Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 76 of 97 << < 7475767778 > >> Author Messages gaminiVeteran MemberPosts:4475 31 Dec 2016 01:22 AM Posted By maduranga001 on 31 Dec 2016 01:03 AM 01. Isuru Sampath (isurusam) 02. Prasad Maduranga (maduranga001) 03. Indika Kodithuwakku (indika76) 04. Dileeka Madushani (poddi) 05. Sanduni kanchana (සඳුනී) 06. Danu Liyanage 07. W.D. Gamini (gamini) 08. Shanaka Kelum (sha733) 09. Indika Kandanaarachchi (Ind007ka) 10. Madhawa Ariyarathna (madhawas) 11. Hasitha Dhananjaya (hasithad) 12. Imalka Hewage (Imalka) 13. Charithanga Vithanage (Vita123) 14. Indika Dampahala (kingD) 15. Thilanka Jayawardana (smt90) 16. Suresh Wanigasekara (Suresh) දැනට පැමිණීම තහවුරු කරලා ඇත්තේ මේ අය. මම එදාට විශේෂ කරුණු කිහිපයක් සම්භන්ධයෙන් ඉතා කෙටියෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අලුත් අදහස් යෝජනා එහෙම තියෙනවා නම් ඒ ගැන හිතා බලා එදාට ඒ ගැන අදහස් දක්වන්න කියලත් ඉල්ලා සිටිනවා. ස්ටන් එකේ සාමාජිකයන්ට පොදුවේ යම් අදහස් දැක්වීමක් තිබේ නම් ඒ සඳහා සාමාජික ඔබ සියලු දෙනාටම ඉඩ ප්‍රස්තාව ලැබෙනවා. මේ හැම දෙයක්ම වෙන්නේ ආරම්භක මොහොතේ නිසා හැකි ඉක්මනින් කලට වෙලාවට පැමිණෙන්නැයි ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ( පහුවෙලා කියපු දේවල් මතක නැහැ කියල පහුගිය ගෙට් දෙක තුනේම සමහරු කිව්වත් එක්ක. ) මේ කතා කරන සියල්ල කෙටියෙන් සඳහන් කරගෙන ඇවිත් අදාළ ත්‍රෙඩ් එකේ පෝස්ට් කලයුතු වෙනවා අපේ විදෙස්ගතව නොපැමිණෙන සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා. මේ සඳහා කරුණාකර කෙනෙක් ඉදිරිපත් වෙන්න. කළින් ඒ වැඩේ මම කළත් මෙදා සැරේ මේ වැඩේ අපේ සාමාජිකයෙක් මා වෙනුවෙන් කරන්න. එදාට කල හැකි දෑ සම්භන්ධයෙන් හොඳ අදහස් තිබේ නම් ඉදිරිපත් කරන්න. 16 දෙනෙකු සහබාගි වනවා කියා අසන්නට ලැබීමත් සතුටක් මිට පෙර හමුවීම් දිහා බලද්දී. ඔබ 16 දෙනා අතුරින් කවරෙකු හෝ බාහිර කිසිවකු සමගින් පැමිනේනවානම් ( දෙමාපියන්- බිරිඳ හා දරුවන් - මහත්තයා හා දරුවන් ) සදහන් කනවානම් ඉතාමත් අගයනවා ( කල් තියා දැනුම් දුන්නම පහසුයි ) ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 31 Dec 2016 04:05 AM පොඩ්ඩි ඇයගේ පියා සමඟත් සඳුනි ඇයගේ ස්වාමියා සමගත් ඉන්දික76 අයියා බිරිඳ සහ දරු දෙදෙනා සමගත් එනබව සඳහන් කර තිබුණා. මේ හැර වෙනත් කෙනෙකු ඔබ සමඟ පැමිණෙන්නේ නම් ඒ ගැන කළින් දැනුවත් කරන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 gaminiVeteran MemberPosts:4475 31 Dec 2016 04:21 AM Posted By maduranga001 on 31 Dec 2016 04:05 AM පොඩ්ඩි ඇයගේ පියා සමඟත් සඳුනි ඇයගේ ස්වාමියා සමගත් ඉන්දික76 අයියා බිරිඳ සහ දරු දෙදෙනා සමගත් එනබව සඳහන් කර තිබුණා. මේ හැර වෙනත් කෙනෙකු ඔබ සමඟ පැමිණෙන්නේ නම් ඒ ගැන කළින් දැනුවත් කරන්න. ස්තුති ඔබගේ දැනුවත් කිරීම පිලිබදව, මම ජනවාරි 12 ඇවිත් පසු දිනම යනවා 2017 ගෙට් එකට සහබාගි වන අය සදහා මුදල් ගෙවන්නට. ජනවාරි 12 තෙක් වෙනස්වීම් පිලිබදව අවදානයෙන් යුතුව මා සිටිනවා ..................... ආදරයේ උල්පත අම්මා ...................... 0 ImalkaVeteran MemberPosts:4533 31 Dec 2016 05:09 AM ගාමිණි අයියා සල්ලි ගෙවන්න විතරක් ලංකාවට එනවද ? අපරාදේ නේ ගුවන් ටිකට්පත් වලට යන මුදල්. බැරිද අපි කාට හරි ඒ වෙනුවෙන් උදවු කරන්න? 0 maduranga001Most Senior MemberPosts:14118 31 Dec 2016 05:22 AM මම හිතන්නෙ ගාමිණි අයිය කියන්නෙ ලංකාවට එන්නෙ 12 වෙනිදා.. පහුවදාම මුදල් ගෙවීම සඳහා යනවා කියල වෙන්න ඕන. 21 වෙනිදා සුහද හමුවට පසුව නැවත විදෙස් ගත වෙන්න සැලසුම් කරගෙන ඇති. ලංකාවේ කුරුණෑගල අවට සිටින කෙනෙක් අවැසි දේ සඳහා උදව් කරන්න කියා ඉල්ලා සිටිනවා මේ මොහොතේ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 31 Dec 2016 06:27 AM ආ එහෙම නම් හොඳයි . මට හරියට තේරුනේ නැහැ. 0 gaminiVeteran MemberPosts:4475 31 Dec 2016 06:28 AM මම අදහස් කෙරුවේ 13 වෙනිදාට වගේ ගිහින් එතන පසුබිම හා කොහොමද සැලසුම පිලිබදව manager සමගින් කතා කර, අපගේ මෙපමණ පිරිසක් පැමිණෙනවා කියා දන්වා, ඒ සදහා මුදල් ගෙවලා 21 වෙනිදා වැඩකටයුතු සකස් කරන්නට ආදරයේ උල්පත අම්මා ...................... 0 gaminiVeteran MemberPosts:4475 31 Dec 2016 06:30 AM 13වෙනිදා සිට 29 වෙනිදා තෙක් මම ලංකාවේ සිටිනවා ආදරයේ උල්පත අම්මා ...................... 0 gaminiVeteran MemberPosts:4475 31 Dec 2016 06:33 AM 13 වෙනිදාට මා සමගින් කුරුණෑගල එම තැනට යන්නට කවුරු හරි සහබාගි වනවානම් ඉතා යහපත් ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 31 Dec 2016 09:33 AM කවුරුන් හෝ කුරුණෑගල අවටින් මේ සඳහා හැකි කෙනෙක් ගාමිණි අයියාට 13 වෙනිදාට උපකාරී වෙන්නැයි ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ලොකු දෙයක් මේ සඳහා ඔහුට උදව් කල හැකි නම්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 gaminiVeteran MemberPosts:4475 31 Dec 2016 07:48 PM Posted By maduranga001 on 31 Dec 2016 09:33 AM කවුරුන් හෝ කුරුණෑගල අවටින් මේ සඳහා හැකි කෙනෙක් ගාමිණි අයියාට 13 වෙනිදාට උපකාරී වෙන්නැයි ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ලොකු දෙයක් මේ සඳහා ඔහුට උදව් කල හැකි නම්. මම නම් බලාපොරොත්තු වුනේ පසුගිය ගෙට් වලට සහබාගි වුන අද්දැකීම පරිනත අයකු සමගින් යන්න, අවශතා හදුනා ගෙන කතා කරන්නට ප්‍රයෝජනවත් වන නිසා ....... ගැටළුවක් නැහැ මම එහෙම උනොත් තනියම ගිහින් මට තේරෙන විදියට එදිනට අපට උවමනා අවශතා සපුරා ගන්න කතා කර ඒ වෙනුවෙන් ගෙවීම් කරලා එන්නම් .............. ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 31 Dec 2016 11:01 PM Posted By gamini on 31 Dec 2016 07:48 PM Posted By maduranga001 on 31 Dec 2016 09:33 AM කවුරුන් හෝ කුරුණෑගල අවටින් මේ සඳහා හැකි කෙනෙක් ගාමිණි අයියාට 13 වෙනිදාට උපකාරී වෙන්නැයි ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ලොකු දෙයක් මේ සඳහා ඔහුට උදව් කල හැකි නම්. මම නම් බලාපොරොත්තු වුනේ පසුගිය ගෙට් වලට සහබාගි වුන අද්දැකීම පරිනත අයකු සමගින් යන්න, අවශතා හදුනා ගෙන කතා කරන්නට ප්‍රයෝජනවත් වන නිසා ....... ගැටළුවක් නැහැ මම එහෙම උනොත් තනියම ගිහින් මට තේරෙන විදියට එදිනට අපට උවමනා අවශතා සපුරා ගන්න කතා කර ඒ වෙනුවෙන් ගෙවීම් කරලා එන්නම් .............. පසුගිය ගෙට් වලට සහබාගි වුන අද්දැකීම පරිනත අයෙක්ම සහභාගී වෙන්න ගාමිණී අයියගේ ඉල්ලීමක්නේ එහෙම වෙනවනං ගාමිණී අයියත් සතුටු වෙයි මොකද දැන් මේ ගෙට් එකේ සියලුම දේ කරට අරගෙන තියෙන්නේ ගාමිනී අයියනේ 0 maduranga001Most Senior MemberPosts:14118 01 Jan 2017 02:08 AM 21 වෙනිදා මම එන්නෙත් ඇඹිලිපිටියේ ඉඳන්. ඔය කියන දවස් වලත් මම එනවා නම් එන්න ඕනේ තංගල්ලේ ඉඳන්. ගාමිණි අයියට ළඟ සිටින කොළඹ අවටින් කෙනෙක් පුළුවන් නම් උදව් වෙන්න මීට කළින් අපේ ගෙට් වල හිටපු. මට අපහසුයි කියල නෙවෙයි මම කියන්නෙ. 13 වෙනිදා වෙනකොට තත්ත්වය කියන්න අපහසුයි මට දැන්ම. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 gaminiVeteran MemberPosts:4475 01 Jan 2017 07:32 AM හා හා කාරී නැහැ මම ගිහින් එම වැඩකොටස සම්බන්දව ක්‍රියා කරන්නම්, මදුරංග මල්ලිට පුළුවනි නම් මා දැනුවත් කරන්න හෝටලයෙන් අපට එදිනට ලබාගත යුත්තේ මොනාද කියලා , 1) welcome drink එක මොන වර්ගයකින්ද 2) in between lunch මොනාද උවමනා කරන්නේ 3) Lunch එක සදහා menu එක 4) dessert එක සදහා menu එක 4) Drinks ගන්න අය වෙනුවෙන් මොනාද request කරන්නට ඕන 5) Evening tea table 6) ...........වෙනත් මොනා හෝ හෝටලයෙන් වෙන්කර ගන්නට උවමනාද?........... ආදරයේ උල්පත අම්මා ...................... 0 Ind007kaMost Senior MemberPosts:12931 01 Jan 2017 06:10 PM අනේ මමත් විවෙකයක් නම් නහ එන්න සමාවෙන්න මට ..කුරුනැගල අවට කෙනෙක් එදාට ගාමිනි අය්යගෙ සහයට එන්න බලන්න ...........ගාමිනි අය්යගෙ මෙ කැප වීම ඉතා අගය කරමි .. ඉමල්ක මචන් උබ කිව්ව කැරොකෙ වැඩෙ කොහොමද ? ඒ ගැන කලින් හොටලයට කියන්න ඔනෙද ? කොහොමද ඒ වැඩෙ කෙරෙන්නෙ ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 01 Jan 2017 08:50 PM මට නම් හිතෙන්නේ ගාමිණී ගේ මනාපයක්.. ඒ නිසා ඔහු කැමති දෙයක් සුදානම් කරනවා නම් හොඳයි. එහෙම එක එක පුද්ගලයා ගේ අවශ්‍යතාව ඉටු කරන්න අපහසුයි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 01 Jan 2017 10:53 PM මම හිතන්නෙත් සමන්ත අයියා කියුව විදියටමයි.. අපි මොනව දුන්නත් කනවා... ගාමිණි අයියා එතනට යන්න අවශ්‍ය නෑ.. දුරකතනයෙන් කතාකර අවශ්‍ය දේවල් කියලා තියන්න.. 0 maduranga001Most Senior MemberPosts:14118 02 Jan 2017 01:06 AM ඔව්. ඒක ඇත්ත. ඒ වෙනුවෙන්ම යන්න මහන්සි වෙන්න එපා. මම හිතන්නේ එක් එක් අය සඳහා වෙනම හිතලා මහන්සි වෙන්න ඕන නැහැ. සාමාන්‍ය මෙනු එකක ඔය හැම කෙනාටම කන්න බොන්න පුළුවන් දේ තියෙන නිසා දුරකථනයෙන් මේ කාර්ය කරන්න පුළුවන් නම් ඔයාට පහසු වේවි කියල මම හිතන්නෙ. අපි කිහිප දෙනෙක් ගෙට් එක දවසේ එතනට ටිකක් කළින් ගිහින් එතන සෙටප් එකේ අඩුපාඩුවක් තිබුණොත් බලලා හදා ගන්න පුළුවන් වේවි. වෙනදා ගෙට් වලදී අපි එවෙලේ ගිහිං තමයි සෙට් කර ගත්තෙ. නමුත් මෙදා ඉතින් වෙන්න යන්නේ මෙගා වැඩක් නිසා අපි ටිකක් වැඩිපුර මේ ගැන සොයන්න පෙළඹිලා තියෙන්නෙ. එතැන මේ වගේ සුහද හමු වැනි අවස්ථාවන් නිතර කරන තැනක් නිසා එතැන අයත් අපට අවශ්‍ය උදව් කරාවි. අයියා කතා කළහම එයාලගෙන් එදාට අපි හැමෝටම අනෙත් අයට බාධාවක් නොවෙන සේ කතා බහ කරන්න පුළුවන් තැනක් පිළියෙළ කරලා දෙන්න කියල ඉල්ලන්න. ඒ හොඳටම ඇති. ලොකු ඉඩ කඩක් තියෙන නිසා අපට ඒ වැඩේ එළිමහනක උණත් කරන්න පුළුවන් වේවි කියල මම හිතන්නෙ. ඔයා මේ ගැන හොයල බලල මහන්සි වෙන එකට නම් ගොඩක් ස්තූතියි. කොළඹ ඉඳන් ඒ වැඩේටම වෙනම දවසක් කුරුණෑගලටම යන එක ලොකු මහන්සියක් නිසයි අපිමෙහෙම යෝජනා කරන්නෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Jan 2017 01:32 AM ඔව් ඒ කතාව හරි ....කැම ගැන විශෙශ්ස්යක් අවශ්‍ය නැහ ..ඔය බලලා හොද මෙනු එකක් ගන්න .... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 02 Jan 2017 02:03 AM ගාමිනීගේ වැඩ අතර මේ වෙනුවෙන්ම නැවත කුරුණෑගල යනවා කියන්නේ අපරාදේ වැඩක්, ඒ වගේම කාලය. ඒ නිසා අවශ්‍යතාවය දුරකථනය මඟින් කථා කර ගන්න බලන්න. අපේ කට්ටිය ඔය මොක තිබ්බත් සෑහීමකට පත් වෙයි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 You are not authorized to post a reply. Page 76 of 97 << < 7475767778 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු