Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 68 of 97 << < 6667686970 > >> Author Messages DanuLiyanageVeteran MemberPosts:3457 28 Oct 2016 12:38 AM aniwaren ape ayiyala akkala nangila mallila set eka ehema thama මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 සඳුනිVeteran MemberPosts:2462 28 Oct 2016 12:59 AM නිපුනි මම කිව්වා වගේ මයි නේද කට්ටිය. ගෙට් ඒකට යමු හොදේ දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 28 Oct 2016 01:16 AM 01. Isuru Sampath (isurusam) 02. Prasad Maduranga (maduranga001) 03. Indika Kodithuwakku (indika76) 04. Dileeka Madushani (poddi) 05. Sanduni kanchana (සඳුනී) 06. Danu Liyanage 07. W.D. Gamini (gamini) 08. Shanaka Kelum (sha733) 09. Indika Kandanaarachchi (Ind007ka) 10. Madhawa Ariyarathna (madhawas) 11. Hasitha Dhananjaya (hasithad) 12. Imalka Hewage (Imalka) 13. Charithanga Vithanage (Vita123) 14. Indika Dampahala (kingD) 15. Thilanka Jayawardana (smt90) 16. Nipuni Dilhara (Nipuni) දිනයක වැටහේවී........... 0 maduranga001Most Senior MemberPosts:14118 28 Oct 2016 01:40 AM Posted By kingD on 27 Oct 2016 11:18 PM chamaramind , dushan , dil37 , kumara55, suresh මේ කට්ටිය ගෙට් එකට එන්නෙ නැද්ද? කියල බැලුවද මේ අයත් එන්න. නොඑන්නේ ඇයි? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 28 Oct 2016 02:12 AM චාමරට කථා කලොත් එයි බොහෝ දුරට 0 gaminiVeteran MemberPosts:4475 28 Oct 2016 03:03 AM STUN එකේ යාව ජීව හැමකෙනාටම මෙතන වෙන්නේ මොනාද කරන්නේ මොනාද ඉදිරි සැලසුම් මොනාද කියා පෙනෙද්දී .............තව මොනාට එක එක්කෙනාට පණිවිඩ යවලා ගෙන්වනවාද .........මට නම් තේරෙන්නේ නැහැ කාගේ හරි තනි නිගමනයට අසාවෙන් සහබාගි වන කෙනා තමා මා දකින්නේ අවංකවම stun එකට ආදරය කරන අය කියලා . ආදරයේ උල්පත අම්මා ...................... 0 samanthaMost Senior MemberPosts:13190 28 Oct 2016 03:13 AM Posted By gamini on 28 Oct 2016 03:03 AM STUN එකේ යාව ජීව හැමකෙනාටම මෙතන වෙන්නේ මොනාද කරන්නේ මොනාද ඉදිරි සැලසුම් මොනාද කියා පෙනෙද්දී .............තව මොනාට එක එක්කෙනාට පණිවිඩ යවලා ගෙන්වනවාද .........මට නම් තේරෙන්නේ නැහැ කාගේ හරි තනි නිගමනයට අසාවෙන් සහබාගි වන කෙනා තමා මා දකින්නේ අවංකවම stun එකට ආදරය කරන අය කියලා . vita, kumara 55 වගේ අය අනිවාර්යෙන්ම සහභගිවෙන අය. කාර්ය බහුල නිසා වැඩිපුර සයිට් එකට ආවේ නැතත් සයිට් එක වෙනුවෙන් යමක් කරපු අය. ඒ නිසා මේ අයට පණිවුඩ යැව්වාට කමක් නැහැ. නමුත් අනෙක් අය ව නම් බලෙන් ගෙන්වා ගන්න අවශ්‍ය නැහැ. මමත් ගාමිණීගේ අදහසට එකඟයි. එනවා නම් සයිට් එකට ආදරයක් , උනන්දුවක් තියෙනවා නම් මෙච්චර දවස් කථා කරපු දේවල්, අහන්න දකින්න ඇතිනේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 gaminiVeteran MemberPosts:4475 28 Oct 2016 03:49 AM Posted By samantha on 28 Oct 2016 03:13 AM Posted By gamini on 28 Oct 2016 03:03 AM STUN එකේ යාව ජීව හැමකෙනාටම මෙතන වෙන්නේ මොනාද කරන්නේ මොනාද ඉදිරි සැලසුම් මොනාද කියා පෙනෙද්දී .............තව මොනාට එක එක්කෙනාට පණිවිඩ යවලා ගෙන්වනවාද .........මට නම් තේරෙන්නේ නැහැ කාගේ හරි තනි නිගමනයට අසාවෙන් සහබාගි වන කෙනා තමා මා දකින්නේ අවංකවම stun එකට ආදරය කරන අය කියලා . vita, kumara 55 වගේ අය අනිවාර්යෙන්ම සහභගිවෙන අය. කාර්ය බහුල නිසා වැඩිපුර සයිට් එකට ආවේ නැතත් සයිට් එක වෙනුවෙන් යමක් කරපු අය. ඒ නිසා මේ අයට පණිවුඩ යැව්වාට කමක් නැහැ. නමුත් අනෙක් අය ව නම් බලෙන් ගෙන්වා ගන්න අවශ්‍ය නැහැ. මමත් ගාමිණීගේ අදහසට එකඟයි. එනවා නම් සයිට් එකට ආදරයක් , උනන්දුවක් තියෙනවා නම් මෙච්චර දවස් කථා කරපු දේවල්, අහන්න දකින්න ඇතිනේ.. vita, kumara 55 වගේ අය අනිවාර්යෙන්ම සහභගිවෙන අය මමත් අගය කරනවා වාගේම ඔමුන් එදාට හමුවෙන්නත් බලාපොරොත්තු වනවා ආදරයේ උල්පත අම්මා ...................... 0 Ind007kaMost Senior MemberPosts:12931 28 Oct 2016 04:30 AM vita ට නම් kingD ට කියන්න පුලුවන් නෙ ..kumara55 ගැන නම් මට තොරතුරු නැහැ දන් වන්න ..ඉතාම වැදගත් අය ..get First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 PoddiVeteran MemberPosts:2100 28 Oct 2016 05:47 AM mata site enna wela madi,, tikak busy welooo.. e unaata man get ekata enawa hodada... mage nama ehema ayin kalanna epoo ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 hasithadSuper Senior MemberPosts:5795 28 Oct 2016 08:21 AM චාමර , දුශාන් දෙපල නිහඩ මොකෝ ? 0 සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 09:33 PM මට නිවැරදි සිංහල ටයිප් කරන්න නෙහැකී. මධුරංග අයියටම තමා භර දෙන්න වෙන්නේ. දිනයක වැටහේවී........... 0 gaminiVeteran MemberPosts:4475 01 Nov 2016 10:21 PM ජනවාරි 21ක කලින් සතියේ ජනවාරි 14 වාගේ කුරුණෑගල ගිහින් අපගේ වැඩ කටයුතු කර ගන්නට අවශ්‍ය පසුබිම කතා කර ගන්න කාටද පුළුවන් මා හා සම්බන්ද වන්නට .................................. ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 01 Nov 2016 11:21 PM Posted By gamini on 01 Nov 2016 10:21 PM ජනවාරි 21ක කලින් සතියේ ජනවාරි 14 වාගේ කුරුණෑගල ගිහින් අපගේ වැඩ කටයුතු කර ගන්නට අවශ්‍ය පසුබිම කතා කර ගන්න කාටද පුළුවන් මා හා සම්බන්ද වන්නට .................................. ගාමිණි අයියාට මේ සඳහා කුරුණෑගල අවට සිටින සාමාජිකයෙක් උදව් කිරීමට ඉදිරිපත් වන්නේ නම් මැනවි. ලොකු උදව්වක් ඔහුට සහ අපි හැමෝටම. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 02 Nov 2016 12:44 AM අනිවාර්යෙන්ම කවුරු හරි මේ වැඩේට ගාමිණීගේ උදව්වට සිටිය යුතුයි. කුරුණෑගල අවට ඉන්න අය ඒ සඳහා දායක වෙනවා නම් තමයි හොඳ.. ප්‍රොපයිල් පිංතූර මාරු කරනවා කියන්නේ දැන්ම ඉඳලම එන්න සූදානම් වෙනවා කියන එකනේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 02 Nov 2016 02:26 AM කුරැණෑගල ආසන්නයෙන් හිටියට රැකියාවක් එක්ක තමයි ගැටලුව තියෙන්නේ. නැත්තං එන එක ඒ හැටි දෙයක් නෙවෙයි මාර අවුලකින් මම ඉන්නෙ අයියේ මේ දේවල්වලට සහයක් දක්වන්න බැරි වීම ගැන. මේ දේවල් මග අරිනවා කියල හිතනවද දන්නෙත් නැහැ අපේ සාමාජිකයෝ 0 hasithadSuper Senior MemberPosts:5795 02 Nov 2016 08:26 AM ගාමිනී අයියට උදව්වට මටත් කියන්න. මම ඉන්නෙ දුර වුනත් සප් දෙනවා අයියේ. 0 sha733Super Senior MemberPosts:7332 02 Nov 2016 09:37 AM Posted By hasithad on 02 Nov 2016 08:26 AM ගාමිනී අයියට උදව්වට මටත් කියන්න. මම ඉන්නෙ දුර වුනත් සප් දෙනවා අයියේ. අනේ හොදයි අයියේ. ඔය විදියට ස්තීර උත්තරයක් තියෙන එක 0 gaminiVeteran MemberPosts:4475 02 Nov 2016 11:50 AM Posted By sha733 on 02 Nov 2016 09:37 AM Posted By hasithad on 02 Nov 2016 08:26 AM ගාමිනී අයියට උදව්වට මටත් කියන්න. මම ඉන්නෙ දුර වුනත් සප් දෙනවා අයියේ. අනේ හොදයි අයියේ. ඔය විදියට ස්තීර උත්තරයක් තියෙන එක ඔයාලාගේ ලෙන්ගතු කමට ස්තුති, මම අද පුතාව පිටත් කර යවා ඒ වැඩ ගැන සොයා බලන්නට කිවා, සේරම හරි එයා මම කියපු විදියට කතා කරගෙන ඇවිල්ලා මට කිවා ........ සාමාජිකයන් 15 stun family members (3+1) හතර දෙනයි මගෙන් 5යි , 25 එන බව කියා තියෙන්නේ, කෑමට එළියේ මේස දමා දෙන්නටත් එකගවෙලා, 10.00 කට්ටිය එනකොට well come drink එකත් හරි, අපේ ඉන්දික මලයට වොට්කා වලට fruit ජුස් ඕන කිවා එකටත් හදා දෙන්න කිවා එකත් හරි ............. වෙන මොනාද කෙරෙන්නට ඕන, කෑම කුකුල් මස් සමගින් ( මදුරංග මල්ලිගේ ඉල්ලීම මත ) දැනට එතන තියෙන ඉහලම මිල ගණන් පිගානකට ..........තවත් මොනාද ඕන???????????????? ආදරයේ උල්පත අම්මා ...................... 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Nov 2016 08:42 PM Posted By gamini on 02 Nov 2016 11:50 AM Posted By sha733 on 02 Nov 2016 09:37 AM Posted By hasithad on 02 Nov 2016 08:26 AM ගාමිනී අයියට උදව්වට මටත් කියන්න. මම ඉන්නෙ දුර වුනත් සප් දෙනවා අයියේ. අනේ හොදයි අයියේ. ඔය විදියට ස්තීර උත්තරයක් තියෙන එක ඔයාලාගේ ලෙන්ගතු කමට ස්තුති, මම අද පුතාව පිටත් කර යවා ඒ වැඩ ගැන සොයා බලන්නට කිවා, සේරම හරි එයා මම කියපු විදියට කතා කරගෙන ඇවිල්ලා මට කිවා ........ සාමාජිකයන් 15 stun family members (3+1) හතර දෙනයි මගෙන් 5යි , 25 එන බව කියා තියෙන්නේ, කෑමට එළියේ මේස දමා දෙන්නටත් එකගවෙලා, 10.00 කට්ටිය එනකොට well come drink එකත් හරි, අපේ ඉන්දික මලයට වොට්කා වලට fruit ජුස් ඕන කිවා එකටත් හදා දෙන්න කිවා එකත් හරි ............. වෙන මොනාද කෙරෙන්නට ඕන, කෑම කුකුල් මස් සමගින් ( මදුරංග මල්ලිගේ ඉල්ලීම මත ) දැනට එතන තියෙන ඉහලම මිල ගණන් පිගානකට ..........තවත් මොනාද ඕන???????????????? වොඩ්කා සමග ෆෘට් ජුස් ..ඔන්න මචන්ස්ලා ..ගාමිනි අය්යා ගානෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 You are not authorized to post a reply. Page 68 of 97 << < 6667686970 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු