You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 39 of 97 << < 3738394041 > >>
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Jun 2016 10:32 PM
නෑතුව නෑතුව සීයේ ඔයාලා වයසයි තමයි. ඔය මදුරන්ග අයියාල ඉන්දික අයියලා කියල කිව්වට මාමේ කියල කියන්න ඔන =D
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
08 Jun 2016 10:54 PM
Posted By DanuLiyanage on 08 Jun 2016 10:32 PM
නෑතුව නෑතුව සීයේ ඔයාලා වයසයි තමයි. ඔය මදුරන්ග අයියාල ඉන්දික අයියලා කියල කිව්වට මාමේ කියල කියන්න ඔන =D
එතකොට ඔයාට කියන්නේ කවුරු  කියලද? මුණුපුරා කියලද ?

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Jun 2016 11:29 PM
අපි ඈවිල්ල මී මුනුපුරලා වගෙ හරියට
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jun 2016 04:00 AM
මේ ඉන්නේ පොඩි මුණුබුරා (තුෂාන්)
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Jun 2016 04:03 AM
Posted By DanuLiyanage on 08 Jun 2016 11:29 PM
අපි ඈවිල්ල මී මුනුපුරලා වගෙ හරියට
ඒ කියන්නේ උඹලා දැන් මීයෝ කියන එකනේ..?? ඌරු මීයෝද කොස් ඇට මීයෝද..? නැත්නම් බටු මීයෝද ?? 

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jun 2016 05:20 AM
Posted By Imalka on 09 Jun 2016 04:03 AM
Posted By DanuLiyanage on 08 Jun 2016 11:29 PM
අපි ඈවිල්ල මී මුනුපුරලා වගෙ හරියට
ඒ කියන්නේ උඹලා දැන් මීයෝ කියන එකනේ..?? ඌරු මීයෝද කොස් ඇට මීයෝද..? නැත්නම් බටු මීයෝද ?? 


ඇයි අයියේ හරියට හොයා ගන්න බැරි උනාදමොන මීයෙක්ද කියල

මේ ඊයෙ පෙරේද හම්බ උනා නේද

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Jun 2016 08:29 AM
Posted By maduranga001 on 08 Jun 2016 10:14 AM
Posted By hasithad on 08 Jun 2016 07:31 AM
හමුවට ආපු අයගෙන් අපේ තුශාන්, ඉන්දික76 අයියව විතරයි අදුර ගත්තේ.අනිත් අයව නම් දන්නේ නෑ.
ඇයි හසිතයියේ. අර එක ෆොටෝවක් දාල තිබුනේ අපි ඔක්කොම ඉන්න. එකේ යටින් දාල ඇති පිලිවෙලින් නම් ටික.


page එකේ දකුනු පැත්තේ තියෙන එක නම් දැක්කා. ඒත් නම් කෝ ??????????????????????

 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Jun 2016 09:02 AM
Posted By indika76 on 07 Jun 2016 02:22 AM
මේ ඉන්නේ සෙට් එකම...



Imalka, Thusan, isurusam, KingD, Ind007ka, indika76, maduranga001, Vita123

මෙක බලන්න මල්ලී.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Jun 2016 09:30 AM
ස්තූතියි සමන්ත අයියේ.ඔන්න කට්ටිය දැන ගත්තා.
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Jun 2016 09:35 PM
Posted By maduranga001 on 07 Jun 2016 09:30 PM

රහසක් කියයි...





මොකක්ද බොලව් උඹලගේ රහස් සාකච්ඡාව


මුන් දෙන්නා වැඩේ ඉවර වෙනකල් ම ඕක ගැන තමයි බන් කතා කරේ 
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Jun 2016 10:51 PM
අන්තිමට ලිෆ්ට් එකට නෑගලත් එ දිහාමයි බලන් හිටියේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
09 Jun 2016 11:29 PM
මෙන්න ආයෙත් නම් එක්කම

1

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Jun 2016 11:49 PM
මෙ ඉන්නෙ කට්ටිය. ඉන්දික අයිය ලස්සනට වෑඩෙ කරලා තියෙන්නෙ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jun 2016 02:22 AM
ඇත්තමයි ලස්සනටම වැඩේ කරල තියෙනවා
ඉමල්ක අයියයි තුෂානුයි ටිකක් තරහයි වගේ ඈත් වෙලා ඉන්නේ
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Jun 2016 02:35 AM
නෑහෑ මම මගේ බග් එක හන්ගගෙන ඉන්නෙ අ අතින් නෑත්නම් ෆොටො එකට වදිනවනෙ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Jun 2016 04:56 AM
Posted By sha733 on 10 Jun 2016 02:22 AM
ඇත්තමයි ලස්සනටම වැඩේ කරල තියෙනවා
ඉමල්ක අයියයි තුෂානුයි ටිකක් තරහයි වගේ ඈත් වෙලා ඉන්නේ


සංවරව ඉන්න එපැයි...ඒකයි එහෙම හිටියේ.  අර අනිත් පැත්තේ වගේ බැහැ නෙව..අනික  ගෙදර උදවිය දැක්කොත් එහෙම 
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Jun 2016 05:05 AM
ඈත්ත කතාව අයියෙ. සන්වරව හිටියෙ මමයි kingD vita123 ind007ka විතරයි. අපි මතින් තොරව සන්වරව හිටියෙ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Jun 2016 05:16 AM
Posted By DanuLiyanage on 10 Jun 2016 05:05 AM
ඈත්ත කතාව අයියෙ. සන්වරව හිටියෙ මමයි kingD vita123 ind007ka විතරයි. අපි මතින් තොරව සන්වරව හිටියෙ

වාව්..කිං හන්තර් සොරි සොරි කිංD  ත් සංවර උනාද..?? මට මතක නැහැ නේ...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jun 2016 10:20 PM
සංවර කම ගැන බලා ගන්න තිබුණ වීඩියෝ එකක් එලියට ආාවනං
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
10 Jun 2016 10:37 PM
හා හා හොරේ දැනුණා..දැනුණා....
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 39 of 97 << < 3738394041 > >>