You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 42 of 97 << < 4041424344 > >>
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
20 Jun 2016 12:56 AM
Posted By maduranga001 on 20 Jun 2016 12:44 AM
Posted By samantha on 19 Jun 2016 09:53 PM
ෂී ....කැතයි හොඳේ...
ෂී.. (She) කැතයි කිව්වේ? කවුද දැන් මේ කැත එක්කෙනා?


ඕක නම් ඉසුරුට ගහපු මඩක්...සමන්ත අයියත් ඉසුරුවමයි බයිට් එකට ගන්නේ 
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Jun 2016 02:17 AM
අපිටනං නෙවෙයි ඉසුරැ අයියටම තමා එහෙනං ඕ්ංංංංං
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Sep 2016 09:20 AM

මමත් ඔන්න පැය ගානක් අරන් ගෙට්ටුගෙදර් ටික බැලුවා කට්ටිය සෑහෙන පාරක් හම්බෙලා තියේ නේද..

හොදයි හොදයි..

පොඩ්ඩි අක්කගෙයි , ධනු අයියගෙයි, ශා අයියාගේ වලියට නම් මම තනියම හිනා වුනා මරු වැඩේ. 

 

දිනයක වැටහේවී...........
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
19 Sep 2016 09:25 AM
ඊලඟ එකට සඳුනිටත් එකතුවෙන්න පුළුවන් ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Sep 2016 09:44 AM
Posted By samantha on 19 Sep 2016 09:25 AM
ඊලඟ එකට සඳුනිටත් එකතුවෙන්න පුළුවන් ..

ස්ටන් ඉතිහාසය කනපිට හරවන්න මට පුලුවන් වෙයිද
දිනයක වැටහේවී...........
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
19 Sep 2016 10:03 AM
Posted By සඳුනි on 19 Sep 2016 09:44 AM
Posted By samantha on 19 Sep 2016 09:25 AM
ඊලඟ එකට සඳුනිටත් එකතුවෙන්න පුළුවන් ..

ස්ටන් ඉතිහාසය කනපිට හරවන්න මට පුලුවන් වෙයිද
අනිවර්යෙන්ම.. ඔයාලා , පොඩ්ඩී එකතුවෙලා කාන්තා නියෝජනයත්  කරන්න උත්සාහ  ගන්න.  ඔයාලට  ඔයාලගේ පවුලේ අයත්  මේ සඳහා සහභාගි කර ගන්න පුළුවන්.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
19 Sep 2016 10:16 AM
නරකද ඊලග හමුව කුරුනෑගල වගේ ගත්තොත්.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
19 Sep 2016 10:16 AM
Posted By සඳුනි on 19 Sep 2016 09:44 AM
Posted By samantha on 19 Sep 2016 09:25 AM
ඊලඟ එකට සඳුනිටත් එකතුවෙන්න පුළුවන් ..
ස්ටන් ඉතිහාසය කනපිට හරවන්න මට පුලුවන් වෙයිද
අනිවා.. අනිවා. ඔයත් එනවා නම් පොඩ්ඩිත් ඒවි. ඉතිහාසය කණපිට හරවමු. අනිවා ඊළඟ එකට එන්නම ඕන ඔන්න එහෙනම්.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Sep 2016 10:39 AM
hasitha ayiyage illeemath salakaa balanna
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Sep 2016 10:48 AM
2017 වසරේ වසරේ මම ලංකාවේ ඉන්නේ ජනවාරි 13 සිට ජනවාරි 29 දක්වාත් ජුනි මාසේ 30 සිට ජුලි 16 දක්වාත් පමණයි .....................................
ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
19 Sep 2016 11:05 AM
එහෙනම් ඉතින් අපි ඊලග එක ජනවාරි 21 වෙනිදා පවත්වමුකෝ.

කුරුණෑගල තියෙනවා නම් එන්න පුළුවන් අය ඇත උස්සන්න බලන්න. වැඩි දෙනෙක් එනවා කියනවා නම් ඒ ගැන අවධානය යොමු කරනවා අනිවාර්යයෙන්ම.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
19 Sep 2016 11:11 AM
ඔන්න මම අත් දෙකම ඉස්සුවා....මුලින්ම.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
19 Sep 2016 11:13 AM
කෝ තව? තව?
කොළඹ ඉන්න අයත් කියන්න මං එනෝ කියල.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Sep 2016 11:16 AM
මම ලංකාවේ ඉන්න අවස්ථාවක දින නියම වුනොත් ලංකාවේ කොහේ තිබ්බත් එනවා ............................
ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
19 Sep 2016 11:42 AM
Posted By gamini on 19 Sep 2016 11:16 AM
මම ලංකාවේ ඉන්න අවස්ථාවක දින නියම වුනොත් ලංකාවේ කොහේ තිබ්බත් එනවා ............................
ඔයා ලංකාවේ ඉන්නවා කියල කියපු දවස් අතර තමයි මේ දවස දැම්මේ.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Sep 2016 12:16 PM
me para nam balamu ithin
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Sep 2016 02:54 PM

අනේ මන්දා  

දිනයක වැටහේවී...........
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Sep 2016 02:56 PM
මේ සැරේ වත් අලුත් මුහුණු ටිකක් බලාගන්නත් ලැබෙයිද අපිට
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Sep 2016 03:03 PM
giya para mama witharayi htye
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Sep 2016 03:10 PM
ඔව් එක නේ ,,මල්ලිව විතරයි දැක්කේ .
0
You are not authorized to post a reply.
Page 42 of 97 << < 4041424344 > >>