You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 82 of 97 << < 8081828384 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jan 2017 12:45 AM
දැනට සින්දු 15 ක් නම් හරි
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jan 2017 06:19 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Jan 2017 07:24 AM
kattiya lasthi wenawa neda api 21 set wemu iwasillak naha
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Jan 2017 08:13 AM
වැඩ ටික හොදින් කෙරෙනවා නේ නියමයි .................තව දවස් කීයද .....
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Jan 2017 08:32 AM
සුරේශ් අයියෙ අපි දෙන්නා සෙට් වෙලා යමු. මම pm එකක් දැම්මා ඔයාට.
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Jan 2017 08:57 AM
Posted By chamaramind on 10 Jan 2017 06:19 AM

සුපිරි භාන්ඩේයක්.........නියමයි. ඕක ලොකු ජැක් එක තියෙන වයර් කෝඩ් එක තියෙන මොඩල් එක නේද? එකක් තමයි හරියන්නේ.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Jan 2017 11:19 AM
දැන් ඉමල්ක මල්ලිගේ සංගීත වැඩේට Sony MHC-V44D මා ලග තියෙන එක හොදද?

Create a party atmosphere
Pump up the atmosphere with club-like speaker illuminations. Lights are directed through a lens to spread a wide light pattern. You can control the lights on the system, and watch them sync to the beat of the music for a club-style dance floor at home.

Switch up the party settings with the Fiestable app
Fun and intuitive gesture control lets you take charge of all your party features, including light illuminations, DJ effects and mic sound effects. You can also flick left and right to skip tracks, and manage the volume. You can download Fiestable for free for iOS and Android. Customising your party has never been so fun

Karaoke features let you sing along
Karaoke competitions with your friends are easy: just hook the MHC-V44D up to a TV and pop in a karaoke DVD, or sing along to songs from YouTube™ via Bluetooth. Two mic inputs, plus scoring and sound effects let you team up with friends for the ultimate sing-off. A built-in vocal fader function even turns down the voice on CDs, so you can sing all your favourite songs.
ආදරයේ උල්පත අම්මා ......................
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Jan 2017 05:26 PM
අම්මා ගහයි කිව්වලු ..ඉමල්කයො වැඩෙ ගොඩද මෙ setup එකෙන් ?...අපි ගාව තියෙන්නෙ karaoke tracks නෙවෙයි voice muted ට්‍රcක්ස්.ඉතින් එවට mic එක support ද? මම දන්න විදියට නම් මෙ වගෙ setup වල karaoke tracks වලට විතරයි mic එක \ඇහෙන්නෙ.ඉමල්ක ඒක පොඩ්ඩක් හොයලා බලන්න . … …මෙදා පාර පට්ට ආතල් එකක් දෙන්නෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Jan 2017 06:54 PM
Sony MHC-V44D ඉමල්ක මල්ලි හොයලා බලන්න අපේ අවශ්‍යතාවය මේකෙන් කරගන්න පුලුවනිද කියලා
ආදරයේ උල්පත අම්මා ......................
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Jan 2017 08:05 PM
Posted By gamini on 10 Jan 2017 06:54 PM
Sony MHC-V44D ඉමල්ක මල්ලි හොයලා බලන්න අපේ අවශ්‍යතාවය මේකෙන් කරගන්න පුලුවනිද කියලා


මේක නියමයි වැඩේට, මම තව පොඩි සබ් වූෆර් එකක් ගෙන්නම්.

ගාමිණි අයියගේ මෙයික් එකයි. චාමර ගේ මයික් එකයි තිබ්බම වැඩේට ඇති,

කොහොම උනත් මම තව අවශ්‍යකරන දේවල් හොයලා තියාගන්නම්.

ගාමිණි අයියා කැරෝකේ වැඩේ ගැන මීට වඩා කරදර වෙන්න එපා. වැඩේ ගොඩදාගන්න මේ හොඳටම ඇති.

 

 

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Jan 2017 09:07 PM
අනේ අයියල තරහ වෙන්න එපෝ මොකක් හරි උදව්වක් තියේනම් කියන්න අයියේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Jan 2017 10:04 PM
Posted By Ind007ka on 10 Jan 2017 05:26 PM
අම්මා ගහයි කිව්වලු ..ඉමල්කයො වැඩෙ ගොඩද මෙ setup එකෙන් ?...අපි ගාව තියෙන්නෙ karaoke tracks නෙවෙයි voice muted ට්‍රcක්ස්.ඉතින් එවට mic එක support ද? මම දන්න විදියට නම් මෙ වගෙ setup වල karaoke tracks වලට විතරයි mic එක \ඇහෙන්නෙ.ඉමල්ක ඒක පොඩ්ඩක් හොයලා බලන්න . … …මෙදා පාර පට්ට ආතල් එකක් දෙන්නෙ

007 බ්‍රදර් ගේ පැහැදිලිකිරීම ගැන සලකා බැලිය යුතුය. ඒ අනුව කැරෝකේ ෆන්ෂන් නැතිව මයික් ඕන් නොවේ නම් ඒ සඳහා විකල්ප උපකරණ අරන් එනවා .

අපිට mp3  ප්ලේ කරන්න තිබ්බම ඇති නේද ?

ඒ නිසා මගේ ප්ලෑන් එක අනුව අවුලක් නැහැ වගේ.
මෙන්න ප්‍රධාන ශබ්ධ වාහිනී උපකරණ  සහ අනෙකුත් ඒවා සවිකරන ආකාරය  ගැන පොඩි විතරයක් 

*  ගාමිණි අයියාගේ MHC-V44D යුනිට් එක.

http://www.sony.co.in/electronics/hi-fi-systems/mhc-v44d#product_details_default

විස්‌තරේ අනුව පහත පරිදි  සෙට් කරගන්න පුළුවන්.

INPUT TERMINALS

Analogue Audio Input (1), ලැප්ටොප් ඇනලොග්ඕ ඩියෝ අවුට් එක 
Analogue Audio Output (1),  -  මගේ සබ්එවූෆරේ  ඉන්පුට් එකට  මෙතනින් 
Microphone Input (2),  - අපේ මයික් මෙතන ගසන්න පුළුවන් 
.........................................................................................................
Composite Video Output, අදාළ නැහැ නේ 
HDMI Output (1), අදාළ නැහැ නේ 
USB Port (1)  අදාළ ම නැහැ 
MAIN UNIT SIZE (W X H X D) - කොහෙත්ම අදාලම නැහැ 


අපි Karoke ප්ලේ කරන්නේ ලැප්ටොප්  එකෙන්, එකේ ඇනලොග් ඕඩියෝ අවුට් එක MHC-V44D යුනිට් එකේ ඇනලොග් ඕඩියෝ ඉන්පුට් එකට ප්ලග් වෙනවා.

ඊට අමතරව මයික් දෙක MHC-V44D යුනිට් එකේ මයික් ඉන්පුට් වලට ප්ලග් වෙනවා,
ඉතා සරලයි.

අවශ්‍ය නම් ලැප්ටොප් එකේ බ්ලු ටූත්  හරහා MHC-V44D යුනිට් එකට පෙයාර් වෙන්නත් පුළුවන්.

මම ගෙන සබ් වූෆර් එක සයිඩ් එකෙන් තියලා කොහොම හරි සෙට් කරනවා. 
එච්චරයි 
සරලයි,....සුරම්යයි....උත්කෘෂ්ටයි...ප්‍රශස්ටයි....අලංකාරයි...

මේවට අවශ්‍ය කරන කේබල් මම ගේන්නම්.

පුළුවන් නම් මෙන්න මේ උපකරණ කවුරු හෝ අරන් එන්න.

1. දිග extension cord එකක් (සිංහලෙන්ම කිව්වොත් දිග වයර් සහිත මල්ටි ප්ලග් එකක්) 
2. කෝඩ්ලස් මයික් එකක්.

කරෝකේ ගීත වල ලිරික්ස් හොයාගෙන එන්න පුළුවන් නම් වැඩ ලේසි වෙයි.

නමුත් ලැප්ටොප් එකෙන් පිතූරයක් ලෙස ඒවා  දර්ශනය කරදිය හැකි නිසා ලොකු අවුලක් නැහැ 

සාමාන්‍ය කැරෝකේ ස්ටයිල් එකට වචන පෙන්වන්න නම් බැරි වෙයි 

නමුත් මම ඒ සඳහා මගපෙන්වන්නම් 

සංගීතය මෙහෙයවීම සහ අදාළ කර්තව්‍යන් සිදුකරදීම මා විසින් කරදීමට හැකිය 

* මට වඩා මේගැන දැනුමක් ඇති කෙනෙක් සිටී නම් මගේ උපරිම සහයෝගය ඒ වෙනුවෙන්.


කොහොම උනත් ගීත තෝරාගැනීම තවම  හරි හැටි සිද්දවෙලා නැහැ .

මදුරංග බිසී නිසා අජෙන්ඩා එක හෙවත් වැඩසටහන් පෙළගැස්වීම කවුරුහෝ ගාමිණි අයියත් එක කතාකරගෙන කරන්න පුලුවන්ද ?
මදුරංග මේ ගැන මතක් කරලා තිබ්බා මම දැක්කා.
චරිත් ලොක්කා හෝ kingD  මේ ගැන බලනවද ?
එතකොට කෝ උඹල දෙන්න කියන සින්දු ටික ??
ස්ටාෆ් අය සින්දුවක් කීම අනිවාර්යයි.

හරිය ??

එදාට උගුරේ අමාරුවක්  හැදීමට තිබෙන නිසා ත්   අහගෙන  ඉන්න අයට ආහාර අරුචිය ඇතිවිය හැකි නිසා....මම ගීත ගායනය කිරීමට ඉදිරිපත් නොවෙමි

නැතුව බැරිකමට නෙමෙයි හොදද  ??

 

 


0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Jan 2017 10:14 PM
සරලයි,....සුරම්යයි....උත්කෘෂ්ටයි...ප්‍රශස්ටයි....අලංකාරයි...
…
…
…එවා හරියන්නෙ නැහැ ඉමල්කයො ඔය කියන සින්දු ටික කො ? එවත් පාට කරන්න අපට බලගන්න ...staff අය සින්දු කීම හො කවි කිරිම අනිවර්යයි බොලන්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Jan 2017 12:50 AM
mata nam sindu keeme hakiyawak natho mata nam purudu wenna wath welawak naha
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
11 Jan 2017 01:24 AM
Posted By Ind007ka on 10 Jan 2017 10:14 PM
සරලයි,....සුරම්යයි....උත්කෘෂ්ටයි...ප්‍රශස්ටයි....අලංකාරයි...
…
…
…එවා හරියන්නෙ නැහැ ඉමල්කයො ඔය කියන සින්දු ටික කො ? එවත් පාට කරන්න අපට බලගන්න ...staff අය සින්දු කීම හො කවි කිරිම අනිවර්යයි බොලන්

කළු

පාටින් තියෙන්නේ මම කියන එව්වා තමයි බොලං 
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Jan 2017 02:02 AM
hari hondai apita kiyanna ethakota deyak naha
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
11 Jan 2017 02:17 AM
පිස්සුද බ්‍රදර්......මම කියන සින්දු ඔය ලිස්ට් එකේ නැහැ බොලං.
උඹලාගේ ගමට ඇවිල්ල උඹ සින්දුවක් දෙකක් නොකිව්වොත් ඉතින් වැඩක් නැහැ හිටං.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Jan 2017 02:39 AM
Posted By Imalka on 11 Jan 2017 02:17 AM
පිස්සුද බ්‍රදර්......මම කියන සින්දු ඔය ලිස්ට් එකේ නැහැ බොලං.
උඹලාගේ ගමට ඇවිල්ල උඹ සින්දුවක් දෙකක් නොකිව්වොත් ඉතින් වැඩක් නැහැ හිටං.

මම සින්දු කිවුවොත් හිටං

වෙන කාටවත් ඒ අහල පහල හිටං තියා නිදියංවත් ඉන්න බැරිවෙයි

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Jan 2017 02:50 AM
හා ඒකට කමක් නැහැ ..දවල් කැමෙන් පස්සෙ නින්ද යනවට කියන්න සින්දු ටිකක් තොරගනින් ශා මල්ලියෙ හනිකට
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Jan 2017 02:54 AM
මොන දෙයක් කියලවත් බේරෙන්න බැහැනේ. මොකක් හරි වංගුවක් තියෙනව‍ා
0
You are not authorized to post a reply.
Page 82 of 97 << < 8081828384 > >>