Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 26 of 97 << < 2425262728 > >> Author Messages PoddiVeteran MemberPosts:2100 25 Apr 2016 11:08 PM mata be thaniyama enna.. eka genu lamayekwath nene,, Rosi akkith nene aduma tharame. ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 samanthaMost Senior MemberPosts:13190 26 Apr 2016 12:03 AM Posted By Poddi on 25 Apr 2016 11:08 PM mata be thaniyama enna.. eka genu lamayekwath nene,, Rosi akkith nene aduma tharame. එකනේ කලින්ම කිව්වේ පොඩ්ඩිට තනිවට කවුරු හරි අඬගහගෙන එන්න පුළුවන් කියලා.. ඒ වගේම අපේ සයිට් එකේ ඇක්ටිව් සාමාජිකාවන් හැටියට ඉන්නේ පොඩ්ඩිත් , රෝඅසී නංගිත් පමණයි.. ඉතිං පොඩ්ඩී දන්න කියන අයව මේකට එකතු කරන්න. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 26 Apr 2016 12:10 AM Posted By kingD on 25 Apr 2016 10:43 PM Posted By samantha on 25 Apr 2016 09:01 PM මට පේන්නේ හැමදාමත් දකින මුහුණු ටිකම තමයි මේපාරත් බලන්න වෙන්නේ.. අපෝ මම නම් එන්නෙ නෑ එහෙම උනොත් ...මට ඔය මධුරංග ය ... ඉන්දික ය... එහෙම දැකල එපා වෙලා තියෙන්නෙ උඹ බය නොවී වරෙන්. මම ඇවිත් හැංගිලා ඉන්නෙ. උඹට නොපෙනෙන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 hasithadSuper Senior MemberPosts:5795 26 Apr 2016 07:37 AM මගේ කාර් එකේ පොඩි වැඩ වගයකුත් කරගන්න තියෙනවා කොලඹ ඇවිත්. එහෙම උනොත් 4 වෙනිදටම දා ගන්න බලනවා. 0 maduranga001Most Senior MemberPosts:14118 26 Apr 2016 07:49 AM Posted By hasithad on 26 Apr 2016 07:37 AM මගේ කාර් එකේ පොඩි වැඩ වගයකුත් කරගන්න තියෙනවා කොලඹ ඇවිත්. එහෙම උනොත් 4 වෙනිදටම දා ගන්න බලනවා. ඔව්. ඔව්. කාර් වල වැඩ වලට කියාපු දවස තමයි 4 වෙනිදා. එහෙනම් හසිත අයියත් එදාට එනව කියල හිතා ගන්නම් නේද? කොහොම හරි එන්න. අපි කවුරුත් කැමතියි දැනට මුන නොගැසුණු යාළුවො දවසකට හරි හමු වෙන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 hasithadSuper Senior MemberPosts:5795 26 Apr 2016 08:18 AM Posted By maduranga001 on 26 Apr 2016 07:49 AM Posted By hasithad on 26 Apr 2016 07:37 AM මගේ කාර් එකේ පොඩි වැඩ වගයකුත් කරගන්න තියෙනවා කොලඹ ඇවිත්. එහෙම උනොත් 4 වෙනිදටම දා ගන්න බලනවා. ඔව්. ඔව්. කාර් වල වැඩ වලට කියාපු දවස තමයි 4 වෙනිදා. එහෙනම් හසිත අයියත් එදාට එනව කියල හිතා ගන්නම් නේද? කොහොම හරි එන්න. අපි කවුරුත් කැමතියි දැනට මුන නොගැසුණු යාළුවො දවසකට හරි හමු වෙන්න. මමත් එහෙම තමයි. හරි බලමු. 0 DanuLiyanageVeteran MemberPosts:3457 26 Apr 2016 08:02 PM Poddi mama lorryak baluwa oyage tharamata eka ewannm eke nhala wara මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 PoddiVeteran MemberPosts:2100 26 Apr 2016 08:14 PM Posted By thushandanushka on 26 Apr 2016 08:02 PM Poddi mama lorryak baluwa oyage tharamata eka ewannm eke nhala wara හා එන්නම්කෝ .. බලාගෙන ඉන්න ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 samanthaMost Senior MemberPosts:13190 26 Apr 2016 10:07 PM හා ...හා.. බලාගෙනයි.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 27 Apr 2016 03:45 AM ඔන්න තුෂාන් දැන්ම තියා එන්න ලැස්ති වෙලා ඉන්නේ 0 DanuLiyanageVeteran MemberPosts:3457 27 Apr 2016 07:03 AM Mamada ow neda oyayi mai denna emu මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 hasithadSuper Senior MemberPosts:5795 27 Apr 2016 07:59 AM ෂා , තුෂාන් දෙපලම එනවද ? 0 DanuLiyanageVeteran MemberPosts:3457 27 Apr 2016 03:43 PM Hmmm ow ayiye මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 Ind007kaMost Senior MemberPosts:12931 27 Apr 2016 06:11 PM Maduranga - OK Ind007ka - OK Samantha - W/U Isurusam - ? Rosi - W/U Indika76 - ? Imalka - OK Sha733 - OK KingD - OK hasithad - ? Vita123 - ? gamini - W/U Dushan - ? Chamaramind-? Chandima - ? Poddi - ? thushandanushka - OK FIDE - ? tharindudar - W/U dil37 - ? madhawas - ? මෙන්න update ..හරිද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 RosiSuper Senior MemberPosts:5335 27 Apr 2016 06:21 PM දැන් කට්ටියම හරි ද 0 samanthaMost Senior MemberPosts:13190 27 Apr 2016 08:57 PM අපේ නම් තියෙන එක හරි මදි.. ඒවා අයින් කරල දැම්මා නම් හොඳයි.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 kingDVeteran MemberPosts:3309 27 Apr 2016 09:02 PM විටා 123 ට තාම කව්රුත් මේ ගැන කිව්වෙ නැද්ද ..තාම OK කරල නැති නිසා ඇහුවෙ Business, you know, may bring money, But friendship hardly ever does. 0 PoddiVeteran MemberPosts:2100 27 Apr 2016 11:40 PM මම එන්නේ නෑ කොහොමත් .. මගේ නම අයින් කරන්න ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 27 Apr 2016 11:43 PM Posted By Ind007ka on 27 Apr 2016 06:11 PM Maduranga - OK Ind007ka - OK Samantha - W/U Isurusam - ? Rosi - W/U Indika76 - ? Imalka - OK Sha733 - OK KingD - OK hasithad - ? Vita123 - ? gamini - W/U Dushan - ? Chamaramind-? Chandima - ? Poddi - ? thushandanushka - OK FIDE - ? tharindudar - W/U dil37 - ? madhawas - ? මෙන්න update ..හරිද ? <!--[if gte mso 9]> Normal 0 unctuationKerning/> false false false oNotPromoteQF/> EN-US X-NONE TA ontGrowAutofit/> ontVertAlignCellWithSp/> ontBreakConstrainedForcedTables/> ontVertAlignInTxbx/> MicrosoftInternetExplorer4 මම එන්නේ නෑ කොහොමත් මගේ නම අයින් කරන්න ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 sha733Super Senior MemberPosts:7332 28 Apr 2016 05:04 AM නැතෝ්.................... මමත් තාම එනව කියල කියන්නෙ නැතෝ............................. මම කිවුවේ තුෂාන් ගැන විතරයි 0 You are not authorized to post a reply. Page 26 of 97 << < 2425262728 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු