You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 72 of 97 << < 7071727374 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Dec 2016 08:41 AM
අක්කලත් එන්නකෝ........................
0

Suresh
Basic Member
Basic Member
Posts:170






--
13 Dec 2016 02:24 AM
පැමිනීමට අදහස් කරනව. දිනය නං ජනවාරි 21 බව දන්නවා. ස්ථානය තමා හෙව්වට හම්බුනෙ නැත්තෙ.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
13 Dec 2016 02:58 AM

 සුහද හමුවේ  සි‍යලු  බර පැන  අපේ ගාමිණී සහෝදරයා විසින් දරනු ලබන  අතර එදිනට තව වෙනත් වැඩ සටහන්  කිහිපයක්   සංවිධානය  කරන්න අදහස් කරගෙන ඉන්නේ.. සහභාගි වෙන අයට PEN DRIVES  ලබාදෙන්නත් සූදානම් කර අවසානයි. 

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
13 Dec 2016 03:11 AM
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Suresh
Basic Member
Basic Member
Posts:170






--
14 Dec 2016 01:54 AM
එළ එළ කිලෝමීටර්ම 75ක් පෙන්නුං කරනව. අව්ලක් නෑ වෙලාවට ඇති.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
14 Dec 2016 02:25 AM
සුරේෂ් මල්ලිවත් සජීවිව දකින්න බලාපොරොත්තු වෙනවා..
0

Suresh
Basic Member
Basic Member
Posts:170






--
14 Dec 2016 08:36 PM
අනිවාර්යෙන්. මම එතන ඇති එදාට.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Dec 2016 08:58 PM
සුරේෂ් එනවා නේද තව කෙනෙක් වැඩි උනා නේද
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
15 Dec 2016 12:25 AM
thawa tika dawasayi, heee
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
17 Dec 2016 07:15 AM
තව මාසයයි ඕං.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Dec 2016 09:47 AM
Posted By Suresh on 14 Dec 2016 08:36 PM
අනිවාර්යෙන්. මම එතන ඇති එදාට.
සුරේෂ්ඔ බගේ පැමිණීම අප ඉතාමත් අගය කරනවා ...................... ඔබවත්  එම දිනට එන අයගේ ලැයිස්තුවට ගොනුකරන්නම් , 

ආදරයේ උල්පත අම්මා ......................
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Dec 2016 05:27 PM
නියමයි සුරෙශ්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
17 Dec 2016 10:08 PM
තව ටික දවසයි.. මේ දවස උදාවනතුරු බලාගෙන ඉන්නේ...
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Suresh
Basic Member
Basic Member
Posts:170






--
17 Dec 2016 10:43 PM
ඉතාම ආශාවෙන් ඉන්නව කටිට්ය සජීවීව දැකබලා ගන්ඩ.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
18 Dec 2016 07:43 PM
Posted By Suresh on 14 Dec 2016 08:36 PM
අනිවාර්යෙන්. මම එතන ඇති එදාට.
එළ මචෝ... අදුරගන්න ලැබෙන එක සතුටක් 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
18 Dec 2016 07:50 PM
නියමයි එදාට හැමෝම දැන අඳුන ගන්න ලැබෙනවා.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Dec 2016 09:54 PM
ඔය තියෙන්නෙ ..තව එන්න කස්ටිය
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Dec 2016 05:05 AM
මාත් කතා කරන්න ඉන්නේ සරුකෙතේ මැනේජර් තුමාට ලබන මාසේදී ... අපේ සුහද හමුවේ වැඩ ටික ලස්සනට කෙරීගෙන යනවා නේද .
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Dec 2016 05:34 PM
තව දින 30 යි හරියටම .......ලබන මාසෙ 21 වෙනිදට මෙ වෙලාවට අපි ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
20 Dec 2016 06:40 PM
ඒ දවසේ තව පැය පහක් හයක් යනකොට කොහොම තියේවිද?
0
You are not authorized to post a reply.
Page 72 of 97 << < 7071727374 > >>