You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 74 of 97 << < 7273747576 > >>
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
23 Dec 2016 06:38 AM
මෙදාපාර ගෙට් එක සුපිරිම එකක්. දෙනවා ආයෙ ඉතින් ලොවෙත් නැති වෙන්න.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
23 Dec 2016 07:38 AM
මේ විස්තර දකිනකොට නම් දුකක් දැනෙනවා.. සහභාගි වෙන්න නොලැබෙන එකට..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
24 Dec 2016 06:36 AM
Posted By gamini on 23 Dec 2016 05:07 AM
subwoofer එකක් ගෙනවිත් ලැප්ටොප් එකට ගහලා ...........අනිවාර්යෙන් සුදානම් කරනවා
සල්ලි ගෙවලා මොකුත් ගේන්න අවශ්‍ය නැහැ........කීවට ඉමල්ක මලයෝ වර්ග 3ක්වත් බිම ගෙනාවා අනිවාර්යෙන්ම
කරුණා කර ඔබ කැමති ගී සින්දු ඔයාලා ගෙනෙන්න

නියමයි ගාමිණි අය්යේ. මම නම් අර නිවල බොන ඒවා විතරයි පරිහරණය කරන්නේ. එකේ කිසි අවුලක් නැහැ. 

අපේ සින්දු සීන් එක කරමු කොහොමහරි.

මම තෝරගත්තු සින්දු ලිස්ට් එක කලින් දාන්නම් 

එතකොට කැමති අයට තමන් කැමති සින්දු කියන කලින් පුහුණු වෙලා එන්න පුළුවන් නේ.

වැඩේ ඉවර කරන වේලාවට වඩා පහු වේගෙන එවනවානම් ඉන්දික 007 හෝ මධුරන්ගයට සින්දුවක් කියන්න දෙමු.

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
24 Dec 2016 07:04 AM
Posted By Imalka on 24 Dec 2016 06:36 AM

ශා නියමනේ එහෙමනම් මම ඕවා සේරම වීඩියෝ කරන්න කැමරා කරණය සදහාත් කෙනෙකු ගේනවා 
ආදරයේ උල්පත අම්මා ......................
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
24 Dec 2016 07:39 AM
නෑ නෑ අපි අපිම වීඩියෝ කරගමු.....ඇත්තටම සින්දු ටිකක් කියමු.

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
24 Dec 2016 08:21 AM
ඔයාලා වෙනුවෙන් මම Sony camcorder හා Nikon 5300 කැමරාව දෙකම වෙන්කර තියෙන්නේ

......................................................................................................................................... සමාවන්න  Sony-camcorder එක අස්ථාන ගත වෙලා 

ආදරයේ උල්පත අම්මා ......................
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
25 Dec 2016 05:50 PM
Posted By Imalka on 24 Dec 2016 06:36 AM
Posted By gamini on 23 Dec 2016 05:07 AM
subwoofer එකක් ගෙනවිත් ලැප්ටොප් එකට ගහලා ...........අනිවාර්යෙන් සුදානම් කරනවා
සල්ලි ගෙවලා මොකුත් ගේන්න අවශ්‍ය නැහැ........කීවට ඉමල්ක මලයෝ වර්ග 3ක්වත් බිම ගෙනාවා අනිවාර්යෙන්ම
කරුණා කර ඔබ කැමති ගී සින්දු ඔයාලා ගෙනෙන්න

නියමයි ගාමිණි අය්යේ. මම නම් අර නිවල බොන ඒවා විතරයි පරිහරණය කරන්නේ. එකේ කිසි අවුලක් නැහැ. 

අපේ සින්දු සීන් එක කරමු කොහොමහරි.

මම තෝරගත්තු සින්දු ලිස්ට් එක කලින් දාන්නම් 

එතකොට කැමති අයට තමන් කැමති සින්දු කියන කලින් පුහුණු වෙලා එන්න පුළුවන් නේ.

වැඩේ ඉවර කරන වේලාවට වඩා පහු වේගෙන එවනවානම් ඉන්දික 007 හෝ මධුරන්ගයට සින්දුවක් කියන්න දෙමු.

… … … …එල මචො karaoke වැඩක් දෙන්න වගෙ යන්නෙ ..අපේ කස්ටියගෙ පාලුව මැකෙන්නත් එක්ක ඒක නම් මරු අදහස ...හැමොටම සින්දුවක් කියන්න අවස්තාවක් දෙමු ...නියමයි ...සින්දු ලිස්ට් එක දාන්න ඉස්සෙල්ල්ලම කස්ටියට ප්‍රැක්ටිස් වෙන්න ......මොකො බන් අපි දෙන්නට අන්තිමට දෙන්නෙ ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
25 Dec 2016 05:53 PM

25 Dec 2016 06:05 PM
Posted By Imalka on 23 Dec 2016 04:11 AM
ඇල්වතුර කතාව මම නිකමට කිව්වේ. එදාට පොඩි සින්දුවක් දෙකක් කියන්න යමක් සූදානම් කර ගමු නේද ?
සල්ලි ගෙවලා මොකුත් ගේන්න අවශ්‍ය නැහැ ....subwoofer එකක් ගෙනවිත් ලැප්ටොප් එකට ගහලා .....කැරෝකේ සින්දුවක් දෙකක් ලාවට තලමු නේද ??
007 ඉන්දික මට පෙන්නපු සින්දු ටික බා ගත්තා ..සින්දු 100ක් විතර බෑවා ඒවායින් හොඳ කොලිටි මියුසික් ට්‍රැක්සි 15-20 ක් තියෙනවා.
007 වැඩිපුර යමක් කියනවා නම් ඒ ගැන.

… … … …අනේ මචන් ඔය අවශ්ය ගැජමටිcස් ටික උබ මුලික වෙලා සෙට් කරපන් ..උබ ඉතින් සබ්ජෙcට් එක දන්න කෙනා නෙ ..මම හිතන්නෙ කස්ටිය ඉතාම උනන්දුවෙන් වැඩෙට ශබාගි වෙයි ...
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
25 Dec 2016 06:56 PM
Posted By Imalka on 24 Dec 2016 06:36 AM

වැඩේ ඉවර කරන වේලාවට වඩා පහු වේගෙන එවනවානම් ඉන්දික 007 හෝ මධුරන්ගයට සින්දුවක් කියන්න දෙමු.

ඒක හොඳයි. කෝකටත් අවසන් තුරුම්පුව විදිහට ඉමල්කයව තියා ගමු. අපි දෙන්නටත් බැරි උනොත් උඹ කියහන්. අනිවා වැඩ.

මේ වැඩේ ලැහැස්ති කරහල්ල. අඩුම කුඩුම එක්ක. හොඳ අදහසක්.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
25 Dec 2016 07:13 PM
අරුන් දෙන්නට අන්තිමට සිංදු දුන්න එක හොදයි...
බත් කෑවටත් පස්සේ උන් දෙන්නට දීපන්.. නැත්නම් කෑම ටික අපරාදේ...
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
25 Dec 2016 07:14 PM
wooowww hoda hoda dewal thawa issarahata...
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
25 Dec 2016 08:14 PM
ඒ කියන්නේ පොඩ්ඩි නගාගෙන් ලස්සන රංගනයක්...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
25 Dec 2016 10:26 PM
වීඩ්යෝ ටීම් එකක් ඉන්න නිසා හොඳ හොඳ සෙල්ලම් ටිකක් අපිටත් බලන්න පුළුවන් වෙයිනේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
26 Dec 2016 04:10 AM
Posted By indika76 on 25 Dec 2016 07:13 PM
අරුන් දෙන්නට අන්තිමට සිංදු දුන්න එක හොදයි...
බත් කෑවටත් පස්සේ උන් දෙන්නට දීපන්.. නැත්නම් කෑම ටික අපරාදේ...
කට ඇරපන් බං රත්තරන් පවුමක් දාන්න 
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
26 Dec 2016 05:38 AM
Posted By Imalka on 26 Dec 2016 04:10 AM
Posted By indika76 on 25 Dec 2016 07:13 PM
අරුන් දෙන්නට අන්තිමට සිංදු දුන්න එක හොදයි...
බත් කෑවටත් පස්සේ උන් දෙන්නට දීපන්.. නැත්නම් කෑම ටික අපරාදේ...
කට ඇරපන් බං රත්තරන් පවුමක් දාන්න 
ඇයි බන් අපි එච්චර මහන්සි වෙන්නෙ. උඹල දෙන්නගෙ යුග ගීතයක් දාහන්කො අන්තිමට කස්ටියට සිහි නැතිව වැටෙන්න.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
26 Dec 2016 08:38 AM
වැඩේ මරුවට යනවා ...........හොද ගායකයෝ ටිකක් බලාගන්න පලුවන් වෙයි .
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
26 Dec 2016 10:02 AM
මම නම් සින්දු කියන්න දන්නේ නැහැ, ඔයාලා කියනකොට සහයෝගය දෙන්නම්, ..................... අපේ ගෙදර කට්ටිය කියන්නේ මම සින්දු කවි කරනවා කියා ..........
ආදරයේ උල්පත අම්මා ......................
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
26 Dec 2016 05:39 PM
එහෙනම් මදුරන්ග අපි 76 ගෙයි ඉමල්කගෙයි ලස්සන සින්දු ටික අහලම අපේ බයිලා ටික ගහමු ..ඒක හොදයි ...එතකොට කැමත් ඉවරයිනෙ නේද ? ..කො කො වෙන කවුද සින්දු කියන්නෙ ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
26 Dec 2016 07:39 PM
@007 - ස්ටන් එකේ කෑකෝ පප්පල දෙන්න කිව්වට පස්සෙ ඉතිං ආයේ බයිල කියන්න ඕන නැති වේවි ඉන්දික007 අයියෙ. කමක් නැහැ. උන් දෙන්නගේ ආසාව යනකං ඔන්න ඔහෙ කියපුවාවෙ.

@ගාමිණි අයියෙ - සිංදු කියනව කිව්වට මේ ඔක්කොමල කවි කාරයො තමයි. ඒ නිසා ඔන්න ඔහෙ කවි අස්සෙ අයියත් කවියක් දෙකක් අතෑරලා දාන්න.

@ඉමල්ක - තියෙන සින්දු ලිස්ට් එක දාපං. 70-80 ට තමයි ඉතිං මම නම් මනාප. හැමෝම අමනාප නොවෙන්න හැමෝම මනාප සිංදු දාමු.ක්ලැරන්ස් ගේ සින්දු දෙක තුනක් වත් ගෙනෙන් ඔන්න. සිංදු කිව්වෙ නැතතත් ඒවගේ මියුසික් අහගෙන හිටියත් සැපයි.