You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 27 of 97 << < 2526272829 > >>
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
28 Apr 2016 06:15 AM
ah ape ayiya kiwwa neda enawa kiyala math ekka oya dan mkada boru kiyanne kamak nha balamuko
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Apr 2016 08:06 AM
තව මාසයක් තියෙනවානෙ.......පොඩ්ඩක් ඉමු.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
28 Apr 2016 08:31 AM
koma hari dawasak dagena set wemu
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
28 Apr 2016 08:48 PM
අනේ කොහොමහරි කට්ටිය එකතුවෙන්න.. මමත් ලංකාවේ හිටියානම් අනිවාර්යෙන්ම ඔතන ඉන්නවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Apr 2016 04:59 AM
මොනාද අනේ මෙයාලා ත් කෙල්ලෝ වගේ නේ  ගෙවල් වලින් දොට්ට බහින්නේ නැති ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
29 Apr 2016 05:26 AM
Posted By Rosi on 29 Apr 2016 04:59 AM
මොනාද අනේ මෙයාලා කෙල්ලෝ වගේ ගෙවල් වලින් දොට්ට බහින්නේ නැති ...
අන්න නියම කතාව. ඔන්න කොල්ලනේ මේවගේ ලැජ්ජා හිතෙන කතාවල් අහගන්නේ නැතිව අවුරුද්දකට හමාරකට සැරයක් තියන මේ ගෙට් ටුගෙදර් එකට කොහොම හරි වරෙල්ල. අපේ යාළුකම් හිතමිතුරුකම් වලින්වත් වැඩක් නැහැනෙ එහෙමවත් නැතුව. කල් වෙලා ඇති පදම් තියෙනව වැඩ කටයුතු එහෙට මෙහෙට කරගෙන කොළඹට පිටින් ඉන්නව නම් වෙන වැඩකටුයුතු එහෙම උනත් දාගෙන එන්න. මෙතෙක් අප දැක නැති අළුත් අය විශේෂයි. දැකපු අයත් විශේෂ තමයි. උනුත් වරෙල්ල. 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
29 Apr 2016 05:31 AM
හරියට හරි. කෙල්ලන් වැනි කොල්ලන්ට විශේෂයි.....
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Apr 2016 07:50 AM
කවුද කෙල්ලො වගේ ඉන්න කොල්ලෝ....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Apr 2016 09:17 AM
කතාව නම් නිකන් අම්මා නැතුව දොට්ට බහින්නේ නැ වගේ ....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
29 Apr 2016 09:41 AM
Posted By hasithad on 29 Apr 2016 07:50 AM
කවුද කෙල්ලො වගේ ඉන්න කොල්ලෝ....

ඉන්නවා දෙතුන් දෙනෙක් 
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
29 Apr 2016 08:51 PM
චාමර සහ දුශාන් මල්ලිලා එනවා නේද? එදා පැය කිහිපයක් අපිත් එක්ක රැඳෙන්න එන්න.දහවල් කෑම වෙලාවේදී හමුවෙලා හවස් වෙද්දී යන්න පුළුවන්. මාධව මල්ලි නම් එන බව කලින්ම කිව්වා නේ.

kapila ranjith, erandika119, PRADO_MONTERO, Dhammika,kumara55, troyroshan යන අයවත් මේ ගැන දැනුවත් කරන්න. ලඟදි සයිට් එකට ආවේ නැති අය.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
29 Apr 2016 09:14 PM
කපිල රංජිත් නම් දැන් ඉන්නේ කොරියාවේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
01 May 2016 01:31 AM
chamara nam enne nha kiwwa maduranga ayiye
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 May 2016 02:22 AM
මට එන්න වෙන්නේ නැතෝ.............................................
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
01 May 2016 04:20 AM
Ekath mama danno
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 May 2016 04:31 AM
Ehenam Ithin Parana moonu tikama thamayi
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 May 2016 06:30 AM
අයියෝ ශා මල්ලිත් නැද්ද එන්නේ ..ඇයි ඒ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 May 2016 08:04 AM
ඒකෙන් මේකෙන් එනවා කිව්ව අයත් නෑවිදින් ඉදියි වගේ.....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 May 2016 08:35 AM
ඒකනේ ආපහු එක්කෙනා එක්කෙනා හැලිලා යනවා වගේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
01 May 2016 08:41 AM
matat ohoma kiyanna weida danne nha neda
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0
You are not authorized to post a reply.
Page 27 of 97 << < 2526272829 > >>