You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 44 of 97 << < 4243444546 > >>
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Sep 2016 11:48 AM
හැබැයි ඉන්දික76 එවිද දන්නේ නැහැ.
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Sep 2016 08:41 PM
කතා වැඩක් නැහැ දෙතුන් දෙනෙක් බාර ගෙන මෙක සන්විදානය කරන්න
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
21 Sep 2016 09:22 PM
Posted By hasithad on 20 Sep 2016 10:02 AM
කුරුනෑගල කට්ටියට යන්න එන්න අමාරුද ?
විශේෂයෙන් අපේ මධුරංග, ඉසුරු, ඉන්දික007, kingD ,vita123, ඉමල්ක .....කට්ටියටම.
මොන දිපංකරේ තිබ්බත් මම එනවා. මෙතන සඳහන් කළ අනෙත් අයත් එහෙමයි.

දැන් කුරුණෑගල අවට ඉන්න කස්ටිය තැනක් බලලා සුදුසු දිනයක් සමග අපට කියන්න. ඒකට තමයි සංවිධානය කරනව කියල කිව්වේ. ලොකූ දෙයක් නෙවයි. සාමාන්‍ය තැනක් සාමාන්‍ය විදියට බලන්න. නමුත් බරපැන ලොකු ප්‍රශ්නයක් කර ගන්න එපා.

කෝ ඉතිං අරයා මෙයා කියා කියා ඉන්නෙ නැතිව වැඩේ ලැහැස්ති කර ගන්න. ඔහොමද ආගන්තුක සත්කාර කරන්නේ?  

දකුණේ අපි නම් ඔහොම නෑ ඔන්න.


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Sep 2016 12:53 AM
අනිවා ඔන්න දකුනට ආව නම් අපි ඉන්නවා.
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Sep 2016 01:55 AM
සංවිධානය කොරන්නත් කවුරැත් නැද්ද.
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Sep 2016 08:19 AM
කුරුනෑගල අවට අපේ කීයක් ඉන්නවද බලමු.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
22 Sep 2016 08:38 AM
Ranawaka Caterers (Yashodha Reception Hall) කොහොමද මෙතන කුරුනැගල ඉන්න කෙනෙක් හොයා බලන්නකෝ
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Sep 2016 10:19 AM
මමනං ඒක ගැන දන්නෙ නැහැ දන්න කෙනෙක් ඉන්නවද
මමත් තැනක් හොයල බලන්නං. බැරිවෙන එකක් නැහැ කුරැණෑගල අාව ගිය එකේ තේරැමකුත් නැහැනේ නැත්තං
ගාමිණී අයිය කියන එකත් පුලුවන් විදියකට හොයල බලන්නංකෝ
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
22 Sep 2016 10:48 AM
මමත් ඔන්ලයින් චෙක් කරද්දී දැක්කේ
http://www.ranawakacaterers.com/yas...egala.html
ආදරයේ උල්පත අම්මා ......................
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
22 Sep 2016 11:27 AM
මට මතක හැටියට වැව ලඟ හොඳ රෙස්ටොරන්ට්ස් කිහිපයක්ම තියෙනවා.. තව දියදහර කියලා එකක් තිබුණා. ඉස්සර මමත් එතැනට ගිහිං තියෙනවා. මොකද මගේ wife ගේ ගම කුරුණෑගල නිසා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Sep 2016 08:59 PM
Posted By samantha on 22 Sep 2016 11:27 AM
මට මතක හැටියට වැව ලඟ හොඳ රෙස්ටොරන්ට්ස් කිහිපයක්ම තියෙනවා.. තව දියදහර කියලා එකක් තිබුණා. ඉස්සර මමත් එතැනට ගිහිං තියෙනවා. මොකද මගේ wife ගේ ගම කුරුණෑගල නිසා.


… …ඒ කාලෙත් කුරුනැගල ගල උඩ පාලු තැන් තිබුනද අය්යෙ ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
22 Sep 2016 09:37 PM
මේ පාරනම් කොහොම හරි එනවා get together එකට.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Sep 2016 01:15 AM
කුරුණෑගල මතකයට නැගෙද්දී .......මට සිහිවෙනවා පානදුරේ අරියදම්ම හිමියන් කුරුණෑගලට වැඩිය දවසේ මම හිටියේ ඇතා ගල මත ( මිතුරන් සමගින් )
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
23 Sep 2016 02:03 AM
ගාමිණි අයියත් මරු තැන්වල නේ ගිහින් තියෙන්නේ..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Sep 2016 04:07 AM
සුන්දරත්වය දනවන තැනක් සොයා ගිය ගමනක් ..........................එකල නම් ඉතා සොදුරු පරිසරයක් ? අද කොහොමද දන්නේ නැහැ නැවත ගිහින්ම බලන්නට ඕන
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Sep 2016 04:47 AM
තාමත් වැව රවුම එහෙම හොදයි අයියේ.
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Sep 2016 10:30 AM
ඔය ඉන්නේ රවුමේ ගිහින් අත්දැකීම් තියෙන උදවිය......
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Sep 2016 11:00 AM
දැන් කොහොමද කුරුණෑගල හමුවට තැනක් හොයන්නට කවුරුද ඉදිරිපත් වන්නේ ..............................
ආදරයේ උල්පත අම්මා ......................
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Sep 2016 01:45 PM
ඒ පැත්ත ගැන අපි නම් දන්නේ නැහැ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
23 Sep 2016 09:04 PM
සාමාන්‍ය සුන්දර තැනක් යෝජනා කරන්නකෝ ඉතින් කස්ටිය. කුරුනෑගල හෝ ඒ අවට ඉන්න අයට වඩාත් පහසුවෙන් එන්න පුළුවන් තැනක් යෝජනා කරන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
You are not authorized to post a reply.
Page 44 of 97 << < 4243444546 > >>