You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 45 of 97 << < 4344454647 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
23 Sep 2016 10:43 PM
කුරුණෑගල නියෝජනය කරන සහෝදර සහෝදරියන් කිහිපදෙනෙක්ම දැන් අපිට ඉන්නවා...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Sep 2016 11:38 PM
ඒ ඉන්න කට්ටිය සුදුසු තැනක් තෝරාගෙන අපිවත් දැනුවත් කරන්න, මටත් දුරබැහැර සිට කරන්නට යමක් පුළුවනි
ආදරයේ උල්පත අම්මා ......................
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
23 Sep 2016 11:43 PM
එහෙනම් මෙදා සැරේ හමුව සාර්ථකව යයි වගේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Sep 2016 12:12 AM
මමත් හිතනවා, සමන්තත් සහබාගි වනවාද?
ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 Sep 2016 12:24 AM

සනෝරාවෙන් ඔබ්බට.

මේ වගේ තැනකට ගිහිං දවස ගෙවමු. අපට ඒ පැත්තෙන් 20කට විතර ඉන්න පුළුවන් ගෙයක් කුලියට ගන්න පුළුවන් නම් කෑම පිටින් ගෙන්වා ගෙන කාල ඕනේ නම් දවසම හෝ එදා රෑ පහන් වන තුරු ගත කරලා එන්න පුළුවන්. නිදහසේ දවස හොඳින් ගත කරන්නත් පුළුවන්. එහෙම ගෙයක් ගන්නවා නම් අපට මේ වගේ තැනක් නරඹන්න පහුවදා මුළු දවසම යොදා ගන්න පුළුවන්.

එහෙම නැත්නම් සාමාන්‍ය රෙස්ටෝරන්ට් එකකට උදෙන්ම එකතු වෙලා (8.00 වෙනකොටවත් ඉතින් කුරුනෑගල ඉන්න ඕන.) කෑම බීම දහවලට අරගෙන මේ වගේ තැනකට යන්න පුළුවන් දවල් සහ සවස් යාමයට. වෙනසකටත් එක්ක.

කෝ අදහස්? වෙනස් අදහස්. අලුත් අදහස්? අලුත් යෝජනා.

 

 

 

 

 

 

 

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Sep 2016 12:44 AM
මේ වගේ තැනකට ගිහිං දවස ගෙවමු. අපට ඒ පැත්තෙන් 20කට විතර ඉන්න පුළුවන් ගෙයක් කුලියට ගන්න පුළුවන් ..............................අදහසට මම එකයි වගේම ඔබලා වෙනුවන් කර දීමටත් සුදානම් ..........වෙන මොනාද මගෙන් ඕන
ආදරයේ උල්පත අම්මා ......................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Sep 2016 12:49 AM
සාමාන්‍ය රෙස්ටෝරන්ට් එකකට වඩා ඔබ්බට නිසංසල පරිසරයක අපිට එකතු වන්නට තියෙනවා නම් සුන්දරත්වයේ පහසද නොමසුරුව විද ගන්නට පුළුවනි
ආදරයේ උල්පත අම්මා ......................
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Sep 2016 12:52 AM
අනිවා අදහස හොදයි ...මෙ වැඩෙ කුරුනැගල ඉන්න අය එක් වෙලා සන්විදානය කරන්නකො ...කවුරුත් සන්විදානය කරන්න ඉඩිරිපත් නොවීමයි ගැටලුව ..මුදල් පිලිබද බිය වන්න එපා ..සියලු වියදම් අපි බෙදගමු සමානව ...
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Sep 2016 12:57 AM
ඉන්දික මල්ලිගේ කොමන්ට් එක ටිකක් මෙහෙම එඩිට් කරන්නද? මම හිටියොත් එදාට මුදල් පිලිබද බිය වන්න එපා ..සියලු වියදම් මම දරනවා ..........
ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 Sep 2016 08:11 AM
සන්තෝෂ වෙන්න ඕන අපට මේ ගාමිණි අයිය වගේ කෙනෙක් ස්ටන් එකේ ඉඳීම පිළිඹදව.

ඔයාට තනිවම වියදම දරන්න දෙන එක හොඳ මදි. එහෙම වුනොත් බරපැන අපි දෙන්න බෙදාගමු ගාමිණි අයියෙ. අනෙත් හැමෝටම මේකට සහභාගී වෙන්න කියමුකො.

20 කට විතර ඉන්න ගෙයක් අයියට සෙට් කරා දෙන්න පුළුවන් වේවිද? එක දවසකට?

අනෙත් අයගේ අදහසුත් එකතු කරන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
24 Sep 2016 08:23 AM
මේ වගේ සාමාජික පිරිසකගෙන් සමන්විත ස්ටන් පවුල පිළිබඳව අපි කොච්චර ආඩම්භර වෙන්න ඕනෑද..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 Sep 2016 08:43 AM
ගයාන් මල්ලි -
මේ SL-Stun Get-together 04th JUNE 2016
පොටෝවේ ඉන්න අය කව්ද කියලා වම් පැත්තේ ඉදන් කියාගෙන ඒන්නකෝ මදුරංග අය්යේ..


මෙන්න ගයාන් මල්ලි අහපු ප්‍රශ්නෙට උත්තරේ.. (එඩිට් කරලා දැම්මේ ඉන්දික76 අයියා.)

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
24 Sep 2016 09:42 AM
2015


සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Sep 2016 10:21 AM
ඉගාව පාර නම් කට්ටිය ගොඩාක් වෙයි නේද
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Sep 2016 10:37 AM
Posted By maduranga001 on 24 Sep 2016 08:11 AM
සන්තෝෂ වෙන්න ඕන අපට මේ ගාමිණි අයිය වගේ කෙනෙක් ස්ටන් එකේ ඉඳීම පිළිඹදව.

ඔයාට තනිවම වියදම දරන්න දෙන එක හොඳ මදි. එහෙම වුනොත් බරපැන අපි දෙන්න බෙදාගමු ගාමිණි අයියෙ. අනෙත් හැමෝටම මේකට සහභාගී වෙන්න කියමුකො.

20 කට විතර ඉන්න ගෙයක් අයියට සෙට් කරා දෙන්න පුළුවන් වේවිද? එක දවසකට?

අනෙත් අයගේ අදහසුත් එකතු කරන්න.
මමත් උපරිම සපෝට් එකක් දෙන්නම්.හොද තැනක් හොයා ගන්න පුලුවන්. 


0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Sep 2016 12:47 PM
20 කට විතර ඉන්න ගෙයක් අයියට සෙට් කරා දෙන්න පුළුවන් වේවිද? එක දවසකට?
,,,,,,,,,,,,,,,අනේ මල්ලියේ මම මේ සවුදියේ සිට කොහොම ගෙවල් හොයන්නද? නමුත් අන්තර්ජාලය ඔස්සේ උපරිම උත්සහයක් ගන්නම්, පොරොන්දුවන්නට බැහැ,
ආදරයේ උල්පත අම්මා ......................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Sep 2016 01:21 PM
සියලු පහසුකම්‍ සහිත කාමර 3ක නිවසක් කැරැණැගල මාස්පොත පිභිටා ඇත. රස්නෙ
ජලය, වායු සමන, රැපවාභිනි, රෙදිසෝදන යනාදි වෙනත් සියලු දෙයින් සමිපුර්ණය.
නිවස ස0චාරක මණ්ඩලයේ අනුමැති සභතිකලත් පිරිසිදු එකකි.ඔබට අමු අහාර උයා ගත හැකි සියලු උපකරණ සහ පහසුකම් ඇත. රථ වාහන නැවතීමට ඉතා විශාල සුරක්ෂිත ස්ථානයක් නිවසට යාබදව ඇත.
ඔබගේ පිරිස කුඩා එකක් නම් මුදල කතා බහ කර ගත හැක. නිවස පිහිටා ඇත්තේ කුරුණෑගල නගරයේ සිට කි.මි. 9 ක් පුත්තලම පාරේ මි. 600 වමටය. වැඩිවිස්තර සදභා පහත දුරකතන අමතන්න. මෙම නිවස ඉතා ජනප්‍රිය බැවින් අදම දුරකථන ඇමතුමෙන් ඔබගේ අවශ්‍ය දින ගනනට වෙන් කරව ගන්න. bungalow in kurunegala
ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 Sep 2016 08:59 PM
ඉක්මනින්ම මේ තැන හෝ වෙනත් තැනක් දැන්ම සොයා ඒ තැන වෙන් කරවගන්න. කුරුනෑගල අවට සිටින කෙනෙක් උදව් කරන්න. තැන හොඳ නම් වෙන් කරවා ගන්න කලින් අපට කියන්න. ඒ සඳහා යන මුදල අපට එවන්න පුළුවනි.

දිනය ජනවාරි 21 කියල නේද අපි යොදා ගත්තේ.? ඕනෑම කෙනෙකුට ඇති තරම් කාලය තියෙනවා ඒ දවස වෙන් කර තියා ගන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
25 Sep 2016 12:35 AM
කාමර 3 ක ගෙයක් අවශ්‍යද? මට නම් හිතෙන්නේ ඊට වැඩිය විවෘත ස්ථානයක් හොඳයි කියලා. මොකද එක දවසක වැඩක් නිසා එච්චර වෙලාවක් නිවසේ ගත කරන්න අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. එහෙමත් නැතිනම් ශාලාවක් හොඳයි නේද ?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Sep 2016 04:40 AM
Posted By samantha on 25 Sep 2016 12:35 AM
කාමර 3 ක ගෙයක් අවශ්‍යද? මට නම් හිතෙන්නේ ඊට වැඩිය විවෘත ස්ථානයක් හොඳයි කියලා. මොකද එක දවසක වැඩක් නිසා එච්චර වෙලාවක් නිවසේ ගත කරන්න අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. එහෙමත් නැතිනම් ශාලාවක් හොඳයි නේද ?


එකග වමි 
ආදරයේ උල්පත අම්මා ......................
0
You are not authorized to post a reply.
Page 45 of 97 << < 4344454647 > >>