You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 52 of 97 << < 5051525354 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Oct 2016 01:29 PM

පොඩ්ඩී අක්කට ඒනන් බෑලුනේ.....

මම අවසර අරන් ඉන්නේ ඒත් ගෑනු ළමයි නැති වෙන ඒක මට ප්‍රශ්නයක් වෙනවා.

දිනයක වැටහේවී...........
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Oct 2016 08:35 PM
Posted By samantha on 05 Oct 2016 12:06 PM
කාන්තා නියෝජණයක් තිබුණොත් සුහද හමුව තව තවත් වර්නවත් වෙයි. ඒ නිසා පොඩ්ඩියි , සඳුනියි දෙන්නම සහ භාගි වෙන්න.

 ඔව්  අපහසු නම් කවුරු හරි වැඩිහිටියෙක් එක්ක හරි එන්න බලන්න ..ඔයාලාත්  ඉන්නවනම් සුහදහමුව තව ලස්සන වෙයි 
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
05 Oct 2016 09:37 PM
මමත් කුරුණෑගල එන්නේ බිරිඳ සහ දරුවන් සමග ඉබ්බාගමුව නෑ ගෙදරක යාමටත් සිතාගෙන (පැමිණෙන්නේ පෙර දින)
අවශ්‍ය නම් ඇයත් මෙයට සහභාගී කරවන්නම්. එතකොට සඳුනි නංගිලාට තනියක් දැනෙන එකක් නැහැ...
1

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
05 Oct 2016 10:29 PM
Posted By indika76 on 05 Oct 2016 09:37 PM
මමත් කුරුණෑගල එන්නේ බිරිඳ සහ දරුවන් සමග ඉබ්බාගමුව නෑ ගෙදරක යාමටත් සිතාගෙන (පැමිණෙන්නේ පෙර දින)
අවශ්‍ය නම් ඇයත් මෙයට සහභාගී කරවන්නම්. එතකොට සඳුනි නංගිලාට තනියක් දැනෙන එකක් නැහැ...


ඒක හොදයි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Oct 2016 03:18 AM
Posted By indika76 on 05 Oct 2016 09:37 PM
මමත් කුරුණෑගල එන්නේ බිරිඳ සහ දරුවන් සමග ඉබ්බාගමුව නෑ ගෙදරක යාමටත් සිතාගෙන (පැමිණෙන්නේ පෙර දින)
අවශ්‍ය නම් ඇයත් මෙයට සහභාගී කරවන්නම්. එතකොට සඳුනි නංගිලාට තනියක් දැනෙන එකක් නැහැ...

ඒක නම් හොදයි.
මම කොහොමත් ඒනවාමයි.
අම්මා ඒක්ක හරි.

 

දිනයක වැටහේවී...........
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
06 Oct 2016 03:52 AM
Posted By සඳුනි on 06 Oct 2016 03:18 AM
ඒක නම් හොදයි.
මම කොහොමත් ඒනවාමයි.
අම්මා ඒක්ක හරි. 
ප්‍රථම වතාවට සහභාගි වෙන නිසා ඔයාලට යම් යම් ගැටළු  ඇතිවීම සාධාරණයි . ආරක්ෂාව  පිළිබඳව  යම් ගැටළුවක් තියෙනවා  නම් වැඩිහිටියෙක් සමඟ  සහභාගි  වෙන්න පුළුවන් ..

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Oct 2016 04:24 AM
Posted By samantha on 06 Oct 2016 03:52 AM
Posted By සඳුනි on 06 Oct 2016 03:18 AM
ඒක නම් හොදයි.
මම කොහොමත් ඒනවාමයි.
අම්මා ඒක්ක හරි. 
ප්‍රථම වතාවට සහභාගි වෙන නිසා ඔයාලට යම් යම් ගැටළු  ඇතිවීම සාධාරණයි . ආරක්ෂාව  පිළිබඳව  යම් ගැටළුවක් තියෙනවා  නම් වැඩිහිටියෙක් සමඟ  සහභාගි  වෙන්න පුළුවන් ..

හී අාරක්ෂාවට ප්‍රශ්නත් තියෙද?

අම්මා ඒක්ක ඒන්නේ අයියා බනි කියලා. ගෑනු ළමයි නැති නිසා.


දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Oct 2016 09:48 AM
ඒක හොදයි සදුනි නගා.
ඔය එක එක අය වගේ වැනෙන උත්තර නැතුව කෙලින් උත්තරයක් දුන්න එකත් හොදයි
1

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Oct 2016 11:04 AM
තවම පැමිනීම ගැන ස්ථිර 11ක් විතරයි නේද ?
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
06 Oct 2016 08:00 PM
Ko den ena kadtiya confirm karannako.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 Oct 2016 12:19 AM
මට නම් අන්තිම දවස වෙනකම් ෂුවර් එකක් නැහැ.. මේ කියන කට්ටිය ඔක්කොම එයි කියලා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Oct 2016 01:10 AM
අපිවත් ශුවර් නැහැ නේද මම නම් එන්න තම ඉන්නේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Oct 2016 01:56 AM
https://www.tripadvisor.com/Hotel_R...vince.html
"දිය දහර " කොහොමද මෙම ඉස්තානය වැව ලගින් වෙන්න මේස දාලා දෙන්න පුළුවන් කිවා ............................
ඇක්ටිවු සාමාජික මහත්වරු අදහස් දක්වන්න
ආදරයේ උල්පත අම්මා ......................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Oct 2016 02:11 AM
2017 ජනවාරි 21 යොදාගත් දිනයට කුරුණෑගල නගරයෙන් පහසුකම් සහිත හොද තැනක් නම් අපගේ අවශ්‍යතාවය කල් තියා වෙන්කර ඕන , අදසිට සතියක් ඇතුලත නියමිත පැමිණෙන ගණන ගැන තීරණයක් ගන්නට නොහැකිනම් මම මගේ මැදිහත් වීමෙන් අනිවාර්යෙන්ම අයින් වෙනවා වගේම , කනගාටුවෙන් වුවද මගේ සහබාගි වීමත් ඔබලා බලාපොරොත්තු නොවන්න
ආදරයේ උල්පත අම්මා ......................
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Oct 2016 02:21 AM

අපොයි.

අනේ මන්දා ඉතිං කට්ටියට ඒන්න ඔනේ නෑ වගේ.

දි දහරේ කබරගොයෙකුත් හිටියා

දිනයක වැටහේවී...........
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 Oct 2016 02:47 AM
Posted By gamini on 07 Oct 2016 01:56 AM
https://www.tripadvisor.com/Hotel_Review-g668534-d7726968-Reviews-Diya_Dahara-Kurunegala_North_Western_Province.html
"දිය දහර " කොහොමද මෙම ඉස්තානය වැව ලගින් වෙන්න මේස දාලා දෙන්න පුළුවන් කිවා ............................
ඇක්ටිවු සාමාජික මහත්වරු අදහස් දක්වන්න
මම මුලින්ම කිව්වේ මේ ස්ථානය ගැන තමයි. මෙතැන ඉස්සර නම් හොඳයි.  දැන් නම්  විස්තර කියන්න දන්නේ නැහැ.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Oct 2016 03:52 AM
එතන හොදයි නේද. වැව ලගට මේස දාල දෙන්න පුලුවන් කියල කියනවනේ

ගාමිණී අයියේ ඔය වගේ තීරණයක්නං ග් විහිලුවකටවත් හිතන්න එපා ගෙට් එකේ තිබ්බ ගැම්ම නැට්ටටම බැස්ස වගේ හැගීමක් ආව
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 Oct 2016 04:00 AM
Posted By sha733 on 07 Oct 2016 03:52 AM
ගාමිණී අයියේ ඔය වගේ තීරණයක්නං ග් විහිලුවකටවත් හිතන්න එපා ගෙට් එකේ තිබ්බ ගැම්ම නැට්ටටම බැස්ස වගේ හැගීමක් ආව

මේ සඳහා  කුරුණෑගල  පැත්තෙන් මූලිකත්වය ගෙන කවුරුන් හෝ  කටයුතු කරනවා නම් හොඳයි. මට හිතෙනවා  මේ සඳහා  ෂා මල්ලිත් හසිත මල්ලිත් කටයුතු  කරනවා නම් හොඳයි කියලා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Oct 2016 04:01 AM
ස්තාන වෙන් කරන්නෙ නැතුව ගාමිනි අය්යා ආපුවහම 21 වෙනිදට නොවරදවාම අපි කොහෙ හරි සෙට් වෙමු ඉන්න කට්ටිය එක්ක ...
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 Oct 2016 05:19 AM
අපේ ගාමිණීගේ උත්සාහය, කැපවීම අපතේ නොහැර කවුරුත් මේ ගැන උනන්දුවක් දක්වනවා නම් තමයි වඩාත් හොඳ.. මොකද මේ මනුස්සයා අපි ඔයාලා වෙනුවෙන් ලොකු කැප කිරීමක් මේ කරන්න හදන්නේ.. මේ සඳහා ඔයාලගේ සම්පූර්ණ සහාය දක්වන්න කිය මම කාරුණිකව ඉල්ලා සිටිනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 52 of 97 << < 5051525354 > >>