You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 86 of 97 << < 8485868788 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
15 Jan 2017 08:36 AM
මොහිදීන් බෙග් මයි ලු කිව්වෙ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Jan 2017 11:32 AM
Posted By Imalka on 15 Jan 2017 03:47 AM
Posted By සඳුනි on 15 Jan 2017 02:55 AM
අන්න සුදෝ කියන්න සහයකයෙක් නෑ.
හී තනියෙම තමා කියන්න වෙන්නේ..


බය නැතුව  සූදානම් වෙන්න...වැඩේ හරි කියලා හිතා ගන්නකො .........

ඉෂාක් බෙග් ව ගෙන්නලා හරි වැඩේ කරලා දෙන්නම්.

හරි හරි මම ලෑස්තී...

දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Jan 2017 05:48 PM
බයවෙන්න එප අන්න සුදො සින්දුව ඔයත් එක්ක ඉමල්ක එදාට කියයි ..තවම ඉමල්කගෙ සින්දු ටික දුන්නෙ නැහැනෙ ..ඒවා අතරෙ ඔකත් ත්ගියෙන බව මට ඉමල්ක කිව්වා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Jan 2017 05:58 PM

මෙන්න ගීත එකතුව සහ ගීත වෙන්කළ ආකාරය  Updated 16th Jan

SELECTED

1.0000_දිනෙක මේ නදී තීරේ - ක්ලැරන්ස් - MADURANGA

2.0014_දිලීප පොඩි පුතු - ක්ලැරන්ස් - MADURANGA

3.Ra tharakawo - MADURANGA

4.muwa hasarai sagare - MADURANGA

5.0028_හිම රේණු වැටෙනා - යුග (ග්‍රේෂන් & ලතා) - SADUNI & MADURANGA

6.000C_ඉර පායා - සමිතා -   SANDUNI

7.0061_කොලොම් පුරේ නුඹ ඉන්නා - සමිතා - සඳුනි

8.0062_ඔබ අසා සිටී නම්_නෙලූ අධිකාරි- සඳුනි

9.0005_අන්න සුදෝ අර පාට - යුග - SADUNI & IMALKA ??

10.0032_හද විලේ ඔබ පිපුනා - ක්ලැරන්ස් - IND007KA

11.Paya a sanda- IND007KA

12.Hanthanata Payana sanda- IND007KA

13.Sili sili seetha elle- IND007KA

14.Rahase hadana -  SADUNI & IND007KA

15.Hadapanak se awidin - SADUNI & IND007KA

16.Manaloli manamaliye - SADUNI & IND007KA

17.0021_දෙතුන්වතාවක් - මිල්ටන් පෙරේරා - ගාමිණි අය්යා-(ෆුල් සප් එක මගෙන් - මේක කොහොම හරි කියමු)

18. 0025_අඹ රුක් සෙවනැල්ලේ - සී ටී - GAMINI

19.000E_ඉවුරු තලා - මිල්ටන් -SURESH

20.0007_අවසර නැත මට - මිල්ටන් - SURESH

21.0047_රත්තරන් නෙත්දෙකින් - ටී එම් - CHAMARAMIND

22.Kedinada kudu - CHAMARAMIND

23.Thanam gei - CHAMARAMIND

24.0010_ඈ නීල නෙතු - ටී එම් - INDIKA76

NOT SELECTED

000B_හිත මනමාලකම් කරයි - සමන් ජයනාත් - 

000D_ඉර සඳ වැඳලා - යුග (ජෝති & ඇන්ජලින්) -

000F_උන්මාද සිතුවම්_කපුගේ 

0001_අද වෙයි ඉරු දින - අනිල් භාරතී

0002_ආදර මල් පවනේ - ජෝති

0003_ඈ නීල වරල පීරලා - ධනපාල උඩවත්ත 
0004_ආදරේ රන් බිඟුන් නැසූ - මර්වින් පෙරේරා 
0006_ඇසුරින් මිදීලා - ප්‍රියා 
0008_භවයෙන් භවේ - අබේවර්ධන බාලසූරිය 
0009_දම් පාටින් ලා - යුග (කපුගේ & මාලනී) 
0011_අමාර පෙම් ලතාවේ- යුග(ජෝති & ඇන්ජලින්) 
0012_චන්ද්‍රා මේ රෑ පායා - යුග (ජෝති-ඇන්ජලින්) 
0013_දවසක් තියේවී - මිල්ටන් 
0015_දුරකතනයකින් - ජෝති 
0016_දෙන්න ප්‍රියේ දෑතට - යුග (ජෝති&රුක්මනී දේවි) 
0017_දෙවෙනි බුදුන් ලෙස - සුනිල් - 
0018_ආශා නිරාශා - වික්ටර්
0019_දොළොස් මහේ පහන - ජෝති 
0020_අම්මාලා දුක්ගන්නේ - ඇන්ජලින් 
0022_දිනෙක මතුදා - අබේවර්ධන - 
0023_දෑස නිලුපුල් තේමා 
0024_ඇළ දොළ ගංගා - ක්‍රිස්ටෝපර් පෝල් 
0026_ගහක මල් පිපිලා - දිවුල්ගනේ 
0027_ගංගාවයි මහා මුහුදයි - ජෝති 
0029_ජයසිරි මා හාමුදුරුවනේ - දීපිකා - 
0030_දහසක් මල් පිපිලා - සමිතා 
0031_එපා තවත් ඔබ - වසන්තා තිලකාංගනී 
0033_සිහිනයකි මට ආදරේ - යුග (කසුන්-උරේෂා) 
0034_ඉරට අකීකරු- ඉන්ද්‍රානි 
0035_කිමද නාවේ - යුග (ක්ලැරන්ස්- ) 
0036_කිරි මූද - ක්ලැරන්ස් 
0037_කිරුල මුතු ලිහී- ජානක - 
0038_කිමද සුමිහිරියේ - සීටී 
0039_කොහේ සිට හෝ - වික්ටර් 
0040_කෝකිලයා කෙවිලිය හා- යුග (ජෝති - ලතා ) 
0041_කොන්ඩ කිරිල්ලියේ - දිවුල්ගනේ 
0042_ඔරුවක පාවෙන - මිල්ටන් 
0043_පායා සීත රැයේ - විජය 
0044_රඟන තාල මවා - චාන්දනී 
0045_රැල්ලෙන් රැල්ලට - විජය 
0046_රන් පොකුණෙන් - 
0048_රුවට රුවේ - ටී එම් 
0049_සඳලතා පායලා - කීර්ති 
0050_තනිවෙන්නට - වික්ටර් 
0051_උපුල් නුවන් විදහා- මිල්ටන් 
0052_සුදු රෝසි මුහුණ පුරා - ජයන්ත 
0053_සඳයි තරුයි - ක්ලැරන්ස් 
0054_සැන්දෑ අහස වගේ - මාලනී 
0055_රොන් සොයා - ලතා 
0056_රන් දුනුකේ මලසේ - ක්ලැරන්ස් 
0057_පුර හඳ ලෙස - මායා දමයන්ති

0058_පායා නැගී ඒවි_දිවුල්ගනේ 

0059_සුවඳ දෙන මල් වනේ -රූකාන්ත 

0060_මී පිරුණු සුවඳ - ජෝතී 

ඉන්දික 007 ගේ ගීත යොමුව

thaniwi sitinnai

kese kiyannada

mata men ohutada

ran masu

mage punchi rosa male

Sada horen

me guru pare

kolomthota

Neela bigu kala

muru kalpana

sowin bara nuwan

Oba asa siti nam - nelu

 man nathi da - nelu

pem kekula pipi

rasa pirunu katha

tharuda nidhana maha raa

chanchala dase maya - rayini charuka

sithin adhinawaa

senahasakata aruthak

kalpana lowa

obata thiyena adare

issara badi pema

obatayi me aradhana

 

 අනිත් හැමෝම දැන් ඉතින් සින්දු ටික තෝරා ගන්න
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
15 Jan 2017 06:47 PM
මට මෙතන ඉතුරුවෙච්ච ක්ලැරන්ස් ගේ ගීත ටිකයි ලිරික්ස් ටිකයි තියෙනවා නම් එවපල්ලකෝ.

අවුරුදු දහයකින් ප්‍රසිද්ධ වේදිකාවට නැගලා සින්දු කිව්වේ නැහැ බොලව්. දැන් නම් සුතියක් වත් වෙන මොකක්වත් එන්නේ නැහැ. දැන් සින්දු කියන්න දෙන්නේ නැහැ. යන යන තැනදෙන්නේ කතා පවත්වන්න විතරයි. ජනතාව මගේ සින්දු කීමේ හැකියාව හඳුනාගෙන වගේ.

මෙතන තියෙන හැම ගීතයකම වගේ ලිරික්ස් ටික එදාට ගේන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. 

අනෙත් අයත් හැමෝම වගේ මේ ගීත වලින් කිහිපයක් ගන්න කියා ඉල්ලනවා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Jan 2017 07:54 PM
dual A/c Dolphin Van එකක් set කලා ඔන්න එදාට ...KM 200 package එකට Rs.8,000/= වැඩි වන සැම km 1ක් සදහා Rs.35/= අයකෙරෙ
…
…උදෙ 6.00 වෙනකොට ඉමල්කගෙ ගෙදරට එයි ...
…ගමන ආරම්බය 6.15 - 6.30 අතර ...ඉතිරිය අප කතාකරගත් පරිදි

 01. Isuru Sampath (isurusam) - ඉමල්කගෙ ගෙදරට එන්න උදෙ 6.00 ට

02. Charithanga Vithanage (Vita123) - ඉමල්කගෙ ගෙදරට එන්න උදෙ 6.00 ට

03. Indika Dampahala (kingD) - ඉමල්කගෙ ගෙදරට එන්න උදෙ 6.00 ට

04. Imalka Hewage (Imalka) - හොකන්දර නිවස ඉදිරිපිටට van එක එයි උදෙ 6.00 ට මම ඔබට රියදුර්ගෙ mobile number එක දෙන්නම් contact කරගන්න ඒ කිට්ටුව

05. Indika Kandanaarachchi (Ind007ka) - කොස්වත්තෙන් ගොඩවෙමි, ගමන අරබපු ගමන් මට කොල් එකක් දෙන්න ඉමල්ක

06. Madhawa Ariyarathna (madhawas) - කැලනි පන්සල ඉස්සරහ ඉන්න මම ඔයට කොල් එක දෙන්නම් මග එනකොට

07. Chamaramind - කිරිබත්ගොඩ හන්දියෙන් ගොඩවෙන්න මම ඔයට කොල් එක දෙන්නම් මග එනකොට

08. Sanduni kanchana (සඳුනී) - නිට්ටබුවෙන් ගොඩවෙන්න උදෙ 7.30විතර වෙයි මම ඔයට කොල් එක දෙන්නම් මග එනකොට, mobile number එකක් දෙන්න එදිනට ඔබ දෙදෙනා ලග ඇති

හැමොම උදෙන්ම ගියොත් වෙලාවට එතනට යහැකිය ...මගින් කෙටි ආහරයක් ගනිමු යන ගමන් උදෙ breakfast එකට … …

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
15 Jan 2017 08:09 PM
0000_දිනෙක මේ නදී තීරේ - ක්ලැරන්ස් - MADURANGA
0014_දිලීප පොඩි පුතු - ක්ලැරන්ස් - MADURANGA
0028_හිම රේණු වැටෙනා - යුග (ග්‍රේෂන් & ලතා)
0035_කිමද නාවේ - යුග (ක්ලැරන්ස්- )
0036_කිරි මූද - ක්ලැරන්ස්
0048_රුවට රුවේ - ටී එම්
0052_සුදු රෝසි මුහුණ පුරා - ජයන්ත
0053_සඳයි තරුයි - ක්ලැරන්ස්
0056_රන් දුනුකේ මලසේ - ක්ලැරන්ස්

Ra tharakawo           - http://www.topsinhalamp3.com/search...Karaoke%29
muwa hasarai sagare   - http://www.topsinhalamp3.com/search...Karaoke%29


මට පුළුවන් නම් මේ ටිකේ කැරෝකේ ට්‍රැක්ස් ටික අප්ලෝඩ් කරලා ලින්ක් එක පීඑම් කරනවද මචන්ලෝ? ලිරික්ස් තියෙනවා නම් ඒකටම දාල දෙන්න.

සඳුනි හෝ පොඩ්ඩි නංගිට පුළුවන් ද "හිම රේණු වැටෙනා" සහ "කිමද නාවේ" සිංදු දෙක කියන්න උදව් වෙන්න මම කිව්වොත් ඒ දෙක?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jan 2017 09:17 PM
පොඩ්ඩි කිසි හාවක් හූවක් නැහැ නේද තාම
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Jan 2017 09:57 PM
පොද්දී එනවා කිව්වා ගෙට් එකට
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jan 2017 10:21 PM
සයිට් එකට එන්නෙ නැත්තේ ඇයි........................
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
15 Jan 2017 10:23 PM
කාන්තා පාර්ශවය අර ඉස්සර තිබුණ උනන්දුව නැහැ වගේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
15 Jan 2017 11:30 PM

මෙන්න ගීත එකතුව සහ ගීත වෙන්කළ ආකාරය  Updated 16th Jan

0000_දිනෙක මේ නදී තීරේ - ක්ලැරන්ස් - MADURANGA
000A_ගඟ අද්දර මා - විජය - 
000B_හිත මනමාලකම් කරයි - සමන් ජයනාත් - 
000C_ඉර පායා - සමිතා -   SANDUNI 
000D_ඉර සඳ වැඳලා - යුග (ජෝති & ඇන්ජලින්) - 
000E_ඉවුරු තලා - මිල්ටන් -SURESH
000F_උන්මාද සිතුවම්_කපුගේ 

0001_අද වෙයි ඉරු දින - අනිල් භාරතී

0002_ආදර මල් පවනේ - ජෝති

0003_ඈ නීල වරල පීරලා - ධනපාල උඩවත්ත 
0004_ආදරේ රන් බිඟුන් නැසූ - මර්වින් පෙරේරා 
0005_අන්න සුදෝ අර පාට - යුග - 
0006_ඇසුරින් මිදීලා - ප්‍රියා 
0007_අවසර නැත මට - මිල්ටන් - SURESH
0008_භවයෙන් භවේ - අබේවර්ධන බාලසූරිය 
0009_දම් පාටින් ලා - යුග (කපුගේ & මාලනී) 
0010_ඈ නීල නෙතු - ටී එම් - INDIKA76
0011_අමාර පෙම් ලතාවේ- යුග(ජෝති & ඇන්ජලින්) 
0012_චන්ද්‍රා මේ රෑ පායා - යුග (ජෝති-ඇන්ජලින්) 
0013_දවසක් තියේවී - මිල්ටන් 
0014_දිලීප පොඩි පුතු - ක්ලැරන්ස් - MADURANGA
0015_දුරකතනයකින් - ජෝති 
0016_දෙන්න ප්‍රියේ දෑතට - යුග (ජෝති&රුක්මනී දේවි) 
0017_දෙවෙනි බුදුන් ලෙස - සුනිල් - 
0018_ආශා නිරාශා - වික්ටර්
0019_දොළොස් මහේ පහන - ජෝති 
0020_අම්මාලා දුක්ගන්නේ - ඇන්ජලින් 
0021_දෙතුන්වතාවක් - මිල්ටන් පෙරේරා - ගාමිණි අය්යා-(ෆුල් සප් එක මගෙන් - මේක කොහොම හරි කියමු) 
0022_දිනෙක මතුදා - අබේවර්ධන - 
0023_දෑස නිලුපුල් තේමා 
0024_ඇළ දොළ ගංගා - ක්‍රිස්ටෝපර් පෝල් 
0025_අඹ රුක් සෙවනැල්ලේ - සී ටී - GAMINI
0026_ගහක මල් පිපිලා - දිවුල්ගනේ 
0027_ගංගාවයි මහා මුහුදයි - ජෝති 
0028_හිම රේණු වැටෙනා - යුග (ග්‍රේෂන් & ලතා) - MADURANGA
0029_ජයසිරි මා හාමුදුරුවනේ - දීපිකා - 
0030_දහසක් මල් පිපිලා - සමිතා 
0031_එපා තවත් ඔබ - වසන්තා තිලකාංගනී 
0032_හද විලේ ඔබ පිපුනා - ක්ලැරන්ස් - IND007KA
0033_සිහිනයකි මට ආදරේ - යුග (කසුන්-උරේෂා) 
0034_ඉරට අකීකරු- ඉන්ද්‍රානි 
0035_කිමද නාවේ - යුග (ක්ලැරන්ස්- ) - MADURANGA
0036_කිරි මූද - ක්ලැරන්ස් - MADURANGA

0037_කිරුල මුතු ලිහී- ජානක - 
0038_කිමද සුමිහිරියේ - සීටී 
0039_කොහේ සිට හෝ - වික්ටර් 
0040_කෝකිලයා කෙවිලිය හා- යුග (ජෝති - ලතා ) 
0041_කොන්ඩ කිරිල්ලියේ - දිවුල්ගනේ 
0042_ඔරුවක පාවෙන - මිල්ටන් 
0043_පායා සීත රැයේ - විජය 
0044_රඟන තාල මවා - චාන්දනී 
0045_රැල්ලෙන් රැල්ලට - විජය 
0046_රන් පොකුණෙන් - 
0047_රත්තරන් නෙත්දෙකින් - ටී එම් - CHAMARAMIND
0048_රුවට රුවේ - ටී එම් - MADURANGA
0049_සඳලතා පායලා - කීර්ති 
0050_තනිවෙන්නට - වික්ටර් 
0051_උපුල් නුවන් විදහා- මිල්ටන් 
0052_සුදු රෝසයි මුහුණ පුරා - ජයන්ත - MADURANGA
0053_සඳයි තරුයි - ක්ලැරන්ස් - MADURANGA
0054_සැන්දෑ අහස වගේ - මාලනී 
0055_රොන් සොයා - ලතා 
0056_රන් දුනුකේ මලසේ - ක්ලැරන්ස් - MADURANGA
0057_පුර හඳ ලෙස - මායා දමයන්ති

0058_පායා නැගී ඒවි_දිවුල්ගනේ 

0059_සුවඳ දෙන මල් වනේ -රූකාන්ත 

0060_මී පිරුණු සුවඳ - ජෝතී 

0061_කොලොම් පුරේ නුඹ ඉන්නා - සමිතා - සඳුනි

0062_ඔබ අසා සිටී නම්_නෙලූ අධිකාරි- සඳුනි

0063_රෑ තාරකාවෝ  - ක්ලැරන්ස් - MADURANGA

0064_මුව හසරැළි සාගරේ  - ක්ලැරන්ස් - MADURANGA


001_ kedinada kudu - CHAMARAMIND

  • 002_thanam gei - CHAMARAMIND
    ඉන්දික 007 ගේ ගීත යොමුව 

Rahase hadana -  SADUNI & IND007KA

Hadapanak se awidin - SADUNI & IND007KA

Manaloli manamaliye - SADUNI & IND007KA

thaniwi sitinnai

kese kiyannada

paya a sanda- IND007KA

mata men ohutada

ran masu

Hanthanata- IND007KA

mage punchi rosa male

Sada horen

me guru pare

kolomthota

Ra tharakawo

muwa hasarai sagare

 Neela bigu kala

muru kalpana

sowin bara nuwan

Oba asa siti nam - nelu

 man nathi da - nelu

pem kekula pipi

rasa pirunu katha

tharuda nidhana maha raa

chanchala dase maya - rayini charuka

sili sili seetha elle- IND007KA

sithin adhinawaa

senahasakata aruthak

kalpana lowa

obata thiyena adare

issara badi pema

obatayi me aradhana

 

 අනිත් හැමෝම දැන් ඉතින් සින්දු ටික තෝරා ගන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
15 Jan 2017 11:33 PM
Posted By sha733 on 15 Jan 2017 10:21 PM
සයිට් එකට එන්නෙ නැත්තේ ඇයි........................
පොඩ්ඩි නගා ගේ කම්පියුටරේ අවුළක්. ඩේටා ප්‍රශ්නයක් එහෙමත් තියෙනවලු. සිග්නල් ප්‍රශ්නයක්. නගා අද මට කතා කළා.එයා අනිවා ගෙට් එකට එන බව කිව්වා.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sureshbackup
New Member
New Member
Posts:2






--
15 Jan 2017 11:59 PM
මගේ ලොගින් වීමේ හැකියාව අවහිරව ඇත. මුර පද වැඩ නොකරයි. වැරදෙන්ඩ විදියක් නෑ ඔටෝ ෆිල් වෙන නිසා. පොඩ්ඩක් හොයල බලන්ඩලා.
0

Suresh
Basic Member
Basic Member
Posts:170






--
16 Jan 2017 12:09 AM
හරි හරි බඩු වැඩ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
16 Jan 2017 12:13 AM
ඔටෝ ෆිල් උනාට ලඟදි ඉඳල ක්‍රෝම් එකේ ඒ පාස්වර්ඩ් එක වරදිනව. ඒ නිසා ඒ වෙලාවට හරි එක ටයිප් කරලම බලන්න.

පාස්වර්ඩ් අවුල් ගිහින් වගේ එකක් උනොත් මට කියන්න. ඔයා කියන පාස්වර්ඩ් එකකට මාරු කරලා දෙන්න පුළුවන්. පසුව ඔයාට නැවත වෙනස් කර ගන්න පුළුවන්. දැන් ඔයා පාවිච්චි කරන පාස්වර්ඩ් එක පෙනෙන්නේ නැහැ අපටත්.

ඒ වගේම පාස්වර්ඩ් රීසෙට් ඔප්ෂන් එකක් තියෙනවා ලොගින් වෙන පේජ් එකේ. ඒක පාවිච්චි කරන්න. ඔයාගේ ඊමේල් එකට රීසෙට් ලින්ක් එකක් ඒවි එතකොට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
16 Jan 2017 01:26 AM
සුරේෂ් අපට ෆොටෝ සහ වීඩියෝ සඳහා ගෙට් එකට සපෝර්ට් එකක් දෙන්න පුලුවන් ද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Suresh
Basic Member
Basic Member
Posts:170






--
16 Jan 2017 01:43 AM
ෆොටෝ පැත්ත ගොඩදාගන්ඩ පුලුවන්. මගෙ කැමරා දෙකක් එක්ක ලෙන්ස් 3ක් තාම බැංකොක් නිකොන් සර්විස් සෙන්ටර් එකේ. තියෙන එකෙන් වැඩේ ගොඩදා ගමු. බඩු එද්දි 30 හෝ 31වෙයි කිව්ව මම දැං දවස් 2කකට කලින් මේල් එකක් යැව්වම.
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
16 Jan 2017 02:11 AM
Posted By maduranga001 on 16 Jan 2017 12:13 AM
ඔටෝ ෆිල් උනාට ලඟදි ඉඳල ක්‍රෝම් එකේ ඒ පාස්වර්ඩ් එක වරදිනව. ඒ නිසා ඒ වෙලාවට හරි එක ටයිප් කරලම බලන්න.

පාස්වර්ඩ් අවුල් ගිහින් වගේ එකක් උනොත් මට කියන්න. ඔයා කියන පාස්වර්ඩ් එකකට මාරු කරලා දෙන්න පුළුවන්. පසුව ඔයාට නැවත වෙනස් කර ගන්න පුළුවන්. දැන් ඔයා පාවිච්චි කරන පාස්වර්ඩ් එක පෙනෙන්නේ නැහැ අපටත්.

ඒ වගේම පාස්වර්ඩ් රීසෙට් ඔප්ෂන් එකක් තියෙනවා ලොගින් වෙන පේජ් එකේ. ඒක පාවිච්චි කරන්න. ඔයාගේ ඊමේල් එකට රීසෙට් ලින්ක් එකක් ඒවි එතකොට.
   ඔව්. ක්‍රෝම් බ්‍රව්සරේ වැඩ කෑලි තිබ්බට  පොඩ්ඩ ඇත්නම් ප්‍රශ්න. ඒ නිසා සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕනෑ.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
16 Jan 2017 04:35 AM
Posted By Suresh on 16 Jan 2017 01:43 AM
ෆොටෝ පැත්ත ගොඩදාගන්ඩ පුලුවන්. මගෙ කැමරා දෙකක් එක්ක ලෙන්ස් 3ක් තාම බැංකොක් නිකොන් සර්විස් සෙන්ටර් එකේ. තියෙන එකෙන් වැඩේ ගොඩදා ගමු. බඩු එද්දි 30 හෝ 31වෙයි කිව්ව මම දැං දවස් 2කකට කලින් මේල් එකක් යැව්වම.
එහෙනම් ෆොටෝ වැඩේ හරිනෙ. කවුද එහෙනම් වීඩියෝ වැඩෙන් අපට සපෝර්ට් කරන්නේ කවුද? ඇත්තටම ඒ වැඩේ හරිම වැදගත්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
You are not authorized to post a reply.
Page 86 of 97 << < 8485868788 > >>