Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 31 of 97 << < 2930313233 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 10 May 2016 04:37 AM Posted By indika76 on 09 May 2016 07:36 PM ඔන්න මං Coca Cola එක ලිපේ තිව්වා... එතකොට බොන්න දෙයක් නැත්තටම නැතිවෙයි. සෝඩා බෝතලේ එහෙම ලිප තියනවා නෙවෙයි 0 samanthaMost Senior MemberPosts:13190 10 May 2016 09:41 AM Posted By sha733 on 10 May 2016 04:37 AM Posted By indika76 on 09 May 2016 07:36 PM ඔන්න මං Coca Cola එක ලිපේ තිව්වා... එතකොට බොන්න දෙයක් නැත්තටම නැතිවෙයි. සෝඩා බෝතලේ එහෙම ලිප තියනවා නෙවෙයි සූර පප්පාගේ අරිෂ්ඨ බෝතලය තියෙනවලු.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 RosiSuper Senior MemberPosts:5335 10 May 2016 10:01 AM ඔන්න මන් ගානේ ඔක්කොටම උණු වතුර දෙන්නම් 0 DanuLiyanageVeteran MemberPosts:3457 10 May 2016 11:22 PM mama gaaa ne athihitiya bothalayak dennam මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 maduranga001Most Senior MemberPosts:14118 10 May 2016 11:45 PM Posted By DanuLiyanage on 10 May 2016 11:22 PM mama gaaa ne athihitiya bothalayak dennam මල්ලි. උඹ ඉන්දික76 අයියත් එක්ක එන ගමන් ගගහ වරෙන් ඒ බෝතලේ ම. ඉතුරු වෙලා තිබුනොත් අපි සලකලා බලන්නම්. (බෝතලේ නෙවෙයි. උඹල දෙන්නව.) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 DanuLiyanageVeteran MemberPosts:3457 11 May 2016 01:15 AM හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් හරි අයියෙ අපි දෙන්න එන්නම්කො ඩබල් දාලා ඔයාලට විස්කිද ඔන මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 ImalkaVeteran MemberPosts:4533 11 May 2016 01:28 AM Posted By Rosi on 10 May 2016 10:01 AM ඔන්න මන් ගානේ ඔක්කොටම උණු වතුර දෙන්නම් කස්ටා ද බෝකුදිරාස් ද..?? 0 RosiSuper Senior MemberPosts:5335 11 May 2016 06:11 AM Na na nibichcha unu wathura imalka aiyya 0 samanthaMost Senior MemberPosts:13190 11 May 2016 09:34 AM ඇල්වතුරත් නිවලා බොණ කස්ටියට උණුවතුර ???? සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 RosiSuper Senior MemberPosts:5335 11 May 2016 09:56 AM ඔව් අර ඉමල්ක කියන හාදයා නම් එහෙමලු බොන්න ආස 0 DanuLiyanageVeteran MemberPosts:3457 12 May 2016 05:11 AM ඔයලා නිකම් වත් අපේ අයියා ගන හෙව්වෙ නෑහෑ නෙද එයා සිටෙ එකට අවෙත් නෑහෙ නේද අයියට මල ගෙයක් වෙල මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 hasithadSuper Senior MemberPosts:5795 12 May 2016 06:40 AM එහෙමද.....දන්නේ නෑ මල්ලි මම නං.msg එකක් දාන්නවත් වෙලා නෑ පහුගිය ටිකේ. 0 samanthaMost Senior MemberPosts:13190 12 May 2016 07:00 AM Posted By DanuLiyanage on 12 May 2016 05:11 AM ඔයලා නිකම් වත් අපේ අයියා ගන හෙව්වෙ නෑහෑ නෙද එයා සිටෙ එකට අවෙත් නෑහෙ නේද අයියට මල ගෙයක් වෙල අයියාගේ කවුද නැතිවෙලා තියෙනේ මල්ලී. මාගේ බලවත් කණගාටුව.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 RosiSuper Senior MemberPosts:5335 12 May 2016 05:50 PM Posted By DanuLiyanage on 12 May 2016 05:11 AM ඔයලා නිකම් වත් අපේ අයියා ගන හෙව්වෙ නෑහෑ නෙද එයා සිටෙ එකට අවෙත් නෑහෙ නේද අයියට මල ගෙයක් වෙල ඉතින් ඔයාවත් කියන්න ඕන නේ මල්ලි අපිට .. කණගාටුයි කවුද නැති වුනේ . 0 Ind007kaMost Senior MemberPosts:12931 12 May 2016 06:09 PM අනේ ඇත්තද දන්නෙ නැහැනෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 12 May 2016 06:13 PM අයියාගේ කවුද නැති උනේ .......... 0 indika76Most Senior MemberPosts:10449 12 May 2016 07:47 PM මම දන්නෙත් නැහැනේ.. 0 DanuLiyanageVeteran MemberPosts:3457 12 May 2016 10:40 PM Mata indika ayiyata eda kiyanna bari una awulak nha achchi nathi wela මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 hasithadSuper Senior MemberPosts:5795 13 May 2016 08:12 AM නිවන් සුව......! 0 samanthaMost Senior MemberPosts:13190 13 May 2016 10:38 PM ෂා මලයා ගේ ආච්චි අම්මා ගේ අභාවය අපි කලින් දැනගෙන හිටියේ නැහැ. ඒ පිළිබඳව අපගේ බලවත් කණගාටුව.. එතුමියට අපි නිවන් සුවය පතමු.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 You are not authorized to post a reply. Page 31 of 97 << < 2930313233 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු