You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 87 of 97 << < 8586878889 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Jan 2017 04:39 AM
හී හී යුග ගී වලට මම එනවෝ කලින් දැනුම් දෙන්න හොදද චුට්ටක් හරි බලන් එන්න. කැරෝකී සාමන්‍ය එකට වඩා වෙනස්
දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
16 Jan 2017 06:42 AM
මචන් ඉමල්ක. මම තෝරගත්ත සිංදුවල කරෝකේ ට්‍රැක්ස් ටික සිප් කරලා අප් කරලා ලින්ක් එක එවහන්කෝ. කියාගන්න පුලුවන්ද කියලවත් බලාගන්න.

කිමද නාවේ සින්දුවේ කරෝකේ එක සඳුනි නගාට ඕන බවත් කිව්වා.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Jan 2017 06:52 AM
මගේ ළග තියේ කැරොකී එක. ඔය දිග ලිස්ට් එකේ සිංදුවේ නම උඩ කිලික් කලාම සිංදුව ඩවුන්ලොඩ් කරන්න පුළුවන්.
දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
16 Jan 2017 08:34 AM
මගේ ළග තියේ කැරොකී එක. ඔය දිග ලිස්ට් එකේ සිංදුවේ නම උඩ කිලික් කලාම සිංදුව ඩවුන්ලොඩ් කරන්න පුළුවන්.


අහ්.. ඔව් නේන්නම්..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
16 Jan 2017 08:39 AM
0053_සඳයි තරුයි - ක්ලැරන්ස් - MADURANGA
ඩවුන්ලෝඩ් ලින්ක් කරන්නෙ නැහැ මචං.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
16 Jan 2017 09:10 AM
Posted By maduranga001 on 16 Jan 2017 08:39 AM
0053_සඳයි තරුයි - ක්ලැරන්ස් - MADURANGA
ඩවුන්ලෝඩ් ලින්ක් කරන්නෙ නැහැ මචං.

    හරියන්නෙම නැහැ මචං....මමත් පුංචි සන්දියේ  ඔය දෙක ඩවුන්ලෝඩ් කරන්න නොගත්ත උත්සාහයක් නැහැ ලු, 

    කමක් නැහැ  දැන් පොඩ්ඩක් ට්‍රයි කරලා බලපංකො.

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
16 Jan 2017 11:02 AM

 

මෙන්න ගීත එකතුව සහ ගීත වෙන්කළ ආකාරය  Updated 18th Jan 1.00 AM

 

0000_දිනෙක මේ නදී තීරේ - ක්ලැරන්ස්               - MADURANGA

0014_දිලීප පොඩි පුතු - ක්ලැරන්ස්                         - MADURANGA

0028_හිම රේණු වැටෙනා - යුග (ග්‍රේෂන් & ලතා) - MADURANGA & SANDUNI

0035_කිමද නාවේ - යුග (ක්ලැරන්ස්- )                  - MADURANGA

0036_කිරි මූද - ක්ලැරන්ස්                                      - MADURANGA

0048_රුවට රුවේ - ටී එම්                                      - MADURANGA

0052_සුදු රෝසයි මුහුණ පුරා - ජයන්ත                  - MADURANGA

0053_සඳයි තරුයි - ක්ලැරන්ස්                               - MADURANGA

0056_රන් දුනුකේ මලසේ - ක්ලැරන්ස්                  - MADURANGA

0063_රෑ තාරකාවෝ  - ක්ලැරන්ස්                          - MADURANGA

0064_මුව හසරැළි සාගරේ  - ක්ලැරන්ස්                 - MADURANGA

000C_ඉර පායා - සමිතා                                          - SANDUNI

0061_කොලොම් පුරේ නුඹ ඉන්නා - සමිතා           - SANDUNI

0067_පින්න පිපෙන රෑ යාමේ                                  -SANDUNI 

0005_අන්න සුදෝ අර පාට - යුග -                         - SANDUNI & බෙග් මාස්ටර්

000E_ඉවුරු තලා - මිල්ටන්                                   - SURESH

0007_අවසර නැත මට - මිල්ටන්                           - SURESH

0010_ඈ නීල නෙතු - ටී එම් -                                 - INDIKA76

0047_රත්තරන් නෙත්දෙකින් - ටී එම්                  - CHAMARAMIND

001_ කෙදිනද කූඩු                                                 - CHAMARAMIND

002_තහනම් ගෙයි                                                 - CHAMARAMIND

0021_දෙතුන්වතාවක් - මිල්ටන් පෙරේරා             - GAMINI

0025_අඹ රුක් සෙවනැල්ලේ - සී ටී                      - GAMINI

0032_හද විලේ ඔබ පිපුනා - ක්ලැරන්ස්                 - IND007KA

paya a sanda                                                        - IND007KA

Hanthanata                                                         - IND007KA

sili sili seetha elle                                              - IND007KA

Me guru pare                                                      - IND007KA

Kolomthota                                                         - IND007KA

Senahasakata aruthak                                     - IND007KA

Rahase hadana                                                   - SADUNI & IND007KA

Hadapanak se awidin                                       - SADUNI & IND007KA

Manaloli manamaliye                                       - SADUNI & IND007KA

0013_දවසක් තියේවී - මිල්ටන්                              - IMALKA  - කැමති කෙනෙකුට ලබාදිය හැක 

0050_තනිවෙන්නට - වික්ටර්                                 - IMALKA  - කැමති කෙනෙකුට ලබාදිය හැක 

0061_ඔබ ගාව මම ඉන්නෙමි - මිල්ටන්                 - IMALKA - කැමති කෙනෙකුට ලබාදිය හැක 

0063_ඔබේ නිල නුවන් තලාවේ - මිල්ටන්             - IMALKA - කැමති කෙනෙකුට ලබාදිය හැක 

0062_ඔබ අසා සිටී නම්_නෙලූ අධිකාරි                 - PODDI

0012_චන්ද්‍රා මේ රෑපායා                                         - PODDI

0020_අම්මලා දුක්ගන්නේ                                     PODDI   

0026_ගහක මල් පිපිලා තිබෙන්නේ                       - PODDI

0028_හිම රේණු වැටෙනා - යුග (ග්‍රේෂන් & ලතා) - PODDI

 

 

මේ සින්දු දෙක කියන්න පුළුවන් කාටද ? 

ඉතාම ලේසියි 

0065_එක යායට මල් පීදිනු

0066_දෑස නිලුපුල් තෙමා

 

තවත් සරලව කිවහැකි ගීත කීපයක්  - කවුරු හෝ භාරගන්න

 

000A_ගඟ අද්දර මා - විජය -

000B_හිත මනමාලකම් කරයි - සමන් ජයනාත් -

000D_ඉර සඳ වැඳලා - යුග (ජෝති & ඇන්ජලින්) -

000F_උන්මාද සිතුවම්_කපුගේ

0001_අද වෙයි ඉරු දින - අනිල් භාරතී

0002_ආදර මල් පවනේ - ජෝති

0003_ඈ නීල වරල පීරලා - ධනපාල උඩවත්ත

0004_ආදරේ රන් බිඟුන් නැසූ - මර්වින් පෙරේරා

0006_ඇසුරින් මිදීලා - ප්‍රියා

0008_භවයෙන් භවේ - අබේවර්ධන බාලසූරිය

0009_දම් පාටින් ලා - යුග (කපුගේ & මාලනී)

0011_අමාර පෙම් ලතාවේ- යුග(ජෝති & ඇන්ජලින්)

0012_චන්ද්‍රා මේ රෑ පායා - යුග (ජෝති-ඇන්ජලින්)

0015_දුරකතනයකින් - ජෝති

0016_දෙන්න ප්‍රියේ දෑතට - යුග (ජෝති&රුක්මනී දේවි)

0017_දෙවෙනි බුදුන් ලෙස - සුනිල් -

0018_ආශා නිරාශා - වික්ටර්

0019_දොළොස් මහේ පහන - ජෝති

0020_අම්මාලා දුක්ගන්නේ - ඇන්ජලින්

0022_දිනෙක මතුදා - අබේවර්ධන -

0023_දෑස නිලුපුල් තේමා

0024_ඇළ දොළ ගංගා - ක්‍රිස්ටෝපර් පෝල්

0026_ගහක මල් පිපිලා - දිවුල්ගනේ

0027_ගංගාවයි මහා මුහුදයි - ජෝති

0029_ජයසිරි මා හාමුදුරුවනේ - දීපිකා -

0030_දහසක් මල් පිපිලා - සමිතා

0031_එපා තවත් ඔබ - වසන්තා තිලකාංගනී

0033_සිහිනයකි මට ආදරේ - යුග (කසුන්-උරේෂා)

0034_ඉරට අකීකරු- ඉන්ද්‍රානි

0037_කිරුල මුතු ලිහී- ජානක -

0038_කිමද සුමිහිරියේ - සීටී

0039_කොහේ සිට හෝ - වික්ටර්

0040_කෝකිලයා කෙවිලිය හා- යුග (ජෝති - ලතා )

0041_කොන්ඩ කිරිල්ලියේ - දිවුල්ගනේ

0042_ඔරුවක පාවෙන - මිල්ටන්

0043_පායා සීත රැයේ - විජය

0044_රඟන තාල මවා - චාන්දනී

0045_රැල්ලෙන් රැල්ලට - විජය

0046_රන් පොකුණෙන් -

0049_සඳලතා පායලා - කීර්ති

0051_උපුල් නුවන් විදහා- මිල්ටන්

0054_සැන්දෑ අහස වගේ - මාලනී

0055_රොන් සොයා - ලතා

0057_පුර හඳ ලෙස - මායා දමයන්ති

0058_පායා නැගී ඒවි_දිවුල්ගනේ

0059_සුවඳ දෙන මල් වනේ -රූකාන්ත

0060_මී පිරුණු සුවඳ - ජෝතී

0065_එක යායට මල් පීදිනු

0066_දෑස නිලුපුල් තෙමා

………………………………………………………………………………………………………………………..

………………………………………………………………………………………………………………………….

ඉන්දික 007 ගේ ගීත යොමුව

thaniwi sitinnai

kese kiyannada

mata men ohutada

ran masu

mage punchi rosa male

Sada horen

Neela bigu kala

muru kalpana

sowin bara nuwan

Oba asa siti nam - nelu

man nathi da - nelu

pem kekula pipi

rasa pirunu katha

tharuda nidhana maha raa

chanchala dase maya - rayini charuka

sithin adhinawaa

kalpana lowa

obata thiyena adare

issara badi pema

obatayi me aradhana

 අනිත් හැමෝම දැන් ඉතින් සින්දු ටික තෝරා ගන්න

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Jan 2017 01:51 PM
විශේෂ නිවේදනයයි.!!

පොඩ්ඩී අක්කා සිංදු කියනවලු. තාම තෝරනවා. හෙට හවස් වෙන්න කලින් දැනුම් දෙන්නම් කිව්වා.

‘‘චන්ද්‍රා මේ රෑ පාය ආවා‘‘ සිංදුවට මධු අයියා ඕනේ ඕනේ ඕනේ කියන්න කිව්වා.
ඔන්න මධුරංග අයියේ පුරුදු වෙන්න වෙයි.
දිනයක වැටහේවී...........
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 01:55 PM
Madu aiye one one one onna heee oyawa ..
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 02:01 PM
ko Rosi akka awe nedda ? site ekata
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Jan 2017 02:02 PM
තව විශේෂ දෙයක්.

පොඩ්ඩී අක්කට සයිට් එන්න බෑලුනේ සිග්නල් මදි නිසා. මම එයාට සිංදු ඩවුන්ලෝඩ් කරලා යැව්වා. ඒත් ඔයාලගේ ලිස්ට් එකෙන් මට ඩවුන්ලොඩ් කරන්න දුන්නේ නෑ.
මම ගූගල් සර්ච් කරලා කැරොකී යැව්වේ.
ඒක නිසා. එයා තෝරන සිංදු ටික මම පෙන් එකක දාගෙන එන්නම් එදාට.

මම සිංදුවක් මාරු කරනවා. ඔබ අසා සිටීනම් එක කියන්නේ නෑ.
ඒ වෙනුවට.

පින්න පිපෙන රෑ යාමේ- සමිතා එරන්දතී
මේ සිංදුව කියන්නේ.

දිනයක වැටහේවී...........
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 02:27 PM
hee matti.. thzz nango
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 02:28 PM
man awa ithin dan...
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Jan 2017 07:20 PM
0021_දෙතුන්වතාවක් - මිල්ටන් පෙරේරා - GAMINI
0025_අඹ රුක් සෙවනැල්ලේ - සී ටී - GAMINI
බැරි බැරි ගාතේ හරි කියනවා
ආදරයේ උල්පත අම්මා ......................
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 07:29 PM
mulu dawasama sindu kiyanna weyi wage ... hee maru
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jan 2017 08:08 PM
1. oba asa .. 2..gahaka mal 3.hima renu.... 4 chandra.... 5.. ammalaaa duk... mewa kawuruth kyn ne neda

= me okkoma sindu kawi kara gaayana kirimata balaporoththu wemi..
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Jan 2017 08:51 PM
හැපි නිව්ස් එකක්.

මගේ ගුරා එනවලු ගෙට් එකට. (ගයාන් ධනු)

එයා දැන් වැඩට යන නිසා

පොන් එකෙන් ලොග් වෙන්න බෑ කියලා දැනුම් දෙන්න කිව්වා.

තව විශේෂ දෙයක් ගුරයි ගෝලයයි සිංදුවක් කියනවළු හී....

ආදරණීය වස්සානේ................................................ හී හී
දිනයක වැටහේවී...........
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
16 Jan 2017 09:59 PM
තවත් කට්ටිය එකතු වෙනවා.. ඒ කියන්නේ හොඳ ප්‍රවනතාවයක්.නමුත් අපි කලින් දැනුම් දුන්  කාලයෙන් පසුව  අලුතින්  එකතු වෙන විට  යම් යම් ගැටළු  සඳහා  මුහුණදෙන්න සිදුවෙනවා.. අපි  අවසානයට  තීරණය කරන විට  හිටියේ 28 දෙනෙක්.  ඒ  රියදුරන් ,  ගාමිණී සහ  ඉන්දික 76 මල්ලීගේ පවුලේ කට්ටියත් , සඳුනි  ගේ  මහත්තයා සහ පොඩ්ඩීගේ පියාණන්  ඇතුළුව. 
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jan 2017 10:11 PM
Posted By Poddi on 16 Jan 2017 07:29 PM
mulu dawasama sindu kiyanna weyi wage ... hee maru

එහෙම වෙයි නේද

ඒක නිසානේ අපි සින්දු බාරගෙන නැතුව. අහන්න විතරක් පෙල ගැහෙන්නේ

0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
17 Jan 2017 12:20 AM
Posted By Imalka on 16 Jan 2017 11:02 AM

 

මෙන්න ගීත එකතුව සහ ගීත වෙන්කළ ආකාරය  Updated 17th Jan 1.00 AM

 

0000_දිනෙක මේ නදී තීරේ - ක්ලැරන්ස්               - MADURANGA

0014_දිලීප පොඩි පුතු - ක්ලැරන්ස්                         - MADURANGA

0028_හිම රේණු වැටෙනා - යුග (ග්‍රේෂන් & ලතා) - MADURANGA & SANDUNI

0035_කිමද නාවේ - යුග (ක්ලැරන්ස්- )                  - MADURANGA

0036_කිරි මූද - ක්ලැරන්ස්                                      - MADURANGA

0048_රුවට රුවේ - ටී එම්                                      - MADURANGA

0052_සුදු රෝසයි මුහුණ පුරා - ජයන්ත                  - MADURANGA

0053_සඳයි තරුයි - ක්ලැරන්ස්                               - MADURANGA

0056_රන් දුනුකේ මලසේ - ක්ලැරන්ස්                  - MADURANGA

0063_රෑ තාරකාවෝ  - ක්ලැරන්ස්                          - MADURANGA

0064_මුව හසරැළි සාගරේ  - ක්ලැරන්ස්                 - MADURANGA

000C_ඉර පායා - සමිතා                                          - SANDUNI

0061_කොලොම් පුරේ නුඹ ඉන්නා - සමිතා           - SANDUNI

0062_ඔබ අසා සිටී නම්_නෙලූ අධිකාරි                 - SANDUNI

0005_අන්න සුදෝ අර පාට - යුග -                         - SANDUNI & බෙග් මාස්ටර්

000E_ඉවුරු තලා - මිල්ටන්                                   - SURESH

0007_අවසර නැත මට - මිල්ටන්                           - SURESH

0010_ඈ නීල නෙතු - ටී එම් -                                 - INDIKA76

0047_රත්තරන් නෙත්දෙකින් - ටී එම්                  - CHAMARAMIND

001_ කෙදිනද කූඩු                                                 - CHAMARAMIND

002_තහනම් ගෙයි                                                 - CHAMARAMIND

0021_දෙතුන්වතාවක් - මිල්ටන් පෙරේරා             - GAMINI

0025_අඹ රුක් සෙවනැල්ලේ - සී ටී                      - GAMINI

0032_හද විලේ ඔබ පිපුනා - ක්ලැරන්ස්                 - IND007KA

paya a sanda                                                        - IND007KA

Hanthanata                                                         - IND007KA

sili sili seetha elle                                              - IND007KA

Rahase hadana                                                   - SADUNI & IND007KA

Hadapanak se awidin                                       - SADUNI & IND007KA

Manaloli manamaliye                                       - SADUNI & IND007KA

0013_දවසක් තියේවී - මිල්ටන්                              - IMALKA

0050_තනිවෙන්නට - වික්ටර්                                 - IMALKA

0061_ඔබ ගාව මම ඉන්නෙමි - මිල්ටන්                 - IMALKA

0063_ඔබේ නිල නුවන් තලාවේ - මිල්ටන්            - IMALKA

 

තවත් සරලව කිවහැකි ගීත කීපයක්  - කවුරු හෝ භාරගන්න

 

0065_එක යායට මල් පීදිනු

0066_දෑස නිලුපුල් තෙමා

000A_ගඟ අද්දර මා - විජය -

000B_හිත මනමාලකම් කරයි - සමන් ජයනාත් -

000D_ඉර සඳ වැඳලා - යුග (ජෝති & ඇන්ජලින්) -

000F_උන්මාද සිතුවම්_කපුගේ

0001_අද වෙයි ඉරු දින - අනිල් භාරතී

0002_ආදර මල් පවනේ - ජෝති

0003_ඈ නීල වරල පීරලා - ධනපාල උඩවත්ත

0004_ආදරේ රන් බිඟුන් නැසූ - මර්වින් පෙරේරා

0006_ඇසුරින් මිදීලා - ප්‍රියා

0008_භවයෙන් භවේ - අබේවර්ධන බාලසූරිය

0009_දම් පාටින් ලා - යුග (කපුගේ & මාලනී)

0011_අමාර පෙම් ලතාවේ- යුග(ජෝති & ඇන්ජලින්)

0012_චන්ද්‍රා මේ රෑ පායා - යුග (ජෝති-ඇන්ජලින්)

0015_දුරකතනයකින් - ජෝති

0016_දෙන්න ප්‍රියේ දෑතට - යුග (ජෝති&රුක්මනී දේවි)

0017_දෙවෙනි බුදුන් ලෙස - සුනිල් -

0018_ආශා නිරාශා - වික්ටර්

0019_දොළොස් මහේ පහන - ජෝති

0020_අම්මාලා දුක්ගන්නේ - ඇන්ජලින්

0022_දිනෙක මතුදා - අබේවර්ධන -

0023_දෑස නිලුපුල් තේමා

0024_ඇළ දොළ ගංගා - ක්‍රිස්ටෝපර් පෝල්

0026_ගහක මල් පිපිලා - දිවුල්ගනේ

0027_ගංගාවයි මහා මුහුදයි - ජෝති

0029_ජයසිරි මා හාමුදුරුවනේ - දීපිකා -

0030_දහසක් මල් පිපිලා - සමිතා

0031_එපා තවත් ඔබ - වසන්තා තිලකාංගනී

0033_සිහිනයකි මට ආදරේ - යුග (කසුන්-උරේෂා)

0034_ඉරට අකීකරු- ඉන්ද්‍රානි

0037_කිරුල මුතු ලිහී- ජානක -

0038_කිමද සුමිහිරියේ - සීටී

0039_කොහේ සිට හෝ - වික්ටර්

0040_කෝකිලයා කෙවිලිය හා- යුග (ජෝති - ලතා )

0041_කොන්ඩ කිරිල්ලියේ - දිවුල්ගනේ

0042_ඔරුවක පාවෙන - මිල්ටන්

0043_පායා සීත රැයේ - විජය

0044_රඟන තාල මවා - චාන්දනී

0045_රැල්ලෙන් රැල්ලට - විජය

0046_රන් පොකුණෙන් -

0049_සඳලතා පායලා - කීර්ති

0051_උපුල් නුවන් විදහා- මිල්ටන්

0054_සැන්දෑ අහස වගේ - මාලනී

0055_රොන් සොයා - ලතා

0057_පුර හඳ ලෙස - මායා දමයන්ති

0058_පායා නැගී ඒවි_දිවුල්ගනේ

0059_සුවඳ දෙන මල් වනේ -රූකාන්ත

0060_මී පිරුණු සුවඳ - ජෝතී

0065_එක යායට මල් පීදිනු

0066_දෑස නිලුපුල් තෙමා

………………………………………………………………………………………………………………………..

………………………………………………………………………………………………………………………….

ඉන්දික 007 ගේ ගීත යොමුව

thaniwi sitinnai

kese kiyannada

mata men ohutada

ran masu

mage punchi rosa male

Sada horen

Me guru pare  - IND007KA

Kolomthota     - IND007KA

 Neela bigu kala

muru kalpana

sowin bara nuwan

Oba asa siti nam - nelu

man nathi da - nelu

pem kekula pipi

rasa pirunu katha

tharuda nidhana maha raa

chanchala dase maya - rayini charuka

sithin adhinawaa

Senahasakata aruthak - IND007KA

kalpana lowa

obata thiyena adare

issara badi pema

obatayi me aradhana

 අනිත් හැමෝම දැන් ඉතින් සින්දු ටික තෝරා ගන්න

අම්ම ගහයි ...මේක සුහද හමුවක් ද නැත්නම් සංගීත සංදර්ශනයක් ද බොලව් .....  මිහිරිව ගායනා කොරොහල්ල රජතුමා කෝප කරන්නෙ නැතුව හොදේ ... 

Business, you know, may bring money, But friendship hardly ever does.
0
You are not authorized to post a reply.
Page 87 of 97 << < 8586878889 > >>