You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 79 of 97 << < 7778798081 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Jan 2017 01:22 AM
දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Jan 2017 01:38 AM
Posted By සඳුනි on 05 Jan 2017 01:20 AM
ඉන්දික අයියා ගායකයෙක් වගේ නේ. අනිවාරෙන් කියමු යුග ගීයක් ඔනේ සිංදුවකට ඔට්ටුයිද?.


අනේ එහෙමට නම් දෙයක් බැහැ නගො ..නමුත් යන්තන් ගෙමක් ගහගන්න පුලුවන් ...ම්ම්ම් කියමු කියමු ....කියන්න බලන්න සින්දු ටික ඔයගෙ ...ඒක නෙව්යි අර "හතර වටින් කලුකරගෙන" සින්දුවෙ karaoke version එක මට එවන්නකො
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 Jan 2017 01:44 AM
Posted By සඳුනි on 05 Jan 2017 01:20 AM
ඉන්දික අයියා ගායකයෙක් වගේ නේ. අනිවාරෙන් කියමු යුග ගීයක් ඔනේ සිංදුවකට ඔට්ටුයිද?.

මේකේ තියෙන ඒවයි නම්,

අහස පුරා තාරකා අරන්

අන්න සුදෝ

හිම රේනු .

දෙන්න සුදෝ

 

මේකෙන් කොකද? මට නම් හොදටම කියන්න බෑ ඔන්න ඉතින් ඈ.

කියන්න අමාරු උනත් මොකෝ ඔය සින්දු ටිකෙන් "හිම රේණු"  සිංදුව නම් පට්ට (ඈ.. හි.. හි.)

ඔයාගේ මහත්තයත් එන නිසා අපි ඉතින් එයාවත් සම්භන්ධ කර ගමු.

මේවයේ ලිරික්ස් එහෙම තියෙනව නම් ඒවත් ගේන්න. නැත්නම් වචන මතක නැතුව දගල දගල ඉන්නයි වෙන්නෙ.


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Jan 2017 01:54 AM
Posted By Ind007ka on 05 Jan 2017 01:38 AM
Posted By සඳුනි on 05 Jan 2017 01:20 AM
ඉන්දික අයියා ගායකයෙක් වගේ නේ. අනිවාරෙන් කියමු යුග ගීයක් ඔනේ සිංදුවකට ඔට්ටුයිද?.


අනේ එහෙමට නම් දෙයක් බැහැ නගො ..නමුත් යන්තන් ගෙමක් ගහගන්න පුලුවන් ...ම්ම්ම් කියමු කියමු ....කියන්න බලන්න සින්දු ටික ඔයගෙ ...ඒක නෙව්යි අර "හතර වටින් කලුකරගෙන" සින්දුවෙ karaoke version එක මට එවන්නකො

මේකේ තියෙන ඒවයි නම්,

අහස පුරා තාරකා අරන්

අන්න සුදෝ

හිම රේනු .

දෙන්න සුදෝ

 

මේකෙන් කොකද? මට නම් හොදටම කියන්න බෑ ඔන්න ඉතින් ඈ. වෙන යුග ගීත වල මෙලඩී නෑනේ.

 

මේක ඔරිජිනල් එකක් නම් නෙමේ මෙහෙ  බෑන්ඩ් එකක  රෙකොඩ් එකක්.

 

http://www.mediafire.com/file/lmrgeedk6e9p31r/hathara_watin.mp3

දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Jan 2017 01:59 AM
Posted By සඳුනි on 05 Jan 2017 01:20 AM
ඉන්දික අයියා ගායකයෙක් වගේ නේ. අනිවාරෙන් කියමු යුග ගීයක් ඔනේ සිංදුවකට ඔට්ටුයිද?.

මේකේ තියෙන ඒවයි නම්,

අහස පුරා තාරකා අරන්

අන්න සුදෝ

හිම රේනු .

දෙන්න සුදෝ

 

මේකෙන් කොකද? මට නම් හොදටම කියන්න බෑ ඔන්න ඉතින් ඈ.



"අන්න සුදො" කියමු සුදු

 

<ප්>&න්බ්ස්ප්;<!--ප්--> … …ඉන්නකො මම හෙට අනිද්දට දන්නම් කාන්තා පරශව්යෙ කරඔකෙ ටිකක් ..එකෙන් බලල ඔයලා තොරගන්න පුලුවන් එවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Jan 2017 02:07 AM
Posted By maduranga001 on 05 Jan 2017 01:44 AM
Posted By සඳුනි on 05 Jan 2017 01:20 AM
ඉන්දික අයියා ගායකයෙක් වගේ නේ. අනිවාරෙන් කියමු යුග ගීයක් ඔනේ සිංදුවකට ඔට්ටුයිද?.

මේකේ තියෙන ඒවයි නම්,

අහස පුරා තාරකා අරන්

අන්න සුදෝ

හිම රේනු .

දෙන්න සුදෝ

 

මේකෙන් කොකද? මට නම් හොදටම කියන්න බෑ ඔන්න ඉතින් ඈ.

කියන්න අමාරු උනත් මොකෝ ඔය සින්දු ටිකෙන් "හිම රේණු"  සිංදුව නම් පට්ට (ඈ.. හි.. හි.)

ඔයාගේ මහත්තයත් එන නිසා අපි ඉතින් එයාවත් සම්භන්ධ කර ගමු.

මේවයේ ලිරික්ස් එහෙම තියෙනව නම් ඒවත් ගේන්න. නැත්නම් වචන මතක නැතුව දගල දගල ඉන්නයි වෙන්නෙ.



අයියා සිංදු කියන්න ආස නෑ. මම කියනවට එයා අකමැතිත් නෑ. හි එයාව හවුල් කර ගන්න නම් ලේසී නෑ.

හිම රේනු කියමු එහෙනම් .දැන් ඔයා සිංදු කියන්නේ නැද්ද?.

හා  ගේන්නම්කෝ.


දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Jan 2017 02:12 AM
හා අන්න සුදෝ කියමුකෝ.. ගන්න සුදෝ කියලා. හී..
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Jan 2017 03:52 AM
අපිට අහගෙන විතරක් ඉන්න පුලුවන් වෙයි වගේ. ගායකයෝ ගොඩාක් ඉන්නවනේ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Jan 2017 04:38 AM
menna man gawa tiyana song instrument
scrren shot tika balannako
http://www29.zippyshare.com/v/I7ah0.../file.html
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Jan 2017 07:25 AM
21 වෙනිදට හොද කෙලි ටිකක් බලාගන්න පුලුවන් වෙයි වගේ.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Jan 2017 08:44 PM
mamath kiyannam kedinada kudu /thanam gei malakin
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Jan 2017 09:15 PM
මම මේ සේරම කතාව කියෙව්වා අම්මෝ මට නම් සින්දු කියන්න බැහැ කෑරලා වගේ මගේ කට හඬ මම හැගෙන ඉන්නම් අප්පුඩි ගහන්නම් සප් එක දෙන්නම්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
05 Jan 2017 09:39 PM
දැන් ඔක්කොම ගායක ගායිකාවෝ වෙලා නේ.. කෝ ඉතිං අනිත් වැඩසටහන්..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Jan 2017 04:45 AM
Posted By sha733 on 05 Jan 2017 03:52 AM
අපිට අහගෙන විතරක් ඉන්න පුලුවන් වෙයි වගේ. ගායකයෝ ගොඩාක් ඉන්නවනේ
ඒක තමයි මාත් මේ බැලුවේ. කොහොමහරි අහගෙන ඉන්නවා.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Jan 2017 08:28 PM
01. Isuru Sampath (isurusam)                                - COLOMBO
02. Prasad Maduranga (maduranga001)          - EMBILIPITIYA
03. Indika Kodithuwakku (indika76)                    - GALLE
04. Dileeka Madushani (poddi)                            - ?
05. Sanduni kanchana (සඳුනී)                                 -?
06. Danu Liyanage                                                     - DAMBULLA
07. W.D. Gamini (gamini)                                       - KURUNEGALA
08. Shanaka Kelum (sha733)                               - DAMBULLA
09. Indika Kandanaarachchi (Ind007ka)           - COLOMBO
10. Madhawa Ariyarathna (madhawas)           - COLOMBO
11. Hasitha Dhananjaya (hasithad)                   - COLOMBO
12. Imalka Hewage (Imalka)                                - COLOMBO
13. Charithanga Vithanage (Vita123)             - COLOMBO
14. Indika Dampahala (kingD)                            - COLOMBO
15. Thilanka Jayawardana (smt90)                  - KURUNEGALA

16. Suresh Wanigasekara (Suresh)                  - NEGAMBO

17.Chamaramind                                                   - COLOMBO

18. Chandima ..?????

 

21 වෙනිදට ප්‍රවහන පහසුකම් සලස ගන්න කස්ටිය එන විඩිය පොඩ්ඩක් කියනවද ?කොලබ පත්තෙ ඉන්දන් යන අය හා කොලබ කුරුනෙගල අතරෙ ඉන්න අයට එකට සෙට් වෙලා යන්න පුලුවන් කස්ටිය කත කරගත්තොත් ...
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
06 Jan 2017 08:37 PM
I am Coming from Tangalle or Embilipitiya on this day. Not from Rathnapura.

Yes. Kastiya okkoma ekata enna. So that will be like another "Stun Trip" then.

( posting via Mobile )
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Jan 2017 09:11 PM
මම නම් අයියා එක්ක එන්නේ. කොළඹ දිහා එවෙන්නේ නෑ නිට්ඹුවෙන් නුවර පාරේ එන්න වෙන්නේ.
දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Jan 2017 09:25 PM
Posted By සඳුනි on 06 Jan 2017 09:11 PM
මම නම් අයියා එක්ක එන්නේ. කොළඹ දිහා එවෙන්නේ නෑ නිට්ඹුවෙන් නුවර පාරේ එන්න වෙන්නේ.


ඔයාලගෙම වාහනෙක යනවා නම් අවුලක් නැහැ .නැත්නම් නිට්ටබුවෙන් ගොඩවෙන්න පුලුවන් අපෙ වාහනයට ..එනකොටත් එන්න පුලුවන් .අපි කස්ටිය හිතන් ඉන්නෙ කතාවෙලා වාහනයක් rent එකට අරන් යන්න .. … …

බොහො විට අපෙ මාර්ගය

මහරගම - අරන්ගල - කොස්වත්ත - කැලනිය - කිරිබත්ගොඩ - නිට්ටබුව - අබෙපුස්ස - අලව්ව - කුරුනෙගල ....91km.....<!--ස්ට්‍රොන්ග්--><!--ප්--> මේ අතර මග ඔනෙම කෙනෙකුට අප සමග set වෙන්න පුලුවන්

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Jan 2017 09:29 PM
අපි බුක් කරලා තියෙන රෙස්ට් එකෙන් අහන්න අපට සින්දු කියන්න සෙට් අප් එකක් දාල අවසර තියෙනවද කියලා අයියේ පොඩ්ඩක් සමහර තැන් වලින් අවසර නැහැ නේද. එක දැන්ම කන්ෆම් කරගන්න ඕන වෙයි නේද
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Jan 2017 09:53 PM
Posted By DanuLiyanage on 06 Jan 2017 09:29 PM
අපි බුක් කරලා තියෙන රෙස්ට් එකෙන් අහන්න අපට සින්දු කියන්න සෙට් අප් එකක් දාල අවසර තියෙනවද කියලා අයියේ පොඩ්ඩක් සමහර තැන් වලින් අවසර නැහැ නේද. එක දැන්ම කන්ෆම් කරගන්න ඕන වෙයි නේද

ඒ ගැන කුතුහලයක් තියා ගන්නට එපා. ඔබ ඔය සම්බන්දව කතා කරපු නිසා දැන් මම නැවත පණිවිඩයක් යයුවා ඒ ගැන නැවත අසන්න කියා ( ගෙට් එකට එන ගායකයන්ට ගීත ගයන්න සින්දු කවි කරන්නට ඕනලු අවස්තාව තියෙනවාද කියලා එතනින් අහලා මා දැනුවත් කරයි )
ආදරයේ උල්පත අම්මා ......................
0
You are not authorized to post a reply.
Page 79 of 97 << < 7778798081 > >>