Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 71 of 97 << < 6970717273 > >> Author Messages PoddiVeteran MemberPosts:2100 28 Nov 2016 10:37 PM ko ena aya okkoma thawa eka paarak atha ussanna balanna... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 DanuLiyanageVeteran MemberPosts:3457 29 Nov 2016 01:15 AM ඔයා එනවද කියන්නකෝ දැන් මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 29 Nov 2016 05:43 AM ඇත්තටම කියන්නකෝ පොඩ්ඩි ඔකට අත උස්සනවද 0 hasithadSuper Senior MemberPosts:5795 29 Nov 2016 10:12 AM මොකෝ දැන් මුලින් එනවා කිව්ව අයත් දැන් නැද්ද.....ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ වෙයිද වැඩේ ???? 0 Ind007kaMost Senior MemberPosts:12931 29 Nov 2016 07:31 PM එහෙම වෙන්නෙ නැහැ ..එනවා කිව්ව අය එයි මම හිතන්නෙ මෙ ටිකෙ හැමොටම වගෙ වැඩ වැඩි කාලයක් ..මටත් එහෙමයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 29 Nov 2016 08:28 PM ස්ටන් සාමාජිකයන්ගේ වචන දෙකක් නැහැ.. එනවයි කිව්වොත් එනවාමයි... 0 samanthaMost Senior MemberPosts:13190 29 Nov 2016 11:52 PM අනේ මන්දා.. හිතා ගන්න බැහැ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 30 Nov 2016 12:30 AM ආයෙත් කියල එනව කිවුවනං බෙල්ල කඩාගෙන හරි ඕන කර වෙලාවට හරි තැනට ඇවිත් ඇති මේ පුතා................... බලන්නං කිවුවනං තමයි එහෙටත් නැතුව මෙහෙටත් නැතුව වැට උඩ ඉන්නේ 0 hasithadSuper Senior MemberPosts:5795 30 Nov 2016 09:33 AM එමු එමු ....කට්ටියම . 0 gaminiVeteran MemberPosts:4475 30 Nov 2016 09:50 AM දිනට ස්ථානය වෙන්කර තියෙන්නේ ආදරයේ උල්පත අම්මා ...................... 0 gaminiVeteran MemberPosts:4475 30 Nov 2016 09:52 AM ඔබ අප හමුවන්ට නියමිත ස්ථානය ආදරයේ උල්පත අම්මා ...................... 0 සඳුනිVeteran MemberPosts:2462 30 Nov 2016 04:37 PM මම නම් එනවා ඔන් ඈ දිනයක වැටහේවී........... 0 indika76Most Senior MemberPosts:10449 30 Nov 2016 08:29 PM අනිවාර්යයෙන්ම අපි හමුවෙනවා... 0 Ind007kaMost Senior MemberPosts:12931 30 Nov 2016 08:33 PM අප හමුවීම වෙන්වීම දො ආදරෙ ...මට රිදවන්නෙපා ආයෙ සන්සාරයෙ ........... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 30 Nov 2016 11:46 PM මෙදින නොමැකෙන දවසක් වෙයි කියා හිතෙනවා.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 01 Dec 2016 05:27 AM අයියලත් හිටියනං අප්පා තවත් ලස්සන වෙනවා.......................... 0 hasithadSuper Senior MemberPosts:5795 01 Dec 2016 08:52 AM කියලා වැඩක් නෑ.....දැනට නම් දීපු හැමෝම එනවානෙ.වැඩි දවසක් නෑ. ලබන මාසෙනෙ. 0 indika76Most Senior MemberPosts:10449 01 Dec 2016 08:22 PM Posted By Ind007ka on 30 Nov 2016 08:33 PM අප හමුවීම වෙන්වීම දො ආදරෙ ...මට රිදවන්නෙපා ආයෙ සන්සාරයෙ ........... මතු හැමදාම පැතු ආදරෙන්.. මේ අද වාගෙ වෙන්වි නොයන්.. (එදා හවසට මෙහෙම කියාවි) 0 indika76Most Senior MemberPosts:10449 01 Dec 2016 08:25 PM Posted By Ind007ka on 30 Nov 2016 08:33 PM අප හමුවීම වෙන්වීම දො ආදරෙ ...මට රිදවන්නෙපා ආයෙ සන්සාරයෙ ........... මතු හැමදාම පැතු ආදරෙන්.. මේ අද වාගෙ වෙන්වි නොයන්.. (එදා හවසට මෙහෙම කියාවි) 0 RosiSuper Senior MemberPosts:5335 02 Dec 2016 07:03 AM සුන්දර දවසක් එදාට හැමෝටම 0 You are not authorized to post a reply. Page 71 of 97 << < 6970717273 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු