Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 41 of 97 << < 3940414243 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 12 Jun 2016 08:22 AM Posted By indika76 on 12 Jun 2016 07:12 AM Posted By maduranga001 on 12 Jun 2016 03:16 AM ඊලග ගෙට් එක තියන්නෙ 2017 මාර්තු 4 වෙනි සෙනසුරාදා හෝ 2017 අගෝස්තු 12 වෙනි සෙනසුරාදා උදේ 11.00 ට දැන් ඉඳලම පටන් ගැනිල්ල දැන් එදාට එන්න වෙන්නේ නැහැ කියල කියන්න. මට එදාට එන්න වෙන්නේ නැහැ. මලගෙදරකට සහභාගී වෙන්න තියෙනවා... කවුද අප්පේ මැරිලා තියෙන්නෙ? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 12 Jun 2016 08:40 AM 2017 නේද .. බලමුකෝ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 12 Jun 2016 08:44 AM Posted By samantha on 12 Jun 2016 08:40 AM 2017 නේද .. බලමුකෝ.. ඔයා 2107 අගෝස්තු වල ලංකාවේ ඉන්නවද? දැනට ප්ලෑන් එක කොහොමද? නැත්නම් 2017 මාර්තු? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 12 Jun 2016 08:51 AM Posted By maduranga001 on 12 Jun 2016 08:44 AM Posted By samantha on 12 Jun 2016 08:40 AM 2017 නේද .. බලමුකෝ.. ඔයා 2107 අගෝස්තු වල ලංකාවේ ඉන්නවද? දැනට ප්ලෑන් එක කොහොමද? නැත්නම් 2017 මාර්තු? තවම හරියට මොණවත් කියන්න බැහැ මල්ලී. බලමු. මම කියන්නම්කෝ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 isurusamSuper Senior MemberPosts:7342 12 Jun 2016 11:07 PM ඊලග එකට දිනත් දාගෙනනේ ...... 0 sha733Super Senior MemberPosts:7332 13 Jun 2016 08:01 AM 2017 දී ගොඩාක් කට්ටිය ඉදියි වගේ මේ යන විදියට 0 kingDVeteran MemberPosts:3309 13 Jun 2016 08:38 PM Posted By Rosi on 12 Jun 2016 04:58 AM ඔව්ව් ඉමල්ක අයියා මහත් වෙලා නේ ,මුන පිම්බිලා ..නම තිබුන නිසා අදුර ගත්තේ මැරි කරපු මුල් කාලෙ වගේ පිම්බිලා මහත් වෙලාද ? මන් දන්නෙ නෑ ඒ ඇයි කියලනම් Business, you know, may bring money, But friendship hardly ever does. 0 kingDVeteran MemberPosts:3309 13 Jun 2016 08:43 PM Posted By Imalka on 12 Jun 2016 05:14 AM පහුගිය දවස්වල ගංවතුරට අහු උනා ඒකයි හැබෑටම ඒ කිට්ටුවටම ගං වතුර ආව නේන්නම් ..... ලයිසොන් නැති බෝට්ටු එහෙම පැද්ද ද උඹ Business, you know, may bring money, But friendship hardly ever does. 0 ImalkaVeteran MemberPosts:4533 13 Jun 2016 10:03 PM Posted By kingD on 13 Jun 2016 08:43 PM Posted By Imalka on 12 Jun 2016 05:14 AM පහුගිය දවස්වල ගංවතුරට අහු උනා ඒකයි හැබෑටම ඒ කිට්ටුවටම ගං වතුර ආව නේන්නම් ..... ලයිසොන් නැති බෝට්ටු එහෙම පැද්ද ද උඹ පිස්සුද බ්‍රෝ එහෙම නෑ...අනික ඇත්තටම එහෙම වෙනවා නම් මෙලහකට උඹව මත්වෙලා පුපුරලා හිටං 0 sha733Super Senior MemberPosts:7332 13 Jun 2016 10:23 PM ඔය කියන විදියට බෝට්ටු නෙවෙයි පැදල තියෙන්නේ. ඔන්චිල්ලාාාා 0 PoddiVeteran MemberPosts:2100 14 Jun 2016 01:41 AM Posted By hasithad on 06 Jun 2016 07:58 AM මේ ඉන්නේ indika76 අයියා නේද දකුනු පැත්තේ..... ඔක්කොම හිස් කෝප්ප පිගන් ටිකක්නේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 samanthaMost Senior MemberPosts:13190 14 Jun 2016 01:46 AM Posted By Poddi on 14 Jun 2016 01:41 AM Posted By hasithad on 06 Jun 2016 07:58 AM මේ ඉන්නේ indika76 අයියා නේද දකුනු පැත්තේ..... ඔක්කොම හිස් කෝප්ප පිගන් ටිකක්නේ හිස් පිඟන් කෝප්ප ටිකවත් ඉතිරි කරපු එක ලොකු දෙයක්නේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 14 Jun 2016 01:52 AM ඔක්කොම හිස් කෝප්ප පිගන් ටිකක්නේ හිස් පිඟන් කෝප්ප ටිකවත් ඉතිරි කරපු එක ලොකු දෙයක්නේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 RosiSuper Senior MemberPosts:5335 14 Jun 2016 03:40 PM Posted By kingD on 13 Jun 2016 08:38 PM Posted By Rosi on 12 Jun 2016 04:58 AM ඔව්ව් ඉමල්ක අයියා මහත් වෙලා නේ ,මුන පිම්බිලා ..නම තිබුන නිසා අදුර ගත්තේ මැරි කරපු මුල් කාලෙ වගේ පිම්බිලා මහත් වෙලාද ? මන් දන්නෙ නෑ ඒ ඇයි කියලනම් අනේ මන්දා ,ඔව් අලුත බැදපු පෙනුමක් වගේ තමා නේද පෙන්නේ 0 maduranga001Most Senior MemberPosts:14118 16 Jun 2016 05:29 AM Posted By Imalka on 10 Jun 2016 04:56 AM Posted By sha733 on 10 Jun 2016 02:22 AM ඇත්තමයි ලස්සනටම වැඩේ කරල තියෙනවා ඉමල්ක අයියයි තුෂානුයි ටිකක් තරහයි වගේ ඈත් වෙලා ඉන්නේ සංවරව ඉන්න එපැයි...ඒකයි එහෙම හිටියේ. අර අනිත් පැත්තේ වගේ බැහැ නෙව..අනික ගෙදර උදවිය දැක්කොත් එහෙම ගෙදෙට්ට පුදුම බයක්නෙ තියෙන්නෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 17 Jun 2016 12:08 AM එහෙම නොවී කොහෙමද අයියේ කවුරැ කවුරැත් කෑ ගැහුවට ඇත්ත එහෙම තමයි ඇවිලෙන ඇවිලිල්ල ආය කාබන්ඩයොක්සයිඩ් ගහලවත් නිවන්න බෑ. ඒ කියන්නෙ ඒක නිවෙනකං කෑමත් නැහැනේ 0 maduranga001Most Senior MemberPosts:14118 17 Jun 2016 12:57 AM Posted By sha733 on 17 Jun 2016 12:08 AM එහෙම නොවී කොහෙමද අයියේ කවුරැ කවුරැත් කෑ ගැහුවට ඇත්ත එහෙම තමයි ඇවිලෙන ඇවිලිල්ල ආය කාබන්ඩයොක්සයිඩ් ගහලවත් නිවන්න බෑ. ඒ කියන්නෙ ඒක නිවෙනකං කෑමත් නැහැනේ මලයටත් අත්දැකීම් ගොඩාඩා...ක් තීනව වගෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 18 Jun 2016 02:18 AM ආයෙත් අහල එක අත්තෙ බඩුනේ 0 samanthaMost Senior MemberPosts:13190 19 Jun 2016 09:53 PM ෂී ....කැතයි හොඳේ... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 20 Jun 2016 12:44 AM Posted By samantha on 19 Jun 2016 09:53 PM ෂී ....කැතයි හොඳේ... ෂී.. (She) කැතයි කිව්වේ? කවුද දැන් මේ කැත එක්කෙනා? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 You are not authorized to post a reply. Page 41 of 97 << < 3940414243 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු