Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 70 of 97 << < 6869707172 > >> Author Messages DanuLiyanageVeteran MemberPosts:3457 06 Nov 2016 10:59 PM adarshamath ayiyala thama a මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 සඳුනිVeteran MemberPosts:2462 07 Nov 2016 09:11 AM කෝ අාදර්ෂවත් අයියා දිනයක වැටහේවී........... 0 SandaNew MemberPosts:69 07 Nov 2016 10:56 AM ගෙට්ටු ගෙදර් එක මාර්තු වල තිබුනනම් මටත් එන්න තිබුනා ඔයාලව හදුනා ගන්න..... 0 gaminiVeteran MemberPosts:4475 07 Nov 2016 11:11 AM Posted By Sanda on 07 Nov 2016 10:56 AM ගෙට්ටු ගෙදර් එක මාර්තු වල තිබුනනම් මටත් එන්න තිබුනා ඔයාලව හදුනා ගන්න..... ඔබ ගෙට් එකට සම්බන්ද වන්නට කැමැත්ත හා මුසුව කල ප්‍රකාශයම අපට මහත් හයියක් වගේම සතුටක්, දැනටමත් අප දින වෙන්කරගෙන ඒ සදහා වැඩ කටයුතු යොදා ගෙන තියෙන නිසා කල් දමන්නට විදියක් නැහැ, අපි ඔබව SKYPE තාක්ෂනය ඔස්සේ ගෙට් එකට සම්බන්ද කර ගනිමු. ආදරයේ උල්පත අම්මා ...................... 0 SandaNew MemberPosts:69 07 Nov 2016 12:17 PM ගෙට්ටු ගෙදර් එකේ පොටෝ එහෙම දාන්නකෝ අපිටත් බලන්න අයියා 1 RosiSuper Senior MemberPosts:5335 07 Nov 2016 01:16 PM මේ ධනු අයියට බෝතලේ මයි සිහිය 0 Ind007kaMost Senior MemberPosts:12931 07 Nov 2016 09:35 PM Posted By Sanda on 07 Nov 2016 10:56 AM ගෙට්ටු ගෙදර් එක මාර්තු වල තිබුනනම් මටත් එන්න තිබුනා ඔයාලව හදුනා ගන්න..... ඉතින් අපි මාර්තු වලත් get එකක් තියමුකො First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 DanuLiyanageVeteran MemberPosts:3457 08 Nov 2016 10:07 AM Posted By Rosi on 07 Nov 2016 01:16 PM මේ ධනු අයියට බෝතලේ මයි සිහිය නැතුව රෝසි නංගි ඉස්සර නම් බෝතලේ ජීවිතේ උනා යාන්තහම වෙනස් කර ගත්තා ඔයාලත් උදව් උනා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 samanthaMost Senior MemberPosts:13190 08 Nov 2016 11:57 AM දැන් ජීවිතය වෙලා තියෙන්නේ SL-STUN එක .. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 සඳුනිVeteran MemberPosts:2462 08 Nov 2016 01:17 PM හී මට නම් ඒහෙම තමයි දිනයක වැටහේවී........... 0 RosiSuper Senior MemberPosts:5335 08 Nov 2016 01:21 PM අපෝ ඔව් ධනු අයියා ගොඩ ගියේ stun එකට පිහිට වෙන්න 0 DanuLiyanageVeteran MemberPosts:3457 10 Nov 2016 01:34 PM නැතුව ඉතිං දැන් ජීවිතේ නම් සටන් තමා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 11 Nov 2016 12:47 AM Posted By DanuLiyanage on 10 Nov 2016 01:34 PM නැතුව ඉතිං දැන් ජීවිතේ නම් සටන් තමා මේකනං ඇත්ත තමා 0 samanthaMost Senior MemberPosts:13190 11 Nov 2016 11:58 PM අනේ මේ හමුව බලන්න බැරිවෙණ එක ගැන නම් හරිම දුකයි. කොහොම නමුත් සුභ පතනවා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 12 Nov 2016 05:08 AM දුක් වෙන්න එපා සමන්ත අයියේ මේ හමුවීම ඔයාලටත් පැමිණියා සේ දැනෙන්න කටයුතු කරයි අපේ සංවිධායක පිරිස 0 gaminiVeteran MemberPosts:4475 17 Nov 2016 11:34 PM Posted By samantha on 11 Nov 2016 11:58 PM අනේ මේ හමුව බලන්න බැරිවෙණ එක ගැන නම් හරිම දුකයි. කොහොම නමුත් සුභ පතනවා. බලන්න එන්නට නොහැකි උනත් මම පින්තුර ගන්නට කෙනෙකු යොදවනවා, අවන්කවම ඔබ නොමෙති අඩුවනම් පිරිමැහෙන එකක් නැහැ කොහොමත්ම ............. ආදරයේ උල්පත අම්මා ...................... 0 Ind007kaMost Senior MemberPosts:12931 18 Nov 2016 03:48 AM අපි skype වලින් set වෙමු First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 hasithadSuper Senior MemberPosts:5795 18 Nov 2016 10:35 AM අපිට වුනත් හැමදාම සයිට් එකේ ඉන්න බැරි වෙන්න පුලුවන්. අපිත් කැමතියි සයිට් එකේ පරනම සාමාජිකයින් එක වතාවක් හරි මුන ගැහිලා කතා කරලා යන්න. 0 indika76Most Senior MemberPosts:10449 18 Nov 2016 11:01 PM සමන්ත අයියා ලංකාවට පැමිණි වෙලාවක නැවතත් එකතුවෙමු... 0 samanthaMost Senior MemberPosts:13190 18 Nov 2016 11:29 PM Posted By indika76 on 18 Nov 2016 11:01 PM සමන්ත අයියා ලංකාවට පැමිණි වෙලාවක නැවතත් එකතුවෙමු... අනිවාර්යෙන්ම.. එකතුවෙන්න ඕනෑ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 You are not authorized to post a reply. Page 70 of 97 << < 6869707172 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු