Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 80 of 97 << < 7879808182 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 07 Jan 2017 12:47 AM බෑ කිවුවොත් අපරාදෙ කවියක් වගේ කියන්න පුරැදුෑ උන සින්දු වලට 0 gaminiVeteran MemberPosts:4475 07 Jan 2017 06:17 AM එදිනට ගී ගයන්නට මහත් අසාවෙන් සිටින මල්ලිලා කිසිම විදියකින් සැලෙන්නට එපා මම එහි වගකීම බාර ගන්නවා. ඔයාලාට එතන ගී ගයන්න සතුටු වන්න හොදටම අවස්තාව තියෙනවා. (අද මම කතා කරලා නැවත අසා බැලුවා ) හරි එහෙම නම් සැකය දුරු කරගෙන සුදානමෙන් එන්නකෝ අපිටත් හොද සින්දු ටිකක් අහන්න එදාට අවස්තාව ලැබෙයි කියා තදින්ම විස්වාස කරනවා ආදරයේ උල්පත අම්මා ...................... 0 සඳුනිVeteran MemberPosts:2462 07 Jan 2017 02:42 PM Posted By Ind007ka on 06 Jan 2017 09:25 PM Posted By සඳුනි on 06 Jan 2017 09:11 PM මම නම් අයියා එක්ක එන්නේ. කොළඹ දිහා එවෙන්නේ නෑ නිට්ඹුවෙන් නුවර පාරේ එන්න වෙන්නේ. ඔයාලගෙම වාහනෙක යනවා නම් අවුලක් නැහැ .නැත්නම් නිට්ටබුවෙන් ගොඩවෙන්න පුලුවන් අපෙ වාහනයට ..එනකොටත් එන්න පුලුවන් .අපි කස්ටිය හිතන් ඉන්නෙ කතාවෙලා වාහනයක් rent එකට අරන් යන්න .. බොහො විට අපෙ මාර්ගය මහරගම - අරන්ගල - කොස්වත්ත - කැලනිය - කිරිබත්ගොඩ - නිට්ටබුව - අබෙපුස්ස - අලව්ව - කුරුනෙගල ....91km.....<!--ස්ට්‍රොන්ග්--><!--ප්--> මේ අතර මග ඔනෙම කෙනෙකුට අප සමග set වෙන්න පුලුවන් mama ahala e gana hariyatama kiyanam දිනයක වැටහේවී........... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Jan 2017 08:43 PM Posted By සඳුනි on 07 Jan 2017 02:42 PM Posted By Ind007ka on 06 Jan 2017 09:25 PM Posted By සඳුනි on 06 Jan 2017 09:11 PM මම නම් අයියා එක්ක එන්නේ. කොළඹ දිහා එවෙන්නේ නෑ නිට්ඹුවෙන් නුවර පාරේ එන්න වෙන්නේ. ඔයාලගෙම වාහනෙක යනවා නම් අවුලක් නැහැ .නැත්නම් නිට්ටබුවෙන් ගොඩවෙන්න පුලුවන් අපෙ වාහනයට ..එනකොටත් එන්න පුලුවන් .අපි කස්ටිය හිතන් ඉන්නෙ කතාවෙලා වාහනයක් rent එකට අරන් යන්න .. බොහො විට අපෙ මාර්ගය මහරගම - අරන්ගල - කොස්වත්ත - කැලනිය - කිරිබත්ගොඩ - නිට්ටබුව - අබෙපුස්ස - අලව්ව - කුරුනෙගල ....91km.....<!--ස්ට්‍රොන්ග්--><!--ප්--> මේ අතර මග ඔනෙම කෙනෙකුට අප සමග set වෙන්න පුලුවන් mama ahala e gana hariyatama kiyanam බස් එකෙන් නේද යන්නේ කුරුණැගලට ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 07 Jan 2017 11:02 PM මේ වෙනකොට ඉමල්ක අයිය දැම්ම ලිස්ට් එකේ බාරගෙන ඇති සින්දු ටික ඇරෙන්න අනිත් සින්දු ටික ඔක්කොම කියන්න මම භාර ගන්නවා මොකද කියන්නේ කට්ටිය 0 gaminiVeteran MemberPosts:4475 08 Jan 2017 01:01 AM Posted By sha733 on 07 Jan 2017 11:02 PM මේ වෙනකොට ඉමල්ක අයිය දැම්ම ලිස්ට් එකේ බාරගෙන ඇති සින්දු ටික ඇරෙන්න අනිත් සින්දු ටික ඔක්කොම කියන්න මම භාර ගන්නවා මොකද කියන්නේ කට්ටිය නියමනේ එහෙම බාර ගන්නවානම් මම ගානේ .................... බ්‍රේන්ඩි ආදරයේ උල්පත අම්මා ...................... 0 DanuLiyanageVeteran MemberPosts:3457 08 Jan 2017 01:39 AM Niyamayine ape ayiya onna mata nam kiyanna wenne naha attama samawenna මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 ImalkaVeteran MemberPosts:4533 08 Jan 2017 07:43 AM මෙන්න ගීත එකතුව සහ ගීත වෙන්කළ ආකාරය කරුණාකර ඇඩ්මින් මිත්‍ර සමාගම මේ ගීත ලිස්ට් එක අදාළ පරිදි අප්ඩේට් කරන්න ගීත වෙන් කරගැනීමට කමෙන්ට් කරන්න තෝරාගත් ගීත පුහුණු වීමට සඳහා ලිරික්ස් හා ඩවුන්ලෝඩ් ලින්ක් සූදානම් කර ඇත වහාම ඉල්ලුම්කරන්න * ගීත ගායනය සඳහා වාදනය කරන කරෝකේ ගීතය ම පුහුණු වීම තුලින් වඩාත් අලංකාර ගායනයක් ඉදිරිපත් කරගැනීමට වගබලාගන්න ඒවගේම විදේශයන්හි සිට උනත් ගීත ගායනා කිරීමටSmule හරහා පහසුකම් සලසා දිය හැකි නිසා ඒ ගැන සූදානමක් ඇත්නම් වහාම දැනුවත් කරන්න අවශ්‍ය තාක්ෂණික කටයුතු සූදානම් කරදිය හැක. 0000_දිනෙක මේ නදී තීරේ - ක්ලැරන්ස් - MADURANGA 000A_ගඟ අද්දර මා - විජය - 000B_හිත මනමාලකම් කරයි - සමන් ජයනාත් - 000C_ඉර පායා - සමිතා - SANDUNI 000D_ඉර සඳ වැඳලා - යුග (ජෝති & ඇන්ජලින්) - 000E_ඉවුරු තලා - මිල්ටන් -SURESH 000F_උන්මාද සිතුවම්_කපුගේ 0001_අද වෙයි ඉරු දින - අනිල් භාරතී 0002_ආදර මල් පවනේ - ජෝති 0003_ඈ නීල වරල පීරලා - ධනපාල උඩවත්ත 0004_ආදරේ රන් බිඟුන් නැසූ - මර්වින් පෙරේරා 0005_අන්න සුදෝ අර පාට - යුග - 0006_ඇසුරින් මිදීලා - ප්‍රියා 0007_අවසර නැත මට - මිල්ටන් - SURESH 0008_භවයෙන් භවේ - අබේවර්ධන බාලසූරිය 0009_දම් පාටින් ලා - යුග (කපුගේ & මාලනී) 0010_ඈ නීල නෙතු - ටී එම් - INDIKA76 0011_අමාර පෙම් ලතාවේ- යුග(ජෝති & ඇන්ජලින්) 0012_චන්ද්‍රා මේ රෑ පායා - යුග (ජෝති-ඇන්ජලින්) 0013_දවසක් තියේවී - මිල්ටන් 0014_දිලීප පොඩි පුතු - ක්ලැරන්ස් - MADURANGA 0015_දුරකතනයකින් - ජෝති 0016_දෙන්න ප්‍රියේ දෑතට - යුග (ජෝති&රුක්මනී දේවි) 0017_දෙවෙනි බුදුන් ලෙස - සුනිල් - 0018_ආශා නිරාශා - වික්ටර් 0019_දොළොස් මහේ පහන - ජෝති 0020_අම්මාලා දුක්ගන්නේ - ඇන්ජලින් 0021_දෙතුන්වතාවක් - මිල්ටන් පෙරේරා - ගාමිණි අය්යා-(ෆුල් සප් එක මගෙන් - මේක කොහොම හරි කියමු) 0022_දිනෙක මතුදා - අබේවර්ධන - 0023_දෑස නිලුපුල් තේමා 0024_ඇළ දොළ ගංගා - ක්‍රිස්ටෝපර් පෝල් 0025_අඹ රුක් සෙවනැල්ලේ - සී ටී - GAMINI 0026_ගහක මල් පිපිලා - දිවුල්ගනේ 0027_ගංගාවයි මහා මුහුදයි - ජෝති 0028_හිම රේණු වැටෙනා - යුග (ග්‍රේෂන් & ලතා) 0029_ජයසිරි මා හාමුදුරුවනේ - දීපිකා - 0030_දහසක් මල් පිපිලා - සමිතා 0031_එපා තවත් ඔබ - වසන්තා තිලකාංගනී 0032_හද විලේ ඔබ පිපුනා - ක්ලැරන්ස් - IND007KA 0033_සිහිනයකි මට ආදරේ - යුග (කසුන්-උරේෂා) 0034_ඉරට අකීකරු- ඉන්ද්‍රානි 0035_කිමද නාවේ - යුග (ක්ලැරන්ස්- ) 0036_කිරි මූද - ක්ලැරන්ස් 0037_කිරුල මුතු ලිහී- ජානක - 0038_කිමද සුමිහිරියේ - සීටී 0039_කොහේ සිට හෝ - වික්ටර් 0040_කෝකිලයා කෙවිලිය හා- යුග (ජෝති - ලතා ) 0041_කොන්ඩ කිරිල්ලියේ - දිවුල්ගනේ 0042_ඔරුවක පාවෙන - මිල්ටන් 0043_පායා සීත රැයේ - විජය 0044_රඟන තාල මවා - චාන්දනී 0045_රැල්ලෙන් රැල්ලට - විජය 0046_රන් පොකුණෙන් - 0047_රත්තරන් නෙත්දෙකින් - ටී එම් - CHAMARAMIND 0048_රුවට රුවේ - ටී එම් 0049_සඳලතා පායලා - කීර්ති 0050_තනිවෙන්නට - වික්ටර් 0051_උපුල් නුවන් විදහා- මිල්ටන් 0052_සුදු රෝසි මුහුණ පුරා - ජයන්ත 0053_සඳයි තරුයි - ක්ලැරන්ස් 0054_සැන්දෑ අහස වගේ - මාලනී 0055_රොන් සොයා - ලතා 0056_රන් දුනුකේ මලසේ - ක්ලැරන්ස් 0057_පුර හඳ ලෙස - මායා දමයන්ති 0058_පායා නැගී ඒවි_දිවුල්ගනේ 0059_සුවඳ දෙන මල් වනේ -රූකාන්ත 0060_මී පිරුණු සුවඳ - ජෝතී මෙතන ගීත 68ක් තියෙනවා තව 2ක් එකතු කරන්නම් චාමර ගායනා කිරීමට බලාපොරොත්තු වන අනෙකුත්ගීත (මට පී එම් එකකින් ඒවා තිබුණි) 001_ kedinada kudu 002_thanam gei ඉන්දික 007 ගේ ගීත යොමුව ind007ka- කැමති අයට පහල තියෙන list එකෙනුත් සින්දු තොරගන්න . මෙ karaoke සින්දු ටික මගෙ ලග තියෙනවා ..ඔනෙ කෙනෙකුට දෙන්නම් ..එදාටත් ගෙන්නම් ... MILTON thaniwi sitinnai kese kiyannada paya a sanda- IND007KA mata men ohutada ran masu AMARASIRI PIERIS Hanthanata- IND007KA mage punchi rosa male AMARADEWA Sada horen me guru pare kolomthota CLARACNCE Ra tharakawo muwa hasarai sagare Neela bigu kala muru kalpana sowin bara nuwan Oba asa siti nam - nelu man nathi da - nelu pem kekula pipi rasa pirunu katha tharuda nidhana maha raa chanchala dase maya - rayini charuka sili sili seetha elle- IND007KA sithin adhinawaa senahasakata aruthak kalpana lowa obata thiyena adare issara badi pema obatayi me aradhana මදුරංග/kingD/ඉන්දික76/සමන්ත/007/රෝසී ගීත ලිස්ට් එක ඉල්ලුම අනුව වේන්කරදීමට ට සහය වන්න .. ඒ වගේම අදාළ දිනයේ ගායනා කිඊමට උපරිම ගීත ගණන තීරණය කිරීමට ඔබගේ අදහස් දෙන්න. Reserved ගීත කොළ පාට කරමු මගේ අදහස 25-30 ඇති කියලයි මදුරංග බොස් අදහස් දක්වන්න ගාමිණි අය්යේ ඔබේ අදහස් කියන්න.. අනිත් හැමෝම දැන් ඉතින් සින්දු ටික තෝරා ගන්න බදාදා ලිස්ට් එක ෆයිනලයිස්ට් කරමු. 0 SureshBasic MemberPosts:170 08 Jan 2017 09:28 AM 000E මේක මට. 1 gaminiVeteran MemberPosts:4475 08 Jan 2017 11:13 AM 25 මම ගන්නම්කො, මේ වැඩේට දක්ෂයා ඉමල්ක මල්ලි ඔයා, එනිසා ඔබ හොදයි කියන විදියට කරන්න අපි අපගේ උපරිම සහයෝගය දෙන්නම්, අද හෙට අනිද්දා මම ගොඩක් කාර්යබහුලයි, ඉනනිද්දට ගෙදර එන්නට ඕන, එනිසා ඉමල්ක මල්ලි වැඩේ ලස්සනට කරන්න. ස්තුති ඔබගේ කැපවීම සම්බන්දව. ආදරයේ උල්පත අම්මා ...................... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Jan 2017 04:33 PM 0047 meka mata ona ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 RosiSuper Senior MemberPosts:5335 08 Jan 2017 05:14 PM සමාවෙන්න මට ගීත ගායනය නම් කොහෙත්ම බැ ,,මට දුක එදාට skype එකන් වත් එකතු වෙන්න බැරි වෙයි කියලා 0 indika76Most Senior MemberPosts:10449 08 Jan 2017 07:02 PM ඉමල්ක ලස්සනට වැඩේ ප්‍රෝගෑම් කරලා... ස්තූතියි මචෝ... 0 සඳුනිVeteran MemberPosts:2462 08 Jan 2017 09:47 PM අන්න සුදෝ යුග ගීතය මමයි ඉන්දික අයියයි කියනවා... අනේ මට හිම රේනු එකත් කියන් ඕනේ කවුරු හරි කැමති වෙන්නකෝ ඉතින්. තව කියන්න ඕනෙද?. කීයක් කියන්න ඕනෙද?. හොදටම කියන්න බෑ . ඒත් සිංදු කියන්න ආසයි මම . හී ඉර පායා එක දැක්ක ගමන් ගත්තේ ඒක මම ස්කෝලේදී කියලා තියේ. හි දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 08 Jan 2017 09:50 PM ඉන්දික අයියේ අපි නිට්ටඹුවෙන් වෑන් එකට එනවා. අපි බයික් එකේ එන්න හිටියේ. නිට්ටඹුව හරහා යනවා නම් විතරක් අපි ගන්න . නැත්තම් අවුලක් නෑ එන්න හිටිය විදියටම එන්නම්. කාගෙවත් නම්බර් නෑ මගේ ළග නම්බර් දෙනවද දිනයක වැටහේවී........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 08 Jan 2017 09:54 PM නදුනි මේ ටික කියන්නකෝ මගේ ඉල්ලීමක් පුර හඬ ලෙස ඔබ සම කල එකයි එපා තවත් ඔබ මා රවටන්නට සින්දු දෙකත් මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 gaminiVeteran MemberPosts:4475 08 Jan 2017 09:59 PM ඉමල්ක මලයනම් බාර ගත් වැඩ කොටස ලස්සනට කරනවා වාගේ ............... ආදරයේ උල්පත අම්මා ...................... 0 samanthaMost Senior MemberPosts:13190 08 Jan 2017 10:03 PM වැඩේ නැඟලා යනවා.. තව දවස් කීය ද.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Jan 2017 11:24 PM Posted By සඳුනි on 08 Jan 2017 09:50 PM ඉන්දික අයියේ අපි නිට්ටඹුවෙන් වෑන් එකට එනවා. අපි බයික් එකේ එන්න හිටියේ. නිට්ටඹුව හරහා යනවා නම් විතරක් අපි ගන්න . නැත්තම් අවුලක් නෑ එන්න හිටිය විදියටම එන්නම්. කාගෙවත් නම්බර් නෑ මගේ ළග නම්බර් දෙනවද බයිසිකල් ව්ල එන්න ඔනෙ නැහැ ..අපිත් එක්ක set වෙන්න ..මම සියලු විස්තර දෙන්නම් කිට්ටු වෙල එහෙනම් ඔන්න ඔයාවත් එකතුකරගත්ත අපේ වැන් එකට First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Jan 2017 11:35 PM Posted By Ind007ka on 08 Jan 2017 11:24 PM Posted By සඳුනි on 08 Jan 2017 09:50 PM ඉන්දික අයියේ අපි නිට්ටඹුවෙන් වෑන් එකට එනවා. අපි බයික් එකේ එන්න හිටියේ. නිට්ටඹුව හරහා යනවා නම් විතරක් අපි ගන්න . නැත්තම් අවුලක් නෑ එන්න හිටිය විදියටම එන්නම්. කාගෙවත් නම්බර් නෑ මගේ ළග නම්බර් දෙනවද බයිසිකල් ව්ල එන්න ඔනෙ නැහැ ..අපිත් එක්ක set වෙන්න ..මම සියලු විස්තර දෙන්නම් කිට්ටු වෙල එහෙනම් ඔන්න ඔයාවත් එකතුකරගත්ත අපේ වැන් එකට මටත් පුළුවන් වෙයිද සෙට් වෙන්න කිරිබත්ගොඩදී ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 80 of 97 << < 7879808182 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු