You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 28 of 97 << < 2627282930 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 May 2016 07:47 PM
මම හිතුවා චාමර මල්ලියි ෂා මල්ලියි අනිවාර්යයෙන්ම ඒවි කියලා.
ඇයි එන්නේ නැත්තෙ?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
01 May 2016 09:24 PM
කෝ දැන් එන කට්ටියගෙ අලුත්ම update එක 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
01 May 2016 11:44 PM
මමත් එනවා ... මම තුෂාන් මල්ලිවත් එක්කගෙන එන්නම්..
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
02 May 2016 01:28 AM
අනේ මේ අපි අළුත් මුහුණු ටිකක් දැක ගන්න ආසාවෙන් බලාගෙන ඉන්නේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 May 2016 06:27 AM
කොහොමහරි කට්ටිය එදාට එකතු වෙන්න බලමු.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 May 2016 07:26 AM
ඇඩ්මින් ට වැන් එකක් අරන් යන්න වෙනවා කට්ටිය එකතු කරන්න ...කට්ටිය කට්ටිය එකතු වෙලා දැන අදුන ගන්න ඕනේ නැද්ද මේ ළමයින්ට හැබැටම ?
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
02 May 2016 07:33 AM
Api denna emu indika ayiya. Samahara wita mata indika ayiya ekkan enna weida nathnm indika ayiya nathuwa enna weida danne nha
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 May 2016 08:06 AM
මේ මාසෙ දවස් 4 ක් නිවාඩු දාන්න වෙනව අයියේ ඒකයි
ආයෙත් අනිත් මාසෙ මුල නිවාඩුවක් දාන්න අමාරැයි
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
02 May 2016 08:17 AM
A mktada niwadu dannaaa aaaaa
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 May 2016 08:25 AM
12,13 පොඩි ගමනක් යන්න දාගත්ත
14 වෙඩින් එකක් විසි ගණන් වලත් එකක් තියෙනවා
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
02 May 2016 08:50 AM
Mkdda 12 13 tyena wede
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 May 2016 10:07 AM
E wade edatama danaganna puluwan wei
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
02 May 2016 10:20 PM
Posted By sha733 on 02 May 2016 10:07 AM
E wade edatama danaganna puluwan wei

කොහොම හරි වැඩි සහභාගිත්වය  තමයි වැදගත්.. මොකද මෙතැනදී  කට්ටියගේ  අදහස්, යෝජණා, චෝදනා  සියල්ලම  ඉදිරිපත් කරන්න  හොඳ අවස්ථාවක්. ඒ වගේම  ඒවා ගැන ඒ අවස්ථාවේදීම  සාකච්චා කරන්නත්   පුලුවන්..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 May 2016 12:30 AM
Ayiyta attatama loku wedak thi samantha ayiye
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 May 2016 07:47 AM
සමන්ත අයියාගෙ කතාවට මාත් එකඟයි.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 May 2016 09:18 PM
කොහොමහරි හැකි උපරිමයෙන් සහභාගි වෙන්න උත්සාහ කරන්න. වසරකට එක් වතාවනේ..තව හරියටම මාසයක් තියෙනවා..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 May 2016 01:04 AM
කොල්ලනෙ. පිස්සු කතා කියවන්නේ නැතුව පැයකට දෙකකට අහරි ඔලුව දාල යන්න වරෙල්ල. ආයෙතේ එකක් ආවොත් එන්නේ තව අවුරුදු එකහමාරකින් විතර. මේ අවස්ථාව පහර හරින්න එපා. මේක මේ තරම් කියන්නෙ යම් වැදගට් බවක් තියෙන නිසයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 May 2016 02:20 AM
Eka atta maduranga ayiye kattiyama set wenna mara asaii
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
05 May 2016 02:26 AM
එදාට නිවාඩුවක් දාන්න සෙට් කර ගනින් මල්ලි..
අපි දෙන්නා එකතුවෙලා යමු..
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 May 2016 06:20 AM
Eka ne ,,,,,hemadama name ne ... Waruwak ain karagamu lamainee
0
You are not authorized to post a reply.
Page 28 of 97 << < 2627282930 > >>