Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 57 of 97 << < 5556575859 > >> Author Messages samanthaMost Senior MemberPosts:13190 12 Oct 2016 11:47 PM මෙතැනදි නොලැබෙන අයගේ හිත් රිදීම් ඇතිවෙන්නත් ඉඩතියෙනවා.. ඒ ගැනත් ප්‍රවේසම් වෙන්න වෙයි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 PoddiVeteran MemberPosts:2100 13 Oct 2016 03:54 AM කාගෙවත් හිත් රිදෙන එකක් නෑ .. ලැප් එක මටලු දෙන්නේ ගාමිණි මාමා ඉතීම් හිහි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 sha733Super Senior MemberPosts:7332 13 Oct 2016 04:18 AM Posted By gamini on 12 Oct 2016 10:30 AM ඔවු සමන්ත ඔබ කියූ පරිදි මගේ තනි තීරණය මත STUN එක සාමාජිකයකුට එය පිරිනමනවා ............................. ඒකට අපේ විරැද්ධත්වයක් නැහැ අයියේ. පොඩි පහේ තෑග්ගක් නෙවෙයිනේ ඔයා දෙන්නේ. තමන් දෙන තෑග්ග සුදුස්සෙකුට ගියොත් තමයි තමන්ගේ හිතට සැනසීමක් තියෙන්නේ. ඒ සැනසීම ගාමිනී අයියට ලැබෙයි අනිවාර්යයයෙන්ම මේ තෑග්ග ලැබීමට සුදුස්සා තීරණය ගාමිනී අයියා සතු නිසා 0 සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 04:32 AM ගාමණී මාමාගේ කැමත්තක් තමා. තෑගී දුන්නත් නැතත් ගෙට් ඒකට ඒන්න. හැමෝගම හිතේ කැමැත්තක් තියෙන්න ඒපෑ. හරි නම් ඒන අයයි සැලසුම් කරන අයට තෑගී අරන් ඒන්න ඔනේ. හී..... අපොයි. දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 13 Oct 2016 07:11 AM Posted By සඳුනි on 13 Oct 2016 04:32 AM ගාමණී මාමාගේ කැමත්තක් තමා. තෑගී දුන්නත් නැතත් ගෙට් ඒකට ඒන්න. හැමෝගම හිතේ කැමැත්තක් තියෙන්න ඒපෑ. හරි නම් ඒන අයයි සැලසුම් කරන අයට තෑගී අරන් ඒන්න ඔනේ. හී..... අපොයි. ගාමිනී අයියට ඔන්න මෙදා පාර තෑග්ගක් තියෙනවා අපේ සදුනිගෙන් 0 සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 08:02 AM මම ඒන ඒකම තෑග්ගක් නෙමෙයිද? දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 13 Oct 2016 09:40 AM Posted By සඳුනි on 13 Oct 2016 08:02 AM මම ඒන ඒකම තෑග්ගක් නෙමෙයිද? ඔයා එන එක මට විශේෂ දෙයක් උනාට තෑග්ගක් නෙවෙයි හැබැයි තෑග්ගක් විදියට භාරගන්නත් අය ඉදියි 0 DanuLiyanageVeteran MemberPosts:3457 13 Oct 2016 10:22 AM හැබැයි තෑග්ගක් විදියට භාරගන්නත් අය ඉදියි හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 hasithadSuper Senior MemberPosts:5795 13 Oct 2016 10:25 AM කට්ටිය තාම 14 ද ???? අපේ නායකතුමා මේ ටිකේ පේන්නත් නෑ. gayan, suresh, geeth මේ අයගේ පැමිනීමත් නැත්ද ? 0 සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 11:35 AM කවුද දැන් මාව තෑග්ගක් කර ගන්න ඉන්න අය දිනයක වැටහේවී........... 0 gaminiVeteran MemberPosts:4475 13 Oct 2016 12:08 PM Posted By සඳුනි on 12 Oct 2016 02:38 PM ගාමිණි මාමාමේ ගොඩක් ස්තූතියී සැලසුම් කටයුතු වලට. මමත් ඒනවා ඔන්න. කුප්පමේනිය ගේන්න වෙයිද? කුප්පමේනිය ගේන්න වෙයිද? ආදරයේ උල්පත අම්මා ...................... 0 gaminiVeteran MemberPosts:4475 13 Oct 2016 12:17 PM Posted By සඳුනි on 13 Oct 2016 08:02 AM මම ඒන ඒකම තෑග්ගක් නෙමෙයිද? අවන්කවම දූගේ පැමිණීම STUN එකට තැග්ගක් ............................... ආදරයේ උල්පත අම්මා ...................... 0 සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 12:28 PM දිනයක වැටහේවී........... 0 isurusamSuper Senior MemberPosts:7342 13 Oct 2016 12:32 PM Posted By සඳුනි on 13 Oct 2016 11:35 AM කවුද දැන් මාව තෑග්ගක් කර ගන්න ඉන්න අය 0 gaminiVeteran MemberPosts:4475 13 Oct 2016 12:33 PM Posted By hasithad on 13 Oct 2016 10:25 AM කට්ටිය තාම 14 ද ???? අපේ නායකතුමා මේ ටිකේ පේන්නත් නෑ. gayan, suresh, geeth මේ අයගේ පැමිනීමත් නැත්ද ? smt90 ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 13 Oct 2016 01:46 PM Posted By hasithad on 13 Oct 2016 10:25 AM කට්ටිය තාම 14 ද ???? අපේ නායකතුමා මේ ටිකේ පේන්නත් නෑ. gayan, suresh, geeth මේ අයගේ පැමිනීමත් නැත්ද ? Hodatama busy week ekak gewenne Hasitha ayiye. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 13 Oct 2016 11:24 PM කුරුණෑගල අවට ඉන්න අය විශේෂයෙන් පැමිණිය යුතුයි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 1 PoddiVeteran MemberPosts:2100 13 Oct 2016 11:47 PM Posted By sha733 on 13 Oct 2016 09:40 AM Posted By සඳුනි on 13 Oct 2016 08:02 AM මම ඒන ඒකම තෑග්ගක් නෙමෙයිද? ඔයා එන එක මට විශේෂ දෙයක් උනාට තෑග්ගක් නෙවෙයි හැබැයි තෑග්ගක් විදියට භාරගන්නත් අය ඉදියි කළු අයියගේ තෑග්ග මම ද දන්නෙත් නෑ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 gaminiVeteran MemberPosts:4475 14 Oct 2016 12:05 AM Posted By සඳුනි on 13 Oct 2016 11:35 AM කවුද දැන් මාව තෑග්ගක් කර ගන්න ඉන්න අය කවුරු නැතත් මම නම් දූව තෑග්ගක් කර ගන්නවා ( ඒක නිසා අනිවාර්යෙන්ම දෙන්නම එන්න හොදේ ) ආදරයේ උල්පත අම්මා ...................... 0 PoddiVeteran MemberPosts:2100 14 Oct 2016 02:57 AM Posted By gamini on 14 Oct 2016 12:05 AM Posted By සඳුනි on 13 Oct 2016 11:35 AM කවුද දැන් මාව තෑග්ගක් කර ගන්න ඉන්න අය කවුරු නැතත් මම නම් දූව තෑග්ගක් කර ගන්නවා ( ඒක නිසා අනිවාර්යෙන්ම දෙන්නම එන්න හොදේ ) එතකොට මේ දුව .... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 You are not authorized to post a reply. Page 57 of 97 << < 5556575859 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු