Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 29 of 97 << < 2728293031 > >> Author Messages DanuLiyanageVeteran MemberPosts:3457 05 May 2016 09:03 AM Mai indika ayiyay yanawa aniwa මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 samanthaMost Senior MemberPosts:13190 05 May 2016 11:14 AM Posted By DanuLiyanage on 05 May 2016 09:03 AM Mai indika ayiyay yanawa aniwa ඔය තියෙන්නේ එළකිරි වගේ.. ඔන්න අපි මෙහෙ ඉඳලා බලාගෙන ඉන්නවා.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 madhawasAdvanced MemberPosts:973 05 May 2016 06:07 PM මාත් එනෝ ..............! 0 samanthaMost Senior MemberPosts:13190 05 May 2016 08:57 PM Posted By madhawas on 05 May 2016 06:07 PM මාත් එනෝ ..............! ඔය ඉන්නේ එළකිරි කොල්ලෝ.. නියමයි මාධව.. ඔයාලා වගේ අය ඉන්න එක .. එදාට ඇවිත් අපේ කට්ටිය එකිනෙකා හඳුනාගෙන සුහදත්වය තවතවත් වර්ධනය කර ගන්න. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 05 May 2016 09:07 PM නියමයි.. නියමයි මාධව මල්ලි. තවම මේ ගැන හිත හිතා ඉන්න අයත් ඔන්න කොහොම හරි එන්න එදාට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 PoddiVeteran MemberPosts:2100 05 May 2016 09:40 PM කිරි අම්මගේ 3 මාසේ දානේ දවස් .. මම නම් ගමේ 4 වෙනිදට .. හිහි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 ImalkaVeteran MemberPosts:4533 05 May 2016 10:28 PM Posted By Poddi on 05 May 2016 09:40 PM කිරි අම්මගේ 3 මාසේ දානේ දවස් .. මම නම් ගමේ 4 වෙනිදට .. හිහි "හිහි" කියන්නේ මොකද්ද හැබැටම ?? 0 PoddiVeteran MemberPosts:2100 05 May 2016 10:45 PM Posted By Imalka on 05 May 2016 10:28 PM Posted By Poddi on 05 May 2016 09:40 PM කිරි අම්මගේ 3 මාසේ දානේ දවස් .. මම නම් ගමේ 4 වෙනිදට .. හිහි "හිහි" කියන්නේ මොකද්ද හැබැටම ?? හැම වෙලේම හිනා වෙලා ඉන්න කියල තියෙන්නේ අම්මා මට... අන්න ඒ....කයි හිහි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 RosiSuper Senior MemberPosts:5335 06 May 2016 04:42 AM Posted By madhawas on 05 May 2016 06:07 PM මාත් එනෝ ..............! අනේ හොදයි ...අලුත් මුණු එකක් දෙකක් වත් බලාගන්න පුළුවනි අපිට නේද සමන්ත අයියේ 0 samanthaMost Senior MemberPosts:13190 06 May 2016 04:47 AM Posted By Rosi on 06 May 2016 04:42 AM අනේ හොදයි ...අලුත් මුණු එකක් දෙකක් වත් බලාගන්න පුළුවනි අපිට නේද සමන්ත අයියේ ඒකනේ දැනට කියන හැටියට අලුත් මුහුණු 3ක් විතර එකතු වෙනවා වගේ.. තව තවත් ඒකතුවෙන්න කියලා අපි ඉල්ලනවා.. එහෙම නේද නංගී.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DanuLiyanageVeteran MemberPosts:3457 06 May 2016 05:23 AM apith me kiyawa kiyawa hityata apitat enna plwan weida danne nha neda මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 hasithadSuper Senior MemberPosts:5795 06 May 2016 07:44 AM මට එන්න වෙන්නෙ නෑ. 0 DushanVeteran MemberPosts:2536 06 May 2016 09:15 AM මම නම් 50/50 මැයි 14න් පස්සේ හරියටම කියන්නම් 0 Ind007kaMost Senior MemberPosts:12931 06 May 2016 06:31 PM කො අපෙ isuru & imalka එනවා කියලා නැහැ නෙද ?? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 06 May 2016 06:39 PM Posted By Ind007ka on 06 May 2016 06:31 PM කො අපෙ isuru & imalka එනවා කියලා නැහැ නෙද ?? මුන් 2න්නා එනවා කියලා නෑ නේ . මමනම් එනවා බන් . 0 DanuLiyanageVeteran MemberPosts:3457 07 May 2016 03:34 AM isuru nam enawa kiyala sure මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 07 May 2016 04:24 AM මමත් උත්සාහ කරන්නංකෝ ඔය තරමටම වටින එකේ 0 RosiSuper Senior MemberPosts:5335 07 May 2016 04:35 AM Posted By samantha on 06 May 2016 04:47 AM Posted By Rosi on 06 May 2016 04:42 AM අනේ හොදයි ...අලුත් මුණු එකක් දෙකක් වත් බලාගන්න පුළුවනි අපිට නේද සමන්ත අයියේ ඒකනේ දැනට කියන හැටියට අලුත් මුහුණු 3ක් විතර එකතු වෙනවා වගේ.. තව තවත් ඒකතුවෙන්න කියලා අපි ඉල්ලනවා.. එහෙම නේද නංගී.. අනේ ඔව් ,,හැමදාම මෙතන එකතු වෙන එකේ ,ඇත්තටම හමුවෙලා දන අදුර ගන්න එක තවත් හොදයිනේ .. වෙලාවක් හදාගෙන ගෙන හරි පැයකට වත් එකතු වෙන්න කියලා මාත් ඉල්ලනවා අපේ අයියලා මල්ලිලා ගෙන් 0 sha733Super Senior MemberPosts:7332 07 May 2016 04:45 AM එන්නම එන්න්න්න්න්න්නම බැරි උනෙත් ස්කයිප් , වයිබර්, එෆ්බී එකෙන්වත් සෙට් වෙන්නංකෝ 0 RosiSuper Senior MemberPosts:5335 07 May 2016 04:46 AM එහෙම නම් අපිත් එන්නම් කෝ 0 You are not authorized to post a reply. Page 29 of 97 << < 2728293031 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු