Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 84 of 97 << < 8283848586 > >> Author Messages ImalkaVeteran MemberPosts:4533 13 Jan 2017 12:02 AM මෙන්න ගීත එකතුව සහ ගීත වෙන්කළ ආකාරය Updated 13th Jan 0000_දිනෙක මේ නදී තීරේ - ක්ලැරන්ස් - MADURANGA 000A_ගඟ අද්දර මා - විජය - 000B_හිත මනමාලකම් කරයි - සමන් ජයනාත් - 000C_ඉර පායා - සමිතා - SANDUNI 000D_ඉර සඳ වැඳලා - යුග (ජෝති & ඇන්ජලින්) - 000E_ඉවුරු තලා - මිල්ටන් -SURESH 000F_උන්මාද සිතුවම්_කපුගේ 0001_අද වෙයි ඉරු දින - අනිල් භාරතී 0002_ආදර මල් පවනේ - ජෝති 0003_ඈ නීල වරල පීරලා - ධනපාල උඩවත්ත 0004_ආදරේ රන් බිඟුන් නැසූ - මර්වින් පෙරේරා 0005_අන්න සුදෝ අර පාට - යුග - 0006_ඇසුරින් මිදීලා - ප්‍රියා 0007_අවසර නැත මට - මිල්ටන් - SURESH 0008_භවයෙන් භවේ - අබේවර්ධන බාලසූරිය 0009_දම් පාටින් ලා - යුග (කපුගේ & මාලනී) 0010_ඈ නීල නෙතු - ටී එම් - INDIKA76 0011_අමාර පෙම් ලතාවේ- යුග(ජෝති & ඇන්ජලින්) 0012_චන්ද්‍රා මේ රෑ පායා - යුග (ජෝති-ඇන්ජලින්) 0013_දවසක් තියේවී - මිල්ටන් 0014_දිලීප පොඩි පුතු - ක්ලැරන්ස් - MADURANGA 0015_දුරකතනයකින් - ජෝති 0016_දෙන්න ප්‍රියේ දෑතට - යුග (ජෝති&රුක්මනී දේවි) 0017_දෙවෙනි බුදුන් ලෙස - සුනිල් - 0018_ආශා නිරාශා - වික්ටර් 0019_දොළොස් මහේ පහන - ජෝති 0020_අම්මාලා දුක්ගන්නේ - ඇන්ජලින් 0021_දෙතුන්වතාවක් - මිල්ටන් පෙරේරා - ගාමිණි අය්යා-(ෆුල් සප් එක මගෙන් - මේක කොහොම හරි කියමු) 0022_දිනෙක මතුදා - අබේවර්ධන - 0023_දෑස නිලුපුල් තේමා 0024_ඇළ දොළ ගංගා - ක්‍රිස්ටෝපර් පෝල් 0025_අඹ රුක් සෙවනැල්ලේ - සී ටී - GAMINI 0026_ගහක මල් පිපිලා - දිවුල්ගනේ 0027_ගංගාවයි මහා මුහුදයි - ජෝති 0028_හිම රේණු වැටෙනා - යුග (ග්‍රේෂන් & ලතා) 0029_ජයසිරි මා හාමුදුරුවනේ - දීපිකා - 0030_දහසක් මල් පිපිලා - සමිතා 0031_එපා තවත් ඔබ - වසන්තා තිලකාංගනී 0032_හද විලේ ඔබ පිපුනා - ක්ලැරන්ස් - IND007KA 0033_සිහිනයකි මට ආදරේ - යුග (කසුන්-උරේෂා) 0034_ඉරට අකීකරු- ඉන්ද්‍රානි 0035_කිමද නාවේ - යුග (ක්ලැරන්ස්- ) 0036_කිරි මූද - ක්ලැරන්ස් 0037_කිරුල මුතු ලිහී- ජානක - 0038_කිමද සුමිහිරියේ - සීටී 0039_කොහේ සිට හෝ - වික්ටර් 0040_කෝකිලයා කෙවිලිය හා- යුග (ජෝති - ලතා ) 0041_කොන්ඩ කිරිල්ලියේ - දිවුල්ගනේ 0042_ඔරුවක පාවෙන - මිල්ටන් 0043_පායා සීත රැයේ - විජය 0044_රඟන තාල මවා - චාන්දනී 0045_රැල්ලෙන් රැල්ලට - විජය 0046_රන් පොකුණෙන් - 0047_රත්තරන් නෙත්දෙකින් - ටී එම් - CHAMARAMIND 0048_රුවට රුවේ - ටී එම් 0049_සඳලතා පායලා - කීර්ති 0050_තනිවෙන්නට - වික්ටර් 0051_උපුල් නුවන් විදහා- මිල්ටන් 0052_සුදු රෝසි මුහුණ පුරා - ජයන්ත 0053_සඳයි තරුයි - ක්ලැරන්ස් 0054_සැන්දෑ අහස වගේ - මාලනී 0055_රොන් සොයා - ලතා 0056_රන් දුනුකේ මලසේ - ක්ලැරන්ස් 0057_පුර හඳ ලෙස - මායා දමයන්ති 0058_පායා නැගී ඒවි_දිවුල්ගනේ 0059_සුවඳ දෙන මල් වනේ -රූකාන්ත 0060_මී පිරුණු සුවඳ - ජෝතී 0061_කොලොම් පුරේ නුඹ ඉන්නා - සමිතා - සඳුනි 0062_ඔබ අසා සිටී නම්_නෙලූ අධිකාරි- සඳුනි 001_ kedinada kudu - CHAMARAMIND 002_thanam gei - CHAMARAMIND ඉන්දික 007 ගේ ගීත යොමුව thaniwi sitinnai kese kiyannada paya a sanda- IND007KA mata men ohutada ran masu Hanthanata- IND007KA mage punchi rosa male Sada horen me guru pare kolomthota Ra tharakawo muwa hasarai sagare Neela bigu kala muru kalpana sowin bara nuwan Oba asa siti nam - nelu man nathi da - nelu pem kekula pipi rasa pirunu katha tharuda nidhana maha raa chanchala dase maya - rayini charuka sili sili seetha elle- IND007KA sithin adhinawaa senahasakata aruthak kalpana lowa obata thiyena adare issara badi pema obatayi me aradhana අනිත් හැමෝම දැන් ඉතින් සින්දු ටික තෝරා ගන්න 0 sha733Super Senior MemberPosts:7332 13 Jan 2017 12:23 AM ඔය තියෙන්නේ දැන් මියුසිකල් ෂෝ එකක වගේ 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Jan 2017 12:24 AM කො එතකොට isuru / kingD /charitha / imalka / sm90 / sha733 යන අයගෙ සින්දු ටික ? poddi මොකො පෙන්න නැත්තෙ ? එන්නෙ නැද්ද get එකට ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 සඳුනිVeteran MemberPosts:2462 13 Jan 2017 01:28 AM onna oyala thiyena list eken sidu 3 ma gaththa දිනයක වැටහේවී........... 0 gaminiVeteran MemberPosts:4475 13 Jan 2017 05:55 AM STUN හිතවතුනි හිතවතියනි, මම සනුදාට යනවා සරුකෙත අපේ ගෙට් එක පවත්වන තැනට මුදල් ගෙවන්නට යනවා එනිසා අහි පැමිණෙන සංක්‍යාව අපි ස්ථිර කර ගනිමුද? මදුරංග මල්ලි මා දැනුවත් කරන්න පැමිණෙන කට්ටිය ( නිවැරදි සාමාජික සංක්‍යාව දැනගත්විට ඔය කඩචෝරු මලු වුනත් සුදානම් කරගන්න පහසුයි ) බාහිරව සදුනිගේ මහත්තයා - පොඩිඩ්ගේ පියා - ඉන්දික මල්ලිගේ දරු දෙදෙනා සමගින් බිරිද මගේ දුව පුතා සමගින් බිරිද ( වෙනත් කිසියම් කෙනෙකු සම්බන්ද වනවා නම් දැනුවත් කරන්න ----- අපේ අනිකුත් හිත මිතුරන් ටත් පුලුවනිනේ දිනට පවුලේ උදවිය සහබාගි කර ගන්න ) ආදරයේ උල්පත අම්මා ...................... 0 SureshBasic MemberPosts:170 13 Jan 2017 06:53 AM මගෙ පැමිනීම ස්තිරයි. මම පමණි. 0 gaminiVeteran MemberPosts:4475 13 Jan 2017 08:04 AM Posted By Suresh on 13 Jan 2017 06:53 AM මගෙ පැමිනීම ස්තිරයි. මම පමණි. ස්තුති ඔබට රෙස්පොන්ස් කරාට ආදරයේ උල්පත අම්මා ...................... 0 සඳුනිVeteran MemberPosts:2462 13 Jan 2017 08:52 AM මම යන හැම තැනම එක්ක යන චූටී බබෙක් ඉන්නවා අපේ ගෙදර. කරදර වෙයි කියලා එක්කන් නොයෙන්නයි ඉන්නේ. අයියයි මායි නම් එනවා. දිනයක වැටහේවී........... 0 gaminiVeteran MemberPosts:4475 13 Jan 2017 07:20 PM Posted By සඳුනි on 13 Jan 2017 08:52 AM මම යන හැම තැනම එක්ක යන චූටී බබෙක් ඉන්නවා අපේ ගෙදර. කරදර වෙයි කියලා එක්කන් නොයෙන්නයි ඉන්නේ. අයියයි මායි නම් එනවා. ඉතින් ඔය බබාවත් ගෙන්නකෝ, මෙතනට එන ඔක්කොම බබාලනේ ආදරයේ උල්පත අම්මා ...................... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jan 2017 08:03 PM Posted By සඳුනි on 13 Jan 2017 08:52 AM මම යන හැම තැනම එක්ක යන චූටී බබෙක් ඉන්නවා අපේ ගෙදර. කරදර වෙයි කියලා එක්කන් නොයෙන්නයි ඉන්නේ. අයියයි මායි නම් එනවා. බබාවත් ගේන්න.අපිටත් දැක බලා ගන්න ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jan 2017 08:08 PM තව දවස් 7යි............ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 madhawasAdvanced MemberPosts:973 13 Jan 2017 08:39 PM Posted By Ind007ka on 09 Jan 2017 12:02 AM අනිවා ඔයත් ඉන්නව අපෙ set එකට 01. Isuru Sampath (isurusam) - Kottawa 02. Charithanga Vithanage (Vita123) - Maharagama 03. Indika Dampahala (kingD) - Athurugiriya 04. Imalka Hewage (Imalka) - Hokandara 05.Indika Kandanaarachchi (Ind007ka) - Battaramulla 06. Chamaramind - Kiribathgoda 07.Madhawa Ariyarathna (madhawas) - COLOMBO (Kohenda set wenne kiyala kiyanna) 08.Sanduni kanchana (සඳුනී) - Nittabuwa ඉසුරු මල්ලි මහරගමින් එන අනෙක් දෙන්නට කතකරගෙන Van එකක් rent එකට set කරන්න බලන්නකො ඉන්දික අයියේ මට කැලණියෙන් හෝ කිරිබත්ගොඩින් set වෙන්න පුළුවන්, ඔයාල එන පාර පොඩ්ඩක් කිව්වනම් මට ලේසි තැනකින් සෙට් වෙන්න තිබුනා. 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Jan 2017 09:12 PM ඔන්න එහෙනම් අපෙ ගමන් මාරගය සහ ඒ ඒ කස්ටිය ඉදිනට ඉන්න ඔනෙ තැන් ..වෙලාව උදෙ (6 - 6.30) අතර ගමන ආරම්බය හොකන්දර ඉමල්කගෙ නිවසෙ සිට 01. Isuru Sampath (isurusam) - ඉමල්කගෙ ගෙදරට එන්න 02. Charithanga Vithanage (Vita123) - ඉමල්කගෙ ගෙදරට එන්න 03. Indika Dampahala (kingD) - ඉමල්කගෙ ගෙදරට එන්න 04. Imalka Hewage (Imalka) - හොකන්දර නිවසෙ 05. Indika Kandanaarachchi (Ind007ka) - කොස්වත්තෙන් ගොඩවෙමි 06. Madhawa Ariyarathna (madhawas) - කැලනි පන්සල ඉස්සරහ ඉන්න 07. Chamaramind - කිරිබත්ගොඩ හන්දියෙන් ගොඩවෙන්න 08. Sanduni kanchana (සඳුනී) - නිට්ටබුවෙන් ගොඩවෙන්න මග එනකොට call කරන්නම් හැමොම උදෙන්ම ගියොත් වෙලාවට එතනට යහැකිය ... ගාමිනි අය්යා එදට මෙහෙන්ද යන්නෙ ? 76 මෙහෙන්ද යන්නෙ ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 13 Jan 2017 09:46 PM ලබන සතියේ.... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jan 2017 09:46 PM අයියේ එතකොට මට ගෙදරින් කියටද එන්න ඕන..7.30ට වගේ කිරිබත්ගොඩ සංඛ බුක්ශොප්(සුසර ) එතනින් ඉන්නම් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Jan 2017 09:53 PM කොස්වත්තෙ ඉන්දන් කිරිබත් ගොඩට එන්න විනඩි 20යි ...ඔය 6.30-45 වෙනකොට ඉන්න First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jan 2017 10:12 PM Posted By Ind007ka on 13 Jan 2017 09:53 PM කොස්වත්තෙ ඉන්දන් කිරිබත් ගොඩට එන්න විනඩි 20යි ...ඔය 6.30-45 වෙනකොට ඉන්න හරි අයියේ.... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 DanuLiyanageVeteran MemberPosts:3457 14 Jan 2017 12:00 AM තාම නිවාඩු දුන්නේ නැතෝ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 madhawasAdvanced MemberPosts:973 14 Jan 2017 12:38 AM Posted By Ind007ka on 13 Jan 2017 09:12 PM ඔන්න එහෙනම් අපෙ ගමන් මාරගය සහ ඒ ඒ කස්ටිය ඉදිනට ඉන්න ඔනෙ තැන් ..වෙලාව උදෙ (6 - 6.30) අතර ගමන ආරම්බය හොකන්දර ඉමල්කගෙ නිවසෙ සිට 01. Isuru Sampath (isurusam) - ඉමල්කගෙ ගෙදරට එන්න 02. Charithanga Vithanage (Vita123) - ඉමල්කගෙ ගෙදරට එන්න 03. Indika Dampahala (kingD) - ඉමල්කගෙ ගෙදරට එන්න 04. Imalka Hewage (Imalka) - හොකන්දර නිවසෙ 05. Indika Kandanaarachchi (Ind007ka) - කොස්වත්තෙන් ගොඩවෙමි 06. Madhawa Ariyarathna (madhawas) - කැලනි පන්සල ඉස්සරහ ඉන්න 07. Chamaramind - කිරිබත්ගොඩ හන්දියෙන් ගොඩවෙන්න 08. Sanduni kanchana (සඳුනී) - නිට්ටබුවෙන් ගොඩවෙන්න මග එනකොට call කරන්නම් හැමොම උදෙන්ම ගියොත් වෙලාවට එතනට යහැකිය ... ගාමිනි අය්යා එදට මෙහෙන්ද යන්නෙ ? 76 මෙහෙන්ද යන්නෙ ? නියමයි. මම 6.30 වෙද්දී ඉන්නම්. 0 ImalkaVeteran MemberPosts:4533 14 Jan 2017 01:18 AM දැන් එතකොට වෑන් එක එන්නේ කොහේ ඉඳලද ? කවුරු හඳුනන වාහනයක් ද එන්නේ ?? 0 You are not authorized to post a reply. Page 84 of 97 << < 8283848586 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු