Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 40 of 97 << < 3839404142 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 10 Jun 2016 10:48 PM ඕං මමනං මොකුත් කිවුවෙ නැැැැ........................ 0 DanuLiyanageVeteran MemberPosts:3457 11 Jun 2016 05:38 AM mokadda mokadda a kathawa මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 RosiSuper Senior MemberPosts:5335 11 Jun 2016 04:25 PM අහ් මේ තියෙන්නේ මුහුණු ටික .....ස්තුති බලන්න එකතු කරාට ...එක එක්කෙනා එක එක විදියෙන් අරන් අපි මදි නොකියන්න බලා ගන්න ,,කිවුවත් වගේ ෆොටෝස් ගන්න එකයි කන එකයි විතරද කරලා තියෙන්නේ මෙයාලා ..... හැමෝම වුන්නා වගේමයි ඉමල්ක අයියා හැරෙන්න , අදුර ගන්න ත් බැරි වුනා මට 0 samanthaMost Senior MemberPosts:13190 11 Jun 2016 08:51 PM Posted By Rosi on 11 Jun 2016 04:25 PM අහ් මේ තියෙන්නේ මුහුණු ටික .....ස්තුති බලන්න එකතු කරාට ...එක එක්කෙනා එක එක විදියෙන් අරන් අපි මදි නොකියන්න බලා ගන්න ,,කිවුවත් වගේ ෆොටෝස් ගන්න එකයි කන එකයි විතරද කරලා තියෙන්නේ මෙයාලා ..... හැමෝම වුන්නා වගේමයි ඉමල්ක අයියා හැරෙන්න , අදුර ගන්න ත් බැරි වුනා මට ඉමල්කගෙ මොකක්ද වෙලා තියෙන වෙනස නංගී .. මහත්වෙලා වගේ නේද? සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 ImalkaVeteran MemberPosts:4533 11 Jun 2016 10:06 PM Posted By samantha on 11 Jun 2016 08:51 PM Posted By Rosi on 11 Jun 2016 04:25 PM අහ් මේ තියෙන්නේ මුහුණු ටික .....ස්තුති බලන්න එකතු කරාට ...එක එක්කෙනා එක එක විදියෙන් අරන් අපි මදි නොකියන්න බලා ගන්න ,,කිවුවත් වගේ ෆොටෝස් ගන්න එකයි කන එකයි විතරද කරලා තියෙන්නේ මෙයාලා ..... හැමෝම වුන්නා වගේමයි ඉමල්ක අයියා හැරෙන්න , අදුර ගන්න ත් බැරි වුනා මට ඉමල්කගෙ මොකක්ද වෙලා තියෙන වෙනස නංගී .. මහත්වෙලා වගේ නේද? 0 maduranga001Most Senior MemberPosts:14118 11 Jun 2016 10:34 PM මහත් වෙලාය කිව්වෙ ? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 DanuLiyanageVeteran MemberPosts:3457 12 Jun 2016 02:49 AM මදුරන්ග අයියෙ ඉලග ගෙට් එකේ දවස දෑන්ම ඉදලා දාල තිව්ව නම් අපෙ කට්ටිය එදාට වත් නිවාඩුවක් මෙ අවුරුද්දෙම දාලා තියාවි මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 maduranga001Most Senior MemberPosts:14118 12 Jun 2016 03:16 AM ඊලග ගෙට් එක තියන්නෙ 2017 මාර්තු 4 වෙනි සෙනසුරාදා හෝ 2017 අගෝස්තු 12 වෙනි සෙනසුරාදා උදේ 11.00 ට දැන් ඉඳලම පටන් ගැනිල්ල දැන් එදාට එන්න වෙන්නේ නැහැ කියල කියන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 12 Jun 2016 03:22 AM Posted By DanuLiyanage on 12 Jun 2016 02:49 AM මදුරන්ග අයියෙ ඉලග ගෙට් එකේ දවස දෑන්ම ඉදලා දාල තිව්ව නම් අපෙ කට්ටිය එදාට වත් නිවාඩුවක් මෙ අවුරුද්දෙම දාලා තියාවි මාරම ආතල් කථාව 0 DanuLiyanageVeteran MemberPosts:3457 12 Jun 2016 04:39 AM ආතල් කතාව තමයි ගොනො. නෑත්නම් එන්නෙ නෑහෑනෙ ඔහෙල කවුරුවත් මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 RosiSuper Senior MemberPosts:5335 12 Jun 2016 04:58 AM ඔව්ව් ඉමල්ක අයියා මහත් වෙලා නේ ,මුන පිම්බිලා ..නම තිබුන නිසා අදුර ගත්තේ 0 ImalkaVeteran MemberPosts:4533 12 Jun 2016 05:14 AM Posted By Rosi on 12 Jun 2016 04:58 AM ඔව්ව් ඉමල්ක අයියා මහත් වෙලා නේ ,මුන පිම්බිලා ..නම තිබුන නිසා අදුර ගත්තේ පහුගිය දවස්වල ගංවතුරට අහු උනා ඒකයි 0 RosiSuper Senior MemberPosts:5335 12 Jun 2016 05:16 AM එක තමා මොක නමුත් වෙනසකට බාජනය වෙලා තියෙනවා . 0 DanuLiyanageVeteran MemberPosts:3457 12 Jun 2016 05:56 AM අවුලක් නෑහෑ අක්කෙ භාජනය නෙ වෙල තියෙන්නෙ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 maduranga001Most Senior MemberPosts:14118 12 Jun 2016 06:19 AM Posted By Imalka on 12 Jun 2016 05:14 AM Posted By Rosi on 12 Jun 2016 04:58 AM ඔව්ව් ඉමල්ක අයියා මහත් වෙලා නේ ,මුන පිම්බිලා ..නම තිබුන නිසා අදුර ගත්තේ පහුගිය දවස්වල ගංවතුරට අහු උනා ඒකයි ඕනෑවට වඩා පිම්බෙන්න එපා. හරිය? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 12 Jun 2016 06:40 AM බලපන් හත් දෙය්යනේ.....මෙච්චර සෙනගක් මේ ස්ටන් එකේ ඉන්නෙද්දී අහිංසක මට කියන දේවල්ල් 0 DanuLiyanageVeteran MemberPosts:3457 12 Jun 2016 06:44 AM තෙලෙන යකඩ තමා අයියෙ උඩ පෑන පෑන තලන්න ඔන මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 indika76Most Senior MemberPosts:10449 12 Jun 2016 07:12 AM Posted By maduranga001 on 12 Jun 2016 03:16 AM ඊලග ගෙට් එක තියන්නෙ 2017 මාර්තු 4 වෙනි සෙනසුරාදා හෝ 2017 අගෝස්තු 12 වෙනි සෙනසුරාදා උදේ 11.00 ට දැන් ඉඳලම පටන් ගැනිල්ල දැන් එදාට එන්න වෙන්නේ නැහැ කියල කියන්න. මට එදාට එන්න වෙන්නේ නැහැ. මලගෙදරකට සහභාගී වෙන්න තියෙනවා... 0 DanuLiyanageVeteran MemberPosts:3457 12 Jun 2016 07:34 AM ඔය පටන් ගත්ත ගමන්ම ඉන්දික අයියා ...................... මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 hasithadSuper Senior MemberPosts:5795 12 Jun 2016 08:07 AM ඉන්දික අයියා නියමම හේතුවක් දීලා තියෙන්නේ..... 0 You are not authorized to post a reply. Page 40 of 97 << < 3839404142 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු