Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 67 of 97 << < 6566676869 > >> Author Messages gaminiVeteran MemberPosts:4475 27 Oct 2016 05:14 AM Posted By maduranga001 on 27 Oct 2016 12:30 AM රජතුමා කිව්වට පස්සෙයි දැක්කෙ. ඉතිං අයිතිකාරයො වත් දැකල නැහැනෙ. 01. Isuru Sampath (isurusam) 02. Prasad Maduranga (maduranga001) 03. Indika Kodithuwakku (indika76) 04. Dileeka Madushani (poddi) 05. Sanduni kanchana (සඳුනී) 06. Danu Liyanage 07. W.D. Gamini (gamini) 08. Shanaka Kelum (sha733) 09. Indika Kandanaarachchi (Ind007ka) 10. Madhawa Ariyarathna (madhawas) 11. Hasitha Dhananjaya (hasithad) 12. Imalka Hewage (Imalka) 13. Charithanga Vithanage (Vita123) 14. Indika Dampahala (kingD) 15. Jayawardana (smt90) දැන් හරි නේද? කෝ අනෙත් අයගෙත් නම් බලන්න. තවත් එකතුවිය හැකි සාමාජිකයන් මේ සඳහා එකතු වෙන්න. සැබෑ යහළුකමක් තියෙනවා නම් මිට සහභාගී නොවී ඉන්න විදිහක් නැහැ. විදෙස්ගතව ඉන්නව නම් ඉතිං කරන්න දෙයක් නැහැ. OK noted ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 27 Oct 2016 05:47 AM 15. Jayawardana (smt90) ඔබේ මුල් නමත් කියන්න. සයිට් එකට දීල තියෙන්නෙ ඔය නම විතරයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 smt90Veteran MemberPosts:1736 27 Oct 2016 06:03 AM Posted By maduranga001 on 27 Oct 2016 05:47 AM 15. Jayawardana (smt90) ඔබේ මුල් නමත් කියන්න. සයිට් එකට දීල තියෙන්නෙ ඔය නම විතරයි. Thilanka Jayawardana. 0 maduranga001Most Senior MemberPosts:14118 27 Oct 2016 06:56 AM 01. Isuru Sampath (isurusam) 02. Prasad Maduranga (maduranga001) 03. Indika Kodithuwakku (indika76) 04. Dileeka Madushani (poddi) 05. Sanduni kanchana (සඳුනී) 06. Danu Liyanage 07. W.D. Gamini (gamini) 08. Shanaka Kelum (sha733) 09. Indika Kandanaarachchi (Ind007ka) 10. Madhawa Ariyarathna (madhawas) 11. Hasitha Dhananjaya (hasithad) 12. Imalka Hewage (Imalka) 13. Charithanga Vithanage (Vita123) 14. Indika Dampahala (kingD) 15. Thilanka Jayawardana (smt90) දැන් හරි නේද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 සඳුනිVeteran MemberPosts:2462 27 Oct 2016 07:41 AM මගේ නම නම් හරි හී දිනයක වැටහේවී........... 0 maduranga001Most Senior MemberPosts:14118 27 Oct 2016 07:49 AM Posted By සඳුනි on 27 Oct 2016 07:41 AM මගේ නම නම් හරි හී ඔයාගේ යාළුවා නිපුණි නගාවත් එක්කගෙන පුළුවන් වේවි නේද? හරියටම කිව්වොත් පුළුවනි ID එක ප්‍රින්ට් කරන්න දෙන්න එයාටත්. 31 වෙනිදා තමයි අවසන් දිනය. ඉදිරි දින කිහිපය නැවතත් බිසී වෙන්න පුළුවන් මම. ඒ නිසා මේ ලිස්ට් එක අප්ඩේට් කරන්න පුළුවන් වේවිදකියන්න බෑ. ඉක්මනින් එදාට එන්න බලාපොරොත්තුවෙන් සිටින අය කියන්න ඉක්මනින්ම ඔන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 hasithadSuper Senior MemberPosts:5795 27 Oct 2016 11:30 AM කට්ටිය 15 ද එතකොට ? නම් දීපු නැති අය ඉක්මන් කරන්න. නැත්නම් නායකතුමා 15යි තුන් ඈවරයි කියයි. 0 gaminiVeteran MemberPosts:4475 27 Oct 2016 11:40 AM Posted By hasithad on 27 Oct 2016 11:30 AM කට්ටිය 15 ද එතකොට ? නම් දීපු නැති අය ඉක්මන් කරන්න. නැත්නම් නායකතුමා 15යි තුන් ඈවරයි කියයි. නම දුන්නා කියලාම ප්‍රමාණවත් නැහැ .................... නම දුන් සියලු දෙනා අනිවාර්යෙන් සහබාගි වන්නට ඕන ............... එහෙම කරොත් නේද හොද? ආදරයේ උල්පත අම්මා ...................... 0 hasithadSuper Senior MemberPosts:5795 27 Oct 2016 11:51 AM මේ 15 දෙනා අනිවා එයි අයියේ. 0 isurusamSuper Senior MemberPosts:7342 27 Oct 2016 12:09 PM අලූත් යාලුවාට එන්න කිවුවෙ නැද්ද Get-Together එකට සදුනි නගා ..... 0 samanthaMost Senior MemberPosts:13190 27 Oct 2016 12:23 PM සඳුනි ගේ අළුත් යාලුවාවත් එක්කරගෙන එනවා කියලා කිව්වනේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 සඳුනිVeteran MemberPosts:2462 27 Oct 2016 12:50 PM අලුත් යාලුවා ඒනවා ගෙට් ඒකට. මට තනි නිසාමයි මම ඒයාට අඩ ගහ ගත්තේ. දිනයක වැටහේවී........... 0 NipuniNew MemberPosts:30 27 Oct 2016 12:58 PM සදූ මේකද ඔයා කිව්වේ. සදු ඒන නිසා මට ඒන්න පුළුවන් වෙයි. 0 samanthaMost Senior MemberPosts:13190 27 Oct 2016 01:16 PM Posted By Nipuni on 27 Oct 2016 12:58 PM සදූ මේකද ඔයා කිව්වේ. සදු ඒන නිසා මට ඒන්න පුළුවන් වෙයි. ඔව් ...ඔව්.. ඒක තමයි අපේ සුහද හමුව.. ඔයාටත් ආරාධනා කරනවා එදාට කට්ටිය සමඟ එකතුවෙලා එකිනෙකා හඳුනා ගන්න කියලා. ගොඩාක් දෙනා මේ ප්‍රථම වතාවට මෙහෙම හමුවකදී එකතුවෙන්නේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DanuLiyanageVeteran MemberPosts:3457 27 Oct 2016 02:09 PM loku hamuwak sandunige anniversarry ekath ekkama karannea මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 Ind007kaMost Senior MemberPosts:12931 27 Oct 2016 08:30 PM get එකට විතරක් නෙව්යි හැමදාමත් ඔයත් එක්ක ලගින් තියාගන්න යාලුවව First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 27 Oct 2016 09:37 PM 01. Isuru Sampath (isurusam) 02. Prasad Maduranga (maduranga001) 03. Indika Kodithuwakku (indika76) 04. Dileeka Madushani (poddi) 05. Sanduni kanchana (සඳුනී) 06. Danu Liyanage 07. W.D. Gamini (gamini) 08. Shanaka Kelum (sha733) 09. Indika Kandanaarachchi (Ind007ka) 10. Madhawa Ariyarathna (madhawas) 11. Hasitha Dhananjaya (hasithad) 12. Imalka Hewage (Imalka) 13. Charithanga Vithanage (Vita123) 14. Indika Dampahala (kingD) 15. Thilanka Jayawardana (smt90) 16. Nipuni Dilhara (nipuni) ඔන්න නිපුනිගේ නමත් එකතු කළා දැන්. බොහොම ස්තූතියි අප සමග එකතු වුනු දවසෙම අපේ ගෙට් එකට සහභාගී වෙන්න කැමැත්ත ප්‍රකාශ කළාට. එදාට අපි හැමෝම හමුවෙමුකෝ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 kingDVeteran MemberPosts:3309 27 Oct 2016 11:18 PM chamaramind , dushan , dil37 , kumara55, suresh මේ කට්ටිය ගෙට් එකට එන්නෙ නැද්ද? කියල බැලුවද Business, you know, may bring money, But friendship hardly ever does. 0 NipuniNew MemberPosts:30 28 Oct 2016 12:29 AM eka dawasinma mawa oyalage hamuwata ekathu kara gaththata thanks ' aththata man aluth unata eke wenasak danne na' mata hithenne kattiya hari ikmanata yaluwo una kiyala 0 sha733Super Senior MemberPosts:7332 28 Oct 2016 12:35 AM ඒක හරි මොකද ඔයා සදුනිගේ යාලුවානේ අපි හිතන්නෙ ඔයා ගැනත් සදුනි ගැන හිතනවා වගේමයි ඒක හින්ද අවිශ්වාසයක් නැහැ අදුරගන්න දෙයක් නැහැ යාලුවෝම තමයි 0 You are not authorized to post a reply. Page 67 of 97 << < 6566676869 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු