You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 55 of 97 << < 5354555657 > >>
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Oct 2016 12:44 AM
අපො නැහැ සඳුනි මම බිසි ඒ කාලේ එකයි. ඔයාල එනව නම් අනිවරෙන්ම එන්න ඔන නේ.



මම ඉයේ රෑ හීනෙන් දැක්කා කියන්නකො ගාමිනි අයියා තෑග්ග දෙනවා.
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 12:59 AM

කට්ටිය වලියක් දාන්නකෝ

බිසි කියන ඒක නිදහසට කරුනක් නෙමෙයි.

 

දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Oct 2016 01:08 AM
Posted By gamini on 10 Oct 2016 10:29 PM
Posted By Ind007ka on 10 Oct 2016 08:44 PM
මම නම් එනවා මයි ...මගෙ ලමයට LAP එකක් ඔනෙම කාලෙ ...


මල්ලිගේ අවශ්‍යතාවය 2017අගෝස්තු මාසේ ඉටුකර දෙන්නද?           මගෙ ලමයට LAP එකක් ඔනෙම කාලෙ ...


… …අනේ ඉතින් මොනවා කරන්නද ඉවසන්නම් ඉතින් ....
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
11 Oct 2016 04:43 AM

යාලුවන්ව හිතවතුන්ව පුදුම කරවන විදිහට සුපිරි ගාඩ්න් පාටියක් සැලසුම් කරගන්න උපදෙස්

 

ගාඩ්න් පාර්ටි එකක් කවදාක හරි දාන්න අපි හැමෝම කැමතියි. ගෙවල් ඇතුලෙ හෝල් එකක ඉදන් කනවට බොනවට වැඩිය නිදහස් ගතියක් වඩාත් සැහැල්ලු ගතියක් ගාඩ්න් පාර්ටි එකකදි දැනෙනවා. හැබැයි නිකම්ම හිතුන පලියට ගාඩ්න් පාර්ටි එකක් ලෑස්ති කරන්න බෑ. ඒකට පෙර සූදානම ගොඩක් වැදගත්. අනිවා අපි අද කියන්න හදන්නෙ ගාඩ්න් පාර්ටි එකක් දානවා නම් ඔබ සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකක් ගැන.

 

1. ස්ථානය
Source - pinterest.com

Source – pinterest.com

මේ සඳහා ඔබ තෝර ගන්නා ස්ථානය ඉතාම වැදගත්. ටිකක් නිස්කලංක හෝ හිත ඇදගන්න පෙනුමක් තියෙන තද බද ගතියක් නොදැනෙන ස්ථානයක් ඔබේ ගෙමිදුලේ තියෙනව නම් අන්න එහෙම තැනක් තමයි මේ වැඩේට ගැලපෙන්නෙ. ඒ වගෙම එතන සමතලා පොළවක් පිහිටීමත් අවශ්‍යයි. නැත්නම් පුටු මේස තියන්න කරදර වෙන්න ඉඩ තියෙනවා.

ගෙමිදුලේ අඳුරු අහු මුලු හොඳින් පිරිසිදු කරන්න. මදුරුවන් ගැවසෙන ස්ථාන කල් තියාම පිරිසිදු කිරීමෙන් ඔබට උත්සවය පවත්වන දවස වන විට එයින් සහනයක් තියේවි. පැඟිරි තෙල් හෝ කුරුඳු තෙල් ලාම්පු තැනින් තැන දල්වන්න පුළුවන්නම් කෘමී සතුන්ගෙන් ආරක්ශාව ලැබෙනවා වගේම අවට සුවඳවත්ව තියාගන්නත් පුළුවන්.

 

2. අව්ව වැස්ස
Source - wholesaleeventtents.com

Source – wholesaleeventtents.com

ලංකාව වගේ රටක වැස්ස කොයි වෙලේ එනවද කියන්න දන්නෙ නෑ. ඒ වගෙම ඔබ රාත්‍රී සාදයක් නෙවෙයි නම් පවත්වන්නෙ අව්ව ගැන ප්‍රශ්ණයක් එන්නත් ඉඩ තියෙනව. ඒ නිසා ඔබේ අමුත්තන් අව්වෙන් වැස්සෙන් ආරක්ශා කරන එක ඔබේ වගකීම. මේ සඳහා සුදුසු ටෙන්ට්, කැනොපි, සමර් හට් වගේ දේවල් සූදානම්ව තියන එක වඩා සුදුසුයි.

 

3. සැරසිලි සහ ආලෝකය
Source - fikee.com

Source – fikee.com

ඔබේ උත්සවය පවත්වන්නේ ගාඩ්න් එකේ බව එන අයට බැලූ බැල්මට පෙනන අන්දමේ සැරසිලි කරන්න. උදාහරණයක් කිව්වොත් ගාඩ්න් එකේ ගස් වලට ලයිට් වැල් දාන්න, තැන තැන මල් සැරසිලි තියන්න. ඒවා ඔබේ ගෙවත්තෙන්ම ලබාගත්තුවා නම් වඩා හොඳයි. ගාඩ්න් එකට හොඳින් එළිය ලබා දීම ගැන සැලකිලිමත් වෙන්න.

මේස වලට ලාම්පු හෝ ලයිට් දැමීමේදී එළියට ඇදෙන කෘමි සතුන් නිසා කරදර වෙන්න පුළුවන්. ඒ නිසා ගෙමිදුල ආලෝකමත් කරන කොට ඒ ගැනත් හිතන්න.

මේ ඉතින් ලංකාවනේ ඒ හන්දා හදිසි විදුලි කප්පාදුවකට එහෙම සූදානමින් ලොකු ඉටිපන්දම් ටිකක්, ඉමර්ජන්සි ලෑම්ප් ටිකක් එහෙම ගෙනත් තියාගන්න එක සුදුසුයි. පෙර සූදානම ඔබේ උත්සවයේ සතුටට බාධා වෙන්න පුළුවන් ඒ වගේ අත්දැකීමකින් ඔබව ගලවාවි.

 

4. සංගීතය
Source - homerecords.be

Source – homerecords.be

උත්සවයේ ස්වභාවයට ගැලපෙන සංගීතයක් තෝරගන්න. වාදන යන්ත්‍රයක් නැත්නම් සංගීත කණ්ඩායමක් සංගීතය සැපයුවත් ඒවාට ආවරණයක් ඇති තැනක් සූදානම් කරන්න. ඒ වගේම ඔබේ සංගීතයෙන් අසල්වැසියන්ට බාධා නොවන අයුරින් එය වාදනය කිරීම ගැනත් සැලකිලිමත් වෙන්න.

 

5. ආහාර පාන
Source - youtube.com

Source – youtube.com

උත්සවයක් වුනාම වැදගත්ම දේ තමයි ආහාර පාන. මෙතනදි කාරණා කීපයක්ම මතක් කරන්න තියෙන නිසා ඒවා එකින් එක කියන්නම්.

බුෆේ ක්‍රමයට කෑම පිළිගන්වනවා නම් ඒ සඳහා ආවරණයක් සහිත වගේම කෘමි සතුන්ගෙන් ආරක්ශාව සහිත තැනක් පිළියෙල කරන්න.
ෆින්ගර් බයිට්ස් එහෙමත් නැත්නම් පොඩි පොඩි කෙටි කෑම වර්ග කීපයක් සූදානම් කරන්න. ගාඩ්න් පාර්ටි එකකදි හුඟක් වෙලාවට අමුත්තන් අසුන්ගෙනම ඉන්නෙ නැති හන්දා ඔවුන්ට පහසුවෙන් කන්න පුළුවන් ඒ වගේ දෙයක් ඔබේ උත්සවයට අපූරු වෙනසක් එක් කරාවි.
පේපර් ප්ලේට්ස් සහ ප්ලාස්ටික් කප්ස් වල කෑම බීම පිළිගන්වන්න. ඒක අමුත්තන්ට වගෙම ඔබටත් පහසුවක්.
ටිකක් ලොකුවට පාර්ටි එක දාන්න හිතනවා නම් BBQ සහ කොත්තු, ආප්ප Corner එකක් වගේ දෙයක් ගාඩ්න් පාර්ටි එකකට ඉතාම ඉහළින් ගැලපෙනවා.
මත්පැන් පිළිගන්වීමේදී ඔබේ අමුත්තන් ගැන සැලකිලිමත් වෙන්න. කුඩා දරුවන් එහෙම වැඩිපුර ගැවසෙනවා නම් මේස වලටම සංග්‍රහ කරනවාට වඩා ඒ සඳහා වෙනම පැත්තක් වෙන් කරන එක සුදුසු වේවි.

 

6. අමතක වෙන මතක තියාගත යුතුම දේවල්
Source - securitysafetyproducts.co.uk

Source – securitysafetyproducts.co.uk

අත් සෝදන්න සූදානම් කල තැන ළඟින්ම කසල බඳුනක් තියන්න. පහසුවෙන් ගන්න පුළුවන් තැනක පේපර් සර්වියට් තියන්න.

ටිකක් විශාල පිරිසක් සහබාගි වෙන උත්සවයක් නම් වැසිකිළි ඇති ස්ථානය ගැන හෝ යා යුතු දිශාව ගැන පොඩි සටහනක් තියන එක ඔබේ අමුත්තන්ට පහසුවක් වේවි.

කුඩා දරුවන්ට සුදුසු ක්‍රීඩා කිහිපයක් සූදානම්ව තියන්න. ඔවුන්ව සතුටින් තියන්න එය උදව්වක් වේවි.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Oct 2016 04:46 AM
dan api mehema thanakda thoraganna ona
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
11 Oct 2016 04:49 AM
ඔය උපදෙස් ටිකක් ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 05:07 AM

මේ පාර තොර ගන්න යන්නේ මේ සුදුසු කම් බලලා වගේ

 

දිනයක වැටහේවී...........
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
11 Oct 2016 05:25 AM
මරු මරු
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Oct 2016 05:42 AM
පටන් ගන්න වෙලාවක් අවසන් කරන වෙලාවක් එහෙම තීරණය කලොත් හොදයි නේද
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Oct 2016 06:11 AM
giya para nm 11 ta thibune. me para kohoma weyida danne
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 Oct 2016 10:42 AM
තුශාන්, කැලුම් දෙපලම වැඩේට ෂුවර් නේද ?
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
11 Oct 2016 12:51 PM
Posted By sha733 on 11 Oct 2016 05:42 AM
පටන් ගන්න වෙලාවක් අවසන් කරන වෙලාවක් එහෙම තීරණය කලොත් හොදයි නේද


තව කල් තියනවානේ , දැනට තැන ස්ථිර කර ගත්තා පමණයි 
ආදරයේ උල්පත අම්මා ......................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
11 Oct 2016 01:19 PM
Posted By Poddi on 11 Oct 2016 12:39 AM
Gamini mame Hall eka book kalada,,

ඔවු ..................
ආදරයේ උල්පත අම්මා ......................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
11 Oct 2016 01:36 PM
Posted By gamini on 11 Oct 2016 01:19 PM
Posted By Poddi on 11 Oct 2016 12:39 AM
Gamini mame Hall eka book kalada,,

ඔවු ..................

සරුකෙත ප්‍රවලියන් එක බුක් කරා ...........2017 ජනවාරි 21 වෙනිදාට 
ආදරයේ උල්පත අම්මා ......................
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 02:24 PM

මේ පාර නම් සෑහෙන්න කට්ටිය ඒයි වගේ

දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
11 Oct 2016 07:15 PM
මේ ගෙට් එකට එන්නේ නැත්නම් ඒක නම් මහම මහා මෝඩකමක්.
ස්ටන් එකේ නැහැනේ එහෙම අය.

ගාමිණි අයිය දෙනවා නේද සුපිරි ඔර්ගනයිසින් පාරක්.

ඔහුගේ මේ සේවය අවංකවම අගය කරනවා නම් කරන්න තියෙන හොඳම දේ කොමෙන්ටුවකුත් දාල ලංකාවේ සිටින සියල්ලෝම එදාට එතැනට පැමිණෙන එක.
(පිටරට ඉන්න අයටත් එන්න පුළුවන් ටිකට් එහෙම හදාගෙන. )
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 08:08 PM
ලංකාවේ සිටින සියල්ලෝම 


දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
11 Oct 2016 08:23 PM
Posted By සඳුනි on 11 Oct 2016 08:08 PM
ලංකාවේ සිටින සියල්ලෝම 


ඔව්. මේ ත්‍රෙඩ් එක කියවන ලංකාවේ හැමෝම. 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
11 Oct 2016 09:56 PM
Posted By gamini on 11 Oct 2016 01:36 PM
Posted By gamini on 11 Oct 2016 01:19 PM
Posted By Poddi on 11 Oct 2016 12:39 AM
Gamini mame Hall eka book kalada,,

ඔවු ..................

සරුකෙත ප්‍රවලියන් එක බුක් කරා ...........2017 ජනවාරි 21 වෙනිදාට 

නියමයි අයියේ.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
11 Oct 2016 11:57 PM
ඔන්න දැන් සියල්ල සූදානම්.. කට්ටියට තියෙන්නේ සහභාගි වෙන්නයි.











මේ අනඟි  අවස්ථාව මග හරින්න එපා. අනෙක ගාමිණීගේ  මේ උත්සාහය  සාර්ථකව  කරගන්න   උදව් කරන්න.

 

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 55 of 97 << < 5354555657 > >>