You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 59 of 97 << < 5758596061 > >>
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
14 Oct 2016 10:08 AM
පිස්සු හැදෙයි.....සද බැබලෙයි.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
15 Oct 2016 12:20 AM
සභශාගීවන සංඛ්‍යාව 15 ක් වෙලා.. නියමයිනේ..
තව පහක් ආවානම් නියමයි...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
15 Oct 2016 12:45 AM
ඔය ඉන්නේ .. තව එකතුවෙයි..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
15 Oct 2016 01:41 AM
සමන්ත සීයත් හිටිය නම් නියමයි නේද.
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
15 Oct 2016 01:50 AM
Posted By DanuLiyanage on 15 Oct 2016 01:41 AM
සමන්ත සීයත් හිටිය නම් නියමයි නේද.
සීයා නම් එන්න  ආසයි.. ඒත් ආර්ථික අතින්   ලොකු අපහසුවක්  එහෙම එන එක.. අපිට ටිකට් එක  නොමිලේ දෙන්න කෙනෙක් නැහැනේ ..

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
15 Oct 2016 06:50 AM
Posted By samantha on 15 Oct 2016 01:50 AM
Posted By DanuLiyanage on 15 Oct 2016 01:41 AM
සමන්ත සීයත් හිටිය නම් නියමයි නේද.
සීයා නම් එන්න  ආසයි.. ඒත් ආර්ථික අතින්   ලොකු අපහසුවක්  එහෙම එන එක.. අපිට ටිකට් එක  නොමිලේ දෙන්න කෙනෙක් නැහැනේ ..

ඉතින් සහබාගි වන්නට ඕනෑමනම් අපි ලෝන් එකක් දෙමුකෝ සමන්තට 

ආදරයේ උල්පත අම්මා ......................
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
15 Oct 2016 06:59 AM
මම 20% පොලියට දෙනවා සල්ලි. සමන්ත සීය කැමති නම් මම අඩු කරල 50% විතර පොලියකට දෙන්නම්.
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
15 Oct 2016 07:17 AM
ඊට වඩා හොඳයි එදාට මම නෙට් එකෙන් සහභාගි වෙන්නම්
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
1

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
15 Oct 2016 07:29 AM
Posted By samantha on 15 Oct 2016 07:17 AM
ඊට වඩා හොඳයි එදාට මම නෙට් එකෙන් සහභාගි වෙන්නම්

එහෙමනම් අපිට සමන්ත සහෝදරයාව පුළුල් තිරයෙන් දැක ගන්නට පුළුවන් වෙයි ...............
ආදරයේ උල්පත අම්මා ......................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
15 Oct 2016 07:45 AM
හරිම සතුටුයි ,,මේද පර ගොඩක් අය ඉන්නවා නේද
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
15 Oct 2016 07:51 AM
කට්ටියට ඔනෙනම් මාව ඕනම වෙලාවක බලගන්න පුළුවන්..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
15 Oct 2016 07:55 AM
Posted By Rosi on 15 Oct 2016 07:45 AM
හරිම සතුටුයි ,,මේද පර ගොඩක් අය ඉන්නවා නේද

ඉන්නවා ඉන්නවා .................ඉන්න සේරම එයිද? කොහොම වුනත් එන සේරටම ස්තුති කරනවා 
ආදරයේ උල්පත අම්මා ......................
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
15 Oct 2016 09:49 AM
කලින් දෙවතාවටම වඩා කට්ටිය මේ පාර ගෙට් එකේදී බලාගන්න පුලුවන්.
සමන්ත, රෝසි ...ඔබ දෙපලත් හිටියා නම් කොච්චර අගේද .....
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
15 Oct 2016 03:10 PM
අපි ඒ දෙන්නම පුලුල් තිරයෙන් දැක ගමු. රොසි අක්ක නම් පොඩි තිරයකින් බලාගමු
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
15 Oct 2016 09:04 PM
අපේ තරිඳු සහෝදරයාවත් ඔය මොනවා තිරේකින් එදාට බලාගමු.

නියම යහළුකමක් මිත්‍රත්වයක් ඇති කෙනෙක් ලංකාවේ ඉඳලත් එදාට නෑවිදින් ඉන්න බැරි බවයි මගේ අදහස. අවුරුද්දකටම එක වතාවක් පමණයි මේක තියෙන්නෙ.

ඔය ලංකාවේ ඉඳලත් මේකට කට් එක දාල එන්නෙ නැති අයව අපි පහන් තිරේකින් වත් දකිමු. (අංජනම් එළි).

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
15 Oct 2016 10:32 PM
වසරකට එක් දිනක් කැප කිරීමට කාටවත් අපහසු වන එකක් නෑ..
ඒ වගේම ‍ගාමිණි අයියාගේ මෙම කැපවීමට sl-stun හි ගෞරවනීය ස්තූතිය හිමිවෙනවා...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
15 Oct 2016 11:51 PM
මෙහෙම දෙයකදීවත් අපේ රටේ ඉඳලත් එකතුවෙන්න බැරි නම් ඒ අය නියම ලෙන්ගතු කමකින් සයිට් එකට එකතුවුණා කියලා හිතන්න අමාරුයි. විශේෂ අපහසු කමක් තියේනම් ඒ ගැන සලකා බලන්න. අනෙක් අය පුළුවන් තරම් උත්සාහ ගන්න මෙයට සහභාගි වෙලා කා අතරත් තියෙන සුහදත්වය වර්ධනය කර ගන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
16 Oct 2016 12:53 AM
කමක් නැහැ අපි එන්න බැරි අය අන්ජනමකින් බලාගමු
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
16 Oct 2016 02:20 AM
අංජනම් බලන්න පුලුවන් අයත් ඉන්නවද මේකේ,
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
16 Oct 2016 08:26 AM
මදුරන්ග අයියට පුලුවන් ලුනේ