇවිත් liuma apu eka newei dan umba moko kiyanne?? කන බොන තැන්වලට එන එක මම මගහරින්නෙ කලාතුරකින් බං එනවා එනවා... ලෑස්ති වෙලා හිටපං බෝතලයක් කඩන්න 0 Ind007kaMost Senior MemberPosts:12931 25 Feb 2015 03:20 AM Posted By sanj on 25 Feb 2015 03:11 AM Posted By Ind007ka on 25 Feb 2015 02:59 AM Posted By sanj on 25 Feb 2015 02:36 AM කාලෙකින් මටත් ලියුමක් ඇවිත් liuma apu eka newei dan umba moko kiyanne?? කන බොන තැන්වලට එන එක මම මගහරින්නෙ කලාතුරකින් බං එනවා එනවා... ලෑස්ති වෙලා හිටපං බෝතලයක් කඩන්න hariyata methana confirm karanna machan...api meka patan ganne dawal 12.00...oyata puluwan neda e welawata sanora ekata enna?? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 FIDEBasic MemberPosts:238 25 Feb 2015 04:33 AM එවල එවල, එන අයට සමව බෙදනවයි කියලත් තිබුනා 0 maduranga001Most Senior MemberPosts:14118 25 Feb 2015 05:00 AM ඉතින් FIDE සහෝ ට ඕනේ නම් ඔක්කොම ගෙවලා දාන්න.. අපේ තහනමක් නැහැ.. මොකෝ නිකන් තරහ කර ගන්නේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 25 Feb 2015 07:31 AM Posted By deepika on 25 Feb 2015 06:40 AM gaana samawa bedanawa nam wadiya kana eka thamai waasi බඩ පැළෙන්න කන එවුන්ට ඊමේල් එක යැව්වේ නැහැ මම. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 NalinNew MemberPosts:17 25 Feb 2015 08:19 AM අඩේ මට නම් 28 එන්න වෙන්නේ නැහැ. එදාට වැඩ. අපි ඉතින් 6 වෙනකල් විතර වැඩ. එන්න පුළුවන් හැටියක් තිබ්බා නම් අනිවා එනවා. සමන්ත අයියාලගේ ගෙදර සෙට් උනාට පස්සේ ආයේ කස්ටිය දැක්කෙත් නැහැ නේ. එහෙනම් අපිටත් එක්ක කට්ටිය සෙට් වෙන්න. ජය වේවා! ළමයිනේ.. 0 kapila ranjithBasic MemberPosts:115 25 Feb 2015 08:28 AM mage hithawath sahodarayan hata...tharamak kanagatuwen uwada kiyannakamaththemi... hithawathuni....mama mea dinawala Ethama Nidahas niwahal Sathutu kala wakawanuwak gewanawa nowei..wagakeem haa badeem godaka patalila, booho vita enna nohaki wei...A se enna nohaki unoth oyala mawa Site eken KON KARANNA NAM EPA . mokada minissunta minissu athin uwath kiyanna bari de godak thiyenawa...samantha aiya kiyapu nisa site ekata aawa patiyata nawath mamath hitha hoda kollek. kawdahoo hamuwemu.... 0 FIDEBasic MemberPosts:238 25 Feb 2015 08:50 AM Posted By kapila ranjith on 25 Feb 2015 08:28 AM mage hithawath sahodarayan hata...tharamak kanagatuwen uwada kiyannakamaththemi... hithawathuni....mama mea dinawala Ethama Nidahas niwahal Sathutu kala wakawanuwak gewanawa nowei..wagakeem haa badeem godaka patalila, booho vita enna nohaki wei...A se enna nohaki unoth oyala mawa Site eken KON KARANNA NAM EPA . mokada minissunta minissu athin uwath kiyanna bari de godak thiyenawa...samantha aiya kiyapu nisa site ekata aawa patiyata nawath mamath hitha hoda kollek. kawdahoo hamuwemu.... මම නම් නිලදාරී මණ්ඩලයේ කෙනෙක් නෙමයි, එත් මෙතන ඉන්න හැම කෙනාම මම හොදට අදුරනවා ඒකනිසා නිසා මම හොදටම දන්නවා මෙතන ඉන්න කිසිම කෙනෙක් සුහද හමුවට අවා නැ කියල කිසිම කොන් කිරීමක් නොකරන බව SL -STUN එකට වැඩක් කරණ ඕනකෙනෙක් මෙතන දාන පොස්ට් ගාන කොච්චර උනත් අපි හැමකෙනාම එක සමානයි, අපි දන්නවා මෙතැන ඉන්න හැමෝම තමන්ට පුළුවන් උපරිමෙන් මේක ගොඩනගන්න වැඩ කරනබව කපිලත් අපේම කෙනෙක්, ඊලග පාර අපි හම්බවෙමු 0 kingDVeteran MemberPosts:3309 25 Feb 2015 08:52 AM Ee kiyanne yanna kalin dakinna, meet wenna lebenne ne kiyala da Business, you know, may bring money, But friendship hardly ever does. 0 samanthaMost Senior MemberPosts:13190 25 Feb 2015 03:56 PM කපිල කියන්නේ කවුද කියන එක මෙතන ඉන්න ගොඩක් දෙනෙක් දන්නවා. එදා ලසිතගේ පාටියට හඟුරන්කෙත ඉඳලා අළුත්ගමට ආවා හැමදෙනාටම මතක ඇති. හැමදාමත් එහෙම කැපවීම් කරන්න බැහැ කියන එක අප හැමදෙනාටම වැටහෙනවා. ඒ නිසා එහෙම ආවේ නැහැ කියලා අපගේ කිසිම අමනාපයක්, ඒ වගේම මල්ලී හිතන ආකාරයේ කොන් කිරීමක් කිසිසේත්ම සිදු නොවෙන බව මතක තියා ගන්න. ඔයාට හැකි අන්දමට සයිට් එකේ දියුණුව වෙනුවෙන් දායකත්වය ලබාදෙන බව අපට විශ්වාසයි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 25 Feb 2015 05:47 PM අද බඩු අස් කරන්න පටන් ගන්නවා. ඒ නිසා තව පොඩ්ඩකින් බිසී සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 HimaliVeteran MemberPosts:1636 25 Feb 2015 06:39 PM Posted By kapila ranjith on 25 Feb 2015 08:28 AM mage hithawath sahodarayan hata...tharamak kanagatuwen uwada kiyannakamaththemi... hithawathuni....mama mea dinawala Ethama Nidahas niwahal Sathutu kala wakawanuwak gewanawa nowei..wagakeem haa badeem godaka patalila, booho vita enna nohaki wei...A se enna nohaki unoth oyala mawa Site eken KON KARANNA NAM EPA . mokada minissunta minissu athin uwath kiyanna bari de godak thiyenawa...samantha aiya kiyapu nisa site ekata aawa patiyata nawath mamath hitha hoda kollek. kawdahoo hamuwemu.... ayyooooo monavada ayye oya me kiyanne onna ohe edata api denna chat ekak dagena site eke immu ane kattiyama get-together giyama site ekath palu venavane. ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 25 Feb 2015 06:57 PM Posted By samantha on 25 Feb 2015 05:47 PM අද බඩු අස් කරන්න පටන් ගන්නවා. ඒ නිසා තව පොඩ්ඩකින් බිසී කොම්පියුටරේ අන්තිමට ඔබා ගන්න තියලා තියන්න... යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ඕක පටව ගත්තාම ඇති.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 25 Feb 2015 07:12 PM dan sanJ confirm da?? 12.00noon patan ganna eka confirm da?? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Vita123Advanced MemberPosts:549 25 Feb 2015 08:20 PM Posted By kapila ranjith on 25 Feb 2015 08:28 AM mage hithawath sahodarayan hata...tharamak kanagatuwen uwada kiyannakamaththemi... hithawathuni....mama mea dinawala Ethama Nidahas niwahal Sathutu kala wakawanuwak gewanawa nowei..wagakeem haa badeem godaka patalila, booho vita enna nohaki wei...A se enna nohaki unoth oyala mawa Site eken KON KARANNA NAM EPA . mokada minissunta minissu athin uwath kiyanna bari de godak thiyenawa...samantha aiya kiyapu nisa site ekata aawa patiyata nawath mamath hitha hoda kollek. kawdahoo hamuwemu.... අඩේ මොකක්ද බන්.. උඹ එන්නේ නැද්ද? එහෙනම් මං එන්නෙත් නැහැ... මං ඔයත් එක්ක තලහම තලහයි... "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me." 0 ImalkaVeteran MemberPosts:4533 25 Feb 2015 08:57 PM Posted By kapila ranjith on 25 Feb 2015 08:28 AM mage hithawath sahodarayan hata...tharamak kanagatuwen uwada kiyannakamaththemi... hithawathuni....mama mea dinawala Ethama Nidahas niwahal Sathutu kala wakawanuwak gewanawa nowei..wagakeem haa badeem godaka patalila, booho vita enna nohaki wei...A se enna nohaki unoth oyala mawa Site eken KON KARANNA NAM EPA . mokada minissunta minissu athin uwath kiyanna bari de godak thiyenawa...samantha aiya kiyapu nisa site ekata aawa patiyata nawath mamath hitha hoda kollek. kawdahoo hamuwemu.... එහෙම තමයි බ්‍රදර්......ගෙදරදොරේ වැඩ වැඩ කටයුතුත් බලන්න ඕන නේ, ඊ ගාව සැරේ සෙට් වෙමු , ඕනෙම නම් ඊගාව හමුවීම නුවර එලියේම තියමු අයි ඔයාට කවුරුන් හෝ අරියාදුවක් කෙරුවද..?මෙහෙ කවුරුත් එහෙම කරයි කියල හිතන්න අමාරුයි 0 isurusamSuper Senior MemberPosts:7342 25 Feb 2015 11:22 PM meke inne alwaturath niwala bona katiyane............. 0 You are not authorized to post a reply. Page 13 of 97 << < 1112131415 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු