Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 34 of 97 << < 3233343536 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 01 Jun 2016 07:36 PM ඔව් ඉන්දික අයියෙ. හයිවේ එකේ එන්න. කොට්ටාවේ ඉඳන් තලවතුගොඩ ට වැඩි දුරක් නැහැ නෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 01 Jun 2016 08:53 PM ඔයලා ඉසුරුව සෙට් කරගන්න ...ඉසුරු මහරගම ඉන්දන් නෙද එන්නෙ ? ....මහරගම ඉන්දන් වුනත් ඒ තරම් ඩුරක් නැහැ .....අපෙ kingd & විට123 එන්නෙත් ඒ පැත්තෙන් නෙද ?......ඉමල්කයා කොහොමද එන්නෙ ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 01 Jun 2016 09:09 PM මොකද දැන් ආයෙත් කස්ටිය හැලෙන්නේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 02 Jun 2016 12:48 AM Posted By Ind007ka on 01 Jun 2016 08:53 PM ඔයලා ඉසුරුව සෙට් කරගන්න ...ඉසුරු මහරගම ඉන්දන් නෙද එන්නෙ ? ....මහරගම ඉන්දන් වුනත් ඒ තරම් ඩුරක් නැහැ .....අපෙ kingd & විට123 එන්නෙත් ඒ පැත්තෙන් නෙද ?......ඉමල්කයා කොහොමද එන්නෙ ? හැමෝටම දඩු මොණර තියෙන නිසා හැමෝටම එහෙම එන්නත් පුළුවන්. කොහොම හරි මොකකින් හරි ඔක්කොම වරෙල්ල. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 02 Jun 2016 06:25 AM ෆොටො එක අළුත් වෙනකම් බලාගෙන ඉන්නේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 ImalkaVeteran MemberPosts:4533 02 Jun 2016 06:26 AM මම ඔය මොකක හරි එල්ලිලා එන්නම් බං.....මට වැඩි දුරක් නැහැ නේ 0 hasithadSuper Senior MemberPosts:5795 02 Jun 2016 07:41 AM Posted By sha733 on 01 Jun 2016 08:09 AM මම හිතුවෙ හසිත අයිය යයි කියල ඇයි එහෙම උනේ අයියේ යන්න නේද හිටියේ ඔව්.මම යන්න හිටියේ මල්ලි.අම්මගෙ කකුලෙ ගෙඩියක් තිබුනා.ඒකට බෙහෙත් කලාට ලොකු වෙනසක් වුනේ නෑ.දැන් යන්න එන්න අමාරුයි. බබා බලාගන්නෙත් මම.හාමිනේට නිවාඩු නෑ.මේ ටිකේම කට්ටියටම අසනීපයි.එපා වෙලා ඉන්නෙ මල්ලි. 0 maduranga001Most Senior MemberPosts:14118 02 Jun 2016 03:52 PM දැන් කස්ටිය කීයටද එන්නේ? හැමෝටම 11 වෙනකොට එන්න පුලුවන්ද? 11.30? 12.00 ? හැමෝටම පුළුවන් වෙලාවක් යොදා ගමු. උදේ වැඩ ඉවරවෙලා එන්න වෙන අයත් ඇති නේද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 02 Jun 2016 03:54 PM සනොරා රෙස්ටෝරන්ට්. තලවතුගොඩ. http://www.nearby.lk/sanorareceptionhall ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Jun 2016 06:34 PM ඔයාලට කැමති වෙලාවක දාගන්න ....මමට් නම් ඔනෙ වෙලාවක පුලුවන් ...... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 02 Jun 2016 08:44 PM එහෙනම් 11 ට එන්නකො. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 PoddiVeteran MemberPosts:2100 02 Jun 2016 11:09 PM Lunch ekatama set wenawa wageyi kattiya... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 samanthaMost Senior MemberPosts:13190 03 Jun 2016 12:29 AM සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Jun 2016 12:43 AM මම 11.30 ට එන්නෙ .....ඉසුරු එනවා නෙද ? මොකො සද්ද නැත්තෙ ?...අපි දැන් හෙට කතාකරන කරුනු මොනවද ?....කස්ටිය ඒ ගැනත් දනුවත් වෙලා එන්න ? indika76 , thushan යන දෙන්න මුල්වරට හෙට දකින්න පුලුවන් නෙද ?..තව අලුත් අය කවුද ? ..vita එනවා නෙද ?...නැත්නම් මටයි kngD ටයි තනියම බොතලෙ අදින්න වෙන්නෙ ......... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 DanuLiyanageVeteran MemberPosts:3457 03 Jun 2016 12:49 AM හෙට නෙද දවස බයෙත් බෑහෑ මගෙ කකුලක් හිරිවෑටිලා දවස් දෙකක් තිස්සෙ බෙහෙතුත් අරන් තියෙන්නෙ හොස්පිට්ල්නවතින්න කිව්වා මට ගෙට් එකට එන්න ඔන හින්දම මම ඈඩ්මිට් උනෙ නෑහෑ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 maduranga001Most Senior MemberPosts:14118 03 Jun 2016 01:23 AM හෙට ගෙට් එකට ඉඳලා පස්සේ දවසක හොස්පිටල් එකේ නතර වෙමු තුෂාන් මල්ලි. ෆයිඩ් ව දැනුවත් කළා ද කවුරු හරි? ගිය වතාවේ හිටිය නේ. කාරණා ටිකක් තියනවා හෙට කතා කරන්න. ඔයාලටත් යමක් තියෙනවා නම් ඒ සඳහා සුදානම් වෙලා එන්න. මාධව එන බව කලින් කිව්වා. ඔහුත් හෙට ඒවි නේද? ලැප් එකක් තියෙන කෙනෙක් ගේන්න පුළුවන් ද? ඉසුරු? සමන්ත අයිය ගියවතාවේ මතකය අලුත් කරලා තියෙන්නෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 03 Jun 2016 01:28 AM මමත් හිටියා නම් එනවානේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 03 Jun 2016 01:31 AM දැන් හෙටත් ඉස්සෝ කන්න වෙනවද? අනේ දෙයියනේ.. මට බැරියෝ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 PoddiVeteran MemberPosts:2100 03 Jun 2016 01:38 AM ane ithin mama mokuth kiyannema nemayi.. ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 gaminiVeteran MemberPosts:4475 03 Jun 2016 01:38 AM Posted By samantha on 03 Jun 2016 01:28 AM මමත් හිටියා නම් එනවානේ.. මමත් ආදරයේ උල්පත අම්මා ...................... 0 You are not authorized to post a reply. Page 34 of 97 << < 3233343536 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු