Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 77 of 97 << < 7576777879 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 02 Jan 2017 03:47 AM ඒකනං හරි ගාමිණී අයිය කොලඹ ඉදන් එහෙ යනවනං අපරාදේ දුව ඉන්නෙ කුරැණෑගල නම්. එහෙ ඉදන් යනවනං ඔන්න කමක් නැහැ මහ ලොකු දේවල්නං අපි ඉල්ලන්නෙ නැහැ අයියේ දෙන දෙයක් කාල බීල පාවුවේ ඉන්න තමයි අපි දන්නේ 0 gaminiVeteran MemberPosts:4475 02 Jan 2017 06:34 AM Posted By sha733 on 02 Jan 2017 03:47 AM ඒකනං හරි ගාමිණී අයිය කොලඹ ඉදන් එහෙ යනවනං අපරාදේ දුව ඉන්නෙ කුරැණෑගල නම්. එහෙ ඉදන් යනවනං ඔන්න කමක් නැහැ මහ ලොකු දේවල්නං අපි ඉල්ලන්නෙ නැහැ අයියේ දෙන දෙයක් කාල බීල පාවුවේ ඉන්න තමයි අපි දන්නේ ඒකනං හරි ගාමිණී අයිය කොලඹ ඉදන් එහෙ යනවනං අපරාදේ දුව ඉන්නෙ කුරැණෑගල නම්. එහෙ ඉදන් යනවනං ඔන්න කමක් නැහැ ...................................... ඒක හරි හතරබීරි කතාවක්නේ මලයෝ, මම කුරුණෑගල දුගේ ගෙදරටත් ඉතින් කොලඹ සිට යන්න ඕනනේ................... හරි හරි එම ප්‍රශ්නය ඉවරයි ................දුගේ මහත්තයා ගිහින් කතා කරනම් කිවා. ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 02 Jan 2017 06:54 AM Posted By gamini on 02 Jan 2017 06:34 AM ඒක හරි හතරබීරි කතාවක්නේ මලයෝ, මම කුරුණෑගල දුගේ ගෙදරටත් ඉතින් කොලඹ සිට යන්න ඕනනේ................... වැඩිය ඒ ගැන හිතන්න එපා අයියේ 31 දාපුව ද කොහෙද ටිකක් ඉතිරි වෙලා තිබිලා...................... 0 gaminiVeteran MemberPosts:4475 02 Jan 2017 07:35 AM Posted By sha733 on 02 Jan 2017 06:54 AM Posted By gamini on 02 Jan 2017 06:34 AM ඒක හරි හතරබීරි කතාවක්නේ මලයෝ, මම කුරුණෑගල දුගේ ගෙදරටත් ඉතින් කොලඹ සිට යන්න ඕනනේ................... වැඩිය ඒ ගැන හිතන්න එපා අයියේ 31 දාපුව ද කොහෙද ටිකක් ඉතිරි වෙලා තිබිලා...................... 31 දැම්මා කීවට 21කත් දන්නට තියෙනවා මලයෝ, හැබැයි ඔය දාන කිසිවෙක් මට බයිට් එක ගැන කිවේ නැහැ, බාබිකිවූ එකක් හොදද මම ඕඩර් කරන්නද? ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 02 Jan 2017 08:05 AM මේ දවස් වල පෑවිල්ලට දඹුලු මාර්කට් එකේ කොල්ලගේ ඔලුව කරකුට්ටන් වෙලා ඇත්තෙ. ගණන් ගන්න එපා අයියෙ. බයිට් පාවිච්චි වෙන අය ඒ සඳහා අදහස කියන්නකො. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 gaminiVeteran MemberPosts:4475 02 Jan 2017 08:13 AM Posted By maduranga001 on 02 Jan 2017 08:05 AM මේ දවස් වල පෑවිල්ලට දඹුලු මාර්කට් එකේ කොල්ලගේ ඔලුව කරකුට්ටන් වෙලා ඇත්තෙ. ගණන් ගන්න එපා අයියෙ. බයිට් පාවිච්චි වෙන අය ඒ සඳහා අදහස කියන්නකො. අනිවාර්යෙන්ම කියන්න ඉල්ලන දේ එතනින් ලබා ගත හැකිනම් අනිවාර්යෙන් ලබා දෙනවා,......................... (මට නම් ඉතින් ඕකට ටොපියක් බිස්කටුවක් තිබුනත් පිරිමෙහෙනවා) ආදරයේ උල්පත අම්මා ...................... 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Jan 2017 05:48 PM BBQ වලට ලොකු ගනන් වියදම් කරන්න එපා අය්යෙ ..චිකන් ඩෙවල් ටිකක තියන්න ඒ ඇති ..නොබන අයත් බ්යිට් කනවනෙ ..ඉතින් welcome drink එකයි lunch එකයි අතරටත් ඒ හොදටම ඇති කස්ටියට නිකන් හපා හපා ඉන්න ...මස් මාලු නොකන අයට තමයි ඉතින් කජු ටිකක හො බයිට් පැකට් එකක් ගමු ..ඒ ඇති ..... එදාට අපි විනොදයට වගෙ කරන දෙවල් ගැන කතා කරගමු නෙද ? නැත්නම් උදෙ ඉදන් හැන්දැ වෙනකල් මොනවද කරන්නෙ ..කස්ටියගෙ පාලුව යන්නත් එක්ක මොනවා හරි කරමු ..අර ඉමල්කගෙ යොජනාව ගැන මොකො කියන්නෙ ? ඒ වැඩෙ කරනවා නම් ඒක කතා බහ කරගෙන දැන්ම ඉන්දන් ක්‍රියාත්මක කරමු කොලබ ඉදන් එන අපි කස්ටිය ටිකක උදෙන්ම යමු එදාට ..මේ වැඩෙට ගාමිනි අය්ය්ට උදෙන්ම ගිහින් එතන හදාගමු අපිට ඔනෙ පිලිවෙලකට ... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 03 Jan 2017 03:00 AM ඔයාට පිරි මැහෙනවනං අයියේ අපිටත් ( ටොපියක් බිස්කටුවක් ) අවුලක්ම නැහැ 0 maduranga001Most Senior MemberPosts:14118 03 Jan 2017 03:10 AM ඉමල්ක කියපු වැඩේ කතා බහ කරලා ලැහැස්ති කර ගනිල්ල. තවත් විනෝදයට කල හැකි හොඳ වැඩ කිහිපයක් යෝජනා කරන්න. ආරම්භයේ පැයක පමණ කාලයක් වෙබ් අඩවිය සහ අනෙකුත් කාරනා ගැන කතා බහ කරලා ඉන් පසුව කෑම බිම සහ අනෙකුත් වැඩ සඳහා වෙන් කරගමු. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 03 Jan 2017 07:25 AM ආරම්භයේ කථාබහ කරන දෙයක් කථා කරන්න වෙනව අනිතිමට අනික් ඕන දෙයක් 0 gaminiVeteran MemberPosts:4475 03 Jan 2017 08:08 AM ලබන සතියෙම වගේ මට එන්න ලැබෙන එකක් නැහැ , 08 රියාද් යනවා national sales meeting එකට . එන්නේ 11 වෙනිදා හවසට , 12 ගෙදර එන්න පිටත් වන්න තියෙනවා. කරන කතා බහක් වෙනසක් යෝජනා චෝදනා තියේනම් PM කරන්න ආදරයේ උල්පත අම්මා ...................... 0 DanuLiyanageVeteran MemberPosts:3457 03 Jan 2017 08:43 PM මම දැන් තමා දැක්කේ මාර ප්ලැනින් ටිකක් නේ ගිහින් තියෙන්නේ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Jan 2017 09:02 PM colombo ඉන්දන් එඩාට යන කස්ටිය කවුද ? දෙන්න බලන්න නම් ලිස්ට් එක .... 1.ind007ka 2.imalka 3.isuru 4.charith 5.kingD 6.Madhawas 7.chamaramind වෙන කවුද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 03 Jan 2017 09:10 PM මේ සඳහා අපි ඇජෙන්ඩාවක් හදමු. එතකොට වැඩේ පිළිවෙලයි. එදාට කරන්න තියෙන වැඩ ටිකත් එක්ක. උදේ 9 විතර වෙනකොට කොහොම හරි එන්න. උදෑසන 10 ට වැඩේ පටන් ගන්නවා. කාලය වෙන් කෙරෙන විදිහ ඉදිරියේදී සකස් කර කියන්නම්. කෙරෙන වැඩ කටයුතු ගැන හරියටම කතා කර ගත්තට පස්සේ. උදේ පැයක පමණ කාලයක් අවශ්‍ය වෙනවා අපේ වැඩ කටයුතු ගැන කතා බහ කිරීම සඳහා. ඔය අතරතුරේ වෙල්කම් ඩ්‍රින්ක් එක. දහවල් ආහාරය සඳහා. කැරෝකේ වැඩසටහන. සවස ටී එක. මේ වැඩ කටයුතු අතරේ අවශ්‍ය වෙන්නේ ඔබේ තව අදහස්. විනෝදය සඳහා කල හැකි. එක්කෝ පොඩි ක්‍රීඩාවක්. නැත්නම් වෙනත් අංගයක්. කැරෝකේ අතරතුර කාටද ඉදිරිපත් කරන්න පුළුවන් ලස්සන ඉදිරිපත්කිරීමක්. නාට්‍යමය ජවනිකාවක් හෝ අභිරුපනයක් වගේ දෙයක්? නැත්නම් හැමෝම එකතුකරගෙන කරන්න පුළුවන් ලස්සන අංගයක්. බාලදක්ෂ කඳවුරු වල එහෙම ඉඳල තියෙනවා නම් දන්නවා ඇති මේවා. නැත්නම් ලස්සන නිසදැසක්? කවියක්? ගෙදරින් ලියාගෙන එන්න. එදා දිනයට හෝ අපේ සාමාජිකයන් හෝ සයිට් එක අදාළ කරගෙන කවි නිසදැස් ලියාගෙන එන්න. ෆෝරමයේ දකින ඒවා ඔබේ කටහඬින්ම අහන්න තියෙනවා නම් විශේෂ වේවි. කවි නිසදැස් කාරයෝ සහ කාරියෝ ගොඩක් ඉන්නවනේ අපට. හැමෝම යම් යම් දෙයකින් මේ දේවල් වලට සහය දෙන්න. එතකොටයි වැඩේ ලස්සන. හැමෝම කැරෝකේ වැඩසටහනේදී එක ගීතයක් හෝ කියන්න. ඔබට කියන්න පුළුවන් ගීතයක් තියෙනවා නම් අපිත් සොයා දෙන්න උත්සාහ ගන්නම්. ඉමල්ක ළඟ තියෙන ගීත ටික දාන්න. තවත් අය ළඟ තියෙනවා නම් ඒත් දාන්න. කැමති අයට ගීත වෙන් කරවා ගන්න පුළුවන්. කැරෝකේ සෙටප් එකක් කුරුණෑගල හෝ ඒ අවටින් සොයා ගන්න පුළුවන් නම් පහසුයි. ඔයාල කාගේ හරි ගෙවල් වල ප්ලේයර් එකක් තියෙනවා නම් ඒත් ඇති. කොළඹ ඉඳන් වෙනම ගේන්න ඕන නැහැ එතකොට. එහෙම නැත්නම් ඉමල්ක ළඟ දැන් තියෙන්නේ මොනවද කියල කියන්න. අඩුපාඩු කුරුණෑගල අවට ඉන්න අපේ කෙනෙක් සොයා දෙන්න උදව් කරන්න. මේ දවසට එකතු කරන්න පුළුවන් දේ ගැන අදහස් ඔයාල හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා දායක වෙන්න. එදා දවස අපි ලස්සන දවසක් කරමු. ලංකාවේ ෆොරමයකින් එදා මෙදා තුර නොකළ ලොවෙත් නැති වෙන්න එළ වැඩක් දෙමු. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 DanuLiyanageVeteran MemberPosts:3457 03 Jan 2017 09:24 PM නියමයි නියමයි අනේ දෙවියනේ එදාට මට එන්න ලැබේවා මම නම් තාම බයේ ඉන්නේ තාම නිවාඩු නැහැ දුන්නේ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Jan 2017 09:41 PM නියමයි නියමයි මදුරන්ග ..හැමොම මෙකට සහය දක්වන්න එකතුවෙන්න ..තමන්ගෙ දෙයක් කුමන විදියකට හො ඉදිරිපත් කරන්න ..සින්දු කියන්න අපිට බැරි වුනට උත්සහයක් ගමු .... ඔය karaoke වැඩෙ දන්න අය ඒක සන්විදානය කරන්න ..කුරුනැගල පැත්තෙ ඉන්න අපෙ kollo මෙ ගැන පොඩ්ඩස්ක් බලන්න ..මෙදා පාර සතුට ඉතිරිලා යන සිනා පිරිච්ච සඩ්දයක් මවමු ...හැමොම එකතුවෙන්න අදහස් දෙන්න තව දින 17 යි තියෙන්නෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ImalkaVeteran MemberPosts:4533 03 Jan 2017 11:33 PM කැරෝකේ හෙවත් music only ගීත ලිස්ට් එක සෙනසුරාදා හෝ ඊට පෙර අප්ඩේට් කරනවා. ගීත ගායනා කිරීමට කැමති සහ අකමැති සැවොම ඒ ගීත ලිස්ට් එක කියවා (ගීත ඩවුන්ලෝඩ් කරගෙන) මනා ලෙස සූදානම් වීම වඩා යහපත්. ගීත අවශ්‍ය සහයෝගය ලබා දෙනු ලැබේ. මේ සඳහා සබ්වූෆර් එකක් හෝ වෙනත් සුදුසු සවුන්ඩ් සිස්ටම් එකක් සෙට් කරගනිමු. ඊට අමතරව මයික් එකක් හෝ දෙකක් සම්බන්ධ කළහැකි මික්සර් එකුකුත් තිබිය යුතුයි. ගාමිණි අයියාට ඇනයක් නොවී මේ උපකරණ සොයා ගෙන වැඩේ ටිප් ටොප් එකට කරගැනීමට සහයෝගය ලබා දෙන්න. සහයෝගය කිව්වේ සින්දු කියන එක පමණයි. යුග ගීත කීමට කැමති අය පසු කාලීනව ප්‍රශ්න ඇති නොවන විදිහට ඒ සඳහා සූදානම් වෙන්න.....ඔන්න් හරිය ?? 0 sha733Super Senior MemberPosts:7332 04 Jan 2017 12:53 AM මාර අවුලක් තමයි මට සින්දු කියන , නාට්‍ය රගපාන , කවි කියන එකනං ඔහොම කියනකොට එන්න හිතාගෙන ඉන්න එක අකා මකා වෙයිද මන්ද බයට ලැජ්ජාවට සුලු දිය පහ වෙයි 0 Ind007kaMost Senior MemberPosts:12931 04 Jan 2017 01:05 AM එහෙම නැහැ මල්ලි කාටවත් හරියට කියා ගන්න බරි නිසා මෙක ලොකු ආතල් එකක් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 04 Jan 2017 04:19 AM එහෙනං අවුලක්ම නැහැ 0 You are not authorized to post a reply. Page 77 of 97 << < 7576777879 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු