Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 62 of 97 << < 6061626364 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 19 Oct 2016 02:21 AM Posted By DanuLiyanage on 19 Oct 2016 12:46 AM ahhh ow sandunige anniversary eka මගේ ඇනවසරි එකත් ඔය ලගම තමා. ඒක තියෙන්නේ ජනවාරි 24 0 Ind007kaMost Senior MemberPosts:12931 19 Oct 2016 02:37 AM එහෙනම් මේක ඉහලින්ම සමරන්න වෙයි වගෙ ..තව කාගෙ කාගෙද ඇනිවසිරි තියෙන්නෙ ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 19 Oct 2016 02:52 AM එළිවෙන ජාමෙටලු හොඳ හොඳ සෙල්ලම්.. ඔය දැන් එළියට එන්නේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DushanVeteran MemberPosts:2536 19 Oct 2016 04:19 AM මරු මරු එහෙනම් grand party එකත් තියෙයි වගේ 0 gaminiVeteran MemberPosts:4475 19 Oct 2016 06:47 AM Posted By samantha on 18 Oct 2016 11:59 PM දැන් ඉතිං ගාමිණී සහෝදරයා කේක් ගේන්න මහන්සි වෙන්න ඕනෑ නැහැ. කේක් එකත් රෝසී නංගී එවනවා.. ශා ශා ඒකත් එහෙමද? හොද පණිවිඩයක්........... ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 19 Oct 2016 07:19 AM Posted By Ind007ka on 19 Oct 2016 12:43 AM ඔව් අනේ cake ඔය ඇති ..bite තමයි ඉතින් ........ ඉතිං කේක් හොඳ නැද්ද බයිට් එකට? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 19 Oct 2016 07:22 AM Posted By Ind007ka on 19 Oct 2016 02:37 AM එහෙනම් මේක ඉහලින්ම සමරන්න වෙයි වගෙ ..තව කාගෙ කාගෙද ඇනිවසිරි තියෙන්නෙ ? අගෝස්තු මාසේ තිබ්බත් කමක් නැහැ. එදාට කැමති කැමති කෙනෙකුට ඕක සමරගන්න පුළුවන් එතන. අපේ නැහැ තහනමක්! දැන් හැමෝම මහා ඉහළින් ලක ලැහැස්ති වෙනවා නේද? කොහොමද සහභාගී වීම? නැතිද තවත් මේකට එකතුවෙන අය? විටාට කවුරු හරි දැන් මේ ගැන කියලද තියෙන්නෙ? තවම නැද්ද? තව කවුරුද එන්නේ..? 01. isuru 02. maduranga001 03. indika76 04. poddi 05. සඳුනී 06. Danu Liyanag 07. gamini 08. sha733 09. Ind007ka 10. madhawa 11. hasithad 12. Imalka 13. Vita123 14. kingD 15. smt90 කෝ අනෙත් අය? ලිස්ට් එකේ ඔබේ නම වෙන් කරවා ගන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 19 Oct 2016 07:29 AM ඔව් ඔන්න එහෙනම් එදාට cake මගෙන් ... කට්ටිය කීයක්ද කියලා බලලා මන් ලොකු cake එකක් එවන්නම් ... 0 gaminiVeteran MemberPosts:4475 19 Oct 2016 07:33 AM Posted By Rosi on 19 Oct 2016 07:29 AM ඔව් ඔන්න එහෙනම් එදාට cake මගෙන් ... කට්ටිය කීයක්ද කියලා බලලා මන් ලොකු cake එකක් එවන්නම් ... 15 ආදරයේ උල්පත අම්මා ...................... 0 gaminiVeteran MemberPosts:4475 19 Oct 2016 07:49 AM Posted By maduranga001 on 19 Oct 2016 07:22 AM Posted By Ind007ka on 19 Oct 2016 02:37 AM එහෙනම් මේක ඉහලින්ම සමරන්න වෙයි වගෙ ..තව කාගෙ කාගෙද ඇනිවසිරි තියෙන්නෙ ? අගෝස්තු මාසේ තිබ්බත් කමක් නැහැ. එදාට කැමති කැමති කෙනෙකුට ඕක සමරගන්න පුළුවන් එතන. අපේ නැහැ තහනමක්! දැන් හැමෝම මහා ඉහළින් ලක ලැහැස්ති වෙනවා නේද? කොහොමද සහභාගී වීම? නැතිද තවත් මේකට එකතුවෙන අය? විටාට කවුරු හරි දැන් මේ ගැන කියලද තියෙන්නෙ? තවම නැද්ද? තව කවුරුද එන්නේ..? 01. isuru 02. maduranga001 03. indika76 04. poddi 05. සඳුනී 06. Danu Liyanag 07. gamini 08. sha733 09. Ind007ka 10. madhawa 11. hasithad 12. Imalka 13. Vita123 14. kingD 15. smt90 කෝ අනෙත් අය? ලිස්ට් එකේ ඔබේ නම වෙන් කරවා ගන්න. දැන් ඔය 15 දෙනාගේ නම් තියෙන්නේ ලොගින් වෙන නමින්නේ, අපිට නියම නම දන්නවානම් visitor id එකට නියම නම යොදන්නට පුළුවනි, බෙල්ලේ එල්ලන රිබන් බෑන්ඩ් එකටත් SL -STUN කියා ප්‍රින්ට් කරනවා ex : මගේ නම W.D. Gamini යනුවෙන් ඔබලාගේ නිසි නමත් ??????????? ආදරයේ උල්පත අම්මා ...................... 0 DanuLiyanageVeteran MemberPosts:3457 19 Oct 2016 07:58 AM massage ekak ewannam ayiye මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 maduranga001Most Senior MemberPosts:14118 19 Oct 2016 07:58 AM අපේ යුසර්නෙම් නමින් තමයි අපේ නියම නමට වඩා හුරු සහ අපි එකිනෙකා හොඳින්ම හඳුන්නෙත්. ඇත්තටම අපි හමු උනහම අපි කතා කරන්නෙත් ඔය නම් වලින්ම තමයි. නියම නම අපටත් සමහරුන්ගේ හරියට මතක නැහැ. අපේ යුසර්නේම් එකත් හොඳයි. යොදනවා නම්. අනෙත් අයගෙත් මේ සඳහා අදහස දෙන්න. හොඳ විදිහක් කරමු. ඕන නම් යුසර්නෙම් එකත් නියම නමත් දෙකම දාමු. ඉක්මනින්ම හැමෝටම කන්ෆර්ම් කරන්න කියමු එදාට එන අය. පමා උනොත් ඉතිං දුක තමා. ගාමිණි අයියගෙත් මරු වැඩනේ තියෙන්නෙ. මම හිතන්නේ ලංකාවේ එදා මෙදා තුර කිසිම ෆෝරමයක් මෙවැනි හමුවක් කරලා නැතිව ඇති. නියමයි හොඳේ. එදාට එන්නේ නැත්නම් ඉතින් ඇත්තටම "පින නැහැ" කියලයි කියන්න වෙන්නෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 19 Oct 2016 08:03 AM ම්ම්ම්ම් මටත් මැවිලා පේනවා සෙට් එක එදාට කොහොම ඉදිද කියලා ස්තුති ගාමිණී අයියේ . 0 samanthaMost Senior MemberPosts:13190 19 Oct 2016 08:07 AM මොණවා කරන්නද රෝසී නංගිත් මමත් පිං කරලා නැහැ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 19 Oct 2016 08:21 AM රෝසි ඔව් ඔන්න එහෙනම් එදාට cake මගෙන් ... කට්ටිය කීයක්ද කියලා බලලා මන් ලොකු cake එකක් එවන්නම් ... ලොකූ එකක් එවන්න හොඳේ. සමන්ත අයියා මොණවා කරන්නද රෝසී නංගිත් මමත් පිං කරලා නැහැ. ඔයාලට නම් සාධාරණ හේතුවක් තියෙනවා නේ අයියෙ. ලංකාවේ ඉඳලත් වෙන්නෙ නැත්නම් ඉතිං පින නැති කමම තමා. ගාමිණි අයියා දැන් ඔය 15 දෙනාගේ නම් තියෙන්නේ ලොගින් වෙන නමින්නේ, අපිට නියම නම දන්නවානම් visitor id එකට නියම නම යොදන්නට පුළුවනි, බෙල්ලේ එල්ලන රිබන් බෑන්ඩ් එකටත් SL -STUN කියා ප්‍රින්ට් කරනවා අපි මේකට අවසන් දිනයක් දෙමු නම් දීම සඳහා. මම කිව්වේ ඊට වඩා පසු දිනයක කිව්වොත් මේ කාර්ඩ් ලැබෙන්නේ නැහැ. ඒ දෙන දිනයට පසු අපි අවශ්‍ය නම් ටික ගාමණි අයියට දෙන්නම්. ඔබට අවශ්‍ය කරන අවසන් දිනය කියන්න අපට. ඒ නම් ටික ලැබෙන්න සලස්වන්නම්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 19 Oct 2016 09:10 AM අන්තිම අදහස හොදයි මධුරංග අයියේ අවසාන දිනයක් දෙන එකත් 0 samanthaMost Senior MemberPosts:13190 19 Oct 2016 09:51 AM මේකට දින වකවානු මොකටද.. කට්ටියට තමතමන්ගේ නියම නම ඕනෑම වෙලාවක පවසන්න බැරි කමක් නැහැනේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 gaminiVeteran MemberPosts:4475 19 Oct 2016 10:01 AM Posted By maduranga001 on 19 Oct 2016 08:21 AM රෝසි ඔව් ඔන්න එහෙනම් එදාට cake මගෙන් ... කට්ටිය කීයක්ද කියලා බලලා මන් ලොකු cake එකක් එවන්නම් ... ලොකූ එකක් එවන්න හොඳේ. සමන්ත අයියා මොණවා කරන්නද රෝසී නංගිත් මමත් පිං කරලා නැහැ. ඔයාලට නම් සාධාරණ හේතුවක් තියෙනවා නේ අයියෙ. ලංකාවේ ඉඳලත් වෙන්නෙ නැත්නම් ඉතිං පින නැති කමම තමා. ගාමිණි අයියා දැන් ඔය 15 දෙනාගේ නම් තියෙන්නේ ලොගින් වෙන නමින්නේ, අපිට නියම නම දන්නවානම් visitor id එකට නියම නම යොදන්නට පුළුවනි, බෙල්ලේ එල්ලන රිබන් බෑන්ඩ් එකටත් SL -STUN කියා ප්‍රින්ට් කරනවා අපි මේකට අවසන් දිනයක් දෙමු නම් දීම සඳහා. මම කිව්වේ ඊට වඩා පසු දිනයක කිව්වොත් මේ කාර්ඩ් ලැබෙන්නේ නැහැ. ඒ දෙන දිනයට පසු අපි අවශ්‍ය නම් ටික ගාමණි අයියට දෙන්නම්. ඔබට අවශ්‍ය කරන අවසන් දිනය කියන්න අපට. ඒ නම් ටික ලැබෙන්න සලස්වන්නම්. මොන වැඩකට වුනත් පිළිවෙලක් තියෙනවා, සුදානමක් තියෙන්නට ඕන, මම බෑන්ඩ් ටික පළමුව පින් කරන්නම්, ටැග් ටිකත් සුදානම් කර නම ලියන තැන බැලෑන්ක් තියන්නම්, සති 2ක් කාලය දෙමු, නියම නම ඕන අයට එලෙස හා ලොගින් වන නම ඕන අයට එලෙස, ( හැබෑයි එදාට තේරෙයි කරපු මෝඩ කම නිවැරදි නම නොදුන් අයට ) කොහොම වුනත් නොවැම්බර් ඉවර වන්නට කලින් ස්ථිරව සහබාගි වන ගණන මට ඕන දැන ගන්නට 2nd පේමන්ට් එක කර වැඩය කොන්ෆෝම් කර ගන්න .( හිතනවා මා කියන දේ ඔබ සැම තේරුම් ගනීවි කියලා ) ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 19 Oct 2016 10:06 AM මේකට දින වකවානු මොකටද.. කට්ටියට තමතමන්ගේ නියම නම ඕනෑම වෙලාවක පවසන්න බැරි කමක් නැහැනේ.. නියම නම් ටික නම් මට දෙන්න පුළුවන් සයිට් එකට රෙජිස්ටර් වෙද්දී දීපු ඇත්ත නම. මම අදහස් කළේ දිනයක් දීල එදාට කළින් මෙතෙක් නම් දීපු නැති අය සනාථ කරන්න කියලා. එදායින් පසුව කෙනෙක් දීල කාර්ඩ් පත් නොලැබුණා කියලා කියන්න බැහැ. අනෙක හෝටලයට උනත් අපේ ගණන දළ වශයෙන් ස්ථිරව කියන්න ඕන නේ. දිනයක් දුන්නේ නැත්නම් ගෙට් එකට කළින් දවසේ රෑ වෙනකන්ම හිත හිතා ඉඳීවි. අපි කාට උනත් නොසිතන විදිහට පැමිණීමට නොහැකි තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. නමුත් එදාට එන්න එහෙම ප්ලෑන් එකක් තිබීම තමයි වෙන්න ඕන. අපට වෙඩින් එකක් කිව්වොත් යනවද නැද්ද කියලා අපි කලින්ම තීරණය ඒකට වෙනවනේ. මේකත් ඒ වගේ එකක්. (මට කවුරු හෝ ආරාධනාවක් කළොත් මම අනිවාර්යයෙන් යනවා. ආරාධනා කරපු වෙඩින් එකකටයි මම නොගියෙ. ඒ මගේ දුව ඉපදිලා දවස් දෙකයි. අම්මයි දුවයි ළඟ මම සිටිය යුතුම දවසක් නිසා. අපට කවුරුන් හෝ ආරාධනාවක් කරන්නෙ අපව විශේෂ නිසා. අපි ඊට සහභාගී නොවෙන්නෙ අපි ඔහුව අවතක්සේරුවෙන් සිතන නිසා. එහෙම ආරාධනාවකදී නොවැලක්විය හැකි හේතුවක් හැරෙන්න නොයා ඉන්න එක සුදුසු නොවන්නේ ඒකයි.) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 19 Oct 2016 10:18 AM මේ මස 31 ට කළින් පැමිණීම ස්ථිර කියමු. ඊට පසුව පැමිණීම ස්ථිර කළත් කාඩ් පත නොලැබෙන්න පුළුවන්. මෙහෙම දැනුවත් කිරීමක් කළහම මේ කාර්ඩ් පත නොලැබුණා කියල කව්රුවත් අමනාප වෙන්න ඔට්ටු නැහැ. ඔයාට ඒ දවසට දීපු නම් ලිස්ට් එකේ භාවිතා කරන නම දුන්නහම ඇතිද කාලය? වෙනසක් වෙන්න ඕනේ නම් කියන්න. එකවර නම් ටික දෙන එක ඔබට පහසුයි කියල මම හිතුවේ විටින් විට නම් දෙනවට වඩා. හැකියාවක් තියෙනව නම් දෙවිදියම එකතු කරන්න බලන්න, එහෙම කරන්න පුළුවන් නම්. යුසර්නෙම් එකත් නියම නමත්. හොඳ විදිහක් කරන්න. හොඳයි කියල හිතෙන ගැලපෙන විදිහක් බලල ඔබේ කැමැත්ත පරිදි කරන්න. අවශ්‍ය විස්තර ටික මම සපයන්නම් ඒ දිනය ලැබෙන නම් ටිකට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 You are not authorized to post a reply. Page 62 of 97 << < 6061626364 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු